Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවසුවා ඇති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගෙන් මහින්දට තර්ජන..!

“ජනපති අපේක්ෂකකම දෙනවා ද, නැද්ද කියා හරියට කියනු”

“එහෙම නොකොළොත් විකල්ප තීන්දුවක් ගන්නවා”

“පාවිච්චි වෙන්න හෝ කඩේ යන්න මම සුදානම් නැහැ”

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ඍජුවම දැනුම් දී තිබේ.

කොළඹ,විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට සඳුදා (04) රාත්‍රියේ හදිසියේම ගොස් ඔහු මුහුණට-මුහුණ හමුවී මේ බව දැනුම් දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එවැනි නිශ්චිත සහ නිවැරදි උත්තරයක් ලබා නොදෙන්නේ නම් තමාට විකල්ප දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වන බවට ද අනතුරු අඟවා ඇත.

එසේ වුණොත් ඒ සම්බන්ධයෙන් තමාට පසුව දෝසාරෝපනය කරන්න එපා යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහ නුවර අද (08) පවත් වන ජන රැළියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් නොකර තමාගේ කිසිදු අවසරයකින් ද තොරව තමා එම රැළියට එක් වන ලෙසට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සිය විරෝධය දැඩිව පළ කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර ඇත.

එමෙන්ම මේ ප්‍රශ්නවලින් බේරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට විපක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දරන උත්සාහය තමා අනුමත නොකරන බව එහිදී කියා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ඒ අය සිය දේශපාලන පැවැත්ම,බලය සහ නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හදිසියට කරන මේ වැඩවලින් අනතුරට පත් වන්නේ රට සහ ජනතාව යැයි ද අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ඍජු ස්ථාවරය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට දේශපාලන වශයෙන් දෙලොවක් අතර අතරමං වී දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දේශපාලන බුද්ධි තොරතුරු අනාවරණය කර සිටියි.

මේ පසුබිම හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමට ඉඩ තිබෙනවා නේදැයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සගයෙකු ඔහුගෙන් විමසා ඇති අවස්ථාවේදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ එසේ වුණොත් ඒ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව කියමිනි.

- http://lankanewsweek.com/ගෝඨාගෙන්-මහින්දට-තර්ජන/

[QUOTE="monson, post: 24273721, member: 30005"] [B][SIZE="5"]ගෝඨාගෙන් මහින්දට තර්ජන..![/SIZE][/B] [B][SIZE="5"] “ජනපති අපේක්ෂකකම දෙනවා ද, නැද්ද කියා හරියට කියනු” “එහෙම නොකොළොත් විකල්ප තීන්දුවක් ගන්නවා” “පාවිච්චි වෙන්න හෝ කඩේ යන්න මම සුදානම් නැහැ” [/SIZE][/B] [SIZE="4"](සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ඍජුවම දැනුම් දී තිබේ. කොළඹ,විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට සඳුදා (04) රාත්‍රියේ හදිසියේම ගොස් ඔහු මුහුණට-මුහුණ හමුවී මේ බව දැනුම් දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එවැනි නිශ්චිත සහ නිවැරදි උත්තරයක් ලබා නොදෙන්නේ නම් තමාට විකල්ප දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වන බවට ද අනතුරු අඟවා ඇත. එසේ වුණොත් ඒ සම්බන්ධයෙන් තමාට පසුව දෝසාරෝපනය කරන්න එපා යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැනුම් දී තිබේ. බැසිල් රාජපක්ෂලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහ නුවර අද (08) පවත් වන ජන රැළියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් නොකර තමාගේ කිසිදු අවසරයකින් ද තොරව තමා එම රැළියට එක් වන ලෙසට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සිය විරෝධය දැඩිව පළ කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර ඇත. එමෙන්ම මේ ප්‍රශ්නවලින් බේරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට විපක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දරන උත්සාහය තමා අනුමත නොකරන බව එහිදී කියා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ඒ අය සිය දේශපාලන පැවැත්ම,බලය සහ නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හදිසියට කරන මේ වැඩවලින් අනතුරට පත් වන්නේ රට සහ ජනතාව යැයි ද අවධාරණය කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ඍජු ස්ථාවරය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට දේශපාලන වශයෙන් දෙලොවක් අතර අතරමං වී දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දේශපාලන බුද්ධි තොරතුරු අනාවරණය කර සිටියි. මේ පසුබිම හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමට ඉඩ තිබෙනවා නේදැයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සගයෙකු ඔහුගෙන් විමසා ඇති අවස්ථාවේදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ එසේ වුණොත් ඒ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව කියමිනි. [/SIZE] - [url]http://lankanewsweek.com/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom