Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවත්ව යාම පිටුපස සැඟවුණු දේශපාලනය..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැවති දූෂිත පාලනය පෙරළා දැමීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලන චරිත 50 කට ආසන්න පිරිසක් මහ මැතිවරණයට තරඟ කිරීම අතහැර දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇත. ඔවුන් මහ මැතිවරණයට තරඟ නොකිරීම ස්ථිර නමුත් දේශපාලනයෙන් ඉවත්ව සිටින කාලය පැහැදිලි නැත. කෙසේ නමුත් ඊට මූලික හේතු කීපයක් මෙලෙස හඳුනාගත හැකිය.

1) රට තුළ පැවති දූෂිත පාලනය ජනතාව විසින් පිටුදැකීමට පෙලගැසීම හා රට පාලනය කළ දූෂිත දේශපාලකයන් දැඩිව ප්‍රතික්ෂේප කිරීම.

2) මෙම දූෂිත වළල්ලේ දේශපාලකයන්ට අනුග්‍රහය ලබාදුන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මැතිවරණ වියදම් සඳහා දේශපාලකයන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම. (මහ මැතිවරණය පරාජය වන බව තහවුරු වීම නිසා.)

3) මන්ත්‍රී ආසනය පරාජය වන බව තහවුරු වී ඇති හෙයින් මැතිවරන ව්‍යාපාරය සඳහා යොදවන මුදල් නැවත උපයාගැනීමට පවතින අවස්ථා පිලිබඳ විශ්වාසය නොමැති වීම.

4) අසීරුවෙන් විපක්ෂ මන්ත්‍රීකෙනෙක් වුවද මුදලට ආණ්ඩුවට පැන පිල් මාරු කිරීමට නොහැකි වීම.

5) නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත ඩියුටි ෆ්‍රී වාහන නොලැබීම පමණක් නොව, නිල නිවාස, ජල බිල්, දුරකථන බිල්, විදුලි බිල් ආදී මහජන මුදලින් ලැබෙන මන්ත්‍රී වරප්‍රසාද අහිමි වීම.

6) මෙම හැම දේශපාලකයෙක්ම සිදුකළ තවමත් හෙළිදරව් නොවූ බරපතල අපරාධ වංචා දුෂණ රැසක් පවතී. බලය අහිමිව මැතිවරණයට තරඟ කිරීමට යාමේදී එම තොරතුරු හෙළිදරව් වීමේ අවදානම ඉහළයාම හා මෙම ආණ්ඩුව යටතේ ඉදිරියේදී ඊට නීතිය ක්‍රියාත්මක වීමේ බිය නිසා එම තොරතුරු තවදුරටත් හෙළිදරව් වීම වලක්වා ගැනීමේ අරමුණ.

7) දැනටමත් මෙම ආණ්ඩුව බරපතල වංචා දූෂණ අපරාධ පිලිබඳ විමර්ශණ ආරම්භ කර ඇත. තවත් එවැනිම අපරාධ සම්බන්ධ විමර්ශණ ආරම්භ වීමට නියමිතව පවතී. එම නිසා තමන් ආණ්ඩුවේ පැවැත්මට අභියෝග නොකරන බවට සංඥාකර යම් සමාදානයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම.

8) මතවාදී තලයේදී ජවිපෙ එන්පීපී ය සම්බන්ධයෙන් සමාජය තුල ගොඩනගා තිබූ ප්රචාරකවාදී බොරු, අවලාද සහ නරක දේශපාලන ප්‍රතිරූපය ජනතාව ඉදිරියේ පුස්සක් වීම.

ලංකාවේ 1948 පසුව බලය පවත්වාගන ගිය ධනේශ්වර දේශපාලයේ වර්තමාන විකාශණය තුල පාලක කල්ලිය පුද්ගල ස්ථර දෙකක් සැකසී තිබිණ. මින් එක් කණ්ඩායමක් වන්නේ යටත්විජිත ගැති කොමිස්කාර දුර්වල රදළ පවුල් වලින් පැවත එමින් රටේ පාලනයට ඍජුවම දායක වූ දූෂිත පුද්ගලයන්ය. මෙම පිරිසේ බලයත් දේශපාලන පැවැත්මත් රැඳී තිබුනේම අධිරාජ්‍ය ගැති උපායමාර්ග මත යැපෙමින් රටේ පාලනය පවත්වාගෙන යාම තුලිනි.

ඉහත සඳහන් පරිදි, රටේ පාලනයට හවුල්වූ දෙවන ස්ථරය වන්නේ 1977 පසුව මෙරට පාලනයට එක්වූ ධනපති මතය නියෝජනය කළ පාඩද කල්ලියයි. මෙම කල්ලිය රටේ පාලනයට ආකාර දෙකකට හවුල්විය. එනම්

1) විනය හේතු මත වමේ ව්‍යාපාරයෙන් පන්නා දැමුණු පුද්ගලයන් හෝ වමේ ව්‍යාපාරය පාවා දී දූෂිත පාලක රදල කල්ලිය වටා රංචු ගැසුණු වමේ හම පොරවාගත් වංචනිකයන්.

2) අපරාධ, මත්ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු සමාජ විරෝධී කටයුතු වලින් මුදල් උපයාගන ප්‍රධාන පක්ෂවලට එක්ව මැර බලයෙන් ජනතා නියෝජනයක් ලබාගත් පුද්ගලයන්.

මෙම පාඩද කල්ලියේ පුද්ගලයන් රටේ පාලන බලයට හවුල් වීමෙන් පසු දේශපාලනය තුළ රටේ සම්පත් දේපල හා ආර්ථිකය ගැන සිතුවේ තමන්ට සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුකක් ලෙසිනි. එනිසාම දූෂිත රදල කල්ලිය ද ඉක්මවා යමින් මෙම පාදඩ කල්ලිය විසේකාර ලෙස රටේ ආර්ථිකය කොල්ල කෑහ.

මෙම පාදඩ ධනපති කල්ලිය මෙරට පාලනය පවත්වාගෙන ගිය දූෂිත රදල පවුල් කීපයටද කුඩා පක්ෂ අටවාගන බලය කේවල් කරමින් කරමින් රටේ සම්පත් හා දේපල කොල්ල කෑම නිසාම ආර්ථිකයේ බිඳ වැටීම සීඝ්‍ර විය.

කෙසේ නමුත් අද වනවිට පාලන බලයේ සිටි මෙම හොර දේශපාලක කල්ලිය සුදු කොඩි ඔසවා මැතිවරණ සටන් බිමෙන් ඉවත්ව යමින් සිටින්නේ මහජනතාවගෙන් කොල්ල කා ගත් විශාල දේපළක් සමග බව ජනතාව මතක තබා ගත යුතුය.

දැනට මෙවර මහ මැතිවරණය මගහැර පැන ගිය පුද්ගලයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

මහින්ද රාජපක්ෂ,

මෛත්‍රීපාල සිරිසේන,

රනිල් වික්‍රමසිංහ,

ලක්ෂ්මන් කිරිඇල්ල,

විමල් වීරවංශ,

චම්පික රණවක,

බන්දුල ගුණවර්ධන,

ඩලස් අලහප්පෙරුම,

විජේදාස රාජපක්ෂ,

විමලවීර දිසානායක,

ජනක බණ්ඩාර තෙන්නකෝන්,

ඩබ්ඩී.ඩී.ජේ. සෙනෙවිරත්න,

ගාමිණී ලොකුගේ,

වාසුදේව නානායක්කාර,

ගෙවිදු කුමාරතුංග,

ශෙහාන් සේමසිංහ,

එස් බී. දිසානායක,

කණක හේරත්,

නාලක ගොඩහේවා,

අලි සබ්රී,

චමල් රාජපක්ෂ,

සී.වී. විග්නේශ්වරන්,

ප්‍රසන්න රණතුංග,

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

කෙහෙළිය රඹුක්වැල්ල,

සිරිපාල ගම්ලත්,

ගීතා කුමාරසිංහ,

ප්‍රදීප් උඳුගොඩ,

ඩී.බී. හේරත්,

ගුණතිලක රාජපක්ෂ,

විජිත බේරුගොඩ,

ජගත් පුෂ්පකුමාර,

කුමාරසිරි රත්නායක,

ගයාශාන් නවනන්දන,

ලොහාන් රත්වත්තේ,

සුදත් මංජුල,

උදයකාන්ත ගුණතිලක,

මයන්ත දිසානායක

කරුණාදාස කොඩිතුවක්කු

අජිත් මාන්නප්පෙරුම

කරුණාරත්න පරණවිතාන

[QUOTE="SLK_sri, post: 30240942, member: 569192"] පැවති දූෂිත පාලනය පෙරළා දැමීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලන චරිත 50 කට ආසන්න පිරිසක් මහ මැතිවරණයට තරඟ කිරීම අතහැර දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇත. ඔවුන් මහ මැතිවරණයට තරඟ නොකිරීම ස්ථිර නමුත් දේශපාලනයෙන් ඉවත්ව සිටින කාලය පැහැදිලි නැත. කෙසේ නමුත් ඊට මූලික හේතු කීපයක් මෙලෙස හඳුනාගත හැකිය. 1) රට තුළ පැවති දූෂිත පාලනය ජනතාව විසින් පිටුදැකීමට පෙලගැසීම හා රට පාලනය කළ දූෂිත දේශපාලකයන් දැඩිව ප්‍රතික්ෂේප කිරීම. 2) මෙම දූෂිත වළල්ලේ දේශපාලකයන්ට අනුග්‍රහය ලබාදුන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මැතිවරණ වියදම් සඳහා දේශපාලකයන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම. (මහ මැතිවරණය පරාජය වන බව තහවුරු වීම නිසා.) 3) මන්ත්‍රී ආසනය පරාජය වන බව තහවුරු වී ඇති හෙයින් මැතිවරන ව්‍යාපාරය සඳහා යොදවන මුදල් නැවත උපයාගැනීමට පවතින අවස්ථා පිලිබඳ විශ්වාසය නොමැති වීම. 4) අසීරුවෙන් විපක්ෂ මන්ත්‍රීකෙනෙක් වුවද මුදලට ආණ්ඩුවට පැන පිල් මාරු කිරීමට නොහැකි වීම. 5) නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත ඩියුටි ෆ්‍රී වාහන නොලැබීම පමණක් නොව, නිල නිවාස, ජල බිල්, දුරකථන බිල්, විදුලි බිල් ආදී මහජන මුදලින් ලැබෙන මන්ත්‍රී වරප්‍රසාද අහිමි වීම. 6) මෙම හැම දේශපාලකයෙක්ම සිදුකළ තවමත් හෙළිදරව් නොවූ බරපතල අපරාධ වංචා දුෂණ රැසක් පවතී. බලය අහිමිව මැතිවරණයට තරඟ කිරීමට යාමේදී එම තොරතුරු හෙළිදරව් වීමේ අවදානම ඉහළයාම හා මෙම ආණ්ඩුව යටතේ ඉදිරියේදී ඊට නීතිය ක්‍රියාත්මක වීමේ බිය නිසා එම තොරතුරු තවදුරටත් හෙළිදරව් වීම වලක්වා ගැනීමේ අරමුණ. 7) දැනටමත් මෙම ආණ්ඩුව බරපතල වංචා දූෂණ අපරාධ පිලිබඳ විමර්ශණ ආරම්භ කර ඇත. තවත් එවැනිම අපරාධ සම්බන්ධ විමර්ශණ ආරම්භ වීමට නියමිතව පවතී. එම නිසා තමන් ආණ්ඩුවේ පැවැත්මට අභියෝග නොකරන බවට සංඥාකර යම් සමාදානයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම. 8) මතවාදී තලයේදී ජවිපෙ එන්පීපී ය සම්බන්ධයෙන් සමාජය තුල ගොඩනගා තිබූ ප්රචාරකවාදී බොරු, අවලාද සහ නරක දේශපාලන ප්‍රතිරූපය ජනතාව ඉදිරියේ පුස්සක් වීම. ලංකාවේ 1948 පසුව බලය පවත්වාගන ගිය ධනේශ්වර දේශපාලයේ වර්තමාන විකාශණය තුල පාලක කල්ලිය පුද්ගල ස්ථර දෙකක් සැකසී තිබිණ. මින් එක් කණ්ඩායමක් වන්නේ යටත්විජිත ගැති කොමිස්කාර දුර්වල රදළ පවුල් වලින් පැවත එමින් රටේ පාලනයට ඍජුවම දායක වූ දූෂිත පුද්ගලයන්ය. මෙම පිරිසේ බලයත් දේශපාලන පැවැත්මත් රැඳී තිබුනේම අධිරාජ්‍ය ගැති උපායමාර්ග මත යැපෙමින් රටේ පාලනය පවත්වාගෙන යාම තුලිනි. ඉහත සඳහන් පරිදි, රටේ පාලනයට හවුල්වූ දෙවන ස්ථරය වන්නේ 1977 පසුව මෙරට පාලනයට එක්වූ ධනපති මතය නියෝජනය කළ පාඩද කල්ලියයි. මෙම කල්ලිය රටේ පාලනයට ආකාර දෙකකට හවුල්විය. එනම් 1) විනය හේතු මත වමේ ව්‍යාපාරයෙන් පන්නා දැමුණු පුද්ගලයන් හෝ වමේ ව්‍යාපාරය පාවා දී දූෂිත පාලක රදල කල්ලිය වටා රංචු ගැසුණු වමේ හම පොරවාගත් වංචනිකයන්. 2) අපරාධ, මත්ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු සමාජ විරෝධී කටයුතු වලින් මුදල් උපයාගන ප්‍රධාන පක්ෂවලට එක්ව මැර බලයෙන් ජනතා නියෝජනයක් ලබාගත් පුද්ගලයන්. මෙම පාඩද කල්ලියේ පුද්ගලයන් රටේ පාලන බලයට හවුල් වීමෙන් පසු දේශපාලනය තුළ රටේ සම්පත් දේපල හා ආර්ථිකය ගැන සිතුවේ තමන්ට සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුකක් ලෙසිනි. එනිසාම දූෂිත රදල කල්ලිය ද ඉක්මවා යමින් මෙම පාදඩ කල්ලිය විසේකාර ලෙස රටේ ආර්ථිකය කොල්ල කෑහ. මෙම පාදඩ ධනපති කල්ලිය මෙරට පාලනය පවත්වාගෙන ගිය දූෂිත රදල පවුල් කීපයටද කුඩා පක්ෂ අටවාගන බලය කේවල් කරමින් කරමින් රටේ සම්පත් හා දේපල කොල්ල කෑම නිසාම ආර්ථිකයේ බිඳ වැටීම සීඝ්‍ර විය. කෙසේ නමුත් අද වනවිට පාලන බලයේ සිටි මෙම හොර දේශපාලක කල්ලිය සුදු කොඩි ඔසවා මැතිවරණ සටන් බිමෙන් ඉවත්ව යමින් සිටින්නේ මහජනතාවගෙන් කොල්ල කා ගත් විශාල දේපළක් සමග බව ජනතාව මතක තබා ගත යුතුය. [HEADING=3]දැනට මෙවර මහ මැතිවරණය මගහැර පැන ගිය පුද්ගලයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.[/HEADING] මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, විමල් වීරවංශ, චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විජේදාස රාජපක්ෂ, විමලවීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්ඩී.ඩී.ජේ. සෙනෙවිරත්න, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර, ගෙවිදු කුමාරතුංග, ශෙහාන් සේමසිංහ, එස් බී. දිසානායක, කණක හේරත්, නාලක ගොඩහේවා, අලි සබ්රී, චමල් රාජපක්ෂ, සී.වී. විග්නේශ්වරන්, ප්‍රසන්න රණතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත්, ගීතා කුමාරසිංහ, ප්‍රදීප් උඳුගොඩ, ඩී.බී. හේරත්, ගුණතිලක රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, ගයාශාන් නවනන්දන, ලොහාන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, මයන්ත දිසානායක කරුණාදාස කොඩිතුවක්කු අජිත් මාන්නප්පෙරුම කරුණාරත්න පරණවිතාන [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom