Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඉලෙක්ට්‍රික් වැඩ්ඩෝ උදව්වක් ඕන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවර් බැකප් සිස්ටම් එකට ඉන්වර්ටරයක් ගෙනාව. හෙව්වෙ 12V එකක් හම්බඋනේ 24V එකක්. Prolink ips2400 තමයි මොඩ්ල් එක.

මේක 24V, කැපෑසිටි එක 1440W. නමුත් මේකෙන් අවුට්පුට් කරන්න පුලුවන් 50% වගේ තමයි (720W). මගෙ වැඩේට ප්‍රමාණවත්. දැන් මේකයි කතාව.

බැට්රි දෙකක් ගෙනාව. සෝලා ඩීප්සයිකල් බැට්රි 75Ah. 12V. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 24V හදාගන්න පුලුවන්නේ. දැන් ඉන්වර්ටර් එකයි බැට්රියි අතරට DC breaker එකක් දාන්න ඕන.

P = VI අනුව ඉන්වර්ටරේ අදින උපරිම කරන්ට් එක 30amp වගේ වෙයි. ඒ නිසා 30DC breaker එකක් දාන්න කියල බැලුවෙ. අඩි විස්සක් විතර අදින්න වෙනවා වයර්. මොකද බැට්රි එලියෙ තියන්නෙ. ඉන්වර්ටරේ තියන්න යන්නෙ ගේ ඇතුලෙ. ඉන්වර්ටර් එකත් එක්ක ආපු වයර් එක 10AWG හෙවත් 6mm2. ඒ නිසා 6mm2 වයර් දාන්න කියල බැලුවෙ. මම මේ දේවල් සම්බන්ධයෙන් පට්ටම පට්ට noob කෙනෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිරියේ ප්රවීනයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා. වයර් සයිසස් , බ්‍රේකර් සයිස් එක වගේ දේවල් සම්බන්ධයෙන් මගෙ තේරීම හරිද ? වැරදිද ? තව මොනාද අඩුපාඩු..

මේ වගේ ඩීසී බ්‍රේකර් එකක් ඇතිනේද

[ATTACH=full]151626[/ATTACH]

[QUOTE="a2mdb, post: 27106258, member: 488489"] පවර් බැකප් සිස්ටම් එකට ඉන්වර්ටරයක් ගෙනාව. හෙව්වෙ 12V එකක් හම්බඋනේ 24V එකක්. Prolink ips2400 තමයි මොඩ්ල් එක. මේක 24V, කැපෑසිටි එක 1440W. නමුත් මේකෙන් අවුට්පුට් කරන්න පුලුවන් 50% වගේ තමයි (720W). මගෙ වැඩේට ප්‍රමාණවත්. දැන් මේකයි කතාව. බැට්රි දෙකක් ගෙනාව. සෝලා ඩීප්සයිකල් බැට්රි 75Ah. 12V. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 24V හදාගන්න පුලුවන්නේ. දැන් ඉන්වර්ටර් එකයි බැට්රියි අතරට DC breaker එකක් දාන්න ඕන. P = VI අනුව ඉන්වර්ටරේ අදින උපරිම කරන්ට් එක 30amp වගේ වෙයි. ඒ නිසා 30DC breaker එකක් දාන්න කියල බැලුවෙ. අඩි විස්සක් විතර අදින්න වෙනවා වයර්. මොකද බැට්රි එලියෙ තියන්නෙ. ඉන්වර්ටරේ තියන්න යන්නෙ ගේ ඇතුලෙ. ඉන්වර්ටර් එකත් එක්ක ආපු වයර් එක 10AWG හෙවත් 6mm2. ඒ නිසා 6mm2 වයර් දාන්න කියල බැලුවෙ. මම මේ දේවල් සම්බන්ධයෙන් පට්ටම පට්ට noob කෙනෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිරියේ ප්රවීනයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා. වයර් සයිසස් , බ්‍රේකර් සයිස් එක වගේ දේවල් සම්බන්ධයෙන් මගෙ තේරීම හරිද ? වැරදිද ? තව මොනාද අඩුපාඩු.. මේ වගේ ඩීසී බ්‍රේකර් එකක් ඇතිනේද [ATTACH type="full"]151626[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom