Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉවසීම ජයග්‍රහණයේ සංකේතයයි! - 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වාසවන්තයිනි! ඉවසීම හා සලාතය මගින් උදව් පතන්න. සැබවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී” (2: 153*.

”තවද ඉවසීම හා සලාතය මගින් උදව් පතන්න. එනමුත් සැබවින්ම මෙය බිය භක්තිකයින් හැර අන් අයට මහත් බරකි. (බිය භක්තිකයින් වන* ඔවුන් නිසැකයෙන්ම තම හිමියන් අපි හමුවෙමු, නියතයෙන්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු යන්නෙහි තිරසාරව සිටිති.” (2: 45, 46*.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි නබි (සල්* තුමන්ට පෙරවූ ශාස්තෘවරුන්ට මුහුණ පාන්නට සිදුවූ අභියෝග පිළිබඳ විවිධ අවස්ථාවන්හි සඳහන් වෙයි. අවසන් දිනය තෙක් පැමිණෙන සෑම විශ්වාසවන්තයෙකුටම ඒ තුළින් ලබාගත හැකි ආදර්ශයන් අති මහත්ය. අප ජීවිතය තුළ මුහුණ පාන්නට සිදුවන, අභියෝග, කම් කටලූ ඉදිරියේ නොසැලී සිටීමට නම් මෙම එඩිතර ශාස්තෘවරුන්ගේ ඉතිහාස පුවත් අපි අල්කුර්ආනය තුළින් දැන සිටිය යුතුය.

”මෙයයි අපි ඔබ වෙත අනාවරණය කළ අදෘශ්‍යමාන පුවත්. ඔබද, ඔබේ සමාජය ද මීට පෙර මේ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත. (ශාස්තෘවරයානනි!* ඉවසනු සැබවින්ම යහපත් අවසානය බිය බැතිමතුන්ටය” (11: 49*.

අවසන් ¥තවරයා මුහම්මද් (සල්* තුමන් සත්‍ය කරා සමාජය කැඳවන විට මුහුණ දුන් අභියෝග අනන්තය. එතුමන්ගේ මක්කා දිවියේ අවුරුදු 13 ඉතා කටුක විය. විවිධ අපහාස, අවලාද, තාඩන පීඩන, වද හිංසාවලින් සමන්විත විය. නබි (සල්* තුමන්ට ඉවසීමෙන් තිරසාරව සිටින ලෙස පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් නියෝග කෙරේ. එය පසක් කරන සැබෑ කරුණ නම්: එතුමන් මුහුණ දුන් අභියෝග වල ප්‍රමාණය කෙතරම්ද යන්නයි.

”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔවුන් පවසන දේ පිළිබඳ ඔබ ඉවසීමෙන් සිටිනු. තවද හිරු උදාවට පෙර හා බැස යෑමට පෙර තවද රාත්‍රි කාලයෙහි ඔබ හිමියන් උත්කෘෂ්ට කරනු. තවද දහවලේ කෝනවල ඔබ හිමියන් උත්කෘෂ්ට කරනු. මෙයින් (යහපත ලබා* ඔබ තෘප්තිමත් විය හැක.” (20: 130*.

”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. නිසි විශ්වාසයකින් තොරවූවන් ඔබව කැළඹිල්ලට පත්නොකළ යුතුයි.” (30: 60*.

මෙම අදහසම ගෙන දෙන පාඨයන් මෙහි සඳහන් වේ. (50: 39, 40*.

”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. තවද ඔබේ පාපයන් වෙනුවෙන් (අල්ලාහ්ගෙන්* සමාව අයදිනු. තවද උදෑසන හා සවස් කාලයේ ඔබ හිමියන් ප්‍රශංසා කරමින් උත්කෘෂ්ට කරනු” (40: 55*.

”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. ඔවුන්ට අපි පොරොන්දුවූ කිහිපයක් ඔබට පෙන්වූවද නැතහොත් ඊට පෙරම අපි ඔබව මරණයට ලක් කළද ඔවුන් අප වෙතම යළි කැඳවනු ලබන්නේය.” (40: 77*.

”(ශාස්තෘවරයානනි!* අපේ ¥තවරුන්ගෙන් තිරසාරවූවන් ඉවසීමෙන් සිටියා සේ ඔබ ද ඉවසීමෙන් සිටින්න. ඔවුන් වෙනුවෙන් (දඬුවම කැඳවන්න* ඉක්මන් නොවන්න! ඔවුන්ට පොරොන්දුවූ දේ ඔවුන් දකින විට ඔවුන් මහ පොළොවේ දහවලේ පැයක කාලයකට වැඩිය නොසිටී (බව සිතයි. මෙය* පැහැදිළිව දැන්විය යුතු වේ. එබැවින් සීමාව ඉක්මවූවන් හැර (වෙන කිසිවෙකු* විනාශයට ලක්වෙයිද?” (46: 35*.

”ඔබ හිමියන්ගේ නියෝගය වෙනුවෙන් (ශාස්තෘවරයානනි* ඔබ ඉවසීමෙන් සිටිනු.” (68: 48*.

”(ශාස්තෘවරයානනි!* ඔබ හිමියන්ගේ නියෝගය වෙනුවෙන් ඔබ ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් පාපතරයෙකු හෝ ප්‍රතික්ෂේපකයෙකු නොපිළිපදිනු. තවද ඔබ හිමියන්ගේ නාමය උදෑසන හා සවස් කාලයේ උත්කෘෂ්ට කරනු.” (76: 24, 25*.

ශුද්ධවූ අල්කුර්ආනය නබි (සල්* තුමන්ට මෙසේ නියෝග කරයි. ”ඔබ අලංකාර ලෙස ඉවසනු” (70: 5*.

මතු සම්බන්ධයි........

සකස් කිරීම:

ඉබ්නු නූර් මුහම්මද්

[QUOTE="sirajstc, post: 9308868, member: 91140"] [SIZE="3"]විශ්වාසවන්තයිනි! ඉවසීම හා සලාතය මගින් උදව් පතන්න. සැබවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී” (2: 153*. ”තවද ඉවසීම හා සලාතය මගින් උදව් පතන්න. එනමුත් සැබවින්ම මෙය බිය භක්තිකයින් හැර අන් අයට මහත් බරකි. (බිය භක්තිකයින් වන* ඔවුන් නිසැකයෙන්ම තම හිමියන් අපි හමුවෙමු, නියතයෙන්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු යන්නෙහි තිරසාරව සිටිති.” (2: 45, 46*. ශුද්ධවූ අල්කුර්ආනයෙහි නබි (සල්* තුමන්ට පෙරවූ ශාස්තෘවරුන්ට මුහුණ පාන්නට සිදුවූ අභියෝග පිළිබඳ විවිධ අවස්ථාවන්හි සඳහන් වෙයි. අවසන් දිනය තෙක් පැමිණෙන සෑම විශ්වාසවන්තයෙකුටම ඒ තුළින් ලබාගත හැකි ආදර්ශයන් අති මහත්ය. අප ජීවිතය තුළ මුහුණ පාන්නට සිදුවන, අභියෝග, කම් කටලූ ඉදිරියේ නොසැලී සිටීමට නම් මෙම එඩිතර ශාස්තෘවරුන්ගේ ඉතිහාස පුවත් අපි අල්කුර්ආනය තුළින් දැන සිටිය යුතුය. ”මෙයයි අපි ඔබ වෙත අනාවරණය කළ අදෘශ්‍යමාන පුවත්. ඔබද, ඔබේ සමාජය ද මීට පෙර මේ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත. (ශාස්තෘවරයානනි!* ඉවසනු සැබවින්ම යහපත් අවසානය බිය බැතිමතුන්ටය” (11: 49*. අවසන් ¥තවරයා මුහම්මද් (සල්* තුමන් සත්‍ය කරා සමාජය කැඳවන විට මුහුණ දුන් අභියෝග අනන්තය. එතුමන්ගේ මක්කා දිවියේ අවුරුදු 13 ඉතා කටුක විය. විවිධ අපහාස, අවලාද, තාඩන පීඩන, වද හිංසාවලින් සමන්විත විය. නබි (සල්* තුමන්ට ඉවසීමෙන් තිරසාරව සිටින ලෙස පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් නියෝග කෙරේ. එය පසක් කරන සැබෑ කරුණ නම්: එතුමන් මුහුණ දුන් අභියෝග වල ප්‍රමාණය කෙතරම්ද යන්නයි. ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔවුන් පවසන දේ පිළිබඳ ඔබ ඉවසීමෙන් සිටිනු. තවද හිරු උදාවට පෙර හා බැස යෑමට පෙර තවද රාත්‍රි කාලයෙහි ඔබ හිමියන් උත්කෘෂ්ට කරනු. තවද දහවලේ කෝනවල ඔබ හිමියන් උත්කෘෂ්ට කරනු. මෙයින් (යහපත ලබා* ඔබ තෘප්තිමත් විය හැක.” (20: 130*. ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. නිසි විශ්වාසයකින් තොරවූවන් ඔබව කැළඹිල්ලට පත්නොකළ යුතුයි.” (30: 60*. මෙම අදහසම ගෙන දෙන පාඨයන් මෙහි සඳහන් වේ. (50: 39, 40*. ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. තවද ඔබේ පාපයන් වෙනුවෙන් (අල්ලාහ්ගෙන්* සමාව අයදිනු. තවද උදෑසන හා සවස් කාලයේ ඔබ හිමියන් ප්‍රශංසා කරමින් උත්කෘෂ්ට කරනු” (40: 55*. ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. ඔවුන්ට අපි පොරොන්දුවූ කිහිපයක් ඔබට පෙන්වූවද නැතහොත් ඊට පෙරම අපි ඔබව මරණයට ලක් කළද ඔවුන් අප වෙතම යළි කැඳවනු ලබන්නේය.” (40: 77*. ”(ශාස්තෘවරයානනි!* අපේ ¥තවරුන්ගෙන් තිරසාරවූවන් ඉවසීමෙන් සිටියා සේ ඔබ ද ඉවසීමෙන් සිටින්න. ඔවුන් වෙනුවෙන් (දඬුවම කැඳවන්න* ඉක්මන් නොවන්න! ඔවුන්ට පොරොන්දුවූ දේ ඔවුන් දකින විට ඔවුන් මහ පොළොවේ දහවලේ පැයක කාලයකට වැඩිය නොසිටී (බව සිතයි. මෙය* පැහැදිළිව දැන්විය යුතු වේ. එබැවින් සීමාව ඉක්මවූවන් හැර (වෙන කිසිවෙකු* විනාශයට ලක්වෙයිද?” (46: 35*. ”ඔබ හිමියන්ගේ නියෝගය වෙනුවෙන් (ශාස්තෘවරයානනි* ඔබ ඉවසීමෙන් සිටිනු.” (68: 48*. ”(ශාස්තෘවරයානනි!* ඔබ හිමියන්ගේ නියෝගය වෙනුවෙන් ඔබ ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් පාපතරයෙකු හෝ ප්‍රතික්ෂේපකයෙකු නොපිළිපදිනු. තවද ඔබ හිමියන්ගේ නාමය උදෑසන හා සවස් කාලයේ උත්කෘෂ්ට කරනු.” (76: 24, 25*. ශුද්ධවූ අල්කුර්ආනය නබි (සල්* තුමන්ට මෙසේ නියෝග කරයි. ”ඔබ අලංකාර ලෙස ඉවසනු” (70: 5*. මතු සම්බන්ධයි........ සකස් කිරීම: ඉබ්නු නූර් මුහම්මද්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom