Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලිප්සාකාර අධිවේගී මාර්ගයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විදිය හොදයි නමුත් මේවා තව connect වෙන්න ඕනේ ඉතා දියුණු මාර්ග පද්දතියක් හා දුම්රිය මාර්ග පද්දතියකින් රටක දියුණුවට ඉමහත් සේවාවක් අත්කර දෙන්න පුළුවන්.

කබ්රාල්ගේ එක යෝජනාවක් පමණයි. නමුත් ක්රියාවේ යොදවනකොට ඒක වෙනස් කරගන්න ඕනේ අවශ්‍යතාවය අනුව එහෙම නැතිව කරන්න ගියොත් ඒක කොමිස් බලාගෙන කරන දෙයක් වෙන්න පුළුවන්.

රටවල් වටේ මේ විදියට හයිවේ රේල්වේ හදපු රටවල් තියෙනවා රුසියාව කැනඩාව තව ඇති ඒවායින් ඒ අය කරලා තියෙන්නේ රටේ නිෂ්පාදන හා ජනයා යා කරන එක අනික ආරක්ෂාවටත් මේවා වැදගත්.

දැන් මේ වගේ එකක් හදනවා නම් මේ වගේ කරුණු මුල් කරගත්තොත් හොදයි

මාර්ග තදබදය පවතින තැන් වලට විසදුමක් මෙමගින් ලබා දීම

රටේ සියලු වැදගත් වරායන් ගුවන් තොටුපළවල් මෙම පද්දතියට යා කිරීම

හැකි සෑම තන්හිම සමාන්තර දුම්රිය පද්දති සදා ගැනීම (මෙය වෙනම දුම්රිය මගක් සැදීමේ වියදම අඩු කරාවි)

සංචාරක ආකර්ෂණය වැඩි වෙන පරිදි රටේ අලංකාරය පෙනෙන ලෙස ඉදි කිරීම

ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වෙන ලෙස ඉදි කිරීම (පුත්තලම, මන්නාරම කල්පිටිය , ඩෙල්ෆ්, ආරුගම්බේ, විල්පත්තු මේ වගේ ලස්සන තැන් මෙයට යා කර ගැනීම)

නව කර්මාන්ත හා තිබෙන කර්මාන්ත මෙම පද්දතිය අවට පිහිටුවා ගැනීම (පුල්මුඩේ කණිජ වැලි ආශිතව නව අගය එකතු කිරීම් හා නිෂ්පාදන කම්හල් ඒ අවට පිහිටුවීම, කන්තලේ සෙවනගල සිනි කර්මාන්ත හා හදුනා ගත් උක් වගා කිරීමේ ප්‍රදේශ යා කර ගැනීම, සිමෙන්ති කඩදාසි කම්හල් තව මෙකි නොකී අලුත් කර්මාන්ත රටේ ලාබ ශ්‍රමය පවතින ප්‍රදේශ කරා යොමු කර ඒවා රට පුරා හා අපනයනයට අවස්ථාව මේ පද්ධතිය මගින් සිදු කර ගැනීම.)

තව ඕනේ නම් ඔය රටේ දැව අවශ්‍යතාවයට සුදුසු හදුනා ගත් ඉඩම් යොදා ගෙන ඒ ආශ්‍රිතව දැව කර්මාන්තය කරන්න පුළුවන්, තව ප්ලෑන් කරපු නගර බිහි කරන්න පුළුවන්, කුණු ප්‍රතිචක්‍රීය කරන ස්ථාන හදන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මේ මාර්ග හා දුම්රිය පද්දතිය ආශ්‍රව කරන්න පුළුවන්

මේ පද්දතිය කිට්ටුව මිනිස් ජනාවාස පිහිටුවා ගැනීම තට්ටු නිවාස සදහා දිරි ගැන්වීම් දීම ජනාවාස ආශ්‍රිතව සියලු මුලික අවශ්‍යතා ලබා දීමෙන් ජනතාව එම ප්‍රදේශ කරා අද්දවා ගැනීමෙන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන වනාන්තර ප්‍රමාණය අඩු වීම වතුර ප්‍රශ්න වලට විසදුම් දෙන්න පුළුවන් වෙයි.

[QUOTE="bravehearts, post: 24799967, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]මේ විදිය හොදයි නමුත් මේවා තව connect වෙන්න ඕනේ ඉතා දියුණු මාර්ග පද්දතියක් හා දුම්රිය මාර්ග පද්දතියකින් රටක දියුණුවට ඉමහත් සේවාවක් අත්කර දෙන්න පුළුවන්. කබ්රාල්ගේ එක යෝජනාවක් පමණයි. නමුත් ක්රියාවේ යොදවනකොට ඒක වෙනස් කරගන්න ඕනේ අවශ්‍යතාවය අනුව එහෙම නැතිව කරන්න ගියොත් ඒක කොමිස් බලාගෙන කරන දෙයක් වෙන්න පුළුවන්. රටවල් වටේ මේ විදියට හයිවේ රේල්වේ හදපු රටවල් තියෙනවා රුසියාව කැනඩාව තව ඇති ඒවායින් ඒ අය කරලා තියෙන්නේ රටේ නිෂ්පාදන හා ජනයා යා කරන එක අනික ආරක්ෂාවටත් මේවා වැදගත්. දැන් මේ වගේ එකක් හදනවා නම් මේ වගේ කරුණු මුල් කරගත්තොත් හොදයි [LIST=1] [*][SIZE="4"][COLOR="Navy"][B]මාර්ග තදබදය පවතින තැන් වලට විසදුමක් මෙමගින් ලබා දීම[/B][/COLOR][/SIZE] [*][COLOR="Navy"][SIZE="4"][B]රටේ සියලු වැදගත් වරායන් ගුවන් තොටුපළවල් මෙම පද්දතියට යා කිරීම [/B][/SIZE][/COLOR] [*][COLOR="navy"][SIZE="4"][B]හැකි සෑම තන්හිම සමාන්තර දුම්රිය පද්දති සදා ගැනීම (මෙය වෙනම දුම්රිය මගක් සැදීමේ වියදම අඩු කරාවි)[/B][/SIZE][/COLOR] [*][COLOR="navy"][SIZE="4"][B]සංචාරක ආකර්ෂණය වැඩි වෙන පරිදි රටේ අලංකාරය පෙනෙන ලෙස ඉදි කිරීම[/B][/SIZE][/COLOR] [*][COLOR="navy"][SIZE="4"][B]ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වෙන ලෙස ඉදි කිරීම (පුත්තලම, මන්නාරම කල්පිටිය , ඩෙල්ෆ්, ආරුගම්බේ, විල්පත්තු මේ වගේ ලස්සන තැන් මෙයට යා කර ගැනීම)[/B][/SIZE][/COLOR] [*][COLOR="navy"][SIZE="4"][B]නව කර්මාන්ත හා තිබෙන කර්මාන්ත මෙම පද්දතිය අවට පිහිටුවා ගැනීම (පුල්මුඩේ කණිජ වැලි ආශිතව නව අගය එකතු කිරීම් හා නිෂ්පාදන කම්හල් ඒ අවට පිහිටුවීම, කන්තලේ සෙවනගල සිනි කර්මාන්ත හා හදුනා ගත් උක් වගා කිරීමේ ප්‍රදේශ යා කර ගැනීම, සිමෙන්ති කඩදාසි කම්හල් තව මෙකි නොකී අලුත් කර්මාන්ත රටේ ලාබ ශ්‍රමය පවතින ප්‍රදේශ කරා යොමු කර ඒවා රට පුරා හා අපනයනයට අවස්ථාව මේ පද්ධතිය මගින් සිදු කර ගැනීම.)[/B][/SIZE][/COLOR] [*][COLOR="navy"][SIZE="4"][B]තව ඕනේ නම් ඔය රටේ දැව අවශ්‍යතාවයට සුදුසු හදුනා ගත් ඉඩම් යොදා ගෙන ඒ ආශ්‍රිතව දැව කර්මාන්තය කරන්න පුළුවන්, තව ප්ලෑන් කරපු නගර බිහි කරන්න පුළුවන්, කුණු ප්‍රතිචක්‍රීය කරන ස්ථාන හදන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මේ මාර්ග හා දුම්රිය පද්දතිය ආශ්‍රව කරන්න පුළුවන්[/B][/SIZE][/COLOR] [/LIST] මේ පද්දතිය කිට්ටුව මිනිස් ජනාවාස පිහිටුවා ගැනීම තට්ටු නිවාස සදහා දිරි ගැන්වීම් දීම ජනාවාස ආශ්‍රිතව සියලු මුලික අවශ්‍යතා ලබා දීමෙන් ජනතාව එම ප්‍රදේශ කරා අද්දවා ගැනීමෙන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන වනාන්තර ප්‍රමාණය අඩු වීම වතුර ප්‍රශ්න වලට විසදුම් දෙන්න පුළුවන් වෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom