Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Michael Knight" data-source="post: 23950291" data-attributes="member: 556321"><p>මේක වෙද්දි 10 වසරේ. ඒ කාලෙ එපාම කරපු වැඩේනෙ ඔය අච්චු පොත් උස්සන් යන එක. දවසක් ඉංග්රීසි සර් පොත් ගෙනාපු නැති උන්ව බලල නෙලන්න ගත්තා. නෙලල දැම්ම එලියට. අපරාදෙ කියන්න බෑ පංතියෙන් බාගෙකට වැඩිය එලියෙ දණගහගෙන. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> කරුමෙ කියන්නෙ ඩබල් පීරියඩ්. <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> ඔහොම පීරියඩ් එකක් හිටිය. සර් ඇවිල්ල අහනව ඊලඟ එකත් ඔහොම ඉන්නවද කට්ටියම නැත්තම් dips 10ක් ගහල ඇතුලට යනවද කියල. කට්ටියම ඉතින් හා. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> උබල ගහපල්ල මම ගනන් කරන්නම් කිව්වා සර්. ඔන්න අපි ගහනව. සර් ගනන් කරනව. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> one....two...three... ඔහොම ගනන් කරන් ගියා කියමුකො. මෙන්න බොලේ නවයෙන් පස්සෙ 9.1.....9.2.......9.3........ කාල වරකො.<img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /> ඒකත් කමක් නෑ කියල ගහනව දැන්. 9.91.......9.92........9.93........9.94........ ඔන්න ඉතින් එකා දෙන්න ඩවුන්. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> "මොනාද යකෝ තොපි කොල්ලො වෙලත් dips 10ක් ගහන්න බෑනෙ. ඔහොම්මම හිටපියව්" කියල සර් ගියා ඇතුලට. එදායින් පස්සෙ පොත් ගේන්න අමතක උනේ නෑලු...<img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /></p></blockquote><p></p>
[QUOTE="Michael Knight, post: 23950291, member: 556321"] මේක වෙද්දි 10 වසරේ. ඒ කාලෙ එපාම කරපු වැඩේනෙ ඔය අච්චු පොත් උස්සන් යන එක. දවසක් ඉංග්රීසි සර් පොත් ගෙනාපු නැති උන්ව බලල නෙලන්න ගත්තා. නෙලල දැම්ම එලියට. අපරාදෙ කියන්න බෑ පංතියෙන් බාගෙකට වැඩිය එලියෙ දණගහගෙන. :sorry: කරුමෙ කියන්නෙ ඩබල් පීරියඩ්. :baffled: ඔහොම පීරියඩ් එකක් හිටිය. සර් ඇවිල්ල අහනව ඊලඟ එකත් ඔහොම ඉන්නවද කට්ටියම නැත්තම් dips 10ක් ගහල ඇතුලට යනවද කියල. කට්ටියම ඉතින් හා. :yes: උබල ගහපල්ල මම ගනන් කරන්නම් කිව්වා සර්. ඔන්න අපි ගහනව. සර් ගනන් කරනව. :D one....two...three... ඔහොම ගනන් කරන් ගියා කියමුකො. මෙන්න බොලේ නවයෙන් පස්සෙ 9.1.....9.2.......9.3........ කාල වරකො.:confused: ඒකත් කමක් නෑ කියල ගහනව දැන්. 9.91.......9.92........9.93........9.94........ ඔන්න ඉතින් එකා දෙන්න ඩවුන්. :angry: "මොනාද යකෝ තොපි කොල්ලො වෙලත් dips 10ක් ගහන්න බෑනෙ. ඔහොම්මම හිටපියව්" කියල සර් ගියා ඇතුලට. එදායින් පස්සෙ පොත් ගේන්න අමතක උනේ නෑලු...:P [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom