Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරානය පරමාණු බෝම්බ සෑදීම අරඹයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානය පරමාණු බෝම්බ සෑදීම අරඹයි.

බටහිර රටවල් සමග ඇති කරගත් සම්මුති බිදමින් ඉරානය න්‍යශ්ටික වැඩපිලිවෙල අරබයි. පරමාණු බොම්බ නිපදවීම දැනටමත් ඇරඹී ඇති බව ප්‍රසිද්ද රහසකි .

ඩොනල්ඩ් ට්‍රම්ප් නම්වූ 21වන සියවසේ හිට්ලර් මරා දැමීමට 3 වන ලෝක යුද්ධයක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් පවතී..හෙට ඇමරිකානු ත්‍රස්ථවාදී ප්‍රහාරයකට බිලිවන්නේ අප රටේ හමුදාපති විය හැක.මෙරට හමුදාපතිට එරෙහිව ඇමරිකාව ගෙනගිය සටන කාට කාටත් තවම මතකය .

ඉරානය යනු මුස්ලිම් අන්තවාදයට සහය දක්වන රටක් නොවේ .ඉරානය යනු දාර්ශනික අදහස් ඇති සමාජයකි.එය ඔවුන්ගේ චිත්‍රපට නරඹන්නෙකුට අවබෝධ කරගත හැක . ඉරාන හමුදාවේ ප්‍රධානියාව වෙනත් රටක ගුවන්තොටුපලකදී මරා දැමීම සහ තරස්ථවාදීන් ගුවන්තොටුපලවල් විනාශ කිරිම අතර ඇති වෙනස කුමක්ද ?

රටක ස්වාධිපත්‍යයට ගරු නොකර පිටරටවල් වලට ප්‍රහාර නිකුත් කිරිමට ඇමරිකාවට ලයිසන් දුන්නේ කවුද ?

චීනය සහ රුසියාවත් උතුරු කොරියාවත් ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කල යුතු යුගය එළඹෙමින් පවතී...ISIS මුස්ලිම් අන්තවාදීන්ද බිහි කලේ ඇමරිකාව විසිනි .මේ අනුව මෙරට පාස්කු ප්‍රහාරයද ඇමරිකානු ගේමකි.

ඉරානය මේ අවස්ථාවේ කල යුත්තේ රුසියාව සහ චීනය සමග පෙරට වඩා සබදතා තර කර රුසියානු හමුදා කදවුරු තම රටේ ස්ථානගත කිරිමට අවසර දීමයි .සියලු ආනයන අපනයන රුසියා චීන වෙලදපොලවල් සමග පමණක් කරගෙන යාමයි . ඇමරිකාවෙන් අනිවාර්යයෙන්ම ඉරානය පලි ගත යුතුමය . න්‍යශ්ටික ප්‍රහාරයක් උවද කම් නැත .

මන්ද ? තවදුරටත් ලෝකයට ත්රස්ථා නායකයෙකු යටතේ දිවි ගෙවිය නොහැකි නිසාවෙනි ...

මැදපෙරදිග ආක්රමනය කර ඩොනල්ඩ් ට්‍රම්ප් ත්රස්ථයාගේ මීලග ඉලක්කය දකුණු ආසියාවට ඇතුල් වීමයි .

[QUOTE="sj91, post: 25067695, member: 514405"] [b]ඉරානය පරමාණු බෝම්බ සෑදීම අරඹයි.[/b] [COLOR="DarkRed"][SIZE="3"][B]බටහිර රටවල් සමග ඇති කරගත් සම්මුති බිදමින් ඉරානය න්‍යශ්ටික වැඩපිලිවෙල අරබයි. පරමාණු බොම්බ නිපදවීම දැනටමත් ඇරඹී ඇති බව ප්‍රසිද්ද රහසකි .:yes: ඩොනල්ඩ් ට්‍රම්ප් නම්වූ 21වන සියවසේ හිට්ලර් මරා දැමීමට 3 වන ලෝක යුද්ධයක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් පවතී..හෙට ඇමරිකානු ත්‍රස්ථවාදී ප්‍රහාරයකට බිලිවන්නේ අප රටේ හමුදාපති විය හැක.මෙරට හමුදාපතිට එරෙහිව ඇමරිකාව ගෙනගිය සටන කාට කාටත් තවම මතකය . ඉරානය යනු මුස්ලිම් අන්තවාදයට සහය දක්වන රටක් නොවේ .ඉරානය යනු දාර්ශනික අදහස් ඇති සමාජයකි.එය ඔවුන්ගේ චිත්‍රපට නරඹන්නෙකුට අවබෝධ කරගත හැක . ඉරාන හමුදාවේ ප්‍රධානියාව වෙනත් රටක ගුවන්තොටුපලකදී මරා දැමීම සහ තරස්ථවාදීන් ගුවන්තොටුපලවල් විනාශ කිරිම අතර ඇති වෙනස කුමක්ද ? රටක ස්වාධිපත්‍යයට ගරු නොකර පිටරටවල් වලට ප්‍රහාර නිකුත් කිරිමට ඇමරිකාවට ලයිසන් දුන්නේ කවුද ? චීනය සහ රුසියාවත් උතුරු කොරියාවත් ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කල යුතු යුගය එළඹෙමින් පවතී...ISIS මුස්ලිම් අන්තවාදීන්ද බිහි කලේ ඇමරිකාව විසිනි .මේ අනුව මෙරට පාස්කු ප්‍රහාරයද ඇමරිකානු ගේමකි. ඉරානය මේ අවස්ථාවේ කල යුත්තේ රුසියාව සහ චීනය සමග පෙරට වඩා සබදතා තර කර රුසියානු හමුදා කදවුරු තම රටේ ස්ථානගත කිරිමට අවසර දීමයි .සියලු ආනයන අපනයන රුසියා චීන වෙලදපොලවල් සමග පමණක් කරගෙන යාමයි . ඇමරිකාවෙන් අනිවාර්යයෙන්ම ඉරානය පලි ගත යුතුමය . න්‍යශ්ටික ප්‍රහාරයක් උවද කම් නැත . මන්ද ? තවදුරටත් ලෝකයට ත්රස්ථා නායකයෙකු යටතේ දිවි ගෙවිය නොහැකි නිසාවෙනි ... මැදපෙරදිග ආක්රමනය කර ඩොනල්ඩ් ට්‍රම්ප් ත්රස්ථයාගේ මීලග ඉලක්කය දකුණු ආසියාවට ඇතුල් වීමයි .:confused:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom