Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉලෙක්ට්‍රොනික් විද්‍යාව

විභව අන්තරය

අපි හය, හත, අට, නමය, දහය, එකොලහ පන්ති වලදි ඉගෙන ගන්නව පරමාණුව කියල එකක් ගැන. මූලද්‍රව්‍ය හැදිල තියෙන්නේ පරමාණු කියන සියුම් ඒකකයකින්. පරමාණුවෙ මැද කොටස නැත්නම් න්‍යශ්ඨිය ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් හැදිල තියනවා. ඒ වටේට චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන නම් උප පරමාණුක අංශු වර්ගයක් තියනවා. යම්කිසි ද්‍රව්‍යයක පරමාණු වල තියන ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් ඒ ද්‍රව්‍යයේ එක් කොනකට තල්ලු කරගත්තොත් ඒ කොනේ තියන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනිත් කොනට සාපේක්ෂව වැඩි වෙන නිසා ඒ කොනේ ඉලෙක්ට්‍රෝන පීඩනයක් ඇති වෙනවා.(හරියට වතුර ටැංකියක තියන වතුර එක් කොනකට තල්ලු කළා වගේ වැඩක්.) ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි පැත්තෙ වැඩිපුර තියන ඉලෙක්ට්‍රෝන, ඉලෙක්ට්‍රෝන අඩු පැත්තට යන්න උත්සාහයක් දරණවා. මේ උත්සාහය විද්‍යාවෙදි විද්‍යුත් ගාමක බලය කියල හඳුන්වනවා. ඒක මනින්නෙ වෝල්ට්(V) කියන ඒකකයෙන්. සාමාන්‍ය බැටරි කෑල්ලක (වියලිකෝෂයක) විද්‍යුත් ගාමක බලය 1.5 V වෙනවා.

ධාරාව

මෙහෙම විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්නෙ ඉලෙක්ට්‍රෝන පීඩන වල වෙනසක් නිසා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් තියන තැන් දෙකක් විද්‍යුත් සන්නායකයකින් (විදුලියට ගමන් කළ හැකි ද්‍රව්‍යකින්) එකට සම්බන්ධ කරහම ඒ සන්නායකය හරහා පීඩනය වැඩි පැත්තෙ ඉඳල පීඩනය අඩු පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනව. හරියට අර කලිං කියපු ටැංකියෙ කොන් දෙක සම්බන්ධ කරල බටයක් හයි කරහම වතුර මට්ටම උසින් වැඩි කොනේ ඉඳල වතුර මට්ටම උසින් අඩු කොනට බටය දිගේ වතුර යනව වගේ. මේ විදියට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන කොට එයට විරුද්ධ අතට සම්මත විද්‍යුත් ධාරාව ගලනවයි කියල තමයි විද්‍යාවෙදි පිළිගන්නෙ. හැබැයි මේ සම්මත විද්‍යුත් ධාරාවෙ ප්‍රමාණය අර කියපු ඉලෙක්ට්‍රෝන ධාරාවෙ ප්‍රමාණයට සමානයි කියලත් පිළිගන්නව. මේ කියන විද්‍යුත් ධාරාව මනින්න විද්‍යාවෙදි ඇම්පියර් (A)කියන ඒකකය භාවිතා කරනව.

ඉලෙක්ට්‍රොනික් විද්‍යාව

මම මේ ටික ලිව්වෙ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිපඳ හඳුන්වා දෙන්න. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව කියල කියන්නෙ මම අර කලිං කියපු ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් නිසා ඇති වන විද්‍යුත් ධාරාව අපට ඕන විදියට පාලනය කරන්න ඉගෙන ගන්න විද්‍යාව. වතුර බටයක වතුර ගැලීම පාලනය කරන්න බෙන්ඩ් වර්ග, වෑල් වර්ග දානව වගේ පරිපතයක (සන්නායක කම්බියක හෝ කම්බි ජාලයක) විදුලි ධාරාව ගැලීම පාලනය කරන්නත් ප්‍රධාන උපාංග කිහිපයක් භාවිතා වෙනව. ඒ තමයි ප්‍රතිරෝධක, ධාරිත්‍රක, අර්ධ සන්නායක ආදිය.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව

සාමාන්‍ය විදුලි පරිපතයක යම් ලක්ෂයක තිබියහැකි විභව අන්තරය 0 ත් අනන්තයත් අතර ඕනෑම අගයක් ගන්න පුළුවන්. එහෙත් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් පරිපතයක යම් ලක්ෂයක තිබියහැකි විභව අන්තරය අවස්ථා දෙකකට පමණක් සීමා වෙනව. ඒ කියන්නෙ අතරමැදි අවස්ථා පිහිටන්නෙ නෑ. බොහො විට මේ අගයන් දෙක 0 හා +5 වෙනවා. මේ විදියට විභව අන්තරයේ පිහිටීම අගයන් දෙකකට පමණක් සීමා කරන්නෙ ගණිතයත් එක්ක එවන් පරිපතයක් සම්බන්ධ කරන්න පහසු වීම නිසා.

බූලියන් ගණිතය

අප කුඩා කළ සිටන් ඉගෙන ගන්නෙ සමාන්‍ය අංක ගණිතය. ඒ ගණිත ක්රමයෙදී 0,1,2,3,4,5,6,7,8,9 කියන සංකේත 10 ක් භාවිතා කරල ඕනම සංඛ්‍යාවක් නිරෑපනය කිරීමටත් ඔනෑම ගණිත කර්මයක් සළු කිරීමටත් අපට පුළුවන්. එහෙත් බූලියන් ගණිතය කියන්නෙ 0 හා 1 කියන සංකේත දෙක පමණක් භාවිතා කරල ඕනම සංඛ්‍යාවක් නිරෑපනය කරන්නත්, ගණිතකර්ම කරන්නත් පුළුවන් වෙන විදියෙ ගණීත ක්‍රමයකට. මම මේ අවස්ථාවෙදි බූලියන් ගණිතය ගැන වැඩි දුර කතා කරන්නෙ නෑ. හැබැයි සං. ඉ. වි. ඉගෙන ගන්නවනම් අනිවාර්යෙන්ම බූලියන් ගණිතය ගැන ඉගෙන ගන්න වෙනව. අවශ්‍ය වෙලාවට මම ඒ ගැන කතා කරන්නම්.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා බූලියන් ගණිතය

මම කිලින් කිව් විදියට බූලියන් ගණිත ක්‍රමයෙදි භාවිතා කරන්නෙ සංකේත දෙකයි. ඒ 0 සහ 1. ඒ වගේම සං. ඉ. විද්‍යාවෙදි පරිපතයක තියෙන්න පුළුවන් විභව අන්තරයන් දෙකයි. ඒ 0 V හෝ 5 V. ඉතිං මේ සම්බන්ධතා දෙක නිසා බූලියන් ගණිතයේ එන ඔනෑම දත්තයක් මේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙ තියන විදුලිය ඇති (5 V ) හා විදුලිය නැති (0 V) යන අවස්ථා දෙකින් නිරෑපනය කරන්න පුළුවන්. එසේම බූලියන් ගණිත ප්රකාශණයක් සුළු කිරීමට හැති ඉලෙක්ට්‍රොනික් පර්පතයක් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්යාවෙන්සකස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙ සංඛ්‍යාංක ඉ. වි. කියන ක්ශේත්‍රය ගොඩක් ජනප්‍රිය උනේ. අන්ත එක ඉලෙක්ට්‍රොන්ක් දැනුමක් නැත්ව බූලියන් ගණීතය පිළිබඳ දැනුමකින් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් පරිපත සකස් කරන්නත් පුළුවන්.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියන මූලික අවයව(Elements) ගැන. ඒ මූලික එලිමන්ට් තමයි ලොජික් ගේට් (Logic Gates) කියල කියන්නෙ. මූලික ලොජික් ගේට් වර්ග තුනක් තියනව. ඒ තමයි.

1. AND Gate

2. OR Gate

3. NOT Gate(Inverter)

මේ ලොජික් ගේට් වලින් කරන්නෙ අපි Input කරන දත්ත එම ගේට් එකට අවේනික ක්‍රමයකට සකස් කරල ප්‍රතිපලයක් ලබා දෙන එක.

ලොජික් ගේට් එකක Inputs සහ Outputs තියනව. ඉන්පුට්ස් කියන්නෙ ලොජික් ගේට් එකට අපි ලබා දෙන විදුලි සඥ්ඥාව. Output කියන්නෙ අපි ලබා දෙන සඥ්ඥාවට ලොජික් ගේට් එක ලබා දෙන ප්‍රතිචාරය. ඇන්ඩ් හා ඕර් ගේට් වලට ඉන්පුට්ස් දෙකක් හෝ දෙකකට වැඩිය තියෙන්න පුළුවන්. ඒත් නොට් ගේට් එකට තියෙන්නේ එක ඉන්පුට් එකක් විතරයි. ඕනම ලොජික් ගේට් එකක තියෙන්නෙ එක අවුට්පුට් එකක් විතරයි. ලොජික් ගේට් එකකට ලබා දෙන්න පුළුවන් එකිනෙකට වෙනස් Inputs රටාවල් සහ එම ඉන්පුට් වලට ලොජික් ගේට් එක ලබා දෙන අවුට්පුට් එක දක්වන වගුවකුත් අපට හදන්න පුළුවන්. ඒ වගේ සකස් කරපු වගුවකට කියන්නෙ Truth Table සත්‍යාතා සටහන නැත්නම් සත්‍යතා වගුව කියල.

උපුටා ගත්තේ, http://comkinnet.blogspot.com/ අඩවියෙනි.

[QUOTE="tharaka71, post: 15381405, member: 258979"] [b]ඉලෙක්ට්‍රොනික් විද්‍යාව[/b] [SIZE="6"][COLOR="Blue"]විභව අන්තරය අපි හය, හත, අට, නමය, දහය, එකොලහ පන්ති වලදි ඉගෙන ගන්නව පරමාණුව කියල එකක් ගැන. මූලද්‍රව්‍ය හැදිල තියෙන්නේ පරමාණු කියන සියුම් ඒකකයකින්. පරමාණුවෙ මැද කොටස නැත්නම් න්‍යශ්ඨිය ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් හැදිල තියනවා. ඒ වටේට චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන නම් උප පරමාණුක අංශු වර්ගයක් තියනවා. යම්කිසි ද්‍රව්‍යයක පරමාණු වල තියන ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් ඒ ද්‍රව්‍යයේ එක් කොනකට තල්ලු කරගත්තොත් ඒ කොනේ තියන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනිත් කොනට සාපේක්ෂව වැඩි වෙන නිසා ඒ කොනේ ඉලෙක්ට්‍රෝන පීඩනයක් ඇති වෙනවා.(හරියට වතුර ටැංකියක තියන වතුර එක් කොනකට තල්ලු කළා වගේ වැඩක්.) ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි පැත්තෙ වැඩිපුර තියන ඉලෙක්ට්‍රෝන, ඉලෙක්ට්‍රෝන අඩු පැත්තට යන්න උත්සාහයක් දරණවා. මේ උත්සාහය විද්‍යාවෙදි විද්‍යුත් ගාමක බලය කියල හඳුන්වනවා. ඒක මනින්නෙ වෝල්ට්(V) කියන ඒකකයෙන්. සාමාන්‍ය බැටරි කෑල්ලක (වියලිකෝෂයක) විද්‍යුත් ගාමක බලය 1.5 V වෙනවා. ධාරාව මෙහෙම විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්නෙ ඉලෙක්ට්‍රෝන පීඩන වල වෙනසක් නිසා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් තියන තැන් දෙකක් විද්‍යුත් සන්නායකයකින් (විදුලියට ගමන් කළ හැකි ද්‍රව්‍යකින්) එකට සම්බන්ධ කරහම ඒ සන්නායකය හරහා පීඩනය වැඩි පැත්තෙ ඉඳල පීඩනය අඩු පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනව. හරියට අර කලිං කියපු ටැංකියෙ කොන් දෙක සම්බන්ධ කරල බටයක් හයි කරහම වතුර මට්ටම උසින් වැඩි කොනේ ඉඳල වතුර මට්ටම උසින් අඩු කොනට බටය දිගේ වතුර යනව වගේ. මේ විදියට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන කොට එයට විරුද්ධ අතට සම්මත විද්‍යුත් ධාරාව ගලනවයි කියල තමයි විද්‍යාවෙදි පිළිගන්නෙ. හැබැයි මේ සම්මත විද්‍යුත් ධාරාවෙ ප්‍රමාණය අර කියපු ඉලෙක්ට්‍රෝන ධාරාවෙ ප්‍රමාණයට සමානයි කියලත් පිළිගන්නව. මේ කියන විද්‍යුත් ධාරාව මනින්න විද්‍යාවෙදි ඇම්පියර් (A)කියන ඒකකය භාවිතා කරනව. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මම මේ ටික ලිව්වෙ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිපඳ හඳුන්වා දෙන්න. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව කියල කියන්නෙ මම අර කලිං කියපු ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් නිසා ඇති වන විද්‍යුත් ධාරාව අපට ඕන විදියට පාලනය කරන්න ඉගෙන ගන්න විද්‍යාව. වතුර බටයක වතුර ගැලීම පාලනය කරන්න බෙන්ඩ් වර්ග, වෑල් වර්ග දානව වගේ පරිපතයක (සන්නායක කම්බියක හෝ කම්බි ජාලයක) විදුලි ධාරාව ගැලීම පාලනය කරන්නත් ප්‍රධාන උපාංග කිහිපයක් භාවිතා වෙනව. ඒ තමයි ප්‍රතිරෝධක, ධාරිත්‍රක, අර්ධ සන්නායක ආදිය. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සාමාන්‍ය විදුලි පරිපතයක යම් ලක්ෂයක තිබියහැකි විභව අන්තරය 0 ත් අනන්තයත් අතර ඕනෑම අගයක් ගන්න පුළුවන්. එහෙත් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් පරිපතයක යම් ලක්ෂයක තිබියහැකි විභව අන්තරය අවස්ථා දෙකකට පමණක් සීමා වෙනව. ඒ කියන්නෙ අතරමැදි අවස්ථා පිහිටන්නෙ නෑ. බොහො විට මේ අගයන් දෙක 0 හා +5 වෙනවා. මේ විදියට විභව අන්තරයේ පිහිටීම අගයන් දෙකකට පමණක් සීමා කරන්නෙ ගණිතයත් එක්ක එවන් පරිපතයක් සම්බන්ධ කරන්න පහසු වීම නිසා. බූලියන් ගණිතය අප කුඩා කළ සිටන් ඉගෙන ගන්නෙ සමාන්‍ය අංක ගණිතය. ඒ ගණිත ක්රමයෙදී 0,1,2,3,4,5,6,7,8,9 කියන සංකේත 10 ක් භාවිතා කරල ඕනම සංඛ්‍යාවක් නිරෑපනය කිරීමටත් ඔනෑම ගණිත කර්මයක් සළු කිරීමටත් අපට පුළුවන්. එහෙත් බූලියන් ගණිතය කියන්නෙ 0 හා 1 කියන සංකේත දෙක පමණක් භාවිතා කරල ඕනම සංඛ්‍යාවක් නිරෑපනය කරන්නත්, ගණිතකර්ම කරන්නත් පුළුවන් වෙන විදියෙ ගණීත ක්‍රමයකට. මම මේ අවස්ථාවෙදි බූලියන් ගණිතය ගැන වැඩි දුර කතා කරන්නෙ නෑ. හැබැයි සං. ඉ. වි. ඉගෙන ගන්නවනම් අනිවාර්යෙන්ම බූලියන් ගණිතය ගැන ඉගෙන ගන්න වෙනව. අවශ්‍ය වෙලාවට මම ඒ ගැන කතා කරන්නම්. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා බූලියන් ගණිතය මම කිලින් කිව් විදියට බූලියන් ගණිත ක්‍රමයෙදි භාවිතා කරන්නෙ සංකේත දෙකයි. ඒ 0 සහ 1. ඒ වගේම සං. ඉ. විද්‍යාවෙදි පරිපතයක තියෙන්න පුළුවන් විභව අන්තරයන් දෙකයි. ඒ 0 V හෝ 5 V. ඉතිං මේ සම්බන්ධතා දෙක නිසා බූලියන් ගණිතයේ එන ඔනෑම දත්තයක් මේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙ තියන විදුලිය ඇති (5 V ) හා විදුලිය නැති (0 V) යන අවස්ථා දෙකින් නිරෑපනය කරන්න පුළුවන්. එසේම බූලියන් ගණිත ප්රකාශණයක් සුළු කිරීමට හැති ඉලෙක්ට්‍රොනික් පර්පතයක් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්යාවෙන්සකස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙ සංඛ්‍යාංක ඉ. වි. කියන ක්ශේත්‍රය ගොඩක් ජනප්‍රිය උනේ. අන්ත එක ඉලෙක්ට්‍රොන්ක් දැනුමක් නැත්ව බූලියන් ගණීතය පිළිබඳ දැනුමකින් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් පරිපත සකස් කරන්නත් පුළුවන්. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියන මූලික අවයව(Elements) ගැන. ඒ මූලික එලිමන්ට් තමයි ලොජික් ගේට් (Logic Gates) කියල කියන්නෙ. මූලික ලොජික් ගේට් වර්ග තුනක් තියනව. ඒ තමයි. 1. AND Gate 2. OR Gate 3. NOT Gate(Inverter) මේ ලොජික් ගේට් වලින් කරන්නෙ අපි Input කරන දත්ත එම ගේට් එකට අවේනික ක්‍රමයකට සකස් කරල ප්‍රතිපලයක් ලබා දෙන එක. ලොජික් ගේට් එකක Inputs සහ Outputs තියනව. ඉන්පුට්ස් කියන්නෙ ලොජික් ගේට් එකට අපි ලබා දෙන විදුලි සඥ්ඥාව. Output කියන්නෙ අපි ලබා දෙන සඥ්ඥාවට ලොජික් ගේට් එක ලබා දෙන ප්‍රතිචාරය. ඇන්ඩ් හා ඕර් ගේට් වලට ඉන්පුට්ස් දෙකක් හෝ දෙකකට වැඩිය තියෙන්න පුළුවන්. ඒත් නොට් ගේට් එකට තියෙන්නේ එක ඉන්පුට් එකක් විතරයි. ඕනම ලොජික් ගේට් එකක තියෙන්නෙ එක අවුට්පුට් එකක් විතරයි. ලොජික් ගේට් එකකට ලබා දෙන්න පුළුවන් එකිනෙකට වෙනස් Inputs රටාවල් සහ එම ඉන්පුට් වලට ලොජික් ගේට් එක ලබා දෙන අවුට්පුට් එක දක්වන වගුවකුත් අපට හදන්න පුළුවන්. ඒ වගේ සකස් කරපු වගුවකට කියන්නෙ Truth Table සත්‍යාතා සටහන නැත්නම් සත්‍යතා වගුව කියල. [/COLOR][/SIZE] උපුටා ගත්තේ, [url]http://comkinnet.blogspot.com/[/url] අඩවියෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom