Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලන්දාරි අඩහැරය... විරිදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉලන්දාරි අඩහැරය... විරිදු

ඕලෙවලුත් ඉවර කලා ඒ ලෙවලුත් ඉවර කලා...

කැම්පස් සිහිනයක් වෙලා මම සිටියා බකං නිලා.....

රස්සාවක් නැතත් තවම හැමදාමත් ගමන උඩින්...

තාර පාරෙ වැදිලම නෑ මගෙ කැන්වස් ශූස් ඉතිං....

රස්සාවක් හොයාගනිං ඉක්මනටම මෝඩ රජෝ....

කලවයසක් ගෙවිලා යනවා නෙව උඹගේ මෝඩ රජෝ.....

අම්මා කියයි උදේ හවස ශ්ලෝකෙ වගේ මේක ඉතිං.....

දෙන දේ කා වෙන දේ මම බලං ඉන්නේ නෝ තිංකිං.....

උදේ පාන්දර නැගිටලා තාත්තා ජොබ් එකට යතේ....

ටිකක් දවාලෙං නැගිටලා අක්කත් වැඩ පොළට යතේ.....

උදෙන්ම බත ඉදෙන නිසා අපේ ගෙදර ඉතිං පුතේ....

චූන් එකේ මම ඉන්නේ වැය කරමින් සතේ සතේ....

සරන පතා එන අයටයි ... ඩිලිවරි කරනා අයටයි...

හැමදාමත් මම දෙන්නේ 100 ට වැඩියෙන් විතරයි....

පීට්සා හට් බයිසිකලේ රෝද ගෙවුනේ මා හින්දයි....

අපේ ගෙදර උළුකැට අඩු බව දන්නේ අපි විතරයි....

කිට මරලා මම යනකොට පාර දිගේ බයික් එකේ....

හොනට් එකේ සද්දෙට මරු කෑලි බලයි පාර්ක් එකේ....

අතින් අතට යන අය අත දැම්මට මම නරක නැතේ....

එක දවසට එක කෙල්ලයි මම හරි හොද කොල්ලා පුතේ....

බයික් එකයි ලුක් එකටයි රැවටීලා එන කෙල්ලන්...

දත ගලවයි යක්කු වගේ මම එතකොට වෙමි සල්ලන්....

කැටේ කඩපු සල්ලි ටිකත් ඉවරයි නොවැ කර සෙල්ලන්...

ඔරලෝසුව උගස් කරලා ආවේ මම අද පල්ලන්.... !

මල්කීලා.... ඔශානිලා... තාමත් මට පිස්සු වැටේ....

සොෆි.. ඩැරින්.. වින්සි.. එක්සි... පස්සෙන් එයි මාර වැඩේ...

කොයි කෑල්ල ආවත් මම රට යන්නයි ඉන්නේ හෙටේ....

එහෙම කියලා කර මුලටම එරිලයි දැන් ඉන්නේ මඩේ....

අදත් උදෙන් හොනට් එකෙන් ආවා හන්දිය බලලා...

පෙට්‍රල් ටික ණයට ගත්තෙ මුදලාලිට ශේප් වෙලා...

අදත් ඉතින් ගමන හෙමින් රේස් කලොත් ඉවර වෙලා..

තල්ලු කරන් යන්න වෙන්නේ බයික් එකත් මගේ ඩලා....

සිගරටි එක ගහන්නමයි හැමදාකම සිත යන්නේ...

කෙතරම් අම තක කෙරුවත් නෑ එය අමතක වෙන්නේ...

රෑ නින්දෙන් හොරෙන් හොරෙන් ගල් පොල් මට සිහිවන්නේ...

අනේ මචං සෙට් වෙන්නට කොහොමද මම පැනගන්නේ....

නාමු විලේ සීත ජලේ... බන්ට් එකේ.. ප්‍රීති පුරේ.....

විනෝද වෙමු සින්දු කියමු අපිත් නටමු අදත් දුවමු...

කෑම බීම පිටින් අරන් බිලත් ගෙවමු කියමු හුරේ......

ලෝන් ගහලා ලව් කරලා අද සැනසී හෙට වැනසෙමු.....

ලෝන් ගහලා ලව් කරලා අද සැනසී හෙට වැනසෙමු.....

මේ කවි නෙවේ ... විරිදු හරිද.... ඔක්කොම බලලා කමෙන්ට් කරන්න... (හදිස්සියෙන් හැදුවේ)

[QUOTE="Dinushasankalpa, post: 9958644, member: 169735"] [b]ඉලන්දාරි අඩහැරය... විරිදු[/b] [SIZE=3][COLOR=Black]ඕලෙවලුත් ඉවර කලා ඒ ලෙවලුත් ඉවර කලා... කැම්පස් සිහිනයක් වෙලා මම සිටියා බකං නිලා..... රස්සාවක් නැතත් තවම හැමදාමත් ගමන උඩින්... තාර පාරෙ වැදිලම නෑ මගෙ කැන්වස් ශූස් ඉතිං.... :cool::cool: රස්සාවක් හොයාගනිං ඉක්මනටම මෝඩ රජෝ.... කලවයසක් ගෙවිලා යනවා නෙව උඹගේ මෝඩ රජෝ..... අම්මා කියයි උදේ හවස ශ්ලෝකෙ වගේ මේක ඉතිං..... දෙන දේ කා වෙන දේ මම බලං ඉන්නේ නෝ තිංකිං..... :lol: උදේ පාන්දර නැගිටලා තාත්තා ජොබ් එකට යතේ.... ටිකක් දවාලෙං නැගිටලා අක්කත් වැඩ පොළට යතේ..... උදෙන්ම බත ඉදෙන නිසා අපේ ගෙදර ඉතිං පුතේ.... චූන් එකේ මම ඉන්නේ වැය කරමින් සතේ සතේ.... සරන පතා එන අයටයි ... ඩිලිවරි කරනා අයටයි... හැමදාමත් මම දෙන්නේ 100 ට වැඩියෙන් විතරයි.... පීට්සා හට් බයිසිකලේ රෝද ගෙවුනේ මා හින්දයි.... අපේ ගෙදර උළුකැට අඩු බව දන්නේ අපි විතරයි.... :shocked::shocked: කිට මරලා මම යනකොට පාර දිගේ බයික් එකේ.... හොනට් එකේ සද්දෙට මරු කෑලි බලයි පාර්ක් එකේ.... අතින් අතට යන අය අත දැම්මට මම නරක නැතේ.... එක දවසට එක කෙල්ලයි මම හරි හොද කොල්ලා පුතේ.... :sorry::sorry: බයික් එකයි ලුක් එකටයි රැවටීලා එන කෙල්ලන්... දත ගලවයි යක්කු වගේ මම එතකොට වෙමි සල්ලන්.... කැටේ කඩපු සල්ලි ටිකත් ඉවරයි නොවැ කර සෙල්ලන්... ඔරලෝසුව උගස් කරලා ආවේ මම අද පල්ලන්.... ! :eek: මල්කීලා.... ඔශානිලා... තාමත් මට පිස්සු වැටේ.... සොෆි.. ඩැරින්.. වින්සි.. එක්සි... පස්සෙන් එයි මාර වැඩේ... කොයි කෑල්ල ආවත් මම රට යන්නයි ඉන්නේ හෙටේ.... එහෙම කියලා කර මුලටම එරිලයි දැන් ඉන්නේ මඩේ.... :dull::dull: අදත් උදෙන් හොනට් එකෙන් ආවා හන්දිය බලලා... පෙට්‍රල් ටික ණයට ගත්තෙ මුදලාලිට ශේප් වෙලා... අදත් ඉතින් ගමන හෙමින් රේස් කලොත් ඉවර වෙලා.. තල්ලු කරන් යන්න වෙන්නේ බයික් එකත් මගේ ඩලා.... :no: සිගරටි එක ගහන්නමයි හැමදාකම සිත යන්නේ... කෙතරම් අම තක කෙරුවත් නෑ එය අමතක වෙන්නේ... රෑ නින්දෙන් හොරෙන් හොරෙන් ගල් පොල් මට සිහිවන්නේ... අනේ මචං සෙට් වෙන්නට කොහොමද මම පැනගන්නේ.... :yes::yes: නාමු විලේ සීත ජලේ... බන්ට් එකේ.. ප්‍රීති පුරේ..... විනෝද වෙමු සින්දු කියමු අපිත් නටමු අදත් දුවමු... කෑම බීම පිටින් අරන් බිලත් ගෙවමු කියමු හුරේ...... ලෝන් ගහලා ලව් කරලා අද සැනසී හෙට වැනසෙමු..... :confused::confused: ලෝන් ගහලා ලව් කරලා අද සැනසී හෙට වැනසෙමු..... :confused::confused: [/COLOR][/SIZE] මේ කවි නෙවේ ... විරිදු හරිද.... ඔක්කොම බලලා කමෙන්ට් කරන්න... (හදිස්සියෙන් හැදුවේ) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom