Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ඉවත්කළාම කණගාටු වුණේ නෑ - වැන්ඩසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවත්කළාම කණගාටු වුණේ නෑ - වැන්ඩසේ

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර දින සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව කණගාටු නොවන බවත් නැවත පැමිණ කණ්ඩායමට උපරිමය ලබාදීම තම එකම අරමුණ වූ බවත් යොවුන් පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ අද (27) පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට වැන්ඩසේ සහභාගි විය.

ලෝක කුසලානයට පිටත්ව යෑමට පෙර දින සංචිතයෙන් ඉවත් කළ අවස්ථාවේදී මොනවගේ හැගීමක් ද දැනුනේ යැයි කළ විමසුමේදී වැන්ඩසේ මෙසේ පැවසීය.

”ඒ වෙලාවෙ මට කථා කරලා කිව්වා ලසිත් අයියා තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ වෙලවේ මට තේරුණා ඇයි සංචිතයෙන් එලියට දැම්මේ කියලා. ඒ අවස්ථාවේදී මාව එළියට දාන්න වුණා. දුක් වුණේ නෑ. මට නැවත කණ්ඩායමට එන්න ලැබුණා”

”මට ඕන වුණා නැවත සංචිතයට ආවම... මොනවා වුණත්... කණ්ඩායමට යම් දෙයක් කරලා ජයග්‍රහණයට ගෙනියන්න. මම හිතුවේ මගේ උපරිම කණ්ඩායමට දෙන්න පමණයි”

මාලිංගගේ තත්ත්වය එතරම් හොඳ නොවන නිසා ඒ වෙනුවට සුරංග ලක්මාල් යැවීමට වැන්ඩසේව සංචිතයන් ඉවත් කිරීමට සිදුවූ බව අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් හදිසියේ පත්වූ තේරීම් කමිටුව ඒ අවස්ථාවේදී වැන්ඩසේට පවසා ඇති බව වාර්තා වේ.

දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයට හේතු පැහැදිළි කළ වැන්ඩසේ.

‘‘අපේ පසු බෑමට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පසුගිය වසරේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් අහිමිවුණා. අපේ කණ්ඩායම මේ වන විට ඉන්නේ නැවත සකස් වෙමින් සිටින අවධියේ. අපේ අනාගතයේ හොඳින් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා”

ලසිත් මාලිංග සංචිතයෙන් ඉවත්වීමෙන් පසුව කණ්ඩායමට එක්වූ 26 හැවිරිදි වැන්ඩසේ කොදෙව් සහ එංගලන්ත තරග දෙකේදී දස්කම් දැක්වීමට සමත් විය. එහි ඔහු ලකුණු 37 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.

වැන්ඩසේ කොදෙව් පිලට එරෙහිව ඕවර හතරක් යවා නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 11 කට කඩුල්ලක් දවා ගත්තේය.

වැන්ඩසේ සිය පන්දු යැවීමේ දස්කම් පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

”ඉන්දියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සෑම විටම යෝග්‍ය වෙනවා. බොහෝ දඟ පන්දු යවන්නන් දස්කම් අතරට ආවා, විශේෂයෙන් පා දඟ පන්දු යවන්නන්. පෞද්ගලිකව මා සතුටු වෙනවා මගේ කණ්ඩායමට යම් දෙයක් ලබාදීමට හැකිවීම ගැන”

”මගේ රට ක්‍රීඩා කරන්න ලැබීම මට සෑම විටම ගෞරවයක්. මම සියලූම අභියෝග නොපැකිළිව බාර ගත්තා. ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා”

එංගලන්තයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැති තීරණාත්මක තරගය පිළිබඳව වැන්ඩසේ මෙසේ පැවසීය.

”අපේ කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණේ හොඳ සටනක් දිලයි. අපිව කිසිම කණ්ඩායමකට පහසුවට ගන්න අවස්ථාවක් තිබුණේ නෑ. අපි සෑම විටම ඉලක්ක කළේ ජයග්‍රහණයයි”

”ඒ තණතීරුව වෙනත් ඒවා වගේම දඟ කැවුණේ නෑ කියලා මට හිතෙනවා. මම උත්සහ කළා දඟ කැවීමට වඩා පිතිකරුවන්ට ලකුණු ලබා නොදෙන්න. විස්සයි20 තරගයකදී හතරේ පහර වැලැක්වීම ඉතාමත් වැදගත් වෙනවා”

”අපේ පිතිකරුවො ඉතාමත් දක්ෂයි. මෙහිදී වුණේ ඒ ඒ අවස්ථාවේදී පහර තෝරා ගැනීම තමයි. අපේ එංගලන්තයට එරෙහිව පිතිකරුවෝ දස්කම් පෙන්නුවා. එහිදී පිතිකරුවෝ ඉතාමත් හොඳින් පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් තිබූ තරගය ලකුණු 10 කින් පරාජය වුණේ”

”රංගන හේරත් දඟ පන්දු යවන්නකු ලෙස ගත්විට දැවැන්ත චරිතයක්, ඔහු ශ්‍රී ලංකාවට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔහුගේ අඩුව පුරවන්න ගොඩක් කාලයක් ගත වෙයි. මම ඒ අවස්ථාව ගන්න ඉතාමත් ඕනෑමකින් සූදානමින් සිටිනවා”

Source

[QUOTE="Wild Cat, post: 19924331, member: 557050"] [b]ඉවත්කළාම කණගාටු වුණේ නෑ - වැන්ඩසේ[/b] [CENTER][IMG]http://siadmin.wisdensrilanka.lk/wp-content/uploads/file/556.jpg[/IMG][/CENTER] [SIZE="4"]ඉන්දියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර දින සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව කණගාටු නොවන බවත් නැවත පැමිණ කණ්ඩායමට උපරිමය ලබාදීම තම එකම අරමුණ වූ බවත් යොවුන් පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ අද (27) පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට වැන්ඩසේ සහභාගි විය. ලෝක කුසලානයට පිටත්ව යෑමට පෙර දින සංචිතයෙන් ඉවත් කළ අවස්ථාවේදී මොනවගේ හැගීමක් ද දැනුනේ යැයි කළ විමසුමේදී වැන්ඩසේ මෙසේ පැවසීය. ”ඒ වෙලාවෙ මට කථා කරලා කිව්වා ලසිත් අයියා තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ වෙලවේ මට තේරුණා ඇයි සංචිතයෙන් එලියට දැම්මේ කියලා. ඒ අවස්ථාවේදී මාව එළියට දාන්න වුණා. දුක් වුණේ නෑ. මට නැවත කණ්ඩායමට එන්න ලැබුණා” ”මට ඕන වුණා නැවත සංචිතයට ආවම... මොනවා වුණත්... කණ්ඩායමට යම් දෙයක් කරලා ජයග්‍රහණයට ගෙනියන්න. මම හිතුවේ මගේ උපරිම කණ්ඩායමට දෙන්න පමණයි” මාලිංගගේ තත්ත්වය එතරම් හොඳ නොවන නිසා ඒ වෙනුවට සුරංග ලක්මාල් යැවීමට වැන්ඩසේව සංචිතයන් ඉවත් කිරීමට සිදුවූ බව අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් හදිසියේ පත්වූ තේරීම් කමිටුව ඒ අවස්ථාවේදී වැන්ඩසේට පවසා ඇති බව වාර්තා වේ. දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයට හේතු පැහැදිළි කළ වැන්ඩසේ. ‘‘අපේ පසු බෑමට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පසුගිය වසරේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් අහිමිවුණා. අපේ කණ්ඩායම මේ වන විට ඉන්නේ නැවත සකස් වෙමින් සිටින අවධියේ. අපේ අනාගතයේ හොඳින් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා” ලසිත් මාලිංග සංචිතයෙන් ඉවත්වීමෙන් පසුව කණ්ඩායමට එක්වූ 26 හැවිරිදි වැන්ඩසේ කොදෙව් සහ එංගලන්ත තරග දෙකේදී දස්කම් දැක්වීමට සමත් විය. එහි ඔහු ලකුණු 37 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය. වැන්ඩසේ කොදෙව් පිලට එරෙහිව ඕවර හතරක් යවා නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 11 කට කඩුල්ලක් දවා ගත්තේය. වැන්ඩසේ සිය පන්දු යැවීමේ දස්කම් පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ”ඉන්දියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සෑම විටම යෝග්‍ය වෙනවා. බොහෝ දඟ පන්දු යවන්නන් දස්කම් අතරට ආවා, විශේෂයෙන් පා දඟ පන්දු යවන්නන්. පෞද්ගලිකව මා සතුටු වෙනවා මගේ කණ්ඩායමට යම් දෙයක් ලබාදීමට හැකිවීම ගැන” ”මගේ රට ක්‍රීඩා කරන්න ලැබීම මට සෑම විටම ගෞරවයක්. මම සියලූම අභියෝග නොපැකිළිව බාර ගත්තා. ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා” එංගලන්තයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැති තීරණාත්මක තරගය පිළිබඳව වැන්ඩසේ මෙසේ පැවසීය. ”අපේ කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණේ හොඳ සටනක් දිලයි. අපිව කිසිම කණ්ඩායමකට පහසුවට ගන්න අවස්ථාවක් තිබුණේ නෑ. අපි සෑම විටම ඉලක්ක කළේ ජයග්‍රහණයයි” ”ඒ තණතීරුව වෙනත් ඒවා වගේම දඟ කැවුණේ නෑ කියලා මට හිතෙනවා. මම උත්සහ කළා දඟ කැවීමට වඩා පිතිකරුවන්ට ලකුණු ලබා නොදෙන්න. විස්සයි20 තරගයකදී හතරේ පහර වැලැක්වීම ඉතාමත් වැදගත් වෙනවා” ”අපේ පිතිකරුවො ඉතාමත් දක්ෂයි. මෙහිදී වුණේ ඒ ඒ අවස්ථාවේදී පහර තෝරා ගැනීම තමයි. අපේ එංගලන්තයට එරෙහිව පිතිකරුවෝ දස්කම් පෙන්නුවා. එහිදී පිතිකරුවෝ ඉතාමත් හොඳින් පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් තිබූ තරගය ලකුණු 10 කින් පරාජය වුණේ” ”රංගන හේරත් දඟ පන්දු යවන්නකු ලෙස ගත්විට දැවැන්ත චරිතයක්, ඔහු ශ්‍රී ලංකාවට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔහුගේ අඩුව පුරවන්න ගොඩක් කාලයක් ගත වෙයි. මම ඒ අවස්ථාව ගන්න ඉතාමත් ඕනෑමකින් සූදානමින් සිටිනවා”[/SIZE] [URL="http://sinhala.wisdensrilanka.lk/article/10104/%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B8-%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94-%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91---%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%83%E0%B7%9A"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom