ඉර සේවය

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    179915.gif

    රේප් ඉවරයි බන් ...
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බොහොමත්ම ස්තූතියි . මම නම් ඉර සේවය 3-4 වරක්ම හොන්දින් නරඹා තිබුණත් මම මේ දෙන පිංතූරය මහරගම මගේ නිවසේ සිට ගත් එකක් කිව්වොත් ඔයාලා විශ්වස කරන එකක් නැහැ. ඒත් මගේ නිවසට හිමිදිරි උදෑසනට මේ දසුන දැකගත් හැකි උනත් දැනට මාස කිහිපයක සිට මේ දසුන දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ගස් කොලන් උසට වැඩී දැන් හරියාකාරව දර්ශණය නොවන නිසයි.

    2re7bx5.jpg

    2mr5njb.jpg

    2ainedd.jpg
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    බොහොමත්ම ස්තූතියි . මම නම් ඉර සේවය 3-4 වරක්ම හොන්දින් නරඹා තිබුණත් මම මේ දෙන පිංතූරය මහරගම මගේ නිවසේ සිට ගත් එකක් කිව්වොත් ඔයාලා විශ්වස කරන එකක් නැහැ. ඒත් මගේ නිවසට හිමිදිරි උදෑසනට මේ දසුන දැකගත් හැකි උනත් දැනට මාස කිහිපයක සිට මේ දසුන දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ගස් කොලන් උසට වැඩී දැන් හරියාකාරව දර්ශණය නොවන නිසයි.

    2re7bx5.jpg

    2mr5njb.jpg

    2ainedd.jpg

    ගොඩාක් පිං ඔබට.හරිම ලස්සන දර්ශන පෙලක්