Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
ඉවසපන් - Drawlink
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලාංකීය සංගීත ශේස්ත්රයේ නව මාවතක් ඔස්සේ ගමනක් අරභා ඇති Drawlink සංගීත කණ්ඩායමේ නවතම ගීතයක් (නවතම කිව්වට මටනම් මේක පරණයි. මොකද මේක release උනේ 2009 ඔක්තෝම්බර් මාසයේ ) අහල නැති අය download link එක පහල ඇති එකෙන් download කරලා අහල බලල comment එකක් දෙන්න. Rep නැතත් කමක්නැ

Song : ඉවසපන්

Artists : Drawlink

Music,Composed,Produced, Mix & Mastered : Billy Fernando

Melody : Drawlink

Lyrics : Drawlink

අවුරුදු 19යි අපි තවම සුන්දරයි

ඉපදුන දවසේ ඉදන් වැඩ සින්දුවෙන් තමයි

A ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි

සින්දු හදනව හදනව hit වෙන් නෑ අයියෝ

ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ

බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ

උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ

පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ

සෙට් එකේ 6ක් හිටිය දැන් ඉන්නේ 5 දෙනයි

එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි

video කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි

මේ සින්දුවවත් අපේ හීට් වේයිදෝ...... වේයිදෝ

ඉවසපන් තව ඉදපන්......

කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා

Rap කරලත් කිව්වා කෙල්ලෝ දම්මවලත් කිව්වා

කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා

දැන් බලපන්කො චික් මේකෙත් උන් ගැන කියලා

ඉවසපන් තව ඉදපන්......

ඉදල ඉදලා අපි කොහෙට හරි අපි සෙට් වෙනවා

ක කා ඉදලා එදත් පිස්සු නටල යනවා

දවසක් රෑ 9ට මම මේ සින්දුව ලිව්වා

කෝල් කරලා මේ සින්දුව සෙට් එකටම කිව්වා

ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ

බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ

උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ

පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ

ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඇති බන්

Download Full Song

[QUOTE="DJAT, post: 7579740, member: 3318"] [SIZE="3"] ශ්රී ලාංකීය සංගීත ශේස්ත්රයේ නව මාවතක් ඔස්සේ ගමනක් අරභා ඇති Drawlink සංගීත කණ්ඩායමේ නවතම ගීතයක් (නවතම කිව්වට මටනම් මේක පරණයි. මොකද මේක release උනේ 2009 ඔක්තෝම්බර් මාසයේ ) අහල නැති අය download link එක පහල ඇති එකෙන් download කරලා අහල බලල comment එකක් දෙන්න. Rep නැතත් කමක්නැ :D[/SIZE] Song : [SIZE="2"]ඉවසපන්[/SIZE] Artists : [B]Drawlink[/B] Music,Composed,Produced, Mix & Mastered : [B]Billy Fernando[/B] Melody : [B]Drawlink[/B] Lyrics : [B]Drawlink[/B] [IMG]http://2.bp.blogspot.com/_2bHlYosR3mM/S2V3Jcc1cRI/AAAAAAAABMM/o1t2iVZ9okQ/s320/Drawlink+FINAL.png[/IMG] [B][SIZE="3"]අවුරුදු 19යි අපි තවම සුන්දරයි ඉපදුන දවසේ ඉදන් වැඩ සින්දුවෙන් තමයි A ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි සින්දු හදනව හදනව hit වෙන් නෑ අයියෝ ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ සෙට් එකේ 6ක් හිටිය දැන් ඉන්නේ 5 දෙනයි එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි video කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි මේ සින්දුවවත් අපේ හීට් වේයිදෝ...... වේයිදෝ ඉවසපන් තව ඉදපන්...... කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා Rap කරලත් කිව්වා කෙල්ලෝ දම්මවලත් කිව්වා කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා දැන් බලපන්කො චික් මේකෙත් උන් ගැන කියලා ඉවසපන් තව ඉදපන්...... ඉදල ඉදලා අපි කොහෙට හරි අපි සෙට් වෙනවා ක කා ඉදලා එදත් පිස්සු නටල යනවා දවසක් රෑ 9ට මම මේ සින්දුව ලිව්වා කෝල් කරලා මේ සින්දුව සෙට් එකටම කිව්වා ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඇති බන් [/SIZE][/B] [B][SIZE="4"][URL="http://www.sendspace.com/file/25o53p"]Download Full Song[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom