Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

අපේ රටේ පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ලබා දීමට වැඩ කටයුතු ඇරඹී ඇති බව ඇතැම්විට දන්නවා විය හැකිය. දැන් තිබෙන සාමාන්‍ය හැඳුනුම් පත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් එකක් වැනි හැඳුනුම් පතක් නිකුත් කිරීමට දැන් කටයුතු සිදු වෙමින් පවතී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය ක්‍රමයට මෙන්ම ඉලෙක්ට්‍රොනිකව කියවිය හැකි පරිදිද සකසා තිබීමයි (නව රියදුරු බලපත්‍රය මෙන්). මේ එම ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත ගැන විස්තරයක්..

ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක අවශ්‍යතාවය

අවුරුදු 40 ක පමණ සිට අපේ රටේ භාවිතා වන්නේ හස්තමය (Manual) ලියාපදිංචි ක්රමයකි. එනම් පුද්ගල විස්තර සියල්ල ලියා තබා ඇත්තේ කඩදාසි මතය. ඒ නිසා මේවාට ඉලෙක්ට්‍රොනිකව පිවිසිය නොහැක. මේ හේතුවෙන් ඉතා පහසුවෙන් ව්‍යාජ හැඳුනුම් පත් සැකසිමේ හැකියාව පවතී. එසේම එම හැඳුනුම් පතේ තොරතුරු අසත්‍ය හෝ ව්‍යාජ කියා එවෙලෙහිම පරික්ෂා කල නොහැක. අපේ රටේ දැනට 15% - 20% අතර ප්‍රමාණයක හැඳුනුම් පත් ව්‍යාජ ඒවා ලෙස සැලකේ. එනම් මේ දැනට පවතින ක්‍රමයේදී එකම අංකයක් ඇති හැඳුනුම් පත් වුවද මුද්‍රණ ක්‍රම මගින් පහසුවෙන් වෙනස් කල හැක.

පරමාර්ථය

ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත් නිකුත් කරන වැඩ පිළිවෙලේ මූලිකවම සිදු කරන් කටයුත්තක් වන්නේ පුද්ගල තොරතුරු දත්ත සමුදායක (Database) රැඳවීමයි. එය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා සිදුවේ. පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ,ලේ වර්ගය හා අනෙකුත් තොරතුරුද මෙහි ඇතුලත් වේ. තවද මෙහි ඇති වාසියක් වන්නේ මෙහි දත්ත රැඳවෙන්නේ ඩේටාබේස් එකක් මත නිසා එහි තොරතුරු යාවත්කාලීන කිරීමට ඇති හැකියාවයි. උදාහරණයක් ලෙස ශිෂ්‍යකුට නිකුත් කල හැඳුනුම් පතක් පසුව 'වැඩිහිටි' කියා වෙනස් කිරීමට ඉතා පහසුවෙන් පුලුවන. එසේම බලයලත් පුද්ගලයන්ට හැඳුනුම් පත නිවැරදිම එකක් දැයි පහසුවෙන් හා වේගවත්ව පරික්ෂා කිරීමේ හැකියාව මෙමගින් ලැබේ.

ප්‍රයෝජන

ඉහත දැක්වූ ප්‍රයෝජන වලට අමතරව තවත් ප්‍රයෝජන මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක පවතී. ප්‍රධාන වශයෙන්ම ජාතික ආරක්ෂාවට කෙලින්ම වාගේ මින් ප්‍රයෝජන අත්වේ. අපරාධ මැඩ පැවැත්වීමට මෙන්ම අපරාධ කරුවන් හඳුනා ගැනීමටද මින් සහය ලබා ගත හැකිය. පරිපාලන කටයුතු වලදී පුද්ගලයින් හඳුනා ගැනීමටත්, ව්‍යාපාර හා මූල්‍ය කටයුතුවලදී මෙන්ම සාමාජීය කටයුතු වලදීද මින් ප්‍රයෝජන ගත හැකිය. රියදුරු බලපත් නිකුත් කිරීම, ඡන්දය පලකිරීමේදී මෙන්ම විභාගවලදීද මෙය ප්‍රයෝජනයට ගත හැකිය. තවද හදිසි අනතුරු වලදී අවශ්‍ය වන රෝගියාගේ ලේ වර්ගය වැනි දේ ද ඉතා පහසුවෙන් නිර්ණය කර ගත හැකිය.

දත්ත ආරක්ෂාව

ඉලෙක්ට්‍රොනික ක්‍රම වලට බොහෝ දෙනෙක් යොමු නොවීමට ප්‍රබලම හේතුවක් ලෙස ආරක්ෂාව පිළිබඳ ඇති අවිශ්වාසය හැඳින්විය හැකිය. නමුත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඒවායේ තොරතුරු රඳවා තබන්නේ අධි ආරක්ෂාවක් යටතේය. සියලු තොරතුරු බලයලත් නිලදාරියෙකුගේ අධීක්ෂණය යටතේ තහවුරු කල ඒවා වේ (Digitally signed by the officers at NPR). එසේම තැන්පත් කරන දත්ත සියල්ල කේතකරනය (Encrypt) කරනු ඇති. දත්ත වලට ප්රවේශවීමට හැකිවන්නේ බලයලත් නිලධාරීන්ට පමණි.එවිට දත්ත සොරකම් කිරීම හෝ වෙනස් කිරීම කල නොහැක. පරිගණක ජාලයට ඕනෑම මොහොතක පිවිසීමේ හැකියාව පු.ලි.දෙපාර්තමේන්තුවට ඇත.

දත්ත රැස්කිරීම

මෙම ක්‍රියාවලියේ පවතින වඩාත් භාරදූර මෙන්ම වැඩි සැලකිල්ලක් දැක්විය යුතු පියවරයි. හස්තමය ලෙස හා ඩිජිටල් ලෙස මෙහිදී තොරතුරු එක් රැස් කරනු ලබයි. නම , ගම රැකියාව වැනි විස්තර හස්තමය ක්‍රමයටද ඇඟිලි සලකුණු, ඡායාරූප ගැනීම ඩිජිටල් ක්‍රම මගින් සිදු කරයි.

ඩිජිටල් තොරතුරු ඇතුලත් කිරීමට ජංගම ක්‍රමයක් භාවිත කරනු ඇති අතර තත්‍ය කාල (real time/batch upload) හා විශේෂ ආරක්ෂාවක් ඇති WAN ජාලයක් ඔස්සේ ප්‍රධාන දත්ත ගබඩාවට දත්ත රැස් කිරීම සිදු කරයි. මේ කාර්යයේදී මෙයටම ආවේනික වූ මෘදුකාංඟ හා උපකරණ භාවිත කරනු ලබයි.

ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත

මේ දත්ත එක් රැස් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් හට මේ නව හැඳුනුම් පත නිකුත් කරනු ඇති. මෙම කාඩ් පතේ චුම්බක පටි හෝ මතුපිටට පෙනෙන චිපයක් නැති RFID ක්‍රමයට ක්‍රියාත්මක වන කාඩ් පතකි. RFID තාක්ෂණයේදී ලැබෙන ගුවන් විදුලි තරංඟ මගින් ශක්තිය උරාගෙන නැවත කාඩ් පතේ ඇති තොරතුරු යන්ත්‍රයකට ලබා දිය හැකිය.

එනම් මෙහි ඇති දත්ත ලබා ගැනීමට එය අදාල උපකරණයට කිට්ටු කිරීම පමණක් සෑහේ.

මෙම උපක්‍රමය යොදා ගන්නේ ව්‍යාජ කාඩ් පත් සැකසීම මග හැරීමටයි. උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇත. මෙම කාඩ් පතේ මතු පිට සාමාන්‍ය පුද්ගල තොරතුරු වලට අමතරව ඇඟිලි සලකුණ ද ඇතුලත් වේ.

[QUOTE="anurusun, post: 18981661, member: 540328"] [b]ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත[/b] [SIZE="5"][COLOR="DarkRed"]අපේ රටේ පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ලබා දීමට වැඩ කටයුතු ඇරඹී ඇති බව ඇතැම්විට දන්නවා විය හැකිය. දැන් තිබෙන සාමාන්‍ය හැඳුනුම් පත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් එකක් වැනි හැඳුනුම් පතක් නිකුත් කිරීමට දැන් කටයුතු සිදු වෙමින් පවතී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය ක්‍රමයට මෙන්ම ඉලෙක්ට්‍රොනිකව කියවිය හැකි පරිදිද සකසා තිබීමයි (නව රියදුරු බලපත්‍රය මෙන්). මේ එම ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත ගැන විස්තරයක්..[/COLOR][/SIZE] [COLOR="DarkRed"][U][SIZE="5"][CENTER]ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක අවශ්‍යතාවය[/CENTER][/SIZE][/U][/COLOR] [SIZE="5"][CENTER]අවුරුදු 40 ක පමණ සිට අපේ රටේ භාවිතා වන්නේ හස්තමය (Manual) ලියාපදිංචි ක්රමයකි. එනම් පුද්ගල විස්තර සියල්ල ලියා තබා ඇත්තේ කඩදාසි මතය. ඒ නිසා මේවාට ඉලෙක්ට්‍රොනිකව පිවිසිය නොහැක. මේ හේතුවෙන් ඉතා පහසුවෙන් ව්‍යාජ හැඳුනුම් පත් සැකසිමේ හැකියාව පවතී. එසේම එම හැඳුනුම් පතේ තොරතුරු අසත්‍ය හෝ ව්‍යාජ කියා එවෙලෙහිම පරික්ෂා කල නොහැක. අපේ රටේ දැනට 15% - 20% අතර ප්‍රමාණයක හැඳුනුම් පත් ව්‍යාජ ඒවා ලෙස සැලකේ. එනම් මේ දැනට පවතින ක්‍රමයේදී එකම අංකයක් ඇති හැඳුනුම් පත් වුවද මුද්‍රණ ක්‍රම මගින් පහසුවෙන් වෙනස් කල හැක. [/CENTER][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-BUOu55l9XvM/VZKz4oP1luI/AAAAAAAAB_A/Q4tOT7Hn5v8/s1600/z_p01-GCE.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][U]පරමාර්ථය[/U][/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][CENTER]ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත් නිකුත් කරන වැඩ පිළිවෙලේ මූලිකවම සිදු කරන් කටයුත්තක් වන්නේ පුද්ගල තොරතුරු දත්ත සමුදායක (Database) රැඳවීමයි. එය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා සිදුවේ. පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ,ලේ වර්ගය හා අනෙකුත් තොරතුරුද මෙහි ඇතුලත් වේ. තවද මෙහි ඇති වාසියක් වන්නේ මෙහි දත්ත රැඳවෙන්නේ ඩේටාබේස් එකක් මත නිසා එහි තොරතුරු යාවත්කාලීන කිරීමට ඇති හැකියාවයි. උදාහරණයක් ලෙස ශිෂ්‍යකුට නිකුත් කල හැඳුනුම් පතක් පසුව 'වැඩිහිටි' කියා වෙනස් කිරීමට ඉතා පහසුවෙන් පුලුවන. එසේම බලයලත් පුද්ගලයන්ට හැඳුනුම් පත නිවැරදිම එකක් දැයි පහසුවෙන් හා වේගවත්ව පරික්ෂා කිරීමේ හැකියාව මෙමගින් ලැබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-9EQRu1axsmU/VZK0YQrqdmI/AAAAAAAAB_Q/xdvE7pBk5-8/s1600/ID_2.PNG[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][U]ප්‍රයෝජන[/U][/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][CENTER]ඉහත දැක්වූ ප්‍රයෝජන වලට අමතරව තවත් ප්‍රයෝජන මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක පවතී. ප්‍රධාන වශයෙන්ම ජාතික ආරක්ෂාවට කෙලින්ම වාගේ මින් ප්‍රයෝජන අත්වේ. අපරාධ මැඩ පැවැත්වීමට මෙන්ම අපරාධ කරුවන් හඳුනා ගැනීමටද මින් සහය ලබා ගත හැකිය. පරිපාලන කටයුතු වලදී පුද්ගලයින් හඳුනා ගැනීමටත්, ව්‍යාපාර හා මූල්‍ය කටයුතුවලදී මෙන්ම සාමාජීය කටයුතු වලදීද මින් ප්‍රයෝජන ගත හැකිය. රියදුරු බලපත් නිකුත් කිරීම, ඡන්දය පලකිරීමේදී මෙන්ම විභාගවලදීද මෙය ප්‍රයෝජනයට ගත හැකිය. තවද හදිසි අනතුරු වලදී අවශ්‍ය වන රෝගියාගේ ලේ වර්ගය වැනි දේ ද ඉතා පහසුවෙන් නිර්ණය කර ගත හැකිය.[/CENTER][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][U]දත්ත ආරක්ෂාව[/U][/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-BYvSowPzgHs/VZK1WF72dmI/AAAAAAAAB_w/34cCYYE1GnM/s1600/images%2B%25281%2529.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]ඉලෙක්ට්‍රොනික ක්‍රම වලට බොහෝ දෙනෙක් යොමු නොවීමට ප්‍රබලම හේතුවක් ලෙස ආරක්ෂාව පිළිබඳ ඇති අවිශ්වාසය හැඳින්විය හැකිය. නමුත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඒවායේ තොරතුරු රඳවා තබන්නේ අධි ආරක්ෂාවක් යටතේය. සියලු තොරතුරු බලයලත් නිලදාරියෙකුගේ අධීක්ෂණය යටතේ තහවුරු කල ඒවා වේ (Digitally signed by the officers at NPR). එසේම තැන්පත් කරන දත්ත සියල්ල කේතකරනය (Encrypt) කරනු ඇති. දත්ත වලට ප්රවේශවීමට හැකිවන්නේ බලයලත් නිලධාරීන්ට පමණි.එවිට දත්ත සොරකම් කිරීම හෝ වෙනස් කිරීම කල නොහැක. පරිගණක ජාලයට ඕනෑම මොහොතක පිවිසීමේ හැකියාව පු.ලි.දෙපාර්තමේන්තුවට ඇත.[/CENTER][/SIZE] [COLOR="DarkRed"][CENTER][U][SIZE="5"]දත්ත රැස්කිරීම[/SIZE][/U][/CENTER][/COLOR] [SIZE="5"][CENTER] මෙම ක්‍රියාවලියේ පවතින වඩාත් භාරදූර මෙන්ම වැඩි සැලකිල්ලක් දැක්විය යුතු පියවරයි. හස්තමය ලෙස හා ඩිජිටල් ලෙස මෙහිදී තොරතුරු එක් රැස් කරනු ලබයි. නම , ගම රැකියාව වැනි විස්තර හස්තමය ක්‍රමයටද ඇඟිලි සලකුණු, ඡායාරූප ගැනීම ඩිජිටල් ක්‍රම මගින් සිදු කරයි. [/CENTER][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-Kqc9rrskcoc/VZK2JN2YP9I/AAAAAAAAB_4/DVjlzF4q1Gg/s1600/download.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]ඩිජිටල් තොරතුරු ඇතුලත් කිරීමට ජංගම ක්‍රමයක් භාවිත කරනු ඇති අතර තත්‍ය කාල (real time/batch upload) හා විශේෂ ආරක්ෂාවක් ඇති WAN ජාලයක් ඔස්සේ ප්‍රධාන දත්ත ගබඩාවට දත්ත රැස් කිරීම සිදු කරයි. මේ කාර්යයේදී මෙයටම ආවේනික වූ මෘදුකාංඟ හා උපකරණ භාවිත කරනු ලබයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-ld-4UA1VXf4/VZK0NQI5O3I/AAAAAAAAB_I/i-tKuiTrbMY/s1600/ID_1.PNG[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][U]ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත[/U][/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][CENTER]මේ දත්ත එක් රැස් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් හට මේ නව හැඳුනුම් පත නිකුත් කරනු ඇති. මෙම කාඩ් පතේ චුම්බක පටි හෝ මතුපිටට පෙනෙන චිපයක් නැති RFID ක්‍රමයට ක්‍රියාත්මක වන කාඩ් පතකි. RFID තාක්ෂණයේදී ලැබෙන ගුවන් විදුලි තරංඟ මගින් ශක්තිය උරාගෙන නැවත කාඩ් පතේ ඇති තොරතුරු යන්ත්‍රයකට ලබා දිය හැකිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-DWqQ85jc7Mg/VZK05M6uI3I/AAAAAAAAB_g/QHjYLuMMO2s/s1600/rfid-card.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]එනම් මෙහි ඇති දත්ත ලබා ගැනීමට එය අදාල උපකරණයට කිට්ටු කිරීම පමණක් සෑහේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-joPtRELcBXA/VZK1ATiYCTI/AAAAAAAAB_o/ZmmJtjvJXo8/s1600/images.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]මෙම උපක්‍රමය යොදා ගන්නේ ව්‍යාජ කාඩ් පත් සැකසීම මග හැරීමටයි. උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇත. මෙම කාඩ් පතේ මතු පිට සාමාන්‍ය පුද්ගල තොරතුරු වලට අමතරව ඇඟිලි සලකුණ ද ඇතුලත් වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-RmUvndZsPTg/VZK0pl_qfbI/AAAAAAAAB_Y/ICoe3bWwenE/s1600/ID_3.PNG[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom