Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඉරිහඳයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 14 (ඉරි හඳයා)

හිස මත ඇති සුදු පැහැති ලපයත් සිරුරේ ඉරි පිහිටීමත් හේතුවෙන් සාමාන්‍ය වහරේ ඉරි හඳයා නම් වී ඇති මේ කුඩා මත්ස්‍යයා අද දැඩි සේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.

සතුන් පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ ජර්මන් ජාතික පර්යේෂකයකුවන වර්නර් මහතා සිහිවීම පිණිස වර්නරි යනුවෙන් නම්කැර ඇති ඉරි හඳයා සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇප්ලොචීලස් වර්නරි Aplocheilus werneri යනුවෙනි.

කාප් පවුලේ මසුන් ඕලන්ද බසින් හඳුන්වන කිල්ඩේ Kilde යන වචනයෙන් බිඳී ආ කිල්ලි ෆිෂ් Killi fish යන වදනින් ඔවුන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ හා නිල්වලා ගඟ ආශ්රිත ඇළ මාර්ග ඇතුළු නිම්න ප්‍රදේශයන්හි දක්නට ලැබෙන ඉරි හඳයා මුහුදු මට්ටමින් මීටර 200ට වඩා ඉහළ ස්ථානයන්හි දක්නට ලැබේ.

හොඳින් සෙවණ සහිත සෙමෙන් ජලය ගලා බස්නා ඇළ මාර්ග සිය වාසස්ථානය බවට පත්කරගෙන සිටින ඉරි හඳයන් වඩාත් ප්‍රිය කරන්නේ මැටි හෝ වැලි සහිත පත්ලක් ඇති ජල මාර්ගවල ජලයේ ඉහළ තලයේ පිහිනා යාමයි.

ඉතා අලංකාර මාළුවකු වන ඉරි හඳයාගේ පිරිම මත්ස්‍යයාගේ සිරුර දෙපස දක්නට ලැබෙන අඳුරු පැහැති රේඛා හතරක් හෝ අටක් ඔවුන්ගේ අලංකාරය තවත් වැඩි කරයි.

අතීතයේ දී විසිතුරු මත්ස්‍යයකු ලෙස අපනයනය කිරීම හේතුවෙන් ඉරි හඳයාගේ ගහණ ඝනත්වය අඩුවී ඇත. වනාන්තර එළි පෙහෙලි කිරීම, කෘමි නාශක භාවිතය, ගංඟා ඇල දොළවලට කැළි කසළ දැමීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති ඉරි හඳයා ලෝක සංරක්ෂණ සංගමය විසින් රතු දත්ත පොතට ද ඇතුලත් කැර ඇති සත්ත්ව විශේෂයකි.

ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා)

[QUOTE="djjaya, post: 17478743, member: 461202"] [SIZE=4][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 14 ([/B][/SIZE][SIZE=4][B]ඉරි හඳයා)[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හිස මත ඇති සුදු පැහැති ලපයත් සිරුරේ ඉරි පිහිටීමත් හේතුවෙන් සාමාන්‍ය වහරේ ඉරි හඳයා නම් වී ඇති මේ කුඩා මත්ස්‍යයා අද දැඩි සේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සතුන් පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ ජර්මන් ජාතික පර්යේෂකයකුවන වර්නර් මහතා සිහිවීම පිණිස වර්නරි යනුවෙන් නම්කැර ඇති ඉරි හඳයා සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇප්ලොචීලස් වර්නරි [/SIZE][I]Aplocheilus werneri [/I][SIZE=4]යනුවෙනි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කාප් පවුලේ මසුන් ඕලන්ද බසින් හඳුන්වන කිල්ඩේ Kilde යන වචනයෙන් බිඳී ආ කිල්ලි ෆිෂ් Killi fish යන වදනින් ඔවුන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ශ්‍රී ලංකාවේ කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ හා නිල්වලා ගඟ ආශ්රිත ඇළ මාර්ග ඇතුළු නිම්න ප්‍රදේශයන්හි දක්නට ලැබෙන ඉරි හඳයා මුහුදු මට්ටමින් මීටර 200ට වඩා ඉහළ ස්ථානයන්හි දක්නට ලැබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] හොඳින් සෙවණ සහිත සෙමෙන් ජලය ගලා බස්නා ඇළ මාර්ග සිය වාසස්ථානය බවට පත්කරගෙන සිටින ඉරි හඳයන් වඩාත් ප්‍රිය කරන්නේ මැටි හෝ වැලි සහිත පත්ලක් ඇති ජල මාර්ගවල ජලයේ ඉහළ තලයේ පිහිනා යාමයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉතා අලංකාර මාළුවකු වන ඉරි හඳයාගේ පිරිම මත්ස්‍යයාගේ සිරුර දෙපස දක්නට ලැබෙන අඳුරු පැහැති රේඛා හතරක් හෝ අටක් ඔවුන්ගේ අලංකාරය තවත් වැඩි කරයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අතීතයේ දී විසිතුරු මත්ස්‍යයකු ලෙස අපනයනය කිරීම හේතුවෙන් ඉරි හඳයාගේ ගහණ ඝනත්වය අඩුවී ඇත. වනාන්තර එළි පෙහෙලි කිරීම, කෘමි නාශක භාවිතය, ගංඟා ඇල දොළවලට කැළි කසළ දැමීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති ඉරි හඳයා ලෝක සංරක්ෂණ සංගමය විසින් රතු දත්ත පොතට ද ඇතුලත් කැර ඇති සත්ත්ව විශේෂයකි. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/fish-05-Copy.jpg[/IMG] [IMG]https://c2.staticflickr.com/8/7145/6457154903_8560543269_z.jpg[/IMG] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639095"][B][SIZE=2]ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන [/SIZE][/B][SIZE=2][B]මත්ස්‍යයන් 1([/B][B]කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)[/B][/SIZE][/URL][SIZE=2] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639096"][B]ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන [/B][B]මත්ස්‍යයන් 2([/B][B][B]බන්දුල පෙතියා [/B])[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640381"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 ([/B][B]හල්මල් දණ්ඩියා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640503"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 ([/B][B]මල්පුලුට්ටා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640630"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )[/B][/URL][/SIZE][/SIZE][SIZE=2] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644020"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 ([/B][B]මන්දා තල්මහ )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644190"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 ([/B][B]දිමිත්තා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17410389#post17410389"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 ([/B][B]කොළ ගඩයා )[/B][/URL] [/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644791"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 ([/B][B]මුහුදු ඌරා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17424253#post17424253"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 ([/B][B]රතු තොල් වැලිගොව්වා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645334"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 ([/B][B]විල්පිට දණ්ඩියා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1646014"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 ([/B][B]බුලත් හපයා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1646432"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා)[/B][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom