Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවසුවා_ඇති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්දොස්තර මාෆීයාවට එරෙහි වෙමු |(නලීන් දිල්රුක්ශගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගතිමි)

අපි ඊයේ දවසේ (26) සවස දෙක හමාරට විතර නුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමෙන් පුද්ගලික බසයකින් කොළඹට එන්න පෝළිමට එක් වුණා.එක බස් රියක් පිටත්ව විනාඩි කීපයකින් NB-1059 දරණ බස් රිය නැවතුමට ගාල් කළා. පෝලිමේ හිටිය අපි තුන් දෙනා බස් රිටය ගොඩ වෙලා අසුන් ගන්න හදන කොටම කොන්දොස්තර මදාවියා කෑ ගහනවා මග බහින අය ඉඳගන්න එපා ඉදගත්තොත් කොළඹටම ටිකට් කඩනවා කියලා.

අප තිදෙනාට අවශ්‍ය පස්යාල හන්දියට එන්න විතරයි. එතැනට නුවර සිට මිල රුපියල් 125යි. කොළඹට 185යි ගාණ. අපි තුන් දෙනා මුගේ සද්දය ගණන් නොගෙන වාඩි වුණා.

තවත් බොහෝ පිරිසක් හිටියා වරකපොළ පස්යාල නිට්ටඹුව කළගෙඩි හේන වගේ තැන්වල බහින. බස් රිට පිටත් වෙලා පිළිමතලාව හරියට එනකොට මේ මදාවියා මදාවි භාෂාවම දාගන ටිකට් වලට සල්ලි ගනිමින් එනවා. අපෙන් සල්ලි ඉල්ලුවා. අපි ඇහුවා පස්යාල තුනයි කීයද ගාන කියලා. මේකා මහ හයියෙන් කියනවා කොහේ බැස්සත් කොළඹ ගාන සල්ලි ගන්න කියලා. අපිත් ටිකක් හයියෙන් ඇහුවා ඒ කොහේ තියන නීතියකට අනුවද? කොළඹට යන ගාන ඕන නං ටිකට් එකක් දෙන්න අපට කියලා. මේකා කියනවා ටිකට් දෙන්නේ නැ සල්ලි ගන්න කියලා. අපි තුන් දෙනත් නැගිටලාම මුට සද්දේ දැම්මා අපි දෙන්නෙ නැ සල්ලි අපි දෙන්නේ පස්යාල තුනකට විතරයි කියලා. මේකගෙත් සද්දේ එන්න එන්නම වැඩියි. අපිත් ඇරියේම නැ..

සල්ලි දෙන්න නං ටිකට් දෙන්න අපට ටිකට් දුන්නාම සල්ලි දෙන්නං කියන මතයේම හිටිමින් මේ ගැන මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවාවට අපි පැමිණිලි කරන වගත් එයිට අමතරව සියලු වග කිය යුතු ආයතනයන්ට අපි මේ ගැන දන්වන වගත් කියා සිටියා.ඔන්න එතකොටම බසයේ සිටි එක් මගියෙක් ආවා අපේ සහායට. මං මේ සේරම බලන් හිටියේ මු මටත් ටිකට් දුනනේ නැ. මං එන්නෙත් මේ රාජකාරියක් ඉවරවෙලා මට බහින්න ඕන මාවනැල්ලෙන්. හරි ඔය මහත්තුරු මෙයාට සල්ලි දෙන්න එපා ටිකට් දෙන්න් නැත්තං. අනිත් මගි මහත්තුරු ටිකක් සමාවෙන්න ඕන මට. ඩ්‍රයිවර් බස්එක නවත්තනවා ඉස්සරහා පොළිසිය ගාව.ඔන්න කොන්දා මදාවියා සරෙන්ඩර් දැන්.

මේකා දැන් කියනවා අපට පොලිසි ගානේ යන්න බැ දැන් අනිත් අයටත් පරක්කු වෙනවා මේ තුන්දෙනාගේ සල්ලි මට එපා කියලා. කොහොම හරි මාවනැල්ලෙන් අර මහත්තයා බැහැලා ගියා. යන්න කලින් අපට එයාගේ අංකයත් දීලා මොනවා හෝ දෙයක් වුණොත් එයාට කතා කරන්න කියලා බැහැලා ගියා. කොන්දා මදාවියත් දැන් හරි ඩීසන්ට් එකා වෙලා බොහොම කරුණාවෙන් මගින්ට කතා කරමින් යනවා. ඉස්සරවෙලා තිබ්බ රැස් දැන් නෑ. අන්තිමට අපි පස්යාලට කිට්ටු වෙලා සල්ලි නැවත දෙන්න හැදුවා ඒත් අපි ටිකට් ඉල්ලා සිටියා. මු කියනවා මට සල්ලි ඔන නැ බහින්න කියලා.

ඉතින් අපිත් බැහැලා ආවා.

ඇත්තටම දැන් බස් කොන්දන්ගෙන් වෙන කෙනහිලිකම් හා පිඩාවට පත් වෙන මගි ජනජා වෙනුවෙන් ගෘපයක් හදන්න ඕන කාලය ඇවිත් කියලා ඒකට නිතිඥ මහතුන් මෙන්ම බස් ප්‍රවාහන සේවා විධායක නිලධාරින් පවා ඇතුලළත් කරගත යුතුයි. කාට කොතැන අසාධාරණයක් වුවත් ඒ ගැන දැනුම් දුන් වහා එකාවන්ව ක්‍රියාත්මක විය හැකි ආකාරයෙන්.බස් කොන්දොස්තර මාෆීයාවට එරෙහිවන්න කාලයයි මේ. මගි ජනතාවෙනි අපි එක් වෙමු.

[QUOTE="YelaWolf, post: 23569835, member: 563129"] [COLOR="Black"][SIZE="4"][B]කොන්දොස්තර මාෆීයාවට එරෙහි වෙමු |(නලීන් දිල්රුක්ශගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගතිමි) අපි ඊයේ දවසේ (26) සවස දෙක හමාරට විතර නුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමෙන් පුද්ගලික බසයකින් කොළඹට එන්න පෝළිමට එක් වුණා.එක බස් රියක් පිටත්ව විනාඩි කීපයකින් NB-1059 දරණ බස් රිය නැවතුමට ගාල් කළා. පෝලිමේ හිටිය අපි තුන් දෙනා බස් රිටය ගොඩ වෙලා අසුන් ගන්න හදන කොටම කොන්දොස්තර මදාවියා කෑ ගහනවා මග බහින අය ඉඳගන්න එපා ඉදගත්තොත් කොළඹටම ටිකට් කඩනවා කියලා. අප තිදෙනාට අවශ්‍ය පස්යාල හන්දියට එන්න විතරයි. එතැනට නුවර සිට මිල රුපියල් 125යි. කොළඹට 185යි ගාණ. අපි තුන් දෙනා මුගේ සද්දය ගණන් නොගෙන වාඩි වුණා. තවත් බොහෝ පිරිසක් හිටියා වරකපොළ පස්යාල නිට්ටඹුව කළගෙඩි හේන වගේ තැන්වල බහින. බස් රිට පිටත් වෙලා පිළිමතලාව හරියට එනකොට මේ මදාවියා මදාවි භාෂාවම දාගන ටිකට් වලට සල්ලි ගනිමින් එනවා. අපෙන් සල්ලි ඉල්ලුවා. අපි ඇහුවා පස්යාල තුනයි කීයද ගාන කියලා. මේකා මහ හයියෙන් කියනවා කොහේ බැස්සත් කොළඹ ගාන සල්ලි ගන්න කියලා. අපිත් ටිකක් හයියෙන් ඇහුවා ඒ කොහේ තියන නීතියකට අනුවද? කොළඹට යන ගාන ඕන නං ටිකට් එකක් දෙන්න අපට කියලා. මේකා කියනවා ටිකට් දෙන්නේ නැ සල්ලි ගන්න කියලා. අපි තුන් දෙනත් නැගිටලාම මුට සද්දේ දැම්මා අපි දෙන්නෙ නැ සල්ලි අපි දෙන්නේ පස්යාල තුනකට විතරයි කියලා. මේකගෙත් සද්දේ එන්න එන්නම වැඩියි. අපිත් ඇරියේම නැ.. සල්ලි දෙන්න නං ටිකට් දෙන්න අපට ටිකට් දුන්නාම සල්ලි දෙන්නං කියන මතයේම හිටිමින් මේ ගැන මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවාවට අපි පැමිණිලි කරන වගත් එයිට අමතරව සියලු වග කිය යුතු ආයතනයන්ට අපි මේ ගැන දන්වන වගත් කියා සිටියා.ඔන්න එතකොටම බසයේ සිටි එක් මගියෙක් ආවා අපේ සහායට. මං මේ සේරම බලන් හිටියේ මු මටත් ටිකට් දුනනේ නැ. මං එන්නෙත් මේ රාජකාරියක් ඉවරවෙලා මට බහින්න ඕන මාවනැල්ලෙන්. හරි ඔය මහත්තුරු මෙයාට සල්ලි දෙන්න එපා ටිකට් දෙන්න් නැත්තං. අනිත් මගි මහත්තුරු ටිකක් සමාවෙන්න ඕන මට. ඩ්‍රයිවර් බස්එක නවත්තනවා ඉස්සරහා පොළිසිය ගාව.ඔන්න කොන්දා මදාවියා සරෙන්ඩර් දැන්. මේකා දැන් කියනවා අපට පොලිසි ගානේ යන්න බැ දැන් අනිත් අයටත් පරක්කු වෙනවා මේ තුන්දෙනාගේ සල්ලි මට එපා කියලා. කොහොම හරි මාවනැල්ලෙන් අර මහත්තයා බැහැලා ගියා. යන්න කලින් අපට එයාගේ අංකයත් දීලා මොනවා හෝ දෙයක් වුණොත් එයාට කතා කරන්න කියලා බැහැලා ගියා. කොන්දා මදාවියත් දැන් හරි ඩීසන්ට් එකා වෙලා බොහොම කරුණාවෙන් මගින්ට කතා කරමින් යනවා. ඉස්සරවෙලා තිබ්බ රැස් දැන් නෑ. අන්තිමට අපි පස්යාලට කිට්ටු වෙලා සල්ලි නැවත දෙන්න හැදුවා ඒත් අපි ටිකට් ඉල්ලා සිටියා. මු කියනවා මට සල්ලි ඔන නැ බහින්න කියලා. ඉතින් අපිත් බැහැලා ආවා. ඇත්තටම දැන් බස් කොන්දන්ගෙන් වෙන කෙනහිලිකම් හා පිඩාවට පත් වෙන මගි ජනජා වෙනුවෙන් ගෘපයක් හදන්න ඕන කාලය ඇවිත් කියලා ඒකට නිතිඥ මහතුන් මෙන්ම බස් ප්‍රවාහන සේවා විධායක නිලධාරින් පවා ඇතුලළත් කරගත යුතුයි. කාට කොතැන අසාධාරණයක් වුවත් ඒ ගැන දැනුම් දුන් වහා එකාවන්ව ක්‍රියාත්මක විය හැකි ආකාරයෙන්.බස් කොන්දොස්තර මාෆීයාවට එරෙහිවන්න කාලයයි මේ. මගි ජනතාවෙනි අපි එක් වෙමු.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom