Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවසුවා ඇති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටු - අත සන්ධානය ඇණහිටියි ! එස්.බීටත් වාරණයක් !!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා නතරවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඒ සම්බන්ධයෙන් දැඩි අවුලකට පත්වී තිබෙන බවත් අනිද්දා පුවත්පත වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ බාධා කිරීම් නිසා සන්ධානය ගොඩනැගීමේ කටයුතු අඩපණ වී තිබෙන බවත් සන්ධානයට බාධා කරන නායකයන් කෙරෙහි මහජන විරෝධයක් ඇති වන ලෙස අදහස් දැක්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොදරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් කීය.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්රීලනිපය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමේ සාකච්ඡා ගැන කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම සාකච්ඡා මේ වනවිට ඇන හිට තිබෙන බවය. මෑතකදී එවැනි සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් පිළිබඳව දැනුම් නොදුන් බවත් ඔහු කීය.

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් කුඩා පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා නම් සාර්ථකව සිදුවෙන බවද ඔහු කීය.

මේ හේතුව නිසා ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) මහනුවර නගරයේ සංවිධානය කර තිබූ මහජන රැස්වීමට මෛත්‍රී පිල සහභාගී නොවීමට තීරණය කර තිබිණි. අනිද්දා කල විමසීමකදී ශ්රීලනිපය ප්‍රකාශ කර තිබුනේ ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගත වී නොමැති නිසා එම රැස්වීමට සහභාගී නොවීමට මාර්තු 6 වනදා තීරණයක් ගෙන ඇති බවයි.

රැළියට යන්න හිටපු එස්.බීට වාරණයක් !

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) නුවරදී පැවැත්වූ ජන රැළිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවන බැවින් කිසිවකුත් ඊට සහභාගී නොවන ලෙස නිල වශයෙන් ශ්රීලනිපය දන්වා තිබූ බවද වාර්තා වෙයි.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම තීරණය ගෙන ඇති බවය. එහිදී අදාළ රැළියට යාමට සහ එය ඇමතීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක තදින් පවසා ඇති නමුත් ජනාධිපති සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂය විසින් ගන්නා ලද තීන්දුව අනුව කිසිවෙකුත් ඊට සහභාගී නොවිය යුතු බව දන්වා සිටි බවය.

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/40495-පොහොට්ටු-අත-සන්ධානය-ඇණහිටියි-එස්-බීටත්-වාරණයක්

[QUOTE="monson, post: 24273724, member: 30005"] [B][SIZE="5"]පොහොට්ටු - අත සන්ධානය ඇණහිටියි ! එස්.බීටත් වාරණයක් !![/SIZE][/B] [SIZE="4"]ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා නතරවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඒ සම්බන්ධයෙන් දැඩි අවුලකට පත්වී තිබෙන බවත් අනිද්දා පුවත්පත වාර්තා කරයි. එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ බාධා කිරීම් නිසා සන්ධානය ගොඩනැගීමේ කටයුතු අඩපණ වී තිබෙන බවත් සන්ධානයට බාධා කරන නායකයන් කෙරෙහි මහජන විරෝධයක් ඇති වන ලෙස අදහස් දැක්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොදරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් කීය. ඒකාබද්ධ විපක්ෂය සහ ශ්රීලනිපය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමේ සාකච්ඡා ගැන කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම සාකච්ඡා මේ වනවිට ඇන හිට තිබෙන බවය. මෑතකදී එවැනි සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් පිළිබඳව දැනුම් නොදුන් බවත් ඔහු කීය. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් කුඩා පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා නම් සාර්ථකව සිදුවෙන බවද ඔහු කීය. මේ හේතුව නිසා ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) මහනුවර නගරයේ සංවිධානය කර තිබූ මහජන රැස්වීමට මෛත්‍රී පිල සහභාගී නොවීමට තීරණය කර තිබිණි. අනිද්දා කල විමසීමකදී ශ්රීලනිපය ප්‍රකාශ කර තිබුනේ ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගත වී නොමැති නිසා එම රැස්වීමට සහභාගී නොවීමට මාර්තු 6 වනදා තීරණයක් ගෙන ඇති බවයි. රැළියට යන්න හිටපු එස්.බීට වාරණයක් ! මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) නුවරදී පැවැත්වූ ජන රැළිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවන බැවින් කිසිවකුත් ඊට සහභාගී නොවන ලෙස නිල වශයෙන් ශ්රීලනිපය දන්වා තිබූ බවද වාර්තා වෙයි. ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම තීරණය ගෙන ඇති බවය. එහිදී අදාළ රැළියට යාමට සහ එය ඇමතීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක තදින් පවසා ඇති නමුත් ජනාධිපති සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂය විසින් ගන්නා ලද තීන්දුව අනුව කිසිවෙකුත් ඊට සහභාගී නොවිය යුතු බව දන්වා සිටි බවය.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/40495-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94-%E0%B6%85%E0%B6%AD-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B7%93%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom