Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරිදා දිවයින පාඨකයෝ එන්න !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය - ගැස්ට්‍රයිටිස් රෝගය හැම තැනකම තිබෙනවා. ගැස්ට්‍රයිටිස් ගැන හැමෝම කතා කරනවා. වෛද්‍යවරුන් විවිධ ප්‍රතිකාර මෙයට සොයනවා. මෙයට සති කිහිපයකට පෙරත් අපි ගැස්ට්‍රයිටිස් ගැන "ඉරිදා දිවයිනෙන්" කතා කළා. අපි නැවතත් අද මේ රෝගය ගැන ඔබ සමඟ කතා කරන්න කල්පනා කළා. එයට හේතුව තමයි මේ රෝගය පිළිබඳ දැනට තියෙන මතවාදයට වඩා වෙනස් අර්ථකථනයක් ඔබට තිබීම.

ෙෙව්ය සමන් රන්ජන් මුහන්දිරම් - හුඟාක් දෙනකු කියන්නේ නිසි වේලාවට ආහාර නොගැනීමෙන් ගැස්ට්‍රයිටිස් වැළඳෙන බවයි. එහෙත් මට තිබෙන අත්දැකීම වන්නේ එයට හේතුව ආහාර නොව මානසික ආතතිය බවයි. මා සහ මා පැවැතෙන වෙද පරම්පරාව උදරය සම්බන්ධයෙන් දිගු කාලීන පර්යේෂණ කරපු අය. ගොරක මිශ්‍රණයක් මගින් උදරය සහ බර අඩු කර ගැනීම සඳහා නිපද වූ ඖෂධයක් සඳහා ලංකාවේ මුල් වරට පේටන්ට් අයිතිය ලැබුණෙත් මට.

මම අදටත් මාසෙකට ගැස්ට්‍රයිටිස් ලෙඩුන් දෙතුන් සියයකට ප්‍රතිකාර කරනවා. ඔවුන් සමග සාකච්ඡා කරනවා. එයින් මට වැටහෙනවා ලංකාව තුළ මේ රෝගයට ප්රමුඛ හේතුව මානසික ආතතිය කියලා. වෙලාවට ආහාර ගැනීම ගත්තත් සමහරුන්ට අත ළඟ ආහාර තිබුණත්, ආතතිය නිසා කන්න බැහැ. ප්‍රශ්න නිසා බඩගිනි නැහැ. බැංකුවෙ ඕ. ඩී. එක පියවන්න බැරි නිසා බත් ගිලෙන්නෙ නැහැ. කන්තෝරුවෙ ලොක්කා පාට් දමන නිසා කෑම අප්පිරියයි. අවසාන පලයේදී මේ ඔක්කොටම හේතුව ආතතිය නොවෙයිද? අම්මට ආතතිය දරුව ශිෂ්‍යත්වයෙන් ෆේල් වෙයි කියලා. තාත්තාට ආතතිය ළමයව ශිෂ්‍යත්ව පන්ති යවන්න සල්ලි නැති හින්ද. අක්කට ආතතිය ෆේස් බුක් එකේ එයා ගැන මඩක් යන හින්ද. අයියට ආතතිය පැහැදිලි අනාගතයක් නොපෙනෙන හින්ද.

ප්රශ්නය - ගැස්ට්‍රයිටිස්වලින් සිදු වෙන්නේ මොනවාද?

වෛද්‍ය මුහන්දිරම් - උදරයේ බඩවැල්වල සහ ආමාශයේ තිබෙන අභ්‍යන්තර පටක ඉදිමීම, ඛාදනය වීම, පුපුරා යැම තමයි මෙයින් වෙන්නේ. මෙය ක්ෂණිකව තාවකාලික රෝග තත්ත්වයක් විදියට ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් නිදන්ගත රෝගයක් විදියට දිගටම තියෙන්නත් පුළුවන්.

ප්රශ්නය - ආතතියට අමතරව ගැස්ට්‍රයිටිස් හටගන්නේ කොහොමද?

වෛද්‍ය මුහන්දිරම් - ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීම, බරපතළ ලෙස වමනය වීම, ඇස්පිරින් වැනි බෙහෙත් බහුලව පාවිච්චි කිරීම තමයි මෙයට මූලික වන සෙසු හේතු. ඊටත් අමතරව පහත සඳහන් හේතු නිසාත් මෙය හට ගන්නවා.

1. Helicobacter pylori නමැති බැක්ටීරියාව බඩවැලේ සෙම සහිත කොටස්වල ඉන්නවා. මේ බැක්ටීරියාව බඩවැල කා දමනවා. එවිට ගෙඩි හට ගන්නවා. එයට ප්‍රතිකාර නොකළහොත් බඩවැලේ පිළිකා හටගන්නවා.

2. පිත්තාශය සහ අක්මාව අතර පිත ප්‍රවාහනය කරන නාලය මගින් බඩවැල තුළ ඉහිරෙන පිත මගිනුත් ගැස්ට්‍රයිටිස් හටගන්නවා.

3. බැක්ටීරියා සහ වෛරස් මගින් හටගන්නා ආසාදිත තත්ත්වයන් නිසාත් මේ රෝගය ඇතිවෙනවා.

ප්රශ්නය - ගැස්ට්‍රයිටිස් ඇති බව දැනගන්නේ කවර රෝග ලක්ෂණ මගින්ද?

වෛද්‍ය මුහන්දිරම් - 1. නිතර බඩ බුරුල් වීම සහ ආහාර අප්‍රියජනක වීම.

2. බඩ පිපීම

3. බඩ රිදීම

4. වමනය

5. ආහාර නොදිරවීම

6. ආහාර වේල් අතර කාලවලදී හෝ රාත්‍රි කාලයේදී බඩේ දැවිල්ල හට ගැනීම.

7. ඉක්කාව

8. කුසගින්න නැති වීම

9. ලේ වමනය හෝ කළු පැහැති දියරයක් වමනය කිරීම.

10. මල, අව පැහැ ගැනීම.

ප්රශ්නය - මේ රෝගය ජාන උරුමයෙන් එනවද?

වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්ට්‍රයිටිස් අලුත් ලෙඩක්. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්ට්‍රයිටිස් හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි පුරුදු කළා. ඒ එක්කම අපේ පාරම්පරික අමු මිරිස්, කොච්චි මිරිස් සහ ගම්මිරිස් වෙනුවට රතු පැහැති වියළි මිරිස් ආදේශ කළා. රතු පැහැති වියළි මිරිස් එන්නේ මෙයට වසර 200 කට ඉස්සර ඉන්දියාවෙන්. අධිරාජ්‍යවාදීන් එක්කම අපේ ජනයා ක්‍රමයෙන් මානසික ආතතියෙන් පෙළෙන්න පටන් ගත්තා. එහි අවසානය තමයි ගැස්ට්‍රයිටිස්.

ප්රශ්නය - මෙයට ප්‍රතිකාර තිබෙනවාද?

වෛද්‍ය මුහන්දිරම් - මුලින්ම මනස හදා ගන්න. ඒ සඳහා තමන් අදහන ආගමක් මූලික කරගෙන භාවනා කරන්න. ඊළඟට මේ බෙහෙත ගන්න. සොයා ගන්න අමුකැහිපිත්ත කොළ මිටක්. ඊට පසු එය බ්ලෙන්ඩරයක දමා වතුර කෝප්ප 2 ක් මිශ්‍ර කර හොඳින් ගසාගෙන ඒ ද්‍රවණය බඳුනකට වත් කර ගන්න. ඊට කලින් එයට ලුනු සහ සීනි ටිකකුත් දමා ගත යුතුයි. පැය කිහිපයක් එසේම තිබෙන්නට හැරියාම මෙය ජෙලි මිශ්‍රණයක් වගේ හයි වෙනවා. මෙයින් බාගයක් උදේට හිස්බඩ, (වතුර වීදුරුවක්වත් බොන්න එපා) කන්න. ඉතිරිය රෑ කෑමට පෙර කන්න. මේ විදියට සති 2 ක් නොකඩවා කරන්න. දැන් ඔබට ගැස්ට්‍රයිටිස් නැහැ. එතැන් සිට ඔබේ ආහාරය සහ මනස නිසි ලෙස සංවිධානය කර ගන්න

[QUOTE="pereramauk, post: 20783721, member: 559770"] [SIZE="4"]ප්රශ්නය - ගැස්ට්‍රයිටිස් රෝගය හැම තැනකම තිබෙනවා. ගැස්ට්‍රයිටිස් ගැන හැමෝම කතා කරනවා. වෛද්‍යවරුන් විවිධ ප්‍රතිකාර මෙයට සොයනවා. මෙයට සති කිහිපයකට පෙරත් අපි ගැස්ට්‍රයිටිස් ගැන "ඉරිදා දිවයිනෙන්" කතා කළා. අපි නැවතත් අද මේ රෝගය ගැන ඔබ සමඟ කතා කරන්න කල්පනා කළා. එයට හේතුව තමයි මේ රෝගය පිළිබඳ දැනට තියෙන මතවාදයට වඩා වෙනස් අර්ථකථනයක් ඔබට තිබීම. ෙෙව්ය සමන් රන්ජන් මුහන්දිරම් - හුඟාක් දෙනකු කියන්නේ නිසි වේලාවට ආහාර නොගැනීමෙන් ගැස්ට්‍රයිටිස් වැළඳෙන බවයි. එහෙත් මට තිබෙන අත්දැකීම වන්නේ එයට හේතුව ආහාර නොව මානසික ආතතිය බවයි. මා සහ මා පැවැතෙන වෙද පරම්පරාව උදරය සම්බන්ධයෙන් දිගු කාලීන පර්යේෂණ කරපු අය. ගොරක මිශ්‍රණයක් මගින් උදරය සහ බර අඩු කර ගැනීම සඳහා නිපද වූ ඖෂධයක් සඳහා ලංකාවේ මුල් වරට පේටන්ට් අයිතිය ලැබුණෙත් මට. මම අදටත් මාසෙකට ගැස්ට්‍රයිටිස් ලෙඩුන් දෙතුන් සියයකට ප්‍රතිකාර කරනවා. ඔවුන් සමග සාකච්ඡා කරනවා. එයින් මට වැටහෙනවා ලංකාව තුළ මේ රෝගයට ප්රමුඛ හේතුව මානසික ආතතිය කියලා. වෙලාවට ආහාර ගැනීම ගත්තත් සමහරුන්ට අත ළඟ ආහාර තිබුණත්, ආතතිය නිසා කන්න බැහැ. ප්‍රශ්න නිසා බඩගිනි නැහැ. බැංකුවෙ ඕ. ඩී. එක පියවන්න බැරි නිසා බත් ගිලෙන්නෙ නැහැ. කන්තෝරුවෙ ලොක්කා පාට් දමන නිසා කෑම අප්පිරියයි. අවසාන පලයේදී මේ ඔක්කොටම හේතුව ආතතිය නොවෙයිද? අම්මට ආතතිය දරුව ශිෂ්‍යත්වයෙන් ෆේල් වෙයි කියලා. තාත්තාට ආතතිය ළමයව ශිෂ්‍යත්ව පන්ති යවන්න සල්ලි නැති හින්ද. අක්කට ආතතිය ෆේස් බුක් එකේ එයා ගැන මඩක් යන හින්ද. අයියට ආතතිය පැහැදිලි අනාගතයක් නොපෙනෙන හින්ද. ප්රශ්නය - ගැස්ට්‍රයිටිස්වලින් සිදු වෙන්නේ මොනවාද? වෛද්‍ය මුහන්දිරම් - උදරයේ බඩවැල්වල සහ ආමාශයේ තිබෙන අභ්‍යන්තර පටක ඉදිමීම, ඛාදනය වීම, පුපුරා යැම තමයි මෙයින් වෙන්නේ. මෙය ක්ෂණිකව තාවකාලික රෝග තත්ත්වයක් විදියට ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් නිදන්ගත රෝගයක් විදියට දිගටම තියෙන්නත් පුළුවන්. ප්රශ්නය - ආතතියට අමතරව ගැස්ට්‍රයිටිස් හටගන්නේ කොහොමද? වෛද්‍ය මුහන්දිරම් - ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීම, බරපතළ ලෙස වමනය වීම, ඇස්පිරින් වැනි බෙහෙත් බහුලව පාවිච්චි කිරීම තමයි මෙයට මූලික වන සෙසු හේතු. ඊටත් අමතරව පහත සඳහන් හේතු නිසාත් මෙය හට ගන්නවා. 1. Helicobacter pylori නමැති බැක්ටීරියාව බඩවැලේ සෙම සහිත කොටස්වල ඉන්නවා. මේ බැක්ටීරියාව බඩවැල කා දමනවා. එවිට ගෙඩි හට ගන්නවා. එයට ප්‍රතිකාර නොකළහොත් බඩවැලේ පිළිකා හටගන්නවා. 2. පිත්තාශය සහ අක්මාව අතර පිත ප්‍රවාහනය කරන නාලය මගින් බඩවැල තුළ ඉහිරෙන පිත මගිනුත් ගැස්ට්‍රයිටිස් හටගන්නවා. 3. බැක්ටීරියා සහ වෛරස් මගින් හටගන්නා ආසාදිත තත්ත්වයන් නිසාත් මේ රෝගය ඇතිවෙනවා. ප්රශ්නය - ගැස්ට්‍රයිටිස් ඇති බව දැනගන්නේ කවර රෝග ලක්ෂණ මගින්ද? වෛද්‍ය මුහන්දිරම් - 1. නිතර බඩ බුරුල් වීම සහ ආහාර අප්‍රියජනක වීම. 2. බඩ පිපීම 3. බඩ රිදීම 4. වමනය 5. ආහාර නොදිරවීම 6. ආහාර වේල් අතර කාලවලදී හෝ රාත්‍රි කාලයේදී බඩේ දැවිල්ල හට ගැනීම. 7. ඉක්කාව 8. කුසගින්න නැති වීම 9. ලේ වමනය හෝ කළු පැහැති දියරයක් වමනය කිරීම. 10. මල, අව පැහැ ගැනීම. ප්රශ්නය - මේ රෝගය ජාන උරුමයෙන් එනවද? වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්ට්‍රයිටිස් අලුත් ලෙඩක්. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්ට්‍රයිටිස් හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි පුරුදු කළා. ඒ එක්කම අපේ පාරම්පරික අමු මිරිස්, කොච්චි මිරිස් සහ ගම්මිරිස් වෙනුවට රතු පැහැති වියළි මිරිස් ආදේශ කළා. රතු පැහැති වියළි මිරිස් එන්නේ මෙයට වසර 200 කට ඉස්සර ඉන්දියාවෙන්. අධිරාජ්‍යවාදීන් එක්කම අපේ ජනයා ක්‍රමයෙන් මානසික ආතතියෙන් පෙළෙන්න පටන් ගත්තා. එහි අවසානය තමයි ගැස්ට්‍රයිටිස්. ප්රශ්නය - මෙයට ප්‍රතිකාර තිබෙනවාද? වෛද්‍ය මුහන්දිරම් - මුලින්ම මනස හදා ගන්න. ඒ සඳහා තමන් අදහන ආගමක් මූලික කරගෙන භාවනා කරන්න. ඊළඟට මේ බෙහෙත ගන්න. සොයා ගන්න අමුකැහිපිත්ත කොළ මිටක්. ඊට පසු එය බ්ලෙන්ඩරයක දමා වතුර කෝප්ප 2 ක් මිශ්‍ර කර හොඳින් ගසාගෙන ඒ ද්‍රවණය බඳුනකට වත් කර ගන්න. ඊට කලින් එයට ලුනු සහ සීනි ටිකකුත් දමා ගත යුතුයි. පැය කිහිපයක් එසේම තිබෙන්නට හැරියාම මෙය ජෙලි මිශ්‍රණයක් වගේ හයි වෙනවා. මෙයින් බාගයක් උදේට හිස්බඩ, (වතුර වීදුරුවක්වත් බොන්න එපා) කන්න. ඉතිරිය රෑ කෑමට පෙර කන්න. මේ විදියට සති 2 ක් නොකඩවා කරන්න. දැන් ඔබට ගැස්ට්‍රයිටිස් නැහැ. එතැන් සිට ඔබේ ආහාරය සහ මනස නිසි ලෙස සංවිධානය කර ගන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom