Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
15 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු!!

මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා

පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදිමයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ්‍රීපාද කන්දෙන් නෙවෙයි!

සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප්‍රධාන මූලාශ්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ.

ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප්‍රධාන මූලාශ්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.

අයිසැක් නිව්ටන්ගේ ඔලුවට වැටුනු ඇපල් ගෙඩිය හා ගුරුත්වාකර්ෂණය පිලිබඳ න්‍යාය.

අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය (Universal Law of Gravitation) ගොඩනැගුවේ ඇපල් ගහක් යට වාඩිවෙලා ඉද්දි ඔළුවට වැටුණු ඇපල් ගෙඩියක් නිසා කියලයි අපි හැමෝම අහල තියෙන්නේ. ඒත් ඇත්තට ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය එහෙම එකපාරට එයාගේ ඔළුවට ආපු එකක් නෙවෙයි. නිව්ටන්ට ඒක හදන්න අවුරුදු විස්සක් විතර ගිහින් තියෙනවා. ඒ වගේ ම ක්‍රිස්ටෝපර් වී්රන්, රොබර්ට් හුක් , එඩ්මන්ඩ් හැලී වගේ ගොඩදෙනකුගේ අදහස් හා න්‍යාය උපකාරී කරගෙන ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය ගොඩනගලා තියෙන්නේ.

උදාහරණයක් විධියට ගත්තොත් එඩ්මන්ඩ් හැලී (හැලීගේ වල්ගා තරුව) නිව්ටන්ට ඔහුගේ විශ්වකීර්තියට පත්වූ "ෆිලෝසොෆීයේ නැචුරාලිස් ප්‍රින්සිපියා මැතමැටිකා" පොත ලියන්න මුදලිනුත් ආධාර කරලා තියෙනවා. ඒවගේම යොහැන්නස් කෙප්ලර්ගේ ග්‍රහවස්තූන්ගේ චලිතය පිලිබඳ නියමය (Kepler's laws of planetary motion) හා ඒ ආශ්රිත පර්යේෂණ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ගොඩනගන්න උපකාරී වුනා.

මෙන්න මේ නිසා තමයි නිව්ටන් සිය සොයාගැනීම් වලට ලෝකයාගේ ගෞරවය පාත්‍ර වෙනකොට, එම ගෞරවය තමන්ට පමණක් අයිති නැති බව පෙන්වන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ "If I had seen further, it is because I stood on the shoulders of giants (මම අන් අයට වඩා ඈත දුටුවානම් ඒ මා යෝධයින්ගේ කරමත සිටගෙන බැලූ නිසාය)"

ඔහු මේ ප්‍රකාශය 1676 පෙබරවාරි 15 වැනිදා ඔහුගේ මිතුරු විද්‍යාඥ රොබට් හූක් වෙත යැවූ ලිපියක සටහන් කොට තිබෙනවා.

ජලය අවර්ණයි

පොඩි වීදුරුවකට වගේ පිරිසිදු වතුර ටිකක් දැම්මොත් නම් ඒක අවර්ණයි වගේ තමයි පේන්නේ. ඒත් වතුර ගොඩක් තියෙන වැව්, පොකුණු නැත්නම් මුහුද අපට පේන්නේ නිල් පාටට. ගොඩක් වෙලාවට පොඩි කාලෙ මේ ප්‍රශ්නෙ ඇහුවම අපට ලැබෙන්නේ, ‘‘අහසේ ඡායාව වැටෙන නිසා,’’ ‘‘ඒ තැන්වල වතුර පිරිසිදු වතුර නොවන නිසා’’ වගේ උත්තර.

ඒත් ඇත්තම කතාව තමයි පිරිසිදු වතුර ස්වභාවයෙන් ම නිල් පාටයි. ඒත් ගොඩක් ලා නිල් පාටක්. ඒකයි වතුර පොඩි ප්‍රමාණයක් තියෙද්දි අවර්ණයි වගේ පේන්නේ.

මේ නිල් පාටට හේතුව ජලය මතට සුදු සූර්යාලෝකය වැටුනහම එහි ඇති නිල් පාට හැරුණකොට අනෙක් සියලුම පාටවල් අවශේෂණය කරගැනීම. ඒ නිසා තමයි සුදුපාට ටයිල් අල්ලපු පිහුණුම් තටාකයක ඇති පිරිසිදු වතුර ලස්සන නිල් පැහැයක් ගන්නේ.

වතුර වල පාට වෙනස්වෙන්නේ වතුරේ වෙන දේවල් මිශ්රවෙලා තිබුණහම. උදාහරණයක් විදියට වැව් ජලය තද කොළ පාටට හුරු පාටක් වෙන්නේ ඇල්ගී හා වෙනත් ද්‍රව්‍ය නිසයි.

අපි පාවිච්චි කරන්නේ මොළයෙන් 10%යි

මේක චිත්‍රපටිවලට පවා තේමාවෙලා තියෙන කතාවක්. ඒත් පට්ටපල් බොරුවක්. මේ කතාවට අනුව ඇල්බර්ට් අයින්ටයින් වගේ ම බුදුනුත් මෙ සීමාව ඉක්මවා ගිය අය කියලයි සමහරු කියන්නේ. ඒත් ඇත්තට ම නම් අපි හැමෝ ම වගේ අපේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා.

විද්‍යාත්මක පර්යේෂණවලට අනුව නම්, මොළේ පාවිච්චි කරන්නෙම නෑ කියල අපිට සමහර වෙලාවට හිතෙන පට්ටපල් මෝඩයෝ වගේ ම දේශපාලනඥයෝ වුණත් තමන්ගේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. ඒ වගේ ම අපේ මොළයේ ගොඩක් කොටස් හැමවෙලාවෙම ක‍්‍රියාකාරීවයි පවතින්නේ. අපි නිදාගෙන ඉන්න වෙලාවට පවා ඒ කොටස් ක්‍රියාත්මක වෙනවා. අපේ මොළයේ එක්එක් කොටස්වලින් කෙරෙන කාර්යයන් වෙනස්.

ඒකයි අනතුරක් වගේ දෙයක් නිසා මොළයේ පොඩි කොටසකට හරි හානියක් වුණොත් ඒකෙ ප්‍රතිඵලය ගොඩක් දරුණු වෙන්නෙ.

මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි

රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්.

රොබට් නොක්ස්, උඩුනුවර හා යටිනුවර ගැන ලියපු විස්තරය තමයි මේ විදියට විකෘතිකරලා තියෙන්නෙ. නොක්ස්ගේ පොතට අනුව උඩුනුවර හා යටිනුවර පලාත් සහ ඒ පැත්තෙ ජීවත්වෙන අය අනෙත් පළාත්වලට වඩා උසස් කියල පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ නිසා, රජෙක් පත්කරගන්න ඕන වුණොත් කරන්න තියෙන්නෙ උඩුනුවර-යටිනුවර දෙපලාතෙ ඉන්න ඕන කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලකරල ගන්න එකයි කියල කතාවක් ඒ පැත්තෙ මිනිස්සු අතර තිබිලා තියෙනවා.

කොටින්ම මේකෙ කියවෙන්නෙ ඒ පලාත්වල ජීවත් වුණු මිනිස්සුන්ට තමන්ගේ පරම්පරාව සහ තත්ත්වය ගැන තිබුණු අධිතක්සේරුව ගැන මිස ගොවිකම ගැන නෙවයි. ඒ කතාව තමයි මේ අපේ කට්ටිය එයාලා ආසා විදියට වෙනස්කරලා අරන් තියෙන්නේ.

ඒවගේම තව තර්කයක් තමයි නොක්ස් ඕකෙන් අදහස් කරලා තියෙන්නේ උඩරට හිටපු හැම ගොවියෙක්ම (ඇත්තටම කියනවානම් ගොවිගම කියන කුළයේ අය ) රජුගේ ලේ ඥාතීන් වෙනවා කියන එක.

මේ නිසා රජු නිතර කුමන්ත්‍රණ වලට බයෙන් ඉන්නේ. ඔහු තම මතය උත්කර්ශවත් කරන්න කියනවා, මේ උඩුනුවර යටිනුවර [වෙන ඕනෑම තැනක නොවේ] කුඹුරක ඉන්න ගොවියෙක් ගොඩට අරගෙන ඔහුගේ මඩ සෝදා දැම්මොත් ඔහු රජකමට සුදුසුයි කියා [ඒ කියන්නේ ඊට සුදුසු ලේ නෑකම තියෙන බව විනා ගොවියා උත්තමයෙකි කියා නොවේ].

මේක තමා අපි ගොවියා ගොනාට අන්දන්න අනාදිමත් කලෙක සිට පාවිච්චි කරන්නේ.

source: http://vidya-gaweshana.blogspot.com/2016/05/blog-post_14.html

[QUOTE="Vidya Gaweshana, post: 20906401, member: 558004"] [b]ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු!![/b] [SIZE="6"][B][COLOR="Blue"]මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා[/COLOR][/B][/SIZE] [IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/05/yimg_GItKB2-640x480.JPG[/IMG] [SIZE="4"]පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදිමයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ්‍රීපාද කන්දෙන් නෙවෙයි! සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප්‍රධාන මූලාශ්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ. ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප්‍රධාන මූලාශ්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.[/SIZE] [SIZE="6"][B][COLOR="blue"]අයිසැක් නිව්ටන්ගේ ඔලුවට වැටුනු ඇපල් ගෙඩිය හා ගුරුත්වාකර්ෂණය පිලිබඳ න්‍යාය.[/COLOR][/B][/SIZE] [IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/05/yimg_uGsgBA-640x469.jpg[/IMG] [SIZE="4"]අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය (Universal Law of Gravitation) ගොඩනැගුවේ ඇපල් ගහක් යට වාඩිවෙලා ඉද්දි ඔළුවට වැටුණු ඇපල් ගෙඩියක් නිසා කියලයි අපි හැමෝම අහල තියෙන්නේ. ඒත් ඇත්තට ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය එහෙම එකපාරට එයාගේ ඔළුවට ආපු එකක් නෙවෙයි. නිව්ටන්ට ඒක හදන්න අවුරුදු විස්සක් විතර ගිහින් තියෙනවා. ඒ වගේ ම ක්‍රිස්ටෝපර් වී්රන්, රොබර්ට් හුක් , එඩ්මන්ඩ් හැලී වගේ ගොඩදෙනකුගේ අදහස් හා න්‍යාය උපකාරී කරගෙන ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය ගොඩනගලා තියෙන්නේ. උදාහරණයක් විධියට ගත්තොත් එඩ්මන්ඩ් හැලී (හැලීගේ වල්ගා තරුව) නිව්ටන්ට ඔහුගේ විශ්වකීර්තියට පත්වූ "ෆිලෝසොෆීයේ නැචුරාලිස් ප්‍රින්සිපියා මැතමැටිකා" පොත ලියන්න මුදලිනුත් ආධාර කරලා තියෙනවා. ඒවගේම යොහැන්නස් කෙප්ලර්ගේ ග්‍රහවස්තූන්ගේ චලිතය පිලිබඳ නියමය (Kepler's laws of planetary motion) හා ඒ ආශ්රිත පර්යේෂණ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ගොඩනගන්න උපකාරී වුනා. මෙන්න මේ නිසා තමයි නිව්ටන් සිය සොයාගැනීම් වලට ලෝකයාගේ ගෞරවය පාත්‍ර වෙනකොට, එම ගෞරවය තමන්ට පමණක් අයිති නැති බව පෙන්වන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ "If I had seen further, it is because I stood on the shoulders of giants (මම අන් අයට වඩා ඈත දුටුවානම් ඒ මා යෝධයින්ගේ කරමත සිටගෙන බැලූ නිසාය)" ඔහු මේ ප්‍රකාශය 1676 පෙබරවාරි 15 වැනිදා ඔහුගේ මිතුරු විද්‍යාඥ රොබට් හූක් වෙත යැවූ ලිපියක සටහන් කොට තිබෙනවා.[/SIZE] [SIZE="6"][B][COLOR="Blue"]ජලය අවර්ණයි[/COLOR][/B][/SIZE] [IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/05/yimg_5f2mqB-640x480.jpg[/IMG] [SIZE="4"]පොඩි වීදුරුවකට වගේ පිරිසිදු වතුර ටිකක් දැම්මොත් නම් ඒක අවර්ණයි වගේ තමයි පේන්නේ. ඒත් වතුර ගොඩක් තියෙන වැව්, පොකුණු නැත්නම් මුහුද අපට පේන්නේ නිල් පාටට. ගොඩක් වෙලාවට පොඩි කාලෙ මේ ප්‍රශ්නෙ ඇහුවම අපට ලැබෙන්නේ, ‘‘අහසේ ඡායාව වැටෙන නිසා,’’ ‘‘ඒ තැන්වල වතුර පිරිසිදු වතුර නොවන නිසා’’ වගේ උත්තර. ඒත් ඇත්තම කතාව තමයි පිරිසිදු වතුර ස්වභාවයෙන් ම නිල් පාටයි. ඒත් ගොඩක් ලා නිල් පාටක්. ඒකයි වතුර පොඩි ප්‍රමාණයක් තියෙද්දි අවර්ණයි වගේ පේන්නේ. මේ නිල් පාටට හේතුව ජලය මතට සුදු සූර්යාලෝකය වැටුනහම එහි ඇති නිල් පාට හැරුණකොට අනෙක් සියලුම පාටවල් අවශේෂණය කරගැනීම. ඒ නිසා තමයි සුදුපාට ටයිල් අල්ලපු පිහුණුම් තටාකයක ඇති පිරිසිදු වතුර ලස්සන නිල් පැහැයක් ගන්නේ. වතුර වල පාට වෙනස්වෙන්නේ වතුරේ වෙන දේවල් මිශ්රවෙලා තිබුණහම. උදාහරණයක් විදියට වැව් ජලය තද කොළ පාටට හුරු පාටක් වෙන්නේ ඇල්ගී හා වෙනත් ද්‍රව්‍ය නිසයි.[/SIZE] [SIZE="6"][B][COLOR="blue"]අපි පාවිච්චි කරන්නේ මොළයෙන් 10%යි[/COLOR][/B][/SIZE] [IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/05/yimg_k8zVfE-640x426.jpg[/IMG] [SIZE="4"]මේක චිත්‍රපටිවලට පවා තේමාවෙලා තියෙන කතාවක්. ඒත් පට්ටපල් බොරුවක්. මේ කතාවට අනුව ඇල්බර්ට් අයින්ටයින් වගේ ම බුදුනුත් මෙ සීමාව ඉක්මවා ගිය අය කියලයි සමහරු කියන්නේ. ඒත් ඇත්තට ම නම් අපි හැමෝ ම වගේ අපේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව නම්, මොළේ පාවිච්චි කරන්නෙම නෑ කියල අපිට සමහර වෙලාවට හිතෙන පට්ටපල් මෝඩයෝ වගේ ම දේශපාලනඥයෝ වුණත් තමන්ගේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. ඒ වගේ ම අපේ මොළයේ ගොඩක් කොටස් හැමවෙලාවෙම ක‍්‍රියාකාරීවයි පවතින්නේ. අපි නිදාගෙන ඉන්න වෙලාවට පවා ඒ කොටස් ක්‍රියාත්මක වෙනවා. අපේ මොළයේ එක්එක් කොටස්වලින් කෙරෙන කාර්යයන් වෙනස්. ඒකයි අනතුරක් වගේ දෙයක් නිසා මොළයේ පොඩි කොටසකට හරි හානියක් වුණොත් ඒකෙ ප්‍රතිඵලය ගොඩක් දරුණු වෙන්නෙ.[/SIZE] [B][SIZE="6"][COLOR="Blue"]මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි [/COLOR][/SIZE][/B] [IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/05/yimg_VTBva6-389x480.jpg[/IMG] [SIZE="4"]රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්. රොබට් නොක්ස්, උඩුනුවර හා යටිනුවර ගැන ලියපු විස්තරය තමයි මේ විදියට විකෘතිකරලා තියෙන්නෙ. නොක්ස්ගේ පොතට අනුව උඩුනුවර හා යටිනුවර පලාත් සහ ඒ පැත්තෙ ජීවත්වෙන අය අනෙත් පළාත්වලට වඩා උසස් කියල පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ නිසා, රජෙක් පත්කරගන්න ඕන වුණොත් කරන්න තියෙන්නෙ උඩුනුවර-යටිනුවර දෙපලාතෙ ඉන්න ඕන කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලකරල ගන්න එකයි කියල කතාවක් ඒ පැත්තෙ මිනිස්සු අතර තිබිලා තියෙනවා. කොටින්ම මේකෙ කියවෙන්නෙ ඒ පලාත්වල ජීවත් වුණු මිනිස්සුන්ට තමන්ගේ පරම්පරාව සහ තත්ත්වය ගැන තිබුණු අධිතක්සේරුව ගැන මිස ගොවිකම ගැන නෙවයි. ඒ කතාව තමයි මේ අපේ කට්ටිය එයාලා ආසා විදියට වෙනස්කරලා අරන් තියෙන්නේ. ඒවගේම තව තර්කයක් තමයි නොක්ස් ඕකෙන් අදහස් කරලා තියෙන්නේ උඩරට හිටපු හැම ගොවියෙක්ම (ඇත්තටම කියනවානම් ගොවිගම කියන කුළයේ අය ) රජුගේ ලේ ඥාතීන් වෙනවා කියන එක. මේ නිසා රජු නිතර කුමන්ත්‍රණ වලට බයෙන් ඉන්නේ. ඔහු තම මතය උත්කර්ශවත් කරන්න කියනවා, මේ උඩුනුවර යටිනුවර [වෙන ඕනෑම තැනක නොවේ] කුඹුරක ඉන්න ගොවියෙක් ගොඩට අරගෙන ඔහුගේ මඩ සෝදා දැම්මොත් ඔහු රජකමට සුදුසුයි කියා [ඒ කියන්නේ ඊට සුදුසු ලේ නෑකම තියෙන බව විනා ගොවියා උත්තමයෙකි කියා නොවේ]. මේක තමා අපි ගොවියා ගොනාට අන්දන්න අනාදිමත් කලෙක සිට පාවිච්චි කරන්නේ. [/SIZE] [SIZE="5"]source: [url]http://vidya-gaweshana.blogspot.com/2016/05/blog-post_14.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom