Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
22 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉර අල්ලන්න යන ‘ පාකර් ’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉර අල්ලන්න යන ‘ පාකර් ’

ඉර අල්ලන්න යන ‘ පාකර් ’

තරු පිරි අහස

සෞරග්‍රහ මණ්ඩලයේ පාලකයා වන්නේ සූර්යයායි. එම පාලකයාට අයත් වෙනත් ග්‍රහලෝක සම්බන්ධයෙන් තොරතුරු බොහොමයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වුවත් පාලක සූර්යයාගේ තොරතුරු බොහොමයක් සැඟවී තිබිණි.

සූර්යයාගෙන් පිටවන අධික තාපය නිසාවෙන් අභ්‍යාවකාශ යානාවක් ඒ ආසන්නයට ගමන් කිරීම අපහසු කාර්යයක් විය. එහෙත් නාසා ආයතනය මඟින් පසුගියදා එම අභියෝගය ජය ගැනීමට සමත් වූයේය. සූර්යයාගේ ආසන්නයට ගමන් කළ හැකි අන්දමේ යානාවක් ඔවුහු නිර්මාණය කළහ.

“පාකර්’ ලෙසින් නම් කර තිබෙන මෙම යානාව අගෝස්තු මස 15 වැනිදා ෆ්ලෝරිඩාවේදී අභ්‍යාවකාශයට දියත් කළේය. සූර්යය පෘෂ්ඨයේ සිට අට ගුණයක දුරක් වෙනතුරු ගමන් කිරීමට පාකර් සමත් වෙන බව නාසා ආයතනය පවසයි. මේ සඳහා පාකර් යානාව සැතපුම් මිලියන 3.7ක දුරක් ගමන් කළ යුතු අතර කක්ෂ 24ක් පසු කළ යුතු වේ. එම කක්ෂ විසිහතර පසු කළ පසුව සූර්යයාගේ වායුගෝලයට යානාව පිවිසෙයි.

එහිදී යානාවට ෆැරන්හයිට් අංශ 2500ක පමණ උෂ්ණත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. එවැනි තද උණුසුමකට ඔරොත්තු දිය හැකි අන්දමේ ආවරණයක් සහිතව මෙම යානාව නිර්මාණය කර තිබේ.

පාකර් යානාව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ඉතා කෙටි කාලයක් තුළ අධික සීතල සහිත පරිසරයක සිට අධික උණුසුම සහිත පරිසරයකට පිවිසීම බව නාසා ආයතනය සඳහන් කරයි.

යානාව සූර්යයාගේ වායුගෝලයට පිවිසෙන විට එහි අභ්‍යන්තරයේ ජලය යොදාගෙන නිර්මාණය කර ඇති සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වීම ඇරඹේ. එතරම් උණුසුම සහිත පරිසරයකදී සිසිලනය සඳහා යොදා ගත හැකි හොඳම දෙය වතුර බව විද්‍යාඥයින්ගේ විශ්වාසයි. අභ්‍යාවකාශයට පිවිසෙන යානාව සූර්යයාගෙන් උණුසුම ලැබීමට පෙර දැඩි සීතල පරිසරයක ගමන් කරයි. එහිදී යානාවේ සිසිලන පද්ධතියේ රේඩියේටර්වල උණුසුම ෆැරන්හයිට් සෘණ අංශක 220ක් තරම් පහළ බසියි.

සිසිලන පද්ධතියේ ඇති ජලය රේඩියේටර් දෙකක් ඔස්සේ ගමන් කොට රත් වූ ටැංකිය තුළට ගොස් එහි සිසිලස රඳවා ගැනේ. සූර්යයාගේ ආසන්නයට ළං වන විට සීතල පරිසරයේ තිබූ සිසිලන පද්ධතියේ කුඩා වෙනස්කම් කිහිපයක් සිදු වේ. එය යානාව තමන් විසින් සිදු කර ගනු ලබයි. සූර්යයාගේ උණුසුමෙන් ආරක්ෂා වීමට තරම් ප්‍රබල නව සිසිලන ක්‍රියාවලියක් යානාව තුළ ක්‍රියාත්මක වේ.

පාකර් යානාවේ අරමුණු කිහිපයකි. ඉන් එකක් වන්නේ සූර්ය කිරණයන්ගෙන් නිකුත් වෙන උණුසුම හා ශක්තිය කුමනාකාරයේ එකක්ද, එමඟින් පෘථිවිය ඇතුළු ග්‍රහලෝකවලට ඇතිවන බලපෑම කුමක්දැයි අධ්‍යයනය කිරීමයි. විශේෂයෙන්ම ‘සූර්යය සුළඟින්’ (සෝලා වින්ඩ්) ඇතිවන බලපෑම ගැන සොයා බැලීමයි. සූර්ය සුළඟ ලෙසින් හඳුන්වන්නේ සූර්යයාගෙන් නිකුත් වෙන අධිවේගී පදාර්ථ හා චුම්බකත්වවල ක්රියාකාරීත්වයයි. ඒවා සෞරග්‍රහ මණ්ඩලය පුරාවට සුළඟක් සේ ගමන් කර ග්‍රහලෝකවලට හා අවකාශයට බලපෑම් සිදු කරන බව විද්‍යාඥයෝ උපකල්පනය කරති.

සූර්යයා ඇතුළු බොහොමයක් තාරකාවන් සිය ශක්තීන් මෙලෙස මුදාහරින බවට ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ තාරකා විද්‍යාඥයෙකු වන ඉයුජින් පාකර් මහතායි. 1950 තරම් ඈත කාලයේදී මෙම මතය ප්‍රකාශ කළ හෙතෙම එදා සිට සූර්යයාගෙන් නිකුත් වෙන ශක්තීන් සම්බන්ධයෙනුත් ඒවායින් ඇති බලපෑම සම්බන්ධයෙනුත් සෙවීමට වෙහෙසුණේය.

මේ වන විට 90 වැනි වියේ පසුවෙන ඉයුජින් පාකර් විද්‍යාඥයාට ගෞරවයක් ලෙසින් සූර්යයා ආසන්නයට යවන යානාවටත් එම මෙහෙයුමටත් පාකර් යන නාමය එක් කළේය. එම යානාව මුලින් නම් කර තිබුණේ ‘සෝලා ප්‍රෝබ් ප්ලස්’ යනුවෙනි. එහෙත් පාකර් මහතාගේ 90 වැනි උපන්දිනය ආසන්න වෙද්දී එම යානාවේ නමත් මෙහෙයුමේ නමත් පාකර් ලෙසින් වෙනස් කිරීමට නාසා ආයතනය කටයුතු කළේය.

නාසා ආයතනය ජීවත් වන තනි පුද්ගලයෙකුගේ නමින් අභ්‍යාවකාශ යානාවක් නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. එමඟින් ඔහු මෙතෙක් කලක් සිදු කළ පර්යේෂණ අගය කිරීමත්, නාසා ආයතනයේ වැදගත් පර්යේෂණ බොහොමයක්ම ඔහු සිදු කළ දායකත්වයට ස්තූතිය පුද කිරීමත් ඔවුන්ගේ අරමුණ වී ඇත.

“සූර්යයාගේ භෞතික ස්වභාවය කොහොමද කියන කාරණාව දශක හයක විතර ඉඳලා අපිට ලොකු ප්‍රහේලිකාවක් වෙලා තිබුණේ.. පාකර් සෝලා ප්‍රෝබ් යානාව අපේ ඒ ගැටලුවලට විසඳුම් හොයලා දේවි..” පාකර් සෝලා ව්‍යාපෘතියේ විද්‍යාඥ නිකොලා ෆොක්ස් පවසයි. “තාක්ෂණයෙන් ඉහළ මේ අභ්‍යාවකාශ යානාව අපේ තාරකාව සඟවාගෙන ඉන්න අභිරහස් බොහොමයක් පිටතට අදින්න සමත් වේවි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම සූර්යයාගේ මතුපිටට වැඩිය එහි රශ්මි මාලාවේ උණුසුම වැඩි ඇයි කියලා හොයා ගන්න පාකර් සමත් වේවි. අපේ බොහොම දක්ෂ විද්‍යාඥයෙකුගේ නමක් දාලා තියෙන හින්දත් යානාව පුදුමාකාර තොරතුරු ගොඩක් අපිට ලබාදේවි”

පෘථිවියට ආලෝකය හා උණුසුම ලබා දෙන්නේ සූර්යයා විසිනි. එහෙත් සූර්යයා විසින් ඉටු කරන කාර්යය එපමණක් නොවේ. නාසා ආයතනයට අනුව, සූර්යයාගේ ආරෝපිත අංශූ එකතුවකින් නිර්මාණය වන සූර්ය සුළඟ පෘථිවිය පුරා තත්පරයට කිලෝමීටර් 400ක වේගයෙන් ගමන් කරයි. සූර්ය සුළඟට කිසියම් බාධාවක් සිදුවුවහොත් එය පෘථිවි චුම්භක ක්ෂේත්රය සෙලවීමට සමත් වේ. එමෙන්ම විකිරණ පටිවලට කිසියම් ශක්තියක් යොදා අභ්‍යවකාශ කාලගුණය ලෙස හඳුන්වන වෙනස්කම් රාශියක් පෘථිවියේ සිදුකිරීමට සමත් වෙයි. අභ්‍යාවකාශ කාලගුණයේ වෙනස්කම් චන්ද්‍රිකාවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. චන්ද්‍රිකාවල ඉලෙක්ට්‍රොනික් පද්ධති වෙනස් කිරීම, එහි ජීවන කාලය අඩු කිරීම වැනි බලපෑම් බොහොමයක් ඒවාට එල්ල වේ.

“සූර්යයා ආසන්නයේ මොකක්ද වෙන්නේ කියලා හරියටම නොදැන අභ්‍යවකාශ කාලගුණයේ සිද්ධ වෙන වෙනස්කම් පෘථිවියේ විනාශයකට හේතු වෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ...” පාකර් සෝලාර් ව්‍යාපෘතියේ සාමාජික ජෝන් හොප්කින්ස් සඳහන් කරයි.

“සූර්ය සුළඟ” බලපෑම් කරන එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේම පිහිටා ඇති ප්ලූටෝ දක්වාම “සූර්යය සුළඟ” පැතිරී යයි. මෙහි ඇති බලපෑම් තේරුම් ගැනීමට සූර්යයා අසළ සිදුවෙන ක්‍රියාවලිය තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය බව නාසා ආයතනය සඳහන් කරයි.

සූර්ය සුළඟ සම්බන්ධයෙන් සෙවීමත්, සූර්යයාගේ මතුපිටට වඩා එහි රශ්මි මාලාව උණුසුමෙන් අධික ඇයි ද යන්න සොයා බැලීමත් පාකර් යානාවේ ප්‍රධාන අරමුණු වේ. යානාව සූර්යයා ආසන්නයට ලඟා වෙනතුරු නාසා ආයතනය බොහෝ උනන්දුවෙන් සිටින්නේ දැඩි උණුසුමට ලක්වීමත් සමඟ යානාවට කුමන හෝ බලපෑමක් සිදුවේදැයි යන සැකය ද ඇතිවය. කෙසේ වෙතත් තවත් මාස කිහිපයක් ඇතුළත පාකර් යානාවෙන් සූර්යයාගේ රහස් පිටතට ඇද ගන්නට හැකි වෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති. එය බොහොමයක් විද්‍යාඥයින්ගේ සිහිනයක් සැබෑවීම හා සමාන යැයි නාසා ආයතනය පවසයි.

පවනි උමයංගනා

[QUOTE="rolecoaster, post: 23587460, member: 57087"] [b]ඉර අල්ලන්න යන ‘ පාකර් ’[/b] [SIZE="5"] ඉර අල්ලන්න යන ‘ පාකර් ’ තරු පිරි අහස සෞරග්‍රහ මණ්ඩලයේ පාලකයා වන්නේ සූර්යයායි. එම පාලකයාට අයත් වෙනත් ග්‍රහලෝක සම්බන්ධයෙන් තොරතුරු බොහොමයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වුවත් පාලක සූර්යයාගේ තොරතුරු බොහොමයක් සැඟවී තිබිණි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_84a44bf89f.jpg[/IMG] සූර්යයාගෙන් පිටවන අධික තාපය නිසාවෙන් අභ්‍යාවකාශ යානාවක් ඒ ආසන්නයට ගමන් කිරීම අපහසු කාර්යයක් විය. එහෙත් නාසා ආයතනය මඟින් පසුගියදා එම අභියෝගය ජය ගැනීමට සමත් වූයේය. සූර්යයාගේ ආසන්නයට ගමන් කළ හැකි අන්දමේ යානාවක් ඔවුහු නිර්මාණය කළහ. “පාකර්’ ලෙසින් නම් කර තිබෙන මෙම යානාව අගෝස්තු මස 15 වැනිදා ෆ්ලෝරිඩාවේදී අභ්‍යාවකාශයට දියත් කළේය. සූර්යය පෘෂ්ඨයේ සිට අට ගුණයක දුරක් වෙනතුරු ගමන් කිරීමට පාකර් සමත් වෙන බව නාසා ආයතනය පවසයි. මේ සඳහා පාකර් යානාව සැතපුම් මිලියන 3.7ක දුරක් ගමන් කළ යුතු අතර කක්ෂ 24ක් පසු කළ යුතු වේ. එම කක්ෂ විසිහතර පසු කළ පසුව සූර්යයාගේ වායුගෝලයට යානාව පිවිසෙයි. එහිදී යානාවට ෆැරන්හයිට් අංශ 2500ක පමණ උෂ්ණත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. එවැනි තද උණුසුමකට ඔරොත්තු දිය හැකි අන්දමේ ආවරණයක් සහිතව මෙම යානාව නිර්මාණය කර තිබේ. පාකර් යානාව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ඉතා කෙටි කාලයක් තුළ අධික සීතල සහිත පරිසරයක සිට අධික උණුසුම සහිත පරිසරයකට පිවිසීම බව නාසා ආයතනය සඳහන් කරයි. යානාව සූර්යයාගේ වායුගෝලයට පිවිසෙන විට එහි අභ්‍යන්තරයේ ජලය යොදාගෙන නිර්මාණය කර ඇති සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වීම ඇරඹේ. එතරම් උණුසුම සහිත පරිසරයකදී සිසිලනය සඳහා යොදා ගත හැකි හොඳම දෙය වතුර බව විද්‍යාඥයින්ගේ විශ්වාසයි. අභ්‍යාවකාශයට පිවිසෙන යානාව සූර්යයාගෙන් උණුසුම ලැබීමට පෙර දැඩි සීතල පරිසරයක ගමන් කරයි. එහිදී යානාවේ සිසිලන පද්ධතියේ රේඩියේටර්වල උණුසුම ෆැරන්හයිට් සෘණ අංශක 220ක් තරම් පහළ බසියි. සිසිලන පද්ධතියේ ඇති ජලය රේඩියේටර් දෙකක් ඔස්සේ ගමන් කොට රත් වූ ටැංකිය තුළට ගොස් එහි සිසිලස රඳවා ගැනේ. සූර්යයාගේ ආසන්නයට ළං වන විට සීතල පරිසරයේ තිබූ සිසිලන පද්ධතියේ කුඩා වෙනස්කම් කිහිපයක් සිදු වේ. එය යානාව තමන් විසින් සිදු කර ගනු ලබයි. සූර්යයාගේ උණුසුමෙන් ආරක්ෂා වීමට තරම් ප්‍රබල නව සිසිලන ක්‍රියාවලියක් යානාව තුළ ක්‍රියාත්මක වේ. පාකර් යානාවේ අරමුණු කිහිපයකි. ඉන් එකක් වන්නේ සූර්ය කිරණයන්ගෙන් නිකුත් වෙන උණුසුම හා ශක්තිය කුමනාකාරයේ එකක්ද, එමඟින් පෘථිවිය ඇතුළු ග්‍රහලෝකවලට ඇතිවන බලපෑම කුමක්දැයි අධ්‍යයනය කිරීමයි. විශේෂයෙන්ම ‘සූර්යය සුළඟින්’ (සෝලා වින්ඩ්) ඇතිවන බලපෑම ගැන සොයා බැලීමයි. සූර්ය සුළඟ ලෙසින් හඳුන්වන්නේ සූර්යයාගෙන් නිකුත් වෙන අධිවේගී පදාර්ථ හා චුම්බකත්වවල ක්රියාකාරීත්වයයි. ඒවා සෞරග්‍රහ මණ්ඩලය පුරාවට සුළඟක් සේ ගමන් කර ග්‍රහලෝකවලට හා අවකාශයට බලපෑම් සිදු කරන බව විද්‍යාඥයෝ උපකල්පනය කරති. සූර්යයා ඇතුළු බොහොමයක් තාරකාවන් සිය ශක්තීන් මෙලෙස මුදාහරින බවට ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ තාරකා විද්‍යාඥයෙකු වන ඉයුජින් පාකර් මහතායි. 1950 තරම් ඈත කාලයේදී මෙම මතය ප්‍රකාශ කළ හෙතෙම එදා සිට සූර්යයාගෙන් නිකුත් වෙන ශක්තීන් සම්බන්ධයෙනුත් ඒවායින් ඇති බලපෑම සම්බන්ධයෙනුත් සෙවීමට වෙහෙසුණේය. මේ වන විට 90 වැනි වියේ පසුවෙන ඉයුජින් පාකර් විද්‍යාඥයාට ගෞරවයක් ලෙසින් සූර්යයා ආසන්නයට යවන යානාවටත් එම මෙහෙයුමටත් පාකර් යන නාමය එක් කළේය. එම යානාව මුලින් නම් කර තිබුණේ ‘සෝලා ප්‍රෝබ් ප්ලස්’ යනුවෙනි. එහෙත් පාකර් මහතාගේ 90 වැනි උපන්දිනය ආසන්න වෙද්දී එම යානාවේ නමත් මෙහෙයුමේ නමත් පාකර් ලෙසින් වෙනස් කිරීමට නාසා ආයතනය කටයුතු කළේය. නාසා ආයතනය ජීවත් වන තනි පුද්ගලයෙකුගේ නමින් අභ්‍යාවකාශ යානාවක් නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. එමඟින් ඔහු මෙතෙක් කලක් සිදු කළ පර්යේෂණ අගය කිරීමත්, නාසා ආයතනයේ වැදගත් පර්යේෂණ බොහොමයක්ම ඔහු සිදු කළ දායකත්වයට ස්තූතිය පුද කිරීමත් ඔවුන්ගේ අරමුණ වී ඇත. “සූර්යයාගේ භෞතික ස්වභාවය කොහොමද කියන කාරණාව දශක හයක විතර ඉඳලා අපිට ලොකු ප්‍රහේලිකාවක් වෙලා තිබුණේ.. පාකර් සෝලා ප්‍රෝබ් යානාව අපේ ඒ ගැටලුවලට විසඳුම් හොයලා දේවි..” පාකර් සෝලා ව්‍යාපෘතියේ විද්‍යාඥ නිකොලා ෆොක්ස් පවසයි. “තාක්ෂණයෙන් ඉහළ මේ අභ්‍යාවකාශ යානාව අපේ තාරකාව සඟවාගෙන ඉන්න අභිරහස් බොහොමයක් පිටතට අදින්න සමත් වේවි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම සූර්යයාගේ මතුපිටට වැඩිය එහි රශ්මි මාලාවේ උණුසුම වැඩි ඇයි කියලා හොයා ගන්න පාකර් සමත් වේවි. අපේ බොහොම දක්ෂ විද්‍යාඥයෙකුගේ නමක් දාලා තියෙන හින්දත් යානාව පුදුමාකාර තොරතුරු ගොඩක් අපිට ලබාදේවි” පෘථිවියට ආලෝකය හා උණුසුම ලබා දෙන්නේ සූර්යයා විසිනි. එහෙත් සූර්යයා විසින් ඉටු කරන කාර්යය එපමණක් නොවේ. නාසා ආයතනයට අනුව, සූර්යයාගේ ආරෝපිත අංශූ එකතුවකින් නිර්මාණය වන සූර්ය සුළඟ පෘථිවිය පුරා තත්පරයට කිලෝමීටර් 400ක වේගයෙන් ගමන් කරයි. සූර්ය සුළඟට කිසියම් බාධාවක් සිදුවුවහොත් එය පෘථිවි චුම්භක ක්ෂේත්රය සෙලවීමට සමත් වේ. එමෙන්ම විකිරණ පටිවලට කිසියම් ශක්තියක් යොදා අභ්‍යවකාශ කාලගුණය ලෙස හඳුන්වන වෙනස්කම් රාශියක් පෘථිවියේ සිදුකිරීමට සමත් වෙයි. අභ්‍යාවකාශ කාලගුණයේ වෙනස්කම් චන්ද්‍රිකාවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. චන්ද්‍රිකාවල ඉලෙක්ට්‍රොනික් පද්ධති වෙනස් කිරීම, එහි ජීවන කාලය අඩු කිරීම වැනි බලපෑම් බොහොමයක් ඒවාට එල්ල වේ. “සූර්යයා ආසන්නයේ මොකක්ද වෙන්නේ කියලා හරියටම නොදැන අභ්‍යවකාශ කාලගුණයේ සිද්ධ වෙන වෙනස්කම් පෘථිවියේ විනාශයකට හේතු වෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ...” පාකර් සෝලාර් ව්‍යාපෘතියේ සාමාජික ජෝන් හොප්කින්ස් සඳහන් කරයි. “සූර්ය සුළඟ” බලපෑම් කරන එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේම පිහිටා ඇති ප්ලූටෝ දක්වාම “සූර්යය සුළඟ” පැතිරී යයි. මෙහි ඇති බලපෑම් තේරුම් ගැනීමට සූර්යයා අසළ සිදුවෙන ක්‍රියාවලිය තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය බව නාසා ආයතනය සඳහන් කරයි. සූර්ය සුළඟ සම්බන්ධයෙන් සෙවීමත්, සූර්යයාගේ මතුපිටට වඩා එහි රශ්මි මාලාව උණුසුමෙන් අධික ඇයි ද යන්න සොයා බැලීමත් පාකර් යානාවේ ප්‍රධාන අරමුණු වේ. යානාව සූර්යයා ආසන්නයට ලඟා වෙනතුරු නාසා ආයතනය බොහෝ උනන්දුවෙන් සිටින්නේ දැඩි උණුසුමට ලක්වීමත් සමඟ යානාවට කුමන හෝ බලපෑමක් සිදුවේදැයි යන සැකය ද ඇතිවය. කෙසේ වෙතත් තවත් මාස කිහිපයක් ඇතුළත පාකර් යානාවෙන් සූර්යයාගේ රහස් පිටතට ඇද ගන්නට හැකි වෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති. එය බොහොමයක් විද්‍යාඥයින්ගේ සිහිනයක් සැබෑවීම හා සමාන යැයි නාසා ආයතනය පවසයි. පවනි උමයංගනා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom