ඉෂාරා රටින් පලාගොස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,620
    113
    ඉෂාරා රටින් පලාගොස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

    ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

    'ටීවි දෙරණ' ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    "අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ."

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    wtf :baffled:
    මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ."
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    "අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ."

    e kiyanne aye mekiwa one nadda huththo? :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඉෂාරා රටින් පලාගොස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

    ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

    'ටීවි දෙරණ' ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    "අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ."

    මුන් තරම් ඇඟට නොදැනී කිසි ලැජ්ජාවක් නැතුව බොරු කියන උන් සෙට් එකක් මම හිතන්නෙ නෑ අපි කවුරුත් මීට කලින් දැකලා තියෙනවා කියලා. 🤮 🤮
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මුන් තරම් ඇඟට නොදැනී කිසි ලැජ්ජාවක් නැතුව බොරු කියන උන් සෙට් එකක් මම හිතන්නෙ නෑ අපි කවුරුත් මීට කලින් දැකලා තියෙනවා කියලා. 🤮 🤮
    හොයාගන්න බෑ කියලා සින්හලුන්ට තේරෙන විදිහට කියන්නේ එහෙමයි(ලු)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,925
    113
    පෘථිවිය
    ඉෂාරා රටින් පලාගොස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

    ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

    'ටීවි දෙරණ' ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    "අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ."

    ජවිපෙ ආණ්ඩුවෙන් හන්ගන් ඉන්නේ
     
    • Wow
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    උසාවිය ඇතුලෙ ඇවිල්ල මිනි මරල පැනල යන එක ප්ලැන් කරපු ගැනිට රටින් පැනල යන එක ප්ලැන් කරන බැ!

    මුන් මොන පැනියද ගහන්නෙ? දම්මික පැනියත් මෙච්චර බාල නැ!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මට කක්කා බරයි, ඒක වෙන කෙනෙක් මට ඕනේ විදිහට කිව්වා
     
    • Haha
    Reactions: Asmodeus