Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලෙක්ට්‍රික් වැඩ්ඩෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම එකකට නම් සාමාන්‍ය මෝටරේක RPM එක අඩු කරලා හරියන්නෙ නැහැ ඉලෙක්ට්‍රිකලි RPM එක අඩුකරොත් ටෝක් එකත් අඩු වෙනවා

සාමාන්‍ය භාවිතේදි RPM එක ඇජස් කරනවා බ්‍රශ්ලස් මෝටර් වල ඒ උනාට ඒවයෙ තියෙන්නෙ හයි RPM ඒවයින් වෙසක් කූඩු කරකවන්න බැහැ

ඕන නම් ස්ටෙපර් මෝටරයක් යූස් කරන්න පුලුවන් ඒකෙ ලොකු RPM එකක් ගන්න බැහැ ඒත් වෙසක් කූඩුවක් කරකවන්න පුලුවන් ලොකු බරක් ඇදගන්නත් පුලුවන් ආර්ඩුයිනෝ එකක් යූස් කරලා ලේසියෙන්ම හදා ගන්න පුලුවන් ඒකට ස්ටෙපර් ඩ්‍රයිවර් බෝඩ් එකකුත් ඕන වෙසක් කූඩුවක් කරකවන්න වගේ දේකට නම් වියදම වැඩි වෙයි

ඕකට හොදම වැඩේ තමයි ගියර් යූස් කරලා RPM එක අඩු කරන එක එතකොට ටෝක් එකත් වැඩි වෙනවා හදපු ගියර් මෝටර් තියනවා සරලවම වෝල්ටේජ් එක අඩු වැඩි කරලා RPM එක අඩු වැඩි කරගන්න පුලුවන් යම් තාක් දුරකට සමහර ගියර් මෝටර් තියනවා එකම RPM එකක් තියන ඒවා එවායෙ වෝල්ටේජ් එක වෙනස් කරා කියලා RPM එක වෙනස් වෙන්නෙ නැහැ

මට හිතෙන විදියට ඕකට තියන සරලම විසදුම තමයි

පොඩි සර්වෝ මෝටරයක් යූස් කරන එක, ඒක ඇතුලෙ ගියර් සිස්ටම් එකකුත් තියනවා, සාමාන්යෙන් සර්වෝ එකක් ඩ්‍රයිව් කරන්න කන්ට්‍රෝල් සර්කිට් එකක් ඕන, ආර්ඩුයිනෝ එකක් හරි පික් එකක් වගේ, ඒ උනාට සර්වෝ මෝටරයක් සම්පූර්ණ වටයක්ම කැරකෙන්නෙ නැහැ ඒකෙ එක ගියර් එකක පොඩි ලොක් එකක් තියනවා ඒක කපලා දාල ඒකෙ තියන ඩ්‍රයිවර් සර්කිට් එක අයින් කරාම ආර්ඩුයිනෝ එකක් නැතුව පොඩි RPM එකකින් කැරකෙන වෙසක් කූඩුවක් වගේ දෙයක් කරකවාගන්න පර්ෆෙක්ට් මෝටරයක් ලැබෙනවා

ඉස්සර නම් අපි පොඩි වෙසක් කූඩු කරකවන්න ගන්නෙ පරන වයින් ඔරලෝසුවක ඇතුලෙ තියන ගියර් සෙට් එක, ඒකෙ තියන කටු ටික ගලවලා වයින් කරන දුන්නඑහෙම අයින් කරලා එකකින් එකක කරකවන දැතිරෝද තුනක් විතරක් ඉතුරු කරගෙන පොඩිම ගියර් එකට රබර් පටියක් දාල මෝටරේකින් කරකවනවා ලොකුම ගියර් එකෙන් වෙසක් කූඩුව කරකවනවා

[QUOTE="NEMISIS, post: 22927494, member: 494668"] [SIZE="3"]එහෙම එකකට නම් සාමාන්‍ය මෝටරේක RPM එක අඩු කරලා හරියන්නෙ නැහැ ඉලෙක්ට්‍රිකලි RPM එක අඩුකරොත් ටෝක් එකත් අඩු වෙනවා සාමාන්‍ය භාවිතේදි RPM එක ඇජස් කරනවා බ්‍රශ්ලස් මෝටර් වල ඒ උනාට ඒවයෙ තියෙන්නෙ හයි RPM ඒවයින් වෙසක් කූඩු කරකවන්න බැහැ ඕන නම් ස්ටෙපර් මෝටරයක් යූස් කරන්න පුලුවන් ඒකෙ ලොකු RPM එකක් ගන්න බැහැ ඒත් වෙසක් කූඩුවක් කරකවන්න පුලුවන් ලොකු බරක් ඇදගන්නත් පුලුවන් ආර්ඩුයිනෝ එකක් යූස් කරලා ලේසියෙන්ම හදා ගන්න පුලුවන් ඒකට ස්ටෙපර් ඩ්‍රයිවර් බෝඩ් එකකුත් ඕන වෙසක් කූඩුවක් කරකවන්න වගේ දේකට නම් වියදම වැඩි වෙයි ඕකට හොදම වැඩේ තමයි ගියර් යූස් කරලා RPM එක අඩු කරන එක එතකොට ටෝක් එකත් වැඩි වෙනවා හදපු ගියර් මෝටර් තියනවා සරලවම වෝල්ටේජ් එක අඩු වැඩි කරලා RPM එක අඩු වැඩි කරගන්න පුලුවන් යම් තාක් දුරකට සමහර ගියර් මෝටර් තියනවා එකම RPM එකක් තියන ඒවා එවායෙ වෝල්ටේජ් එක වෙනස් කරා කියලා RPM එක වෙනස් වෙන්නෙ නැහැ මට හිතෙන විදියට ඕකට තියන සරලම විසදුම තමයි පොඩි සර්වෝ මෝටරයක් යූස් කරන එක, ඒක ඇතුලෙ ගියර් සිස්ටම් එකකුත් තියනවා, සාමාන්යෙන් සර්වෝ එකක් ඩ්‍රයිව් කරන්න කන්ට්‍රෝල් සර්කිට් එකක් ඕන, ආර්ඩුයිනෝ එකක් හරි පික් එකක් වගේ, ඒ උනාට සර්වෝ මෝටරයක් සම්පූර්ණ වටයක්ම කැරකෙන්නෙ නැහැ ඒකෙ එක ගියර් එකක පොඩි ලොක් එකක් තියනවා ඒක කපලා දාල ඒකෙ තියන ඩ්‍රයිවර් සර්කිට් එක අයින් කරාම ආර්ඩුයිනෝ එකක් නැතුව පොඩි RPM එකකින් කැරකෙන වෙසක් කූඩුවක් වගේ දෙයක් කරකවාගන්න පර්ෆෙක්ට් මෝටරයක් ලැබෙනවා ඉස්සර නම් අපි පොඩි වෙසක් කූඩු කරකවන්න ගන්නෙ පරන වයින් ඔරලෝසුවක ඇතුලෙ තියන ගියර් සෙට් එක, ඒකෙ තියන කටු ටික ගලවලා වයින් කරන දුන්නඑහෙම අයින් කරලා එකකින් එකක කරකවන දැතිරෝද තුනක් විතරක් ඉතුරු කරගෙන පොඩිම ගියර් එකට රබර් පටියක් දාල මෝටරේකින් කරකවනවා ලොකුම ගියර් එකෙන් වෙසක් කූඩුව කරකවනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom