Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරුන_සල්ලි ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරුන_සල්ලි ගන්න එපා

හිතාමතා හානිකර ඇති හෝ විකෘති කර ඇති මුදල් නෝට්ටු භාර ගැනීමෙන් වළකින ලෙසත් එසේ භාර ගන්නා මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් පාඩු විඳීමට සිදුවනු ඇති බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා.

එවැනි මුදල් නෝට්ටුවලට මහ බැංකුව විසින්ද කිසිඳු ගෙවීමක් සිදු නොකරන බවයි පැවසෙන්නේ.

මේ නිසා ගනුදෙනු සිදු කිරීමේදී එවැනි හිතාමතා විකෘති කරන ලද හෝ හානිකරන ලද මුදල් නෝට්ටු භාර ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ බවට මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව දැන්වීම් පළකළ බවද ජාතික ධනය ඉතිරි කර ගැනීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්ටු පරිස්සමින් හා පිරිසිදුව භාවිත කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙනවා.

[ATTACH]66661[/ATTACH]

[ATTACH]66662[/ATTACH]

nethnews

[QUOTE="dimuthmike, post: 20825844, member: 264240"] [b]ඉරුන_සල්ලි ගන්න එපා[/b] [COLOR="Black"][SIZE="4"]හිතාමතා හානිකර ඇති හෝ විකෘති කර ඇති මුදල් නෝට්ටු භාර ගැනීමෙන් වළකින ලෙසත් එසේ භාර ගන්නා මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් පාඩු විඳීමට සිදුවනු ඇති බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා. එවැනි මුදල් නෝට්ටුවලට මහ බැංකුව විසින්ද කිසිඳු ගෙවීමක් සිදු නොකරන බවයි පැවසෙන්නේ. මේ නිසා ගනුදෙනු සිදු කිරීමේදී එවැනි හිතාමතා විකෘති කරන ලද හෝ හානිකරන ලද මුදල් නෝට්ටු භාර ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවද මහ බැංකුව පෙන්වා දෙනවා. මේ බවට මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව දැන්වීම් පළකළ බවද ජාතික ධනය ඉතිරි කර ගැනීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්ටු පරිස්සමින් හා පිරිසිදුව භාවිත කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙනවා.[/SIZE][/COLOR] [CENTER][ATTACH]66661._xfImport[/ATTACH] [ATTACH]66662._xfImport[/ATTACH] nethnews[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom