Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරානේ උන් අපිට සලකපු විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.

මේක අපිට ආදරේට දීපු දෙයක් කියලා කියන්න බැ. ඉරානේ තිබුන සම්බාදක පරශ්න වලට විසදුමක්... හොදට හොයලා බලන්න යෙමෙන් සහ ගාසා වලට නොමිලේ කොපමණ උපකාර කරලා තියනවද කියල... එහෙම බැලුවම මේවා වෙලදාම්...

ඒවගේම කොටි ත්රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ).

මේක අද්ධාරයක් නෙමේ ණයක්. නරකම වැඩේ තමා කිසිම කොන්දේසියක් නැ ලංකාවේ හිටපු එකදිපති ආණ්ඩුවට තවත් එකදිපති ආණ්ඩුවක් හොරකම් කරන්න අවස්ථාව සලසා දීමක් රටේ ජනතව ගැන සහ ලංකාව ගැන හිතල දීපු දෙයක් නෙමේ.

යුධ ජයග්රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.

මේක නම් ඇත්ත නමුත් සමහර ආණ්ඩුවේ වැරදි වලටත් පෙනී හිටියා. එක රටක් වශයන් අපට වැඩක් නැ. ලංකාවේ කල්‍යාණ මිත්රයක් කියන්න බැ. දැන් ඉරානේ වෙලා තියන්නේ මේක කිසිම රටකින් හෙල්ප් නැ. මහලොකු බොරු ආරක්ෂක ගිවිසුම් තියනවා

ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.

කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.

මේක නම් ඇත්ත.

[QUOTE="24X7, post: 30791129, member: 564883"] ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා. [COLOR=rgb(65, 168, 95)][B]මේක අපිට ආදරේට දීපු දෙයක් කියලා කියන්න බැ. ඉරානේ තිබුන සම්බාදක පරශ්න වලට විසදුමක්... හොදට හොයලා බලන්න යෙමෙන් සහ ගාසා වලට නොමිලේ කොපමණ උපකාර කරලා තියනවද කියල... එහෙම බැලුවම මේවා වෙලදාම්... [/B][/COLOR] ඒවගේම කොටි ත්රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ). [COLOR=rgb(97, 189, 109)][B]මේක අද්ධාරයක් නෙමේ ණයක්. නරකම වැඩේ තමා කිසිම කොන්දේසියක් නැ ලංකාවේ හිටපු එකදිපති ආණ්ඩුවට තවත් එකදිපති ආණ්ඩුවක් හොරකම් කරන්න අවස්ථාව සලසා දීමක් රටේ ජනතව ගැන සහ ලංකාව ගැන හිතල දීපු දෙයක් නෙමේ. [/B][/COLOR] යුධ ජයග්රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා. [COLOR=rgb(97, 189, 109)][B]මේක නම් ඇත්ත නමුත් සමහර ආණ්ඩුවේ වැරදි වලටත් පෙනී හිටියා. එක රටක් වශයන් අපට වැඩක් නැ. ලංකාවේ කල්‍යාණ මිත්රයක් කියන්න බැ. දැන් ඉරානේ වෙලා තියන්නේ මේක කිසිම රටකින් හෙල්ප් නැ. මහලොකු බොරු ආරක්ෂක ගිවිසුම් තියනවා[/B][/COLOR] ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය. කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා. [COLOR=rgb(97, 189, 109)][B]මේක නම් ඇත්ත. [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom