Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලුමිනාටි (Illuminati)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම දෙයකටම කලින් සඳහන් කළ යුතු දෙයකි...මෙහි ඇත්ත නැත්ත දැනටත් කිසිවෙක් නොදන්නා අතර මෙය බොරුවක් කියා බැහැර කිරීමට හැකි සාක්ෂිද නැත.තවද මෙම තොරතුරු ඔබට සපයන මම සිහි කල්පනාවෙන් සිටින බවට මා තරයේ ප්‍රකාශ කර සිටිමි.මෙසේ කීමට හේතුව මා මෙය පිළිබඳව කිහිප දෙනෙකුට පැවසූ අතර ඔවුන් මා දෙස බැලුවේ උන්මත්තකයෙකු දෙස බලන විලසිනි.නමුත් මෙය පිලිගන්නා කිහිප දෙනෙකුද මා හට හමුනොවූවා නොවේ.

අපේ රටට විෂේශ වන කරුණක් නොවූවත් මෙය දැන ගැනීමෙන් යම් දෙයක් ගැන හෝ ඔබට දැන ගැනීමට හැකිවේ.

(මෙය දැනට ඇමරිකාවේ පැතිරී ඇති දෙයකි.) මෙය ගැන ඔබ නොදන්නේ මෙම කරුණ පිලිබඳ හෙළි කිරීමට දරණ ප්රයත්නයන් බොහෝ අය විසින් විසන්ධි කොට හරින බැවිනි.

තීරණය ඔබ හට බාරයි...

ඉලුමිනාටි කුමණ්ත්‍රන මතවාදය

ප්‍රථමයෙන් ඉලුමිනාටි යනු කුමක්ද?

ඉලුමිනාටි යන නම කල්පිත හා පෞරාණිකව ගොඩ නැගුන කණ්ඩායම් නම් කරන ලද නමකි.ඓතිහාසික ලෙස මෙය නියමවම සඳහන් කරන්නේ බවාරියන් ඉලුමිනාටි යන කණ්ඩායමටයි.මෙම නමෙහි තේරුම නම් enlightened යන්නයි.සාමාන්‍ය මිනිසා හට නොමැති ප්‍රඥාවක් හා දැනුමක් එම පුද්ගලයන් හට තිබෙනවා යන්න මෙහි තේරුමයි.මෙම සංගමය ප්‍රථම වරට ගොඩ නගන ලද්දේ 1776 මැයි 1 දින වේ.මෙම සංවිධානය විසින් ලොකයේ සෑම කටයුත්තක්ම පාලනය කරමින් මහ මොළකරු ලෙස පිටුපසින් සිටිබ බව බොහෝ දෙනාගේ මතයයි.එය පිලිබදව ඉඟි බොහෝ කටයුතු වලින් පෙන්නුම් කරයි. මොවුන්ගේ පරමාර්ථය නම් නව ලෝක නියමය ක්‍රියාත්මක කිරීමයි.නව ලෝක නියමය යනු වර්තමාන ලෝකය විනාශ කොට නැවත ඔවුන්ගේ අණසක යටතේ නව ලෝකයක් නිර්මාණය කිරීමයි.ඇමරිකානු ආණ්ඩුව පිටුපසින් ක්‍රියාත්මක වන්නේ මොවුන් බව මත පල කරයි.ඉලුමිනාටි සංවිධානයට අනුව ලෝකය විනාශ වන්නේ මිනිසා අතින්මය.ඒ කියන්නෙ යුද්ධ කිරීමෙන්ය.දැනටමත් සිදු වෙමින් පවතින මෙය අරුමයක් නොවේ.මෙහි බියකරුම දෙය නම් මෙම සංවිධානය පිටුපස සිට සැම දෙයක්ම පාලනය කරන පුද්ගලයා ලෙස කටයුතු කරන්නේ සාතන් එනම් යක්ෂයා වේ.ඔව් ඔබ එය විශ්වාස නොකරනු ඇත.නමුත් පෙර කියු පරිදි මෙය බැහැර කිරීමට නොහැක. මෙම සංවිධානය හොලිවුඩ්, හිප් හොප් සංගීත කර්මාන්තයේද,දේශපාලනයේද ,විවිධ සංවිධාන මගින්ද පිලිබිඹු කරයි. 2 වන කොටස පසුව බලාපොරොත්තු වන්න. MJ 2PAC Katy Perry Rihanna Lady Gaga Beyonce Jay-Z Illuminati puppets.

ඔබට මෙය පිලිබඳ විස්තර තවදුරටත් සෙවීමට යූටියුබ් හා ගූග්ල් ස්ර්ච් කොට බලන්න...

ඔබ....ඇස් අරින්න දැන්ම...තීරනය ඔබ අත වේ!

check this out if u have more time

[YOUTUBE]eZ9MprYzxyA[/YOUTUBE]

[QUOTE="Zepado, post: 14413181, member: 183076"] සෑම දෙයකටම කලින් සඳහන් කළ යුතු දෙයකි...මෙහි ඇත්ත නැත්ත දැනටත් කිසිවෙක් නොදන්නා අතර මෙය බොරුවක් කියා බැහැර කිරීමට හැකි සාක්ෂිද නැත.තවද මෙම තොරතුරු ඔබට සපයන මම සිහි කල්පනාවෙන් සිටින බවට මා තරයේ ප්‍රකාශ කර සිටිමි.මෙසේ කීමට හේතුව මා මෙය පිළිබඳව කිහිප දෙනෙකුට පැවසූ අතර ඔවුන් මා දෙස බැලුවේ උන්මත්තකයෙකු දෙස බලන විලසිනි.නමුත් මෙය පිලිගන්නා කිහිප දෙනෙකුද මා හට හමුනොවූවා නොවේ. අපේ රටට විෂේශ වන කරුණක් නොවූවත් මෙය දැන ගැනීමෙන් යම් දෙයක් ගැන හෝ ඔබට දැන ගැනීමට හැකිවේ. (මෙය දැනට ඇමරිකාවේ පැතිරී ඇති දෙයකි.) මෙය ගැන ඔබ නොදන්නේ මෙම කරුණ පිලිබඳ හෙළි කිරීමට දරණ ප්රයත්නයන් බොහෝ අය විසින් විසන්ධි කොට හරින බැවිනි. තීරණය ඔබ හට බාරයි... ඉලුමිනාටි කුමණ්ත්‍රන මතවාදය ප්‍රථමයෙන් ඉලුමිනාටි යනු කුමක්ද? ඉලුමිනාටි යන නම කල්පිත හා පෞරාණිකව ගොඩ නැගුන කණ්ඩායම් නම් කරන ලද නමකි.ඓතිහාසික ලෙස මෙය නියමවම සඳහන් කරන්නේ බවාරියන් ඉලුමිනාටි යන කණ්ඩායමටයි.මෙම නමෙහි තේරුම නම් enlightened යන්නයි.සාමාන්‍ය මිනිසා හට නොමැති ප්‍රඥාවක් හා දැනුමක් එම පුද්ගලයන් හට තිබෙනවා යන්න මෙහි තේරුමයි.මෙම සංගමය ප්‍රථම වරට ගොඩ නගන ලද්දේ 1776 මැයි 1 දින වේ.මෙම සංවිධානය විසින් ලොකයේ සෑම කටයුත්තක්ම පාලනය කරමින් මහ මොළකරු ලෙස පිටුපසින් සිටිබ බව බොහෝ දෙනාගේ මතයයි.එය පිලිබදව ඉඟි බොහෝ කටයුතු වලින් පෙන්නුම් කරයි. මොවුන්ගේ පරමාර්ථය නම් නව ලෝක නියමය ක්‍රියාත්මක කිරීමයි.නව ලෝක නියමය යනු වර්තමාන ලෝකය විනාශ කොට නැවත ඔවුන්ගේ අණසක යටතේ නව ලෝකයක් නිර්මාණය කිරීමයි.ඇමරිකානු ආණ්ඩුව පිටුපසින් ක්‍රියාත්මක වන්නේ මොවුන් බව මත පල කරයි.ඉලුමිනාටි සංවිධානයට අනුව ලෝකය විනාශ වන්නේ මිනිසා අතින්මය.ඒ කියන්නෙ යුද්ධ කිරීමෙන්ය.දැනටමත් සිදු වෙමින් පවතින මෙය අරුමයක් නොවේ.මෙහි බියකරුම දෙය නම් මෙම සංවිධානය පිටුපස සිට සැම දෙයක්ම පාලනය කරන පුද්ගලයා ලෙස කටයුතු කරන්නේ සාතන් එනම් යක්ෂයා වේ.ඔව් ඔබ එය විශ්වාස නොකරනු ඇත.නමුත් පෙර කියු පරිදි මෙය බැහැර කිරීමට නොහැක. මෙම සංවිධානය හොලිවුඩ්, හිප් හොප් සංගීත කර්මාන්තයේද,දේශපාලනයේද ,විවිධ සංවිධාන මගින්ද පිලිබිඹු කරයි. 2 වන කොටස පසුව බලාපොරොත්තු වන්න. MJ 2PAC Katy Perry Rihanna Lady Gaga Beyonce Jay-Z Illuminati puppets. ඔබට මෙය පිලිබඳ විස්තර තවදුරටත් සෙවීමට යූටියුබ් හා ගූග්ල් ස්ර්ච් කොට බලන්න... ඔබ....ඇස් අරින්න දැන්ම...තීරනය ඔබ අත වේ! :confused::confused: check this out if u have more time [YOUTUBE]eZ9MprYzxyA[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom