Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාන තෙල් අතහරින්නට ශ්‍රි ලංකාව තීරණය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ŦĦĔ ƦȆƉǾӾ" data-source="post: 11874750" data-attributes="member: 236260"><p>ඇත්ත කතාව!<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p><p>අනික රටක් පාලනය කරනව කියන්නෙ අපි මෙහෙම කෑ ගහනව වගේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ.අවුරුදු 30ක් 40ක් දේශපාලන අත්දැකීම් තියන මහින්ද නිකන් ආවට ගියාට තීරන ගන්නව වෙන්න බෑ..අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දැඩි තීරන ගන්න සිද්ද වෙනව...එතකොට යාලුකම්,මිත්‍රකම් බලනවට වඩා බලන්න ඕන රටට අවශ්‍ය දේ..මහින්ද කියන්නේ මං හිතන්නේ ලංකාවේ බිහිවෙච්ච බුද්ධිමත්ම නායකය..සමහරු කපටි කියන්නත් පුලුවන්..ඒත් ඒවා තමයි අවුරුදු ගානක් දේශපාලනයෙන් ලබා ගත්තු අත්දැකීම්..මං නන් කියන්නෙ ඉවසන් බලන් ඉන්න කියල..,මේ වගේ අත්දැකීම් තියන මනුස්සයෙක් රට පාලනය කරන් කොට මෙහෙම පොඩි ප්‍රශ්න එනවනන්..ෆොන්සේක වගේ තමන්ගේ නම චන්ද ලයිස්තුවෙවත් තියනවද කියල දන්නේ නැති කෙනෙක් ජනාධිපති උනාම කොහොම තියෙයිද...දැන් ගොඩක් ෆොන්සේක ගැන අනුකම්පාවෙන් කතා කරන අය ඒක හොදට දන්නව..එත් මහින්දට ගහන්න ඕනාවට ෆොන්සේකව ඉස්සරහට දාගෙන ඉන්නව...ඒක නිසා පොඩ්ඩක් කාලයට ඉඩ දීල බලගෙන ඉමු මොකද වෙන්නේ කියල..</p></blockquote><p></p>
[QUOTE="ŦĦĔ ƦȆƉǾӾ, post: 11874750, member: 236260"] ඇත්ත කතාව!:yes: අනික රටක් පාලනය කරනව කියන්නෙ අපි මෙහෙම කෑ ගහනව වගේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ.අවුරුදු 30ක් 40ක් දේශපාලන අත්දැකීම් තියන මහින්ද නිකන් ආවට ගියාට තීරන ගන්නව වෙන්න බෑ..අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දැඩි තීරන ගන්න සිද්ද වෙනව...එතකොට යාලුකම්,මිත්‍රකම් බලනවට වඩා බලන්න ඕන රටට අවශ්‍ය දේ..මහින්ද කියන්නේ මං හිතන්නේ ලංකාවේ බිහිවෙච්ච බුද්ධිමත්ම නායකය..සමහරු කපටි කියන්නත් පුලුවන්..ඒත් ඒවා තමයි අවුරුදු ගානක් දේශපාලනයෙන් ලබා ගත්තු අත්දැකීම්..මං නන් කියන්නෙ ඉවසන් බලන් ඉන්න කියල..,මේ වගේ අත්දැකීම් තියන මනුස්සයෙක් රට පාලනය කරන් කොට මෙහෙම පොඩි ප්‍රශ්න එනවනන්..ෆොන්සේක වගේ තමන්ගේ නම චන්ද ලයිස්තුවෙවත් තියනවද කියල දන්නේ නැති කෙනෙක් ජනාධිපති උනාම කොහොම තියෙයිද...දැන් ගොඩක් ෆොන්සේක ගැන අනුකම්පාවෙන් කතා කරන අය ඒක හොදට දන්නව..එත් මහින්දට ගහන්න ඕනාවට ෆොන්සේකව ඉස්සරහට දාගෙන ඉන්නව...ඒක නිසා පොඩ්ඩක් කාලයට ඉඩ දීල බලගෙන ඉමු මොකද වෙන්නේ කියල.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom