Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවරයි නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ කියන්නේ කුමන ජාතියේ කණ්ඩායමක් ද කියල දැන් හොඳට පේනවා නේද ?

අද වෙනකල් ඔවුන්ගෙන් වුන එකම හොඳේ ආණ්ඩුවේ කන්තෝරුවක වැඩක් කරගන්න පහසු වුන එක විතරයි .

වෙන කිසිම බකපල්ලක් කරේ නැහැ.

ජාතියට තියෙන කෙනෙහිලිකම් ජවිපෙ පටන් ගත්තේ 1965 දී .

ඒවා ක්රියාත්මක වෙන්නේ 71, 83, 88-89 දී.

මුළු රටම බලු කරේ මේ ජවිපෙ කණ්ඩායම

දැනුත් දිනපතා ඔවුන්ගේ රාජකාරිය එයමයි

සිංහලයට තියෙන එකම උත්සවය සිංහල අවුරුද්ද විතරයි

මේ පර හැත්ත ඒකත් දියාරු කරන්න පුළුවන් තරම් දඟලනවා

සිංහලයෝ එකතු වෙන එක නවත්තනවා

බෞද්ධයෝ එකතු වෙන එක නවත්තනවා

උන් දන්නවා සමගිය නැතිකරලා බෙදුවට පස්සේ උන කරන වැරදි වැඩ බලන්න පෙන්නන්න කවුරුත් නැහැ කියල

පාස්කු ප්රහාරය කරපු එක අයිඑස්අයිඑස් සංවිධානය භාරගත්ත

මුස්ලිම් කණ්ඩායමක් කරා කියල ඔප්පු වුනා

උන යන එන විදි හොඳට පේන්න තිබ්බ

ඉබ්රහිම් නාන ගේ පුතාල සම්බන්දයි කියල හොඳට ඔප්පු වුනා

උගේ ගෙදර බෝම්බත් පිපිරුණා

හැබැයි උන් නිදහස්

දැන් රටෙත් නැහැ

සිංහලලු අහු කරලා උන්ගේ දේශපාලන වාසි ගන්නවා

උඹල හිතන්නේ මේ ආණ්ඩුවෙන් කොරයි කියලද ?

උඹලට ඇහැරෙන්නේ නැහැ

ඇහැරෙනකොට උඹලට රටකුත් නැහැ

දැනුත් කොළඹ උඹලගේ නෙමේ

ගාල්ල උඹලගේ නෙමේ

නුවරත් උඹලගේ නෙමේ

අඩු ගානේ සිංහල ජාතික උත්සවයවත් කරන්න ආණ්ඩුවෙන් සහයක් නැහැ

උඹල දන්නවද එක සුද්දෙක් අලි මරපු , උගේ සොහොනට අදටත් අකුණු ගහනවා, හෙන වදිනවා

උඹලටත් වෙන්නේ එකයි

සිංහල ජාතිය නැතිකරන , ඒකට සහය වෙන එවුනට හෙන වැදියල්ල

උඹල ට රනිල් , රාජපක්ෂ, සජිත් පෙන්නලා උන් හැන්ගෙනවා

උඹලට ලෝකේ තෙල්, යුද්ධ පෙන්නලා උන් හැන්ගෙනවා

උන්ට කරගන්න බැරුව හැන්ගෙනවා

ආණ්ඩුවක් මොකටද බන් රටේ මිනිස්සුන්ට එක එකාට බැන බැන ඉන්න

අරු හන්ද අපිට බැරිවුණා

උන් සියක් හොරා කෑව අපි 50යි කන්නේ

මොක්කුද බන්

හෙන වැදියල්ල

[QUOTE="NiyamaSinhalaya, post: 31286396, member: 113555"] [SIZE=7]ජවිපෙ කියන්නේ කුමන ජාතියේ කණ්ඩායමක් ද කියල දැන් හොඳට පේනවා නේද ? අද වෙනකල් ඔවුන්ගෙන් වුන එකම හොඳේ ආණ්ඩුවේ කන්තෝරුවක වැඩක් කරගන්න පහසු වුන එක විතරයි . වෙන කිසිම බකපල්ලක් කරේ නැහැ. ජාතියට තියෙන කෙනෙහිලිකම් ජවිපෙ පටන් ගත්තේ 1965 දී . ඒවා ක්රියාත්මක වෙන්නේ 71, 83, 88-89 දී. මුළු රටම බලු කරේ මේ ජවිපෙ කණ්ඩායම දැනුත් දිනපතා ඔවුන්ගේ රාජකාරිය එයමයි සිංහලයට තියෙන එකම උත්සවය සිංහල අවුරුද්ද විතරයි මේ පර හැත්ත ඒකත් දියාරු කරන්න පුළුවන් තරම් දඟලනවා සිංහලයෝ එකතු වෙන එක නවත්තනවා බෞද්ධයෝ එකතු වෙන එක නවත්තනවා උන් දන්නවා සමගිය නැතිකරලා බෙදුවට පස්සේ උන කරන වැරදි වැඩ බලන්න පෙන්නන්න කවුරුත් නැහැ කියල පාස්කු ප්රහාරය කරපු එක අයිඑස්අයිඑස් සංවිධානය භාරගත්ත මුස්ලිම් කණ්ඩායමක් කරා කියල ඔප්පු වුනා උන යන එන විදි හොඳට පේන්න තිබ්බ ඉබ්රහිම් නාන ගේ පුතාල සම්බන්දයි කියල හොඳට ඔප්පු වුනා උගේ ගෙදර බෝම්බත් පිපිරුණා හැබැයි උන් නිදහස් දැන් රටෙත් නැහැ සිංහලලු අහු කරලා උන්ගේ දේශපාලන වාසි ගන්නවා උඹල හිතන්නේ මේ ආණ්ඩුවෙන් කොරයි කියලද ? උඹලට ඇහැරෙන්නේ නැහැ ඇහැරෙනකොට උඹලට රටකුත් නැහැ දැනුත් කොළඹ උඹලගේ නෙමේ ගාල්ල උඹලගේ නෙමේ නුවරත් උඹලගේ නෙමේ අඩු ගානේ සිංහල ජාතික උත්සවයවත් කරන්න ආණ්ඩුවෙන් සහයක් නැහැ උඹල දන්නවද එක සුද්දෙක් අලි මරපු , උගේ සොහොනට අදටත් අකුණු ගහනවා, හෙන වදිනවා උඹලටත් වෙන්නේ එකයි සිංහල ජාතිය නැතිකරන , ඒකට සහය වෙන එවුනට හෙන වැදියල්ල උඹල ට රනිල් , රාජපක්ෂ, සජිත් පෙන්නලා උන් හැන්ගෙනවා උඹලට ලෝකේ තෙල්, යුද්ධ පෙන්නලා උන් හැන්ගෙනවා උන්ට කරගන්න බැරුව හැන්ගෙනවා ආණ්ඩුවක් මොකටද බන් රටේ මිනිස්සුන්ට එක එකාට බැන බැන ඉන්න අරු හන්ද අපිට බැරිවුණා උන් සියක් හොරා කෑව අපි 50යි කන්නේ මොක්කුද බන් හෙන වැදියල්ල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom