Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවසුවා ඇති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ගෝඨා-බැසිල්” මහනුවර රැලිය වර්ජනය කරති..!

පොහොට්ටුවේ ආණ්ඩු විරෝධී මංගල රැලිය අවමංගල්‍යක් වෙයි..!

මහින්දානන්ද වගකීම් පැහැර හරියි-මිනිස්සු 3000යි..!

(සුජිත් මංගල ද සිල්වා)

“ඉවසුවා ඇති” යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට එරෙහිව රට පුරා සංවිධානය කරන ජන රැලි මාලාවේ මංගල රැලිය මහනුවර දී අද (08) පැවති නමුත් ඊට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු සහභාගී නොවූහ.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ බැසිල් රාජපක්ෂලා මහ නුවර දී පවත් වන මේ ජන රැලියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් කර නොමැති නමුත් ඒ අය තමාගේ කිසිදු අවසරයකින් තොරව තමා එම රැලියට සහභාගී බවට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන්, සඳුදා (04) රාත්‍රියේ කොළඹ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසටම ගොස් සිය විරෝධය දැඩිව පළ කර තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර තිබිණ.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එහිදී ඍජුවම දැනුම් දී ඇත.

සිද්ධියෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා,මේ කාරණය සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා සිය ස්ථාවරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කරුණු පැහැදිළි කරමින් කියා තිබෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනවා නම් එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතාම භාර ගත යුතු බය.

ඒ සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් භාර ගත නොහැකි බවත්,කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළොත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් තමාට කළ හැකි සියල්ල තමා කරන බවත් එහිදී පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා දෙමළ සහ මුස්ලිම් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීමට නොහැකි බව ඔබ දන්නවා නොවේ දැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාම මහනුවර පැවති මේ ජන රැලියට සහභාගීවීමෙන් වැළකී සිට ඇත්තේ 2020 ජනාධිපති ධූර අපේක්ෂකයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ඒ අයගේ පවුල අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන මේ උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේය.

මේ අතර මේ ජන රැලියට මගී බස් රථ 300ක් පුරවා මිනිස්සු ගෙන එන බවටත් මහනුවරට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග පහ ආවරණය වන පරිදි තොරණ පහක් ගසන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක් වියදම් කරන බවටත් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මහින්ද රාජපක්ෂ මහතාට මුල සිට පොරොන්දු වී සිටියත් ඔහු කිසිදු වගකීමක් ඉටු කර නොමැත.

මේ සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක්වූ මොහොතේ සිටම සිටියේ දැඩි කෝපයකින් බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

මේ අතර රාජ්‍ය සහ පොලිස් බුද්ධි අංශ කර ඇති ගණනය කිරීම්වලට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජන රැලියට එක්ව ඇත්තේ තුන් දහසක පමණ පිරිසකි.

- http://lankanewsweek.com/ගෝඨා-බැසිල්-මහනුවර-රැල/

[QUOTE="monson, post: 24273700, member: 30005"] [B][SIZE="5"]“ගෝඨා-බැසිල්” මහනුවර රැලිය වර්ජනය කරති..![/SIZE][/B] [B][SIZE="5"]පොහොට්ටුවේ ආණ්ඩු විරෝධී මංගල රැලිය අවමංගල්‍යක් වෙයි..! මහින්දානන්ද වගකීම් පැහැර හරියි-මිනිස්සු 3000යි..![/SIZE][/B] [IMG]https://i.postimg.cc/653c1BVB/40763821-530414854068677-321775586856927232-n.jpg[/IMG] [SIZE="4"](සුජිත් මංගල ද සිල්වා) “ඉවසුවා ඇති” යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට එරෙහිව රට පුරා සංවිධානය කරන ජන රැලි මාලාවේ මංගල රැලිය මහනුවර දී අද (08) පැවති නමුත් ඊට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු සහභාගී නොවූහ. ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ බැසිල් රාජපක්ෂලා මහ නුවර දී පවත් වන මේ ජන රැලියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් කර නොමැති නමුත් ඒ අය තමාගේ කිසිදු අවසරයකින් තොරව තමා එම රැලියට සහභාගී බවට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන්, සඳුදා (04) රාත්‍රියේ කොළඹ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසටම ගොස් සිය විරෝධය දැඩිව පළ කර තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර තිබිණ. එමෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එහිදී ඍජුවම දැනුම් දී ඇත. සිද්ධියෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා,මේ කාරණය සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ. එහිදී බැසිල් රාජපක්ෂ මහතා සිය ස්ථාවරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කරුණු පැහැදිළි කරමින් කියා තිබෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනවා නම් එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතාම භාර ගත යුතු බය. ඒ සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් භාර ගත නොහැකි බවත්,කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළොත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් තමාට කළ හැකි සියල්ල තමා කරන බවත් එහිදී පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා දෙමළ සහ මුස්ලිම් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීමට නොහැකි බව ඔබ දන්නවා නොවේ දැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාම මහනුවර පැවති මේ ජන රැලියට සහභාගීවීමෙන් වැළකී සිට ඇත්තේ 2020 ජනාධිපති ධූර අපේක්ෂකයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ඒ අයගේ පවුල අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන මේ උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේය. මේ අතර මේ ජන රැලියට මගී බස් රථ 300ක් පුරවා මිනිස්සු ගෙන එන බවටත් මහනුවරට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග පහ ආවරණය වන පරිදි තොරණ පහක් ගසන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක් වියදම් කරන බවටත් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මහින්ද රාජපක්ෂ මහතාට මුල සිට පොරොන්දු වී සිටියත් ඔහු කිසිදු වගකීමක් ඉටු කර නොමැත. මේ සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක්වූ මොහොතේ සිටම සිටියේ දැඩි කෝපයකින් බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය. මේ අතර රාජ්‍ය සහ පොලිස් බුද්ධි අංශ කර ඇති ගණනය කිරීම්වලට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජන රැලියට එක්ව ඇත්තේ තුන් දහසක පමණ පිරිසකි. [/SIZE] - [url]http://lankanewsweek.com/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB-%E0%B6%BB%E0%B7%90%E0%B6%BD/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom