Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඉර_කපා_ඉස්සර_කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදින් කතා කරොත් ගොඩක් වෙලාවට චාන්ස් එකක් තියනවා. මෙන්න ලගකදි මට උන සිද්ධියක්

වරද නෝ පාකිං ස්ථානයක පාර අවහිර වෙන පරිදි මෝටර් රථය නතර කර බැස යාම

මම තේකොළ කඩේ ඉස්සරහා කාර් එක නතර කරේ ටග්ගාලා තේකොල 250 ක් අරං එන්න.එතන නෝපාකිං. කාර් එක නතර කරොත් වාහන වලට යන්න පුලුවන්. නමුත් ටිකක් පාර බ්ලොක් වෙනවා. මෙන්න බොලේ මම එනකොට රාළහාමි කෙනෙක් කාර් එක ලගට වෙලා ඉන්නවා.

පොලිසිය - ඔබ තුමා මෙහෙමද වාහනේ පාක් කරලා යන්නේ

මම - මම පාර බ්ලොක් වෙයි කියලා හිතුවෙ නෑ රාළහාමි විනාඩියෙන් එන්න පුලුවන් නිසයා ගිහින් ආවේ.

පොලිසිය - එව්නාට මේක වරදක් අනික මෙතන නෝපාකිං බෝඩ් එකත් තියනවා

මම - ඔව් රාළහාමි මගේ අතේ වැරැද්ද තමයි.

පොලිසිය - ඔබ තුමා කරන රස්සාව

මම - ............. කරන්නේ

පොලිසිය - එහෙම නම් ඔබ තුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෙ නේද?

මම - ඔව් රාළහාමි මගේ අතේ වැරැද්ද

පොලිසිය - මේකට දඩයක් ලියන්න වෙනවා. කමක් නෑ අදට යන්නකෝ ආයි එහෙම මේ වගේ පාක් කරන්න එපා.

මම - ඔබ තුමාට බොහෝම ස්තූතී

කාර් එකට නැග ස්ටාට් කර රූං ගා පිටත් විය..

මෙතනදි මම බේරුනේ හොදින් කතා කරපු නිසා. අනික මම ටීෂර්ට් එකයි ඩෙනිමයි නෙවෙයි ගහලා හිටියේ වැඩට අදින අත්දිග ෂර්ට් එකක් සහ කලිසමක්. මගේ වාහනේ පොෂ් වාහනයක් නෙවෙයි. ටිකක් පරණ පන්නයේ එකක්. නමුත් ගමනකදී අදින ඇදුම සහ අපේ කතාව මත මිනිස්සු අපි ගැන තක්සේරු කරනවා. ඒ තක්සේරුව වාසියට හෝ අවාසියට හේතු වෙනවා.

[QUOTE="Mr.Tom, post: 22616313, member: 462987"] [SIZE="4"]:):) හොදින් කතා කරොත් ගොඩක් වෙලාවට චාන්ස් එකක් තියනවා. මෙන්න ලගකදි මට උන සිද්ධියක් වරද නෝ පාකිං ස්ථානයක පාර අවහිර වෙන පරිදි මෝටර් රථය නතර කර බැස යාම මම තේකොළ කඩේ ඉස්සරහා කාර් එක නතර කරේ ටග්ගාලා තේකොල 250 ක් අරං එන්න.එතන නෝපාකිං. කාර් එක නතර කරොත් වාහන වලට යන්න පුලුවන්. නමුත් ටිකක් පාර බ්ලොක් වෙනවා. මෙන්න බොලේ මම එනකොට රාළහාමි කෙනෙක් කාර් එක ලගට වෙලා ඉන්නවා. පොලිසිය - ඔබ තුමා මෙහෙමද වාහනේ පාක් කරලා යන්නේ මම - මම පාර බ්ලොක් වෙයි කියලා හිතුවෙ නෑ රාළහාමි විනාඩියෙන් එන්න පුලුවන් නිසයා ගිහින් ආවේ. පොලිසිය - එව්නාට මේක වරදක් අනික මෙතන නෝපාකිං බෝඩ් එකත් තියනවා :P මම - ඔව් රාළහාමි මගේ අතේ වැරැද්ද තමයි. පොලිසිය - ඔබ තුමා කරන රස්සාව මම - ............. කරන්නේ පොලිසිය - එහෙම නම් ඔබ තුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෙ නේද? මම - ඔව් රාළහාමි මගේ අතේ වැරැද්ද පොලිසිය - මේකට දඩයක් ලියන්න වෙනවා. කමක් නෑ අදට යන්නකෝ ආයි එහෙම මේ වගේ පාක් කරන්න එපා. මම - ඔබ තුමාට බොහෝම ස්තූතී කාර් එකට නැග ස්ටාට් කර රූං ගා පිටත් විය.. මෙතනදි මම බේරුනේ හොදින් කතා කරපු නිසා. අනික මම ටීෂර්ට් එකයි ඩෙනිමයි නෙවෙයි ගහලා හිටියේ වැඩට අදින අත්දිග ෂර්ට් එකක් සහ කලිසමක්. මගේ වාහනේ පොෂ් වාහනයක් නෙවෙයි. ටිකක් පරණ පන්නයේ එකක්. නමුත් ගමනකදී අදින ඇදුම සහ අපේ කතාව මත මිනිස්සු අපි ගැන තක්සේරු කරනවා. ඒ තක්සේරුව වාසියට හෝ අවාසියට හේතු වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom