Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඉර_කපා_ඉස්සර_කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී

වරද

සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම

අධික වේගය

වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි

වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට

ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ

පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී )

මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන්

පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද

මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා )

පොලිසිය - කොහෙද වැඩ

මම - මේ ......... එකේ තමා වැඩ

පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න

මම - වැරැද්ද පිලිගන්නවා මන්

පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද .......

මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර්

පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න ....

මම - හරි .. බොහොම ස්තුති

හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා

[QUOTE="dj gamaya, post: 22616151, member: 61857"] [SIZE=4]දැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී වරද සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම අධික වේගය වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී ) මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන් පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා ) පොලිසිය - කොහෙද වැඩ මම - මේ ......... එකේ තමා වැඩ පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න මම - වැරැද්ද පිලිගන්නවා මන් පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද ....... මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර් පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න .... මම - හරි .. බොහොම ස්තුති හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom