Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉවසීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂාන්ති හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා.පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙළෙස් සයුරෙන් එතෙර කරවන්නට සමත්වෙන සුවීශේෂ ගුණ ධර්මවලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙන් සසරෙහි දුක් පීඩාවලට භාජනය වෙන්නට හේතු වෙන ක්ලේශ ධර්මයන් ප්‍රහානය කිරීම සඳහා දෙසූ පාරමිතාවන් අතර ක්ෂාන්තිය කියන්නේ මොකක්ද කියලා අපි මූලික වශයෙන් හඳුනා ගන්න ඕන. සරල වශයෙන් අපි පැහැදිලි කරගත්තොත් ක්ෂාන්තිය කියන්නේ ඉවසීමයි. ක්ෂාන්ති පාරමිතාව කියන්නේ ඒ ඉවසීම පිළිබඳ ගුණය නැවත නැවත පුරුදු පුහුණු කිරීමයි. කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට, කුශල ධර්ම සම්පාදනය කරන්නට, ඒ වගේම සියලු සංයෝජන ධර්මයන් ප්‍රහානය කරන්න ආශ්‍රව ධර්මයන් ප්‍රහානය කරන්න ප්‍රමාණවත් වන ආකාරයෙන් ඉවසීම පුහුණු කිරීම යි ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නේ. මොනව ඉවසීමද? බුදු රජාණන් වහන්සේ දේශනා කරණවා මේ ෂඩ්න්ඳ්රියන්ගෙන්ම අපට සුවදායක දේ වගේම කටුක, අප්‍රිය ජනක දේත් අත්විඳින්න සිදුවෙනවා. ඒ කටුක අත්දැකීම්වලදී විරුද්ධ නොවී නොකිපී ඉන්නට පුළුවන් නම් එය තමයි ඉවසීම හෙවත් ක්ෂාන්ති පාරමිතාව හැටියට දක්වන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ත්රිලක්ෂණයට යටත් නොවන කිසිම සංස්කාර ධර්මයක් මේ ලෝකයේ නැහැ.

අනිත්‍යයි කියන්නේ වහා අභාවයට යනවා. දුකයි කියන්නේ පීඩා ඇති කරනවා. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගියහම ඉතිරි වන කිසිවක් නෑ. අනාත්මයි කියන්නේ තමන් කැමති අකාරයට පවත්වන්නට පුළුවන් කමක් නෑ. ඒ වගේම අත්ම වශයෙන් අවින්යාශීව පවතින කිසිත් සංස්කාර තුළ නැහැ. මේ ලක්ෂණ තුනෙන් යුක්ත නිසා මේ සංස්කාර ධර්මයන් අපේ රුචි අරුචි කම්වලට අනුගතව පවතීවී කියල අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නෑ. නමුත් ලෝකයා නමන් කැමති ආකාරයෙන් මේ ලෝකය පවත්වන්නට හැමවිටම නොනිමි උත්සහයක යෙදී පවතිනවා. සාමාන්‍යයෙන් පෘථග්ජන මනුෂ්‍යයින් ලෝකය තම්න්ගේ රුචි අරුචි කම් අනුව බෙදා ගන්නවා. "මම කැමති" සහ "මම අකමැති" වශයෙන්. හැමවිටම. පෘථග්ජන පුද්ගලයා තමන් මුලික කරගෙනයි ලෝකය අත්විඳින්නට උත්සහවත් වෙන්නේ.

පෘථග්ජනයා

පෘථග්ජනයා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් අතර එක්තරා කොටසක් මමය, මගේය, කියලා වෙන් කොට ගෙන සිතන තැනැත්තායි. මේ සංස්කාර ධර්මයන් සෑම එකක්ම එකින් එකට ප්‍රත්‍ය වෙමින් එකින් එකට සම්බන්ධ වෙමින් ලෝකය තුල ජාලයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. එකකින් එකක් වෙන්කළ නොහැකි මේ ජාලය තුලින් පෘථග්ජන පුද්ගලයා යම්කිසි කොටසක් මමය මගේය කියලා වෙන්කර ගන්නවා. අන්න ඒ පෞද්ගලික සංකල්පනාව තුලින් අාත්ම කේන්ද්‍රීයව ලෝකය දකින පුද්ගලයා හැමවිටම "මම කැමති" සහ "මම අකමැති" කියල ලෝකය දෙකට බෙදා ගන්නවා.

තමන් කැමති දේ සිද්ධ වෙනකොට සතුටු වෙනවා. තමන් අකමැති දේ සිද්ධ වෙනකොට දුකට දොම්නසට පත්වෙනවා. එයට විරුද්ධ වෙනවා. ඒ තමන් කැමති දේවල් සිදුවන අවස්ථාවන්හීදී මනසෙහි පහලවෙන විරෝධය ඒ ආකාරයෙන් මතු වී එන්නට නොදී සමනය කරගන්නට පුළුවන් නම්, එය තමයි මෙතන ඉවසීමයි - ක්ෂාන්තියයි කයලා අදහස් කරන්නේ.

තව ගොඩක් තියනවා ..... මම පස්සේ දාන්නම්..

ගොඩක් එකපාර දැම්මහම කියවන්න කම්මැලී නේ එකයි ටිකක් දැම්මේ

පුලුවන් අය පොත අරන් කියවල බලන්න. හැබැයි විකුණන්න නන් නෑ. මම දන්න තරමින් පන්සල් වල පෝය දවස් වලට බෙදනවා..

කතෘ - පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ

ග්‍රන්ථය - ඉවසීම

[QUOTE="Aruna119, post: 19103934, member: 511627"] [CENTER] [IMG]http://i57.tinypic.com/vh7rd4.jpg[/IMG] [LEFT][SIZE=5]ක්ෂාන්ති හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා.පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙළෙස් සයුරෙන් එතෙර කරවන්නට සමත්වෙන සුවීශේෂ ගුණ ධර්මවලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙන් සසරෙහි දුක් පීඩාවලට භාජනය වෙන්නට හේතු වෙන ක්ලේශ ධර්මයන් ප්‍රහානය කිරීම සඳහා දෙසූ පාරමිතාවන් අතර ක්ෂාන්තිය කියන්නේ මොකක්ද කියලා අපි මූලික වශයෙන් හඳුනා ගන්න ඕන. සරල වශයෙන් අපි පැහැදිලි කරගත්තොත් ක්ෂාන්තිය කියන්නේ ඉවසීමයි. ක්ෂාන්ති පාරමිතාව කියන්නේ ඒ ඉවසීම පිළිබඳ ගුණය නැවත නැවත පුරුදු පුහුණු කිරීමයි. කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට, කුශල ධර්ම සම්පාදනය කරන්නට, ඒ වගේම සියලු සංයෝජන ධර්මයන් ප්‍රහානය කරන්න ආශ්‍රව ධර්මයන් ප්‍රහානය කරන්න ප්‍රමාණවත් වන ආකාරයෙන් ඉවසීම පුහුණු කිරීම යි ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නේ. [SIZE=6]මොනව ඉවසීමද[/SIZE]? බුදු රජාණන් වහන්සේ දේශනා කරණවා මේ ෂඩ්න්ඳ්රියන්ගෙන්ම අපට සුවදායක දේ වගේම කටුක, අප්‍රිය ජනක දේත් අත්විඳින්න සිදුවෙනවා. ඒ කටුක අත්දැකීම්වලදී විරුද්ධ නොවී නොකිපී ඉන්නට පුළුවන් නම් එය තමයි ඉවසීම හෙවත් ක්ෂාන්ති පාරමිතාව හැටියට දක්වන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ත්රිලක්ෂණයට යටත් නොවන කිසිම සංස්කාර ධර්මයක් මේ ලෝකයේ නැහැ. අනිත්‍යයි කියන්නේ වහා අභාවයට යනවා. දුකයි කියන්නේ පීඩා ඇති කරනවා. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගියහම ඉතිරි වන කිසිවක් නෑ. අනාත්මයි කියන්නේ තමන් කැමති අකාරයට පවත්වන්නට පුළුවන් කමක් නෑ. ඒ වගේම අත්ම වශයෙන් අවින්යාශීව පවතින කිසිත් සංස්කාර තුළ නැහැ. මේ ලක්ෂණ තුනෙන් යුක්ත නිසා මේ සංස්කාර ධර්මයන් අපේ රුචි අරුචි කම්වලට අනුගතව පවතීවී කියල අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නෑ. නමුත් ලෝකයා නමන් කැමති ආකාරයෙන් මේ ලෝකය පවත්වන්නට හැමවිටම නොනිමි උත්සහයක යෙදී පවතිනවා. සාමාන්‍යයෙන් පෘථග්ජන මනුෂ්‍යයින් ලෝකය තම්න්ගේ රුචි අරුචි කම් අනුව බෙදා ගන්නවා. "මම කැමති" සහ "මම අකමැති" වශයෙන්. හැමවිටම. පෘථග්ජන පුද්ගලයා තමන් මුලික කරගෙනයි ලෝකය අත්විඳින්නට උත්සහවත් වෙන්නේ. [SIZE=6][COLOR=Blue]පෘථග්ජනයා[/COLOR][/SIZE] පෘථග්ජනයා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් අතර එක්තරා කොටසක් මමය, මගේය, කියලා වෙන් කොට ගෙන සිතන තැනැත්තායි. මේ සංස්කාර ධර්මයන් සෑම එකක්ම එකින් එකට ප්‍රත්‍ය වෙමින් එකින් එකට සම්බන්ධ වෙමින් ලෝකය තුල ජාලයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. එකකින් එකක් වෙන්කළ නොහැකි මේ ජාලය තුලින් පෘථග්ජන පුද්ගලයා යම්කිසි කොටසක් මමය මගේය කියලා වෙන්කර ගන්නවා. අන්න ඒ පෞද්ගලික සංකල්පනාව තුලින් අාත්ම කේන්ද්‍රීයව ලෝකය දකින පුද්ගලයා හැමවිටම "මම කැමති" සහ "මම අකමැති" කියල ලෝකය දෙකට බෙදා ගන්නවා. තමන් කැමති දේ සිද්ධ වෙනකොට සතුටු වෙනවා. තමන් අකමැති දේ සිද්ධ වෙනකොට දුකට දොම්නසට පත්වෙනවා. එයට විරුද්ධ වෙනවා. ඒ තමන් කැමති දේවල් සිදුවන අවස්ථාවන්හීදී මනසෙහි පහලවෙන විරෝධය ඒ ආකාරයෙන් මතු වී එන්නට නොදී සමනය කරගන්නට පුළුවන් නම්, එය තමයි මෙතන ඉවසීමයි - ක්ෂාන්තියයි කයලා අදහස් කරන්නේ.[/SIZE] [SIZE=4][COLOR=DarkOrange]තව ගොඩක් තියනවා ..... මම පස්සේ දාන්නම්.. ගොඩක් එකපාර දැම්මහම කියවන්න කම්මැලී නේ එකයි ටිකක් දැම්මේ පුලුවන් අය පොත අරන් කියවල බලන්න. හැබැයි විකුණන්න නන් නෑ. මම දන්න තරමින් පන්සල් වල පෝය දවස් වලට බෙදනවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]කතෘ - පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ ග්‍රන්ථය - ඉවසීම [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom