Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවසීමෙන් භාවනාව හුරු කර ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවසීමෙන් භාවනාව හුරු කර ගනිමු

ආධුනික කෙනෙක් විදියට භාවනාව පුරුදු වෙන කෙනාගේ සිතේ කළබල ගතියක් ඇතිවෙන්නට පුළුවන්. එහෙම වන්නේ ආධුනික බව නිසා. අපි ඒ කළබල ස්වභාවය බැහැර කරගන්නට කල්පනා නොකළොත්, අපිට ආධුනික බවෙන් මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ආරම්භයේදී ම, භාවනාව පුරුදු වෙන කෙනෙක් සිතේ කළබල ස්වභාවයක් ඇති කර නොගෙන, සිත සංසුන්ව පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ඒ වගේ ම කයත් සැහැල්ලුවෙන් පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ගොඩක් අය කයත් සැහැල්ලුවෙන් තියාගන්නේ නෑ, සිත සැහැල්ලුවෙන් තියාගන්නෙත් නෑ. ඒ නිසා ම තමයි කළබල බවක් ඇති වෙන්නේ. එයාට භාවනා අරමුණ පවත්වගන්නට අමාරු වෙනවා. ඒ භාවනාව හොඳින් දියුණු කරගන්නට එයාට අමාරුයි. එතකොට භාවනාව කරදරයක් විදියට තමයි එයාට තේරෙන්නෙ. ටික දවසකින් එයා භාවනා කිරීම අතහැරල දානව.ඒ නිසා අපි ආරම්භයේදී ම ඒ කරන දේවල් කරදරයක් බවට පත් නොවෙන විදිහට කටයුතු කළ යුතුයි. ඒ විදිහට කරදරයක් බවට පත්වෙන්නේ හරි වැටහීමක් නැතුව පටන් ගැනීම නිසයි. ඒ නිසා අපි භාවනා කරන්න පටන් ගැනීමේදී ම, ඒ භාවනාව කෙරෙහි කැමැත්තක් උපදවාගෙන පටන් ගන්න ඕනෑ. කැමැත්ත උපදින්නේ ඒ ගැන හොඳ වැටහීමක් තියෙනවා නම් පමණයි. භාවනාව කෙරෙහි කැමැත්තක් ඇතිව පටන්ගන්න කෙනා ප්‍රිය මනාපව තමයි ඒක කරන්නෙ. එතකොට එයාට භාවනාව පීඩාවක් බවට වෙන්නෙ නැහැ.

ඊළඟ එක තමයි, එයා කැමැති වෙන්නට ඕන ඒ භාවනාව හොඳින් පුරුදුවෙන්නට. ඒ නිසා අපි ආරම්භයේ ඉඳලම භාවනාව හොඳින් පුරුදුවෙන්නට ඕනෑ කියන හැඟීමෙන්, ඒ අදහසින් යුක්තව පටන්ගත්තොත්, එපමණකින් ම එයාගේ කලබලවෙන ස්වභාවය නැතිව යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ආරම්භයේදී ම, මම මේ භාවනාව පුරුදුවෙන්නට ඕනෑ කියන අදහස ඇතිකරගෙන කය සිත දෙකම සැහැල්ලුවෙන් තියාගන්නට මම මේ භාවනාව පුරුදු වෙන්නට ඕනෑ කියල යමෙක් කල්පනා කළොත්, එයා සූදානම් වෙන්නෙ යමක් පුරුදුවෙන්නට. යමක් පුරුදුවෙන්නට සූදානම් වෙන කෙනා, කළබල වෙන්නේ නෑ. ඉවසීම උපදවා ගන්නවා.

භාවනාව පුරුදු වෙන්නට වෑයම් කරන කෙනා, පුරුදු වෙන්නට කල්පනා කරන කෙනා එක පාරටම භාවනාව බොහෝ කරනවද? බහුල වශයෙන් කරනවද? නෑ. පුරුදු වෙන කෙනාගේ ස්වභාවය තමයි ටික ටික භාවනා කිරීම. ටික ටික කරමින් පුරුදු වෙනව. එහෙනම් පුරුදු වෙන්ට ඕනෑ. භාවනාව කියන අදහස අපි තුළ තිබුණොත්, අපි එක පාරට බහුල වශයෙන් කරන්නට පෙළඹෙන්නේ නැහැ.භාවනාව පුරුදු වෙනවා කියන අදහස අපි ළඟ නැත්නම්, අපේ සිතේ ඇති වෙනවා ඉක්මන් ප්‍රතිඵල ගන්නට ඕනෑ කියන අදහස. ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඕනෑ කියන අදහස ඇති කරගෙන තමයි භාවනාවට වාඩිවෙන්නේ. එතකොට අපිට සිහිය පිහිටුවා ගන්නට බැහැ. ඇයි සිතේ තියෙන්නේ. එවිට කරන දේ ප්‍රනීත නෑ. අන්න එතකොට ටික වේලාවකින් ඒක පීඩාවක් බවට පත්වෙනවා. වැඩි කලක් යන්ට කලින් එයා භාවනාව අතහැරල දානවා.

අපි මුල ඉඳලම ඒක තේරුම් නොගත්තොත්, අපිට භාවනාවක් සාර්ථකව දියුණු කරගන්ට බැරුව යනවා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන, ‘ මම පුරුදුවෙන්නට ඕනෑ’ කියන අදහස හොඳින් ඇති කර ගන්න. සෑම භාවනාවක්ම එහෙමයි. සෑම භාවනාවක්ම පුරුදු වෙන්නට ඕනෑ කියන අදහසින් පටන් ගන්න. පුරුදු වෙන කෙනාගේ ස්වභාවය තමයි, එක පාරට බහුලව භාවනාව කරන්නේ නැහැ. යමක් බහුලව කරන්ට නම්, එයා තුළ පුහුණුවක් තිබිය යුතුයි නේද? ඉස්සෙල්ල පුරුදු කරන්නට ඕන. ඊට පස්සෙ බහුල වශයෙන් පුරුදු කරන්නට ඕන. ඉතින් එක පාරට භාවනාව බහුලව කරන්නට බෑනේ. කරන දේ තෝර බේර ගන්නට බැරිනම්, අපි කොහොමද බහුල වශයෙන් කරන්නේ ? එහෙනම්, යමක් බහුල වශයෙන් කරන්නට නම්, ඒ ගැන පුහුණුවක් තිබිය යුතුමයි. පුහුණුවක් නැතුව කිසිම දෙයක් බහුල වශයෙන් කරන්නට බෑ. ඒ නිසා හොඳට ඒ කාරණාව මතක තියා ගන්න.

භාවනාව, පුහුණුවෙන්නට නම්, අපි තුළ කැමැත්තක් තියෙන්නට ඕන. අපි තුළ කැමැත්තක් නැත්නම් අපි පුහුණු වෙන්නේ නෑ, අපිට කලබලය එනව ඉක්මනින්. ඒ නිසා මේ පරම ගම්භීර වූ ධර්මයන් මම හොඳින් පුරුදු කරගන්නට ඕනෑ කියන කැමැත්ත ඇති කරගන්න. ඒ කැමැත්ත අපි තුළ ඇති කර ගැනීම පිණිස, ඒ කරන භාවනාවේ ආනිශංස කල්පනා කරන්න. අපි මෛත්‍රී භාවනාව කරනවා නම්, ඒ මෛත්‍රී භාවනාවෙන් අපිට ලැබෙන ආනිශංස කල්පනා කරන්න. අන්න එතකොට අපේ සිත කැමැති වෙනවා ඒ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම පිණිස. අසුභ භාවනාව පුරුදු කරන්නට කැමැතියි නම්, ඒ අසුභ භාවනාවෙන් අපිට ලැබෙන ආනිශංස කල්පනා කරන්න. අන්න එතකොට අපේ සිත කැමැති වෙනව, ඒ අසුභ භාවනාව පුරුදු කර ගැනීම පිණිස. එපමණකින්ම සිත සංසුන් කරගන්ට අපිට පුළුවන්කම තියෙනවා. ඒ භාවනාවට කැමැතිවීමත්, ඒ භාවනාව පුරුදුවෙන්නට කැමැතිවීමත් කියන කාරණා මුල් කරගෙන සිතේ සංසුන්කම, ඉවසීම ඇතිවෙනව, කලබලය අයින්වෙලා යනවා.

ඊළඟ දේ තමයි, කය සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ. කයේ ඈලි මෑලි ගතිය, අලසකම බැහැර කරල, කය හොඳින් ප්‍රාණවත්ව තියාගන්නත් ඕන. ඒ සඳහා අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි කොච්චර සිතින් සිතුවත් කයේ මැලි ගතිය, අලසකම තියෙනව නම් භාවනාව කරගන්නට බෑ. ඒ නිසා කයත් හොඳට සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ. සිතත් සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ. එතකොට සිත සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ කොහොමද? ඒ භාවනාවේ ආනිශංස කල්පනා කරල, ඒ පිළිබඳව කැමැත්ත ඇති කර ගැනීමත්, පුරුදුවෙන්නට ඕනෑ’ කියන හැඟීමත් ඇති කරගෙන, ඒ කලබලය අයින් කරගන්නට පුලුවන්.

ඊළඟට ශරීරයේ තියෙන මැලිකම, අලසගතිය නැති කර ගැනීමට, භාවනා කරන්නට කලින් අපිට පුළුවන් ශරීරය හොඳින් පිරිමදින්ට, නැත්නම් භාවනාව පටන් ගන්නට කලින් මූහුණ කට සෝදගන්න පුළුවන්. පොඩ්ඩක් සක්මන් කරන්ට පුළුවන්. ඒ වගේ ශරීරයේ මැලිගතිය අයින් කරගෙන, මැලි ගතියට ඉඩ නොදී භාවනාව පටන් ගන්න. මැලි ගතිය අලසකම තියාගෙන භාවනාවට වාඩිවෙන්න එපා. එතකොට අපිට ආරම්භයේදී ම අසාර්ථක වෙන්න තමයි සිද්ධ වෙන්නේ.

අපි භාවනාවට කැමැත්ත උපදවා ගන්නටත් ඕනෑ. පුරුදු වෙන්නට ඕනෑ කියන අදහස ඇති කරගන්නටත් ඕනෑ. ඊළගට ශරීරයේ අලසකම, මැලිගතිය, අතහැරල, ප්‍රාණවත් ශරීරයක් ඇති කරගන්ටත් ඕනෑ. අන්න ඒ විදියට භාවනා කරන්නට පටන් ගත්තොත්, පුරුදු වුණොත්, එයාට යම් විදියකින් සාර්ථක ආරම්භයක් ඇති කරගන්නට අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තමන්ට භාවනා කරන්න පහසු ඉරියව්වකින් වාඩිවෙන්න. අපහසු ඉරියව් එකපාරට භාවනාවේදී පුරුදුවෙන්නට යන්න එපා. වාඩිවෙලා හොඳට කය සෘජු කරල තියාගන්න. අසනීපයක් නැති කෙනෙක් බිත්තිවලට හේත්තුවෙන්නට එපා. හේත්තු නොවී භාවනාවේදී ඉඳගන්නට බලන්න. හොඳට කය සෘජු කරගෙන වාඩිවෙන්න. වාඩිවුණ ගමන් ම භාවනා මනසිකාරය කරගෙන යන්නේ නෑ. වාඩිවෙලා තමන් ඉන්නේ කොතනද කියල සිතින් තේරුම් ගන්න. සිහිය උපද්දවා ගන්න. ඊට පස්සේ හෙමිහිට ඇස් වහගෙන, තමන් ඉන්නෙ කොතනද කියල සිතින් හොඳට තේරුම් ගන්න. සිහිය උපද්දවා ගන්න. තමන් ඉන්නෙ ගෙදර කාමරේක නම්, තේරුම් ගන්න ‘ මම දැන් කාමරේ ඉන්නේ’ කියල. එවිට අපිට සිහිය උපද්දවගන්නට ඒක උපකාර වෙනවා. ඊට පස්සෙ අපි හෙමිහිට සිතෙන් තමන් වාඩිවෙලා ඉන්න ඉරියව්ව තේරුම් ගන්න. ඒ සඳහා ගොඩක් වෙලා කාලේ ගත කරන්නට එපා. ඊට පස්සෙ ඒ අදාළ භාවනා මනසිකාරය හෙමින් පුරුදු කරගන්න. එතකොට ඒක ආරම්භයේදී ගොඩක් වෙලා කරන්නේ නෑ. අපි මේ භාවනාව පුරුදු වෙන එකයි කරන්නෙ.

අපි දැන් මේ ටික ටික අත්හදා බලනව, ටික ටික පුරුදු වෙනවා. එතකොට අපි වාඩිවෙන ඉරියව්ව පවා පුරුදු වෙනවා. එතකොට අපිට සුදුසු ඉරියව්වක් පුරුදු වෙයි. අපි ඉඳගත්ත ගමන් ‘ මම පැයක් භාවනා කරනවා’ නැත්නම් ‘ පැය දෙකක් භාවනා කරනවා’ කියල භාවනා කරන කාලය ගැන අදහසක් මුලින්ම ඇති කරගන්නට එපා. ටික ටික භාවනාව කර කර පුරුදු වෙන්න. ටික කලක් යනකොට අපිට භාවනාව හුරු පුරුදු දෙයක් බවට පත්වෙනවා. තමන්ට පුරුදු දෙයක් බවට පත්වෙනවා. ආයුධයක් පාවිච්චි කරන කෙනෙකුට ආරම්භයේදී හුරු නෑ. ටික කලක් පාවිච්චි කරනකොට අතට හුරුයි. ඇඳුමක් පැළඳුමක් වුණත් ඉස්සරවෙලා ම අඳින කොට පුරුදු නෑ, ඒක දවසක් දෙකක් අඳිනකොට පුරුදු වෙනවා. ආභරණයක් වුණත් එහෙමයි. පළවෙනි දවසෙ හුරු නෑ. නුහුරුකමක් තියෙනවා. ටික දවසක් ගියා ම පුරුදුයි. සෑම දෙයක්ම එහෙමයි. ආධුනික බවක් තියෙනවා. ඒ ආධුනික බව දුරුකරගන්නට, දුරුවෙන්ට කලක් යනව.

[QUOTE="wp19, post: 11223695, member: 373060"] [b]ඉවසීමෙන් භාවනාව හුරු කර ගනිමු[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=33769&stc=1&d=1319712839[/IMG] [SIZE=3][COLOR=#000000][FONT=Verdana]ආධුනික කෙනෙක් විදියට භාවනාව පුරුදු වෙන කෙනාගේ සිතේ කළබල ගතියක් ඇතිවෙන්නට පුළුවන්. එහෙම වන්නේ ආධුනික බව නිසා. අපි ඒ කළබල ස්වභාවය බැහැර කරගන්නට කල්පනා නොකළොත්, අපිට ආධුනික බවෙන් මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ආරම්භයේදී ම, භාවනාව පුරුදු වෙන කෙනෙක් සිතේ කළබල ස්වභාවයක් ඇති කර නොගෙන, සිත සංසුන්ව පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ඒ වගේ ම කයත් සැහැල්ලුවෙන් පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ගොඩක් අය කයත් සැහැල්ලුවෙන් තියාගන්නේ නෑ, සිත සැහැල්ලුවෙන් තියාගන්නෙත් නෑ. ඒ නිසා ම තමයි කළබල බවක් ඇති වෙන්නේ. එයාට භාවනා අරමුණ පවත්වගන්නට අමාරු වෙනවා. ඒ භාවනාව හොඳින් දියුණු කරගන්නට එයාට අමාරුයි. එතකොට භාවනාව කරදරයක් විදියට තමයි එයාට තේරෙන්නෙ. ටික දවසකින් එයා භාවනා කිරීම අතහැරල දානව.[/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Verdana][SIZE=3]ඒ නිසා අපි ආරම්භයේදී ම ඒ කරන දේවල් කරදරයක් බවට පත් නොවෙන විදිහට කටයුතු කළ යුතුයි. ඒ විදිහට කරදරයක් බවට පත්වෙන්නේ හරි වැටහීමක් නැතුව පටන් ගැනීම නිසයි. ඒ නිසා අපි භාවනා කරන්න පටන් ගැනීමේදී ම, ඒ භාවනාව කෙරෙහි කැමැත්තක් උපදවාගෙන පටන් ගන්න ඕනෑ. කැමැත්ත උපදින්නේ ඒ ගැන හොඳ වැටහීමක් තියෙනවා නම් පමණයි. භාවනාව කෙරෙහි කැමැත්තක් ඇතිව පටන්ගන්න කෙනා ප්‍රිය මනාපව තමයි ඒක කරන්නෙ. එතකොට එයාට භාවනාව පීඩාවක් බවට වෙන්නෙ නැහැ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]ඊළඟ එක තමයි, එයා කැමැති වෙන්නට ඕන ඒ භාවනාව හොඳින් පුරුදුවෙන්නට. ඒ නිසා අපි ආරම්භයේ ඉඳලම භාවනාව හොඳින් පුරුදුවෙන්නට ඕනෑ කියන හැඟීමෙන්, ඒ අදහසින් යුක්තව පටන්ගත්තොත්, එපමණකින් ම එයාගේ කලබලවෙන ස්වභාවය නැතිව යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ආරම්භයේදී ම, මම මේ භාවනාව පුරුදුවෙන්නට ඕනෑ කියන අදහස ඇතිකරගෙන කය සිත දෙකම සැහැල්ලුවෙන් තියාගන්නට මම මේ භාවනාව පුරුදු වෙන්නට ඕනෑ කියල යමෙක් කල්පනා කළොත්, එයා සූදානම් වෙන්නෙ යමක් පුරුදුවෙන්නට. යමක් පුරුදුවෙන්නට සූදානම් වෙන කෙනා, කළබල වෙන්නේ නෑ. ඉවසීම උපදවා ගන්නවා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]භාවනාව පුරුදු වෙන්නට වෑයම් කරන කෙනා, පුරුදු වෙන්නට කල්පනා කරන කෙනා එක පාරටම භාවනාව බොහෝ කරනවද? බහුල වශයෙන් කරනවද? නෑ. පුරුදු වෙන කෙනාගේ ස්වභාවය තමයි ටික ටික භාවනා කිරීම. ටික ටික කරමින් පුරුදු වෙනව. එහෙනම් පුරුදු වෙන්ට ඕනෑ. භාවනාව කියන අදහස අපි තුළ තිබුණොත්, අපි එක පාරට බහුල වශයෙන් කරන්නට පෙළඹෙන්නේ නැහැ.භාවනාව පුරුදු වෙනවා කියන අදහස අපි ළඟ නැත්නම්, අපේ සිතේ ඇති වෙනවා ඉක්මන් ප්‍රතිඵල ගන්නට ඕනෑ කියන අදහස. ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඕනෑ කියන අදහස ඇති කරගෙන තමයි භාවනාවට වාඩිවෙන්නේ. එතකොට අපිට සිහිය පිහිටුවා ගන්නට බැහැ. ඇයි සිතේ තියෙන්නේ. එවිට කරන දේ ප්‍රනීත නෑ. අන්න එතකොට ටික වේලාවකින් ඒක පීඩාවක් බවට පත්වෙනවා. වැඩි කලක් යන්ට කලින් එයා භාවනාව අතහැරල දානවා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]අපි මුල ඉඳලම ඒක තේරුම් නොගත්තොත්, අපිට භාවනාවක් සාර්ථකව දියුණු කරගන්ට බැරුව යනවා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන, ‘ මම පුරුදුවෙන්නට ඕනෑ’ කියන අදහස හොඳින් ඇති කර ගන්න. සෑම භාවනාවක්ම එහෙමයි. සෑම භාවනාවක්ම පුරුදු වෙන්නට ඕනෑ කියන අදහසින් පටන් ගන්න. පුරුදු වෙන කෙනාගේ ස්වභාවය තමයි, එක පාරට බහුලව භාවනාව කරන්නේ නැහැ. යමක් බහුලව කරන්ට නම්, එයා තුළ පුහුණුවක් තිබිය යුතුයි නේද? ඉස්සෙල්ල පුරුදු කරන්නට ඕන. ඊට පස්සෙ බහුල වශයෙන් පුරුදු කරන්නට ඕන. ඉතින් එක පාරට භාවනාව බහුලව කරන්නට බෑනේ. කරන දේ තෝර බේර ගන්නට බැරිනම්, අපි කොහොමද බහුල වශයෙන් කරන්නේ ? එහෙනම්, යමක් බහුල වශයෙන් කරන්නට නම්, ඒ ගැන පුහුණුවක් තිබිය යුතුමයි. පුහුණුවක් නැතුව කිසිම දෙයක් බහුල වශයෙන් කරන්නට බෑ. ඒ නිසා හොඳට ඒ කාරණාව මතක තියා ගන්න.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]භාවනාව, පුහුණුවෙන්නට නම්, අපි තුළ කැමැත්තක් තියෙන්නට ඕන. අපි තුළ කැමැත්තක් නැත්නම් අපි පුහුණු වෙන්නේ නෑ, අපිට කලබලය එනව ඉක්මනින්. ඒ නිසා මේ පරම ගම්භීර වූ ධර්මයන් මම හොඳින් පුරුදු කරගන්නට ඕනෑ කියන කැමැත්ත ඇති කරගන්න. ඒ කැමැත්ත අපි තුළ ඇති කර ගැනීම පිණිස, ඒ කරන භාවනාවේ ආනිශංස කල්පනා කරන්න. අපි මෛත්‍රී භාවනාව කරනවා නම්, ඒ මෛත්‍රී භාවනාවෙන් අපිට ලැබෙන ආනිශංස කල්පනා කරන්න. අන්න එතකොට අපේ සිත කැමැති වෙනවා ඒ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම පිණිස. අසුභ භාවනාව පුරුදු කරන්නට කැමැතියි නම්, ඒ අසුභ භාවනාවෙන් අපිට ලැබෙන ආනිශංස කල්පනා කරන්න. අන්න එතකොට අපේ සිත කැමැති වෙනව, ඒ අසුභ භාවනාව පුරුදු කර ගැනීම පිණිස. එපමණකින්ම සිත සංසුන් කරගන්ට අපිට පුළුවන්කම තියෙනවා. ඒ භාවනාවට කැමැතිවීමත්, ඒ භාවනාව පුරුදුවෙන්නට කැමැතිවීමත් කියන කාරණා මුල් කරගෙන සිතේ සංසුන්කම, ඉවසීම ඇතිවෙනව, කලබලය අයින්වෙලා යනවා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]ඊළඟ දේ තමයි, කය සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ. කයේ ඈලි මෑලි ගතිය, අලසකම බැහැර කරල, කය හොඳින් ප්‍රාණවත්ව තියාගන්නත් ඕන. ඒ සඳහා අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි කොච්චර සිතින් සිතුවත් කයේ මැලි ගතිය, අලසකම තියෙනව නම් භාවනාව කරගන්නට බෑ. ඒ නිසා කයත් හොඳට සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ. සිතත් සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ. එතකොට සිත සැහැල්ලුවෙන් තියාගන්නට ඕනෑ කොහොමද? ඒ භාවනාවේ ආනිශංස කල්පනා කරල, ඒ පිළිබඳව කැමැත්ත ඇති කර ගැනීමත්, පුරුදුවෙන්නට ඕනෑ’ කියන හැඟීමත් ඇති කරගෙන, ඒ කලබලය අයින් කරගන්නට පුලුවන්.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]ඊළඟට ශරීරයේ තියෙන මැලිකම, අලසගතිය නැති කර ගැනීමට, භාවනා කරන්නට කලින් අපිට පුළුවන් ශරීරය හොඳින් පිරිමදින්ට, නැත්නම් භාවනාව පටන් ගන්නට කලින් මූහුණ කට සෝදගන්න පුළුවන්. පොඩ්ඩක් සක්මන් කරන්ට පුළුවන්. ඒ වගේ ශරීරයේ මැලිගතිය අයින් කරගෙන, මැලි ගතියට ඉඩ නොදී භාවනාව පටන් ගන්න. මැලි ගතිය අලසකම තියාගෙන භාවනාවට වාඩිවෙන්න එපා. එතකොට අපිට ආරම්භයේදී ම අසාර්ථක වෙන්න තමයි සිද්ධ වෙන්නේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]අපි භාවනාවට කැමැත්ත උපදවා ගන්නටත් ඕනෑ. පුරුදු වෙන්නට ඕනෑ කියන අදහස ඇති කරගන්නටත් ඕනෑ. ඊළගට ශරීරයේ අලසකම, මැලිගතිය, අතහැරල, ප්‍රාණවත් ශරීරයක් ඇති කරගන්ටත් ඕනෑ. අන්න ඒ විදියට භාවනා කරන්නට පටන් ගත්තොත්, පුරුදු වුණොත්, එයාට යම් විදියකින් සාර්ථක ආරම්භයක් ඇති කරගන්නට අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තමන්ට භාවනා කරන්න පහසු ඉරියව්වකින් වාඩිවෙන්න. අපහසු ඉරියව් එකපාරට භාවනාවේදී පුරුදුවෙන්නට යන්න එපා. වාඩිවෙලා හොඳට කය සෘජු කරල තියාගන්න. අසනීපයක් නැති කෙනෙක් බිත්තිවලට හේත්තුවෙන්නට එපා. හේත්තු නොවී භාවනාවේදී ඉඳගන්නට බලන්න. හොඳට කය සෘජු කරගෙන වාඩිවෙන්න. වාඩිවුණ ගමන් ම භාවනා මනසිකාරය කරගෙන යන්නේ නෑ. වාඩිවෙලා තමන් ඉන්නේ කොතනද කියල සිතින් තේරුම් ගන්න. සිහිය උපද්දවා ගන්න. ඊට පස්සේ හෙමිහිට ඇස් වහගෙන, තමන් ඉන්නෙ කොතනද කියල සිතින් හොඳට තේරුම් ගන්න. සිහිය උපද්දවා ගන්න. තමන් ඉන්නෙ ගෙදර කාමරේක නම්, තේරුම් ගන්න ‘ මම දැන් කාමරේ ඉන්නේ’ කියල. එවිට අපිට සිහිය උපද්දවගන්නට ඒක උපකාර වෙනවා. ඊට පස්සෙ අපි හෙමිහිට සිතෙන් තමන් වාඩිවෙලා ඉන්න ඉරියව්ව තේරුම් ගන්න. ඒ සඳහා ගොඩක් වෙලා කාලේ ගත කරන්නට එපා. ඊට පස්සෙ ඒ අදාළ භාවනා මනසිකාරය හෙමින් පුරුදු කරගන්න. එතකොට ඒක ආරම්භයේදී ගොඩක් වෙලා කරන්නේ නෑ. අපි මේ භාවනාව පුරුදු වෙන එකයි කරන්නෙ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]අපි දැන් මේ ටික ටික අත්හදා බලනව, ටික ටික පුරුදු වෙනවා. එතකොට අපි වාඩිවෙන ඉරියව්ව පවා පුරුදු වෙනවා. එතකොට අපිට සුදුසු ඉරියව්වක් පුරුදු වෙයි. අපි ඉඳගත්ත ගමන් ‘ මම පැයක් භාවනා කරනවා’ නැත්නම් ‘ පැය දෙකක් භාවනා කරනවා’ කියල භාවනා කරන කාලය ගැන අදහසක් මුලින්ම ඇති කරගන්නට එපා. ටික ටික භාවනාව කර කර පුරුදු වෙන්න. ටික කලක් යනකොට අපිට භාවනාව හුරු පුරුදු දෙයක් බවට පත්වෙනවා. තමන්ට පුරුදු දෙයක් බවට පත්වෙනවා. ආයුධයක් පාවිච්චි කරන කෙනෙකුට ආරම්භයේදී හුරු නෑ. ටික කලක් පාවිච්චි කරනකොට අතට හුරුයි. ඇඳුමක් පැළඳුමක් වුණත් ඉස්සරවෙලා ම අඳින කොට පුරුදු නෑ, ඒක දවසක් දෙකක් අඳිනකොට පුරුදු වෙනවා. ආභරණයක් වුණත් එහෙමයි. පළවෙනි දවසෙ හුරු නෑ. නුහුරුකමක් තියෙනවා. ටික දවසක් ගියා ම පුරුදුයි. සෑම දෙයක්ම එහෙමයි. ආධුනික බවක් තියෙනවා. ඒ ආධුනික බව දුරුකරගන්නට, දුරුවෙන්ට කලක් යනව.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom