Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලක්ක සහ කාලය , පාඩම් මතක තියා ගන්න විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉලක්ක සහ කාලය , පාඩම් මතක තියා ගන්න විදිය

මේ ත්‍රෙඩ් එක කාලය මැනේජ් කරගන්න එක සහ අනාගතේ සලසුම් කිරීම ගැන.ඉගන ගන්න අය වෙනුවෙන් තමයි ගොඩක් දුරට ගැලපෙන්නෙ.මෙමරි එකෙන් දේවල් ලොස් වෙන එක අඩු කරලා පලදායි විදියට ඉගන ගන්නෙ කොහොමද කියලාත් මේකේ ම දානව

කාලේ ප්‍රයෝජන ගනිද්දි ප්ලෑන් 3ක් ඕන.ඉස්සර මාත් කාලසටහන් හද හද කාලේ කෑවා.එහෙම කරන්න එපා.මෙහෙම කරන්න.

. # yearly plan

මේකේ දි ඔයාගේ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ මේ අවුරුද්ද තුල කරන්න ඕන දේවල් අවුරුද්දේ මාස වල නියම තැන් වල ප්ලේස් කරගන්න එක.ඒකෙ මුලින් ම හදිස්සි ඒවා දා ගන්න.ඔයාට මුකුත් ටාගට් එකක් නැති මාස ඉතිරි උනොත් ඔයාට පුලුවන් ඊලග අවුරුද්දේ කෙරෙන්න ඕනෙ දෙයක් දා ගන්න.ඒ කියන්නේ මෙහෙම දෙයක්.මගේ සමහර යාලුවෝ ඒලෙවල් මුල් අවුරුද්දෙ ම අන්තිම පාඩම් නෝට්/ක්ලාස් වලින් කවර් කරා.උන් ඔක්කොම මෝරේ ඉංජෝ.ඔයා ඕලෙවල් නං ඒත් කමක් නෑ ඊලග ඉයර් එකේ නෝට් හොරෙන් හොයාගෙන බලන්න.හොරෙන් කරන්න කිව්වේ සමහර කුහකයෝන්ගේ කොස්සන් හිනාවල් නිසා ඔයාගේ මොරාල් එක බහින්න පුලුවන්.

ඔයාට ගොඩක් ඉලක්ක නැත්නම් ඔයා තියෙන ඉලක්කේ කෑලි වලට කඩා ගෙන ඒ කෑලි මාස වලට දා ගන්න

# monthly plan

මේකෙදි ඔයාගේ මාසික ඉලක්කෙ කොටස් කීපයකට වෙන් කරගන්න.ඔයාට ඕන නම් මත් වල ගුරුත්ව කේන්ද්රේ ඉවර කරගන්න, ඔයා ඒකේ ගන වස්තු 8 , වීක් එකට 2ක් ගානේ දා ගන්න.වීක් එකේ ඔයා ක්ලාස් නොයන වෙලාවකට ඒක දා ගන්න.ජොබ් කරනවා නං එක්සෑම් ගන්න ඒවා එහෙම මේ විදියට ආදේශ කරගන්න.

# daily plan

කාලසයහන් වල මේ වෙලවට මේක කියලා ලියන්න විතරයි පුලුවන් කරන්න බෑ කියල මම නම් අත්දැකීමෙන් දන්නවා.එහෙම නැති මිනිස්සු ඉන්නේ අඩුවෙන්..ඒ නිසා දවසේ අන්තිමට මෙහෙම කරන්න කොලේක හෙට කරන්න ඕන මොනව ද කියල නෝට් එකක් දාලා නිදා ගන්න.පස්සේ දවසේ එකක් ඉවර වෙද්දි ඒක කපලා ඊලල එක කරන්න.ඒ විදියට කරල වෙලාව ඉතිරි නං හොබී එකක් කරන්න පුලුවන්

Forgetting cycle and memory

හර්මන් කියන මනෝවෛද්‍යවරයා තමයි මේක හදුන්වලා දෙන්නෙ.ඔයා දෙයක් අමතක නොවෙන්න පාඩම් කරනවා නං මෙහෙම කරන්න ඕන.ඔයාට අද ඉගැන්නුවේ ත්‍රිකෝනමිතික ශ්‍රිත අවකලනය නම් ඔයාට ඒ දවසේ දි 3න් පාරක් ඒක පාඩම් කරන්න වෙනවා.ඒකෙන් පස්සේ හෙට එක පාරක් බලන්න ඕනා.ආයෙත් සති 2කින් සහ මාස2කින් ඒ පාඩම බලන්න.දිගුකලින මෙමරියේ ඒ පාඩම නවතීවි.

මොලේ මොනව හරි පුරුද්දක් ස්ටෝ වෙන්න නං දවස් 21ක් ඒක පුරුදු වෙන්න.මෙහෙම කරලා ලෝකේ ගොඩක් මිනිස්සු ඕන කරන පුරුදු හදා ගන්නවා.ඒ වගේ ම දින 66න් ඒක ඇඩික්ට් වීමක් වෙනවා.

Rep and bump this

[QUOTE="sriyasas, post: 24449270, member: 570153"] [b]ඉලක්ක සහ කාලය , පාඩම් මතක තියා ගන්න විදිය[/b] [B][LEFT][SIZE="5"] මේ ත්‍රෙඩ් එක කාලය මැනේජ් කරගන්න එක සහ අනාගතේ සලසුම් කිරීම ගැන.ඉගන ගන්න අය වෙනුවෙන් තමයි ගොඩක් දුරට ගැලපෙන්නෙ.මෙමරි එකෙන් දේවල් ලොස් වෙන එක අඩු කරලා පලදායි විදියට ඉගන ගන්නෙ කොහොමද කියලාත් මේකේ ම දානව කාලේ ප්‍රයෝජන ගනිද්දි ප්ලෑන් 3ක් ඕන.ඉස්සර මාත් කාලසටහන් හද හද කාලේ කෑවා.එහෙම කරන්න එපා.මෙහෙම කරන්න. . # yearly plan මේකේ දි ඔයාගේ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ මේ අවුරුද්ද තුල කරන්න ඕන දේවල් අවුරුද්දේ මාස වල නියම තැන් වල ප්ලේස් කරගන්න එක.ඒකෙ මුලින් ම හදිස්සි ඒවා දා ගන්න.ඔයාට මුකුත් ටාගට් එකක් නැති මාස ඉතිරි උනොත් ඔයාට පුලුවන් ඊලග අවුරුද්දේ කෙරෙන්න ඕනෙ දෙයක් දා ගන්න.ඒ කියන්නේ මෙහෙම දෙයක්.මගේ සමහර යාලුවෝ ඒලෙවල් මුල් අවුරුද්දෙ ම අන්තිම පාඩම් නෝට්/ක්ලාස් වලින් කවර් කරා.උන් ඔක්කොම මෝරේ ඉංජෝ.ඔයා ඕලෙවල් නං ඒත් කමක් නෑ ඊලග ඉයර් එකේ නෝට් හොරෙන් හොයාගෙන බලන්න.හොරෙන් කරන්න කිව්වේ සමහර කුහකයෝන්ගේ කොස්සන් හිනාවල් නිසා ඔයාගේ මොරාල් එක බහින්න පුලුවන්. ඔයාට ගොඩක් ඉලක්ක නැත්නම් ඔයා තියෙන ඉලක්කේ කෑලි වලට කඩා ගෙන ඒ කෑලි මාස වලට දා ගන්න # monthly plan මේකෙදි ඔයාගේ මාසික ඉලක්කෙ කොටස් කීපයකට වෙන් කරගන්න.ඔයාට ඕන නම් මත් වල ගුරුත්ව කේන්ද්රේ ඉවර කරගන්න, ඔයා ඒකේ ගන වස්තු 8 , වීක් එකට 2ක් ගානේ දා ගන්න.වීක් එකේ ඔයා ක්ලාස් නොයන වෙලාවකට ඒක දා ගන්න.ජොබ් කරනවා නං එක්සෑම් ගන්න ඒවා එහෙම මේ විදියට ආදේශ කරගන්න. # daily plan කාලසයහන් වල මේ වෙලවට මේක කියලා ලියන්න විතරයි පුලුවන් කරන්න බෑ කියල මම නම් අත්දැකීමෙන් දන්නවා.එහෙම නැති මිනිස්සු ඉන්නේ අඩුවෙන්..ඒ නිසා දවසේ අන්තිමට මෙහෙම කරන්න කොලේක හෙට කරන්න ඕන මොනව ද කියල නෝට් එකක් දාලා නිදා ගන්න.පස්සේ දවසේ එකක් ඉවර වෙද්දි ඒක කපලා ඊලල එක කරන්න.ඒ විදියට කරල වෙලාව ඉතිරි නං හොබී එකක් කරන්න පුලුවන් Forgetting cycle and memory හර්මන් කියන මනෝවෛද්‍යවරයා තමයි මේක හදුන්වලා දෙන්නෙ.ඔයා දෙයක් අමතක නොවෙන්න පාඩම් කරනවා නං මෙහෙම කරන්න ඕන.ඔයාට අද ඉගැන්නුවේ ත්‍රිකෝනමිතික ශ්‍රිත අවකලනය නම් ඔයාට ඒ දවසේ දි 3න් පාරක් ඒක පාඩම් කරන්න වෙනවා.ඒකෙන් පස්සේ හෙට එක පාරක් බලන්න ඕනා.ආයෙත් සති 2කින් සහ මාස2කින් ඒ පාඩම බලන්න.දිගුකලින මෙමරියේ ඒ පාඩම නවතීවි. මොලේ මොනව හරි පුරුද්දක් ස්ටෝ වෙන්න නං දවස් 21ක් ඒක පුරුදු වෙන්න.මෙහෙම කරලා ලෝකේ ගොඩක් මිනිස්සු ඕන කරන පුරුදු හදා ගන්නවා.ඒ වගේ ම දින 66න් ඒක ඇඩික්ට් වීමක් වෙනවා. Rep and bump this [/SIZE][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom