Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලාගේ කාලයේ ශ්‍රී ලංකන් පාඩුව බිලියන 93කට වැඩියි

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස ක්‍රියා කළ (2011 – 2015) කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් ලබා තිබෙන බව එම ගුවන් සේවා සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුක්කුමාර් මහත්මිය ඊයේ (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂිවලින් හෙළිදරව් විය.

චන්ද්‍රසේන මහතා එම ධුරයට පත්කිරීමට ඒ මහතාගේ සුදුසුකම් මොනවාදැයි හෙළිදරව් කිරීමට චන්ද්‍රසේන මහතාගේ ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ සුදුසුකම් පිළිබඳව සඳහන් වෙන කුමන හෝ ලේඛනයක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ විමසීම් හමුවේ කොමිසම ඉදිරියේ සාක්ෂිදෙමින් සාක්ෂිකාරිය මේ බව ප්‍රකාශ කළාය.

චන්ද්‍රසේන මහතා ධුරය දරද්දී ප්‍රධාන විධායක නිලධාරි වැය මධ්‍යස්ථානය (COST Centre) මඟින් වසර 2011 සිට 2015 දක්වා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන අනූහය ඉක්මවා ගොස් තිබෙන බවත් සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂි මඟින් හෙළිදරව් වුණි. චන්ද්‍රසේන මහතා වසර 2011 සිට වසර 2015 මාර්තු 09දා දක්වා එම ධුරයේ ක්‍රියා කර තිබෙන බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

- https://newstube.lk/news/3068-sri-lankan-air-mahinda

තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම..

නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලද වැටුප් හා දීමනාවලට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන්ද රු.250,000 ක මාසික දීමනාවක් ගෙන ඇතැයිද ඒ සඳහා කිසිදු අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් (ශ්‍රී ලංකා කේටරින් සමාගමේ) නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා කිරීමේ කොමිසමේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය අනාවරණය කර තිබේ.

එම රු.250,000 ක දීමනාව නිශාන්ත වික්‍රමසිංහ මහතාට ගෙවීමට අදාළව ශ්‍රී ලංකා කේටරින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් තිබේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා ප්‍රශ්න කළත් එවැන්නක් සොයා ගැනීමට නොමැති බවද ඇය ප්‍රකාශ කළාය.

එම කාලයේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ බවද තිරුකුමාර් මහත්මිය කීවාය.

නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් සමාගමට පෙර තේ වත්තක පීඩී (පෙරියදොරේ) ලෙස කටයුතු කළ අයකු බවද සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ කිසිදු අත්දැකීමක් තිබූ පුද්ගලයකු නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පිළිගත්තාය.

- http://www.lankaleaks.net/2018/07/12/1636

[QUOTE="monson, post: 23501321, member: 30005"] :yes: [B][SIZE="5"]රාජපක්ෂලාගේ කාලයේ ශ්‍රී ලංකන් පාඩුව බිලියන 93කට වැඩියි[/SIZE][/B] [IMG]https://www.lankaevoice.com/wp-content/uploads/2016/11/MR.jpeg[/IMG] [SIZE="4"]කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස ක්‍රියා කළ (2011 – 2015) කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් ලබා තිබෙන බව එම ගුවන් සේවා සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුක්කුමාර් මහත්මිය ඊයේ (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂිවලින් හෙළිදරව් විය. [COLOR="Red"]චන්ද්‍රසේන මහතා එම ධුරයට පත්කිරීමට ඒ මහතාගේ සුදුසුකම් මොනවාදැයි හෙළිදරව් කිරීමට චන්ද්‍රසේන මහතාගේ ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ සුදුසුකම් පිළිබඳව සඳහන් වෙන කුමන හෝ ලේඛනයක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.[/COLOR] රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ විමසීම් හමුවේ කොමිසම ඉදිරියේ සාක්ෂිදෙමින් සාක්ෂිකාරිය මේ බව ප්‍රකාශ කළාය. චන්ද්‍රසේන මහතා ධුරය දරද්දී ප්‍රධාන විධායක නිලධාරි වැය මධ්‍යස්ථානය (COST Centre) මඟින් වසර 2011 සිට 2015 දක්වා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන අනූහය ඉක්මවා ගොස් තිබෙන බවත් සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂි මඟින් හෙළිදරව් වුණි. චන්ද්‍රසේන මහතා වසර 2011 සිට වසර 2015 මාර්තු 09දා දක්වා එම ධුරයේ ක්‍රියා කර තිබෙන බවත් සාක්ෂිකාරිය පැවසුවාය.[/SIZE] - [url]https://newstube.lk/news/3068-sri-lankan-air-mahinda[/url] [COLOR="Red"][B][SIZE="5"]තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම..[/SIZE][/B][/COLOR] [IMG]https://s8.postimg.cc/a7si3916d/Nishantha-_Wickramasinghe_Lanka_Leaks.jpg[/IMG] [SIZE="4"]නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලද වැටුප් හා දීමනාවලට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන්ද රු.250,000 ක මාසික දීමනාවක් ගෙන ඇතැයිද ඒ සඳහා කිසිදු අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් (ශ්‍රී ලංකා කේටරින් සමාගමේ) නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා කිරීමේ කොමිසමේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය අනාවරණය කර තිබේ. එම රු.250,000 ක දීමනාව නිශාන්ත වික්‍රමසිංහ මහතාට ගෙවීමට අදාළව ශ්‍රී ලංකා කේටරින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් තිබේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා ප්‍රශ්න කළත් එවැන්නක් සොයා ගැනීමට නොමැති බවද ඇය ප්‍රකාශ කළාය. එම කාලයේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ බවද තිරුකුමාර් මහත්මිය කීවාය. [COLOR="red"]නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් සමාගමට පෙර තේ වත්තක පීඩී (පෙරියදොරේ) ලෙස කටයුතු කළ අයකු බවද සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ කිසිදු අත්දැකීමක් තිබූ පුද්ගලයකු නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පිළිගත්තාය[/COLOR].[/SIZE] - [url]http://www.lankaleaks.net/2018/07/12/1636[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom