Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්ථාවර,අස්ථාවර_හා_බඩගෝස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ථාවර,අස්ථාවර_හා_බඩගෝස්තර

මේ රටේ ජනතාව ජනපතිවරණයක් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ ජීවන බර අඩු කරලා දෙන්න කියලාය. කාටුන් කාරයන්ගේ බඩ පිටේ ඇලුනේය. සරම්, කඩමාලු උනේය. මල්ල හිස් උනේය. ඒ කියන්නේ සමාන්‍ය ජනතාව අම්බ හිඟන්නෝ උනේය. 2016 වනතෙක්, රට පාළණයට යුද්ධය දිණූ වීරයාට වැඩි ඡන්දයෙන් වරමක් දීලා තියෙනවාය. එසේ තිබියදී, ඡන්දයකට යන්නේ ජොතිෂ්‍යකාරයෝ නිසාය. ජෝතිෂකාරයෝ මෙන්ම අන්ඩුවේ පොලිටික්කෝද, හොල්මන්ද බේරේ උනේ, ඌවේ හරින්ගේ, "දැන් ඔක්කොම හරි" සෙල්ලම නිසාය. තව අවුරුදු දෙකක් උන්නොත්, නන්න පෝල් කියලා තේරුන ජනාධිපති තුමා, වේලපත්කඩේ පිහිට පතන්නේ මේ නිසාය.

මල කෙලියක්ය, නැකත් පතට අනුව, එතුමාට ඉදිරි කාළයේ ලබන්නේ, නැකත් පත පද පෙරලි ක්‍රොමේට ලිව්වාම එන ආකාරයේ කාළයක්ය. ඉතින් රටේ ජනතාව, කටු කන ඇමති සැට් එක, නහුතයක් උන ජනාධිපති උපසේනලා, වන්දිබට්ටයන් කැල ගැන පයිසෙකට මායිම් නොකරන, බෝලයක් මිරික මිරිකා ඉන්න ජනාධිපති තුමා කළේ, සාස්තර කාරයෝ ලබා දෙන ලණුව ගිලින එකය. තම ජනතාව ගැන විශ්වාසයක් ඇත්නම්, වශී බෝල මිරිකන්න ඕනා නැතිය. ජනතාව නායකයා ආරක්ෂා කොරනවාය. උන්නාන්සේ ජනතාව මතක් උනේ මේ වෙලාවේය. මේ රටේ පාලකයා කියා මතක් වෙලා තියෙන්නේ දැන්ය. එතකන් හිතාගෙන උන්නේ බාරකාරයා නොව සක්කර දෙයියෝ කියලාය.

මේ චන්දයෙන් මොකා දින්නත්, මේ චන්දය නිසා, මේ රටේ තියෙන්නේ මොන තරම් සක්කිලි දේශපාළණයක්ද කියා හැමටම දැන ගන්න ලැබුනේය. ආන්ඩුවට අද එල්ලෙන්නට කිසිම වැලක් නැතිය. පිස්සෝ මෙන් කෑ ගහන්නේ, ඉස්ථාවර රට අස්ථාවර කරන්න යනවා කියලාය. කොටි බලය විනාශ කොලා කියන්නේත් එයාලාමය. ඉතිරි කොටි ඉන්නේත් එයාලා ළඟය. එකෙක් අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිය.

මන් ගොන් පිල නොහොත් රුපියල් සීයේ හිඟන්නා අපෙන් අහන්නේ, කරුණා අම්මාන්ලා, පිල්ලෙයානලා කර වැරදි මොනවාද කියාය. අපිට කියන්න තියෙන්නේ ඔය චූටී මොළේන් පත්තර පිටු පිරෙන්න ලියපු, තීරූ ළිපි ටික ආයේ ආයේ කියවන්න කියලාය. ප්‍රතිපත්තිගරුක දේශපාළකයෝ කියන්නේ, මැරයන්ටත් වඩා නස්කූනී කාළකන්නියෝ කියා මාතලන් හැම දාම කියන්නේ මේ නිසාය.

ඔය කියනා තරම්, බටහිර බලවේග වලට මේ රට පාළණය කරන්නවත්, කොටින්ට ඊළම දෙන්නවත් ඕනෑ කම තිබුනා නම්, 1994 සිට 2005 දක්වා කිසිම අවුලක් නැතිව වැඩේ කර ගන්න තිබුනේය. එයිටත් වඩා රනිල් සාම ගිවිසුම් ගහපු වෙලාවේ හිතේ හැටියට කර ගන්න තිබුනේය. ඒත් උන් එහෙම නොකරන්නේ මේ රටේ ඇති ලබ්බක් නැති නිසාය. ඔය උතුරේ ප්‍රශ්ණයට උනත් හොට දාන්නේ, සුළු ජන වර්ගයකට වෙනස් කම් කොරනා සීන් එක නිසාය.

ඒක සුළු ජනතාවට විශේෂිත වූ දෙයක් නෙමෙයිය. මේ රටේ බහුතර දුප්පත් සිංහල ජනයාටත් තියෙන ප්‍රශ්ණයක්ය කියන දේ, ළෝකයාට කියලා දෙන්න අපේ රටේ එකෙක්වත් නැතිය. ඉන්නේ.., උන් කියනා දෙයට සප් එක දෙන, ජාතිවාදි හා ආගමවාදි කල්ලි මිස සාම දූතයෝ නොවේය. එහෙම කතා කරන එකාට කියන්නේ කොටියා කියලාය. ඒත් කොටි කියන්නේ උන් නොව, දෙමළ, මුස්ලිම්, බෞද්ධ තලෙයිබාන් කාරයෝය. මූලධර්මවාදියෝය. උන්ට නම් හැම ආන්ඩුවෙන්ම රැකවරණය ඇත්තේය. අරුන්ට හඬක් නැත.

ඇත්තටම රටක විදේශ සේවයක් තියෙන්නේ මෙවන් වූ දේටය. ඒ කියන්නේ රටක ඉමේජ් එක බිල්ඩප් කරන්නටය. එහෙත් මේ රටේ විදේශ සේවය කියන්නේ ඥාති සංග්‍රහා, කොක්ටේල්, ෆොරින් ටුවර්, රජාගේ හා කටු කන බල්ලන්ගේ පැටියන්ට පැටික්කියන්ට ෆොරින් ජොබ්, සුපර් ලක්සිරි එපාට්මන්ට්ස්, සුපිරි සෙක්ස් ලයිෆ් ලබාදෙන ආයතනයක්ය. ඇමතියෙක් හිටියාට ගේම ගෙනියන්නේ විදේශ සේවය ගැන මල පොතේ අකුරක් නොදන්නා මදාවියෙකි.

ඌව ඉත්තා කරගෙන ෆොරින් මිනිස්ට්‍රිය පාළනේ කොරන්නේ සෙකට්‍රි කමකට ආපු කොළඹ හතේ නෝනා කෙනෙක්ය. එ ස්ත්‍රී නිමිත්ත බොහෝ බලවත්ය, එමෙන්ම රසවත්ද ඇතිය. නැත්නම් ඔහොම වැජබෙන්න ලැබෙන්නේත් නැතිය. පොර හිතන්නේ අපේ උන්ට වගේ ජරාවක් දීලා, බඩුවක් දුන්නාම ඔක්කෝම හරි කියාය. ඒ රටවල උන් බඩු ගැහුවාට ගහන්නේ ආන්ඩුවේ සල්ලිවලින් නොව, උන් හම්බ කරනා දෙයින්ය. උන් පාටි දානේ උන්ගේ සල්ලිවලින් මිස ආන්ඩුවේ සල්ලි වලින් නොවේය.

එහෙම ඒවා කලොත් ගෙදර යන්න වෙන්නේ හතර විලි ලැජාවත් විඳලාය. අපේ උන් පාටි දාලා, බීලා, නටලා නවතින්නේත් නැතිය. ගුස්තිත් අල්ලනවාය. මාද්දිය ඇමති කියන්නේ ඒවා සාමාන්‍ය දේවල් කියලාය. මදාවියන්ට ඕවා සාමාන්‍ය දේ උනාට. ෆොරින් ඩෙලිගේට්ස්ලා ගහ ගන්නේ මොළයෙන්ය. අපේ උන්ට ඒක නැත. අඩු ගානේ පුකේ වත් නැත. හීනෙන් ඇවිදින පුතෙක් ඉන්න ඇමතියෙක් එහෙම කිව්වාම, අපි හිතන්න ඕනා, මාද්දිය ප්රොකාෂ දෙන්නේත් නිදාගෙන ඉන්න ගමන්ය කියලාය.

එළ පවුසි ඇර අනික් ඔක්කෝටම මේ පැත්තට එන්න උනේ දිස්තිරික්ක කේස් නිසා නොවේ. උන් ආන්ඩුව එක්ක උන්නා නම් අම්පාරෙදි තියා ආයේ සංසාරේදිවත් මුස්ලිම් ඡන්ද හම්බ වෙන්නේ නැති නිසාය. කොටි මැරුවායින් පස්සේ ආන්ඩුව බයිට් එකට ගත්තේ මුස්ලිම් උන්ය. උනුත් ඉල්ලගෙනම කන ගේම් දෙන්න ගිය නිසා. නානසාරලාට ඉත්තෑපානලාට අනගාරික පාට් දාන්න ලැබුනේය.

එතනින් නොනැවති 83 තුනේ ජාති ආලේ කොරන්න ගියත්, මැද පෙරදිගින් වෝනින් එන කොට වීරයෝ ඔක්කෝම හංගලා දැම්මේය. මුස්ලිම් එක චන්දයක් වත් ආන්ඩුවට වැටෙන්නේ නෑ කියලා දන්න අවස්ථාවාදි කාලකන්නි තම්බි දේශපාළකයෝ අනිත් පැත්තට පනින්නේ ඒ හේතුව නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. ෆොන්සේකලා, චම්පිකලා, සිරිසේනලා ඒක්ක ඒ සෙල්ලම් මහින්දටත් වඩා අමාරු කේස් වනවා බුදු ෂුවර්ය.

ඉහළ කුලයේ දෙමළු ටිකටත් උනේ ඒ සැන්තෑසියමය. දෙමළ චන්ද එකක් වත් ආන්ඩුවට හම්බ වෙන්නේ නැතිය. රිසාල්ට් එක පලා බබාටත් වඩා ආන්ඩුවට බරපතලය. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනාඩියෙන් කොටි උනේය. උන් කොටි නම්, නඩු දාලා හිරේ දාන්න ඕනාය. එහෙම නැත්නම් කේ පී ලාට වාගේ, ෆයිව් ඉස්ටාර් ෆැසිලිටීස් දීලා හුරතල් කරන්න ඕනාය. එහෙම නැත්නම් අර අලි පාටියේ ලේඛම්ගේ ගිවිසුම වගේ හොර ගිවිසුමක් ලියාගෙන අත්සන් එහෙම දාලා ජඩ මාද්දිය සාකච්ඡාවක් තියන්න ඕනාය. දේශමාමකයින්ගේ පුක චූන් වෙන්නේ ඒ වෙලාවටය.

ඔය දෙමළ දේශපාලුවෝ ටිකත් අපේ උන් වගේමය. කොටින්ම 2500 කන්න පුළුවන් කියන හරකුන් වාගේමය. කිසිම වෙනසක් නැතිය. උන්ට ඕනා ඊළමක් නැත. උන්ගේ ජනතාවට හෙන හත් වැදුනත් උන්ට පරිප්පු වඩේක ගානක් නැතිය උන්ට ඕනා රජවරුන් මෙන් බැබලෙන්න විතරය. උන් බලයට පත් උනායින් පස්සේ, දකුණේ ආන්ඩුවෙන් කරපු දේවල් වත් නොකරන්නේ, උන්ගේ තියෙන පඩත්තල ගතිය නිසාය. ප්රභාකරන් දකින දකින් තැන ඕකුන් මරා දැමුවේ ඒ නිසාය.

අපේ මැති අමතිවරුන් කරලා තියෙන්නේ මොනවාද කියා, පැනපු උන් වෙනුවෙන් ගහන මඩ කන්දරාවෙන් බලාගන්න පුළුවන්ය. සිරිසේනලාගේ පවුලේ බිස්නස් එකේ චෙයාර්මෑන් සිරිසේන බව කියන්නේය. හාන්දුරු කෙනෙක් රාජගිරියේ අක්කර පහක සුපිරි පන්සලක් හදාගෙන වැඩ ඉන්නා බව කියන්නේය. සැටලයිට් ගෙදර යන ගමන් ජනාධිපති අරමුදලෙන් බඩු අරගෙන ගියේය කියන්නේය. රාජිත ෆොරින් නැව් වලින් කොමිස් ගහලා කියලා කියන්නේය. තව අනුරාධපුරේ එකෙක්ගේ මක්කාදෝ එකක් කියන්නේය.

එතකොට හොරකම් වංචා කරලා තියෙන්නේ උන් විතරය. අනික් උන් කුක්කු බබාලාය. එතකොට අනික් සෙට් එකත් එක්කම බැලුවාම, මුන් ගහනා ගැහිලි ගැන හිතා ගන්න පුළුවන්ය. දූෂණ හා අක්‍රමිකතා එකේ තියෙන්නේ ෆයිල් 35 ක් කියන්නේත් පුදුමයක්ය. මුන් ඒ තරම් කම්බ හොරුය. කම්බ හොරෙකුට, හොරා කිය ප්‍රසිද්දියේ කියපු, මාතර සුනිල්ට කිසිම කේස් එකක් නැත්තේ ඒ නිසාය.

ඉතින් ජනතාවට සහන දෙන්නේ කෙසේද? මහරජාගේ මැනිෆැස්ටෝ එකේ ජනතාවට කිසිම සහනයක් නැතිය. එහෙම සහන දෙන්න එයාලාගේ සිස්ටම් එක අනුව කොහොමත් බැරිය. තව ආන්ඩුවේ රස්සාවල් 150,000 දෙන්න නම් පොරොන්දු දීලා තියෙනවාය. උන්ට පඩි ගෙවන්න ඕනා මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් අත්‍යාවශ්‍ය බඩු වලට ගහනා බදු මුදලෙන්ය. ආන්ඩුවේ බංකොලොත් මහා පරිමාන ප්‍රොජෙක්ට්, බිස්නස්, ඔක්ක්කෝම කවර් කරන්න වෙන්නේත් ඒ මිනිස්සුන්ටය. එහෙම ගියාම වෙන්නේ, දුප්පත් එකා තවත් දුප්පත් වෙලා, සමෘධි කාරයෝ වැඩි වෙන එකය. එතකොට, මුළු රටම ආන්ඩුවෙන් ජීවත් වෙන පිරිසක් බවට පත් වන්නේය. ඒකට කියන්නේ රාජාන්ඩු ක්‍රමය කියලාය.

මොකා ආවත් අපි ෆයිට් කරන්න ඕනා, මෙන්න මේ වාගේ හොරකම් කිරිලි, වංචා, දූෂණ, අක්රමකිතා වලින් සපිරි, සක්කිලි, තුප්පහි, මජර, කාළකන්නි, අවස්ථාවාදි දේශපාළණයට එරෙහිවය.

ඒ වගත් මෙසේය....

සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදී

උපුටා ගැනීම: http://maathalan.blogspot.com/2014/12/stable-unstable-greedy-politicians.html

[QUOTE="ජමාල්, post: 17658717, member: 510012"] [b]ඉස්ථාවර,අස්ථාවර_හා_බඩගෝස්තර[/b] [IMG]http://3.bp.blogspot.com/-LZQXFJ3-b0g/VKTZ7ONjfkI/AAAAAAAAMS4/4Mb2KoxVxcQ/s1600/10885178_1041056322578530_4830994282520322120_n.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"][FONT="Franklin Gothic Medium"]මේ රටේ ජනතාව ජනපතිවරණයක් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ ජීවන බර අඩු කරලා දෙන්න කියලාය. කාටුන් කාරයන්ගේ බඩ පිටේ ඇලුනේය. සරම්, කඩමාලු උනේය. මල්ල හිස් උනේය. ඒ කියන්නේ සමාන්‍ය ජනතාව අම්බ හිඟන්නෝ උනේය. 2016 වනතෙක්, රට පාළණයට යුද්ධය දිණූ වීරයාට වැඩි ඡන්දයෙන් වරමක් දීලා තියෙනවාය. එසේ තිබියදී, ඡන්දයකට යන්නේ ජොතිෂ්‍යකාරයෝ නිසාය. ජෝතිෂකාරයෝ මෙන්ම අන්ඩුවේ පොලිටික්කෝද, හොල්මන්ද බේරේ උනේ, ඌවේ හරින්ගේ, "දැන් ඔක්කොම හරි" සෙල්ලම නිසාය. තව අවුරුදු දෙකක් උන්නොත්, නන්න පෝල් කියලා තේරුන ජනාධිපති තුමා, වේලපත්කඩේ පිහිට පතන්නේ මේ නිසාය. මල කෙලියක්ය, නැකත් පතට අනුව, එතුමාට ඉදිරි කාළයේ ලබන්නේ, නැකත් පත පද පෙරලි ක්‍රොමේට ලිව්වාම එන ආකාරයේ කාළයක්ය. ඉතින් රටේ ජනතාව, කටු කන ඇමති සැට් එක, නහුතයක් උන ජනාධිපති උපසේනලා, වන්දිබට්ටයන් කැල ගැන පයිසෙකට මායිම් නොකරන, බෝලයක් මිරික මිරිකා ඉන්න ජනාධිපති තුමා කළේ, සාස්තර කාරයෝ ලබා දෙන ලණුව ගිලින එකය. තම ජනතාව ගැන විශ්වාසයක් ඇත්නම්, වශී බෝල මිරිකන්න ඕනා නැතිය. ජනතාව නායකයා ආරක්ෂා කොරනවාය. උන්නාන්සේ ජනතාව මතක් උනේ මේ වෙලාවේය. මේ රටේ පාලකයා කියා මතක් වෙලා තියෙන්නේ දැන්ය. එතකන් හිතාගෙන උන්නේ බාරකාරයා නොව සක්කර දෙයියෝ කියලාය. මේ චන්දයෙන් මොකා දින්නත්, මේ චන්දය නිසා, මේ රටේ තියෙන්නේ මොන තරම් සක්කිලි දේශපාළණයක්ද කියා හැමටම දැන ගන්න ලැබුනේය. ආන්ඩුවට අද එල්ලෙන්නට කිසිම වැලක් නැතිය. පිස්සෝ මෙන් කෑ ගහන්නේ, ඉස්ථාවර රට අස්ථාවර කරන්න යනවා කියලාය. කොටි බලය විනාශ කොලා කියන්නේත් එයාලාමය. ඉතිරි කොටි ඉන්නේත් එයාලා ළඟය. එකෙක් අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිය. මන් ගොන් පිල නොහොත් රුපියල් සීයේ හිඟන්නා අපෙන් අහන්නේ, කරුණා අම්මාන්ලා, පිල්ලෙයානලා කර වැරදි මොනවාද කියාය. අපිට කියන්න තියෙන්නේ ඔය චූටී මොළේන් පත්තර පිටු පිරෙන්න ලියපු, තීරූ ළිපි ටික ආයේ ආයේ කියවන්න කියලාය. ප්‍රතිපත්තිගරුක දේශපාළකයෝ කියන්නේ, මැරයන්ටත් වඩා නස්කූනී කාළකන්නියෝ කියා මාතලන් හැම දාම කියන්නේ මේ නිසාය. ඔය කියනා තරම්, බටහිර බලවේග වලට මේ රට පාළණය කරන්නවත්, කොටින්ට ඊළම දෙන්නවත් ඕනෑ කම තිබුනා නම්, 1994 සිට 2005 දක්වා කිසිම අවුලක් නැතිව වැඩේ කර ගන්න තිබුනේය. එයිටත් වඩා රනිල් සාම ගිවිසුම් ගහපු වෙලාවේ හිතේ හැටියට කර ගන්න තිබුනේය. ඒත් උන් එහෙම නොකරන්නේ මේ රටේ ඇති ලබ්බක් නැති නිසාය. ඔය උතුරේ ප්‍රශ්ණයට උනත් හොට දාන්නේ, සුළු ජන වර්ගයකට වෙනස් කම් කොරනා සීන් එක නිසාය. ඒක සුළු ජනතාවට විශේෂිත වූ දෙයක් නෙමෙයිය. මේ රටේ බහුතර දුප්පත් සිංහල ජනයාටත් තියෙන ප්‍රශ්ණයක්ය කියන දේ, ළෝකයාට කියලා දෙන්න අපේ රටේ එකෙක්වත් නැතිය. ඉන්නේ.., උන් කියනා දෙයට සප් එක දෙන, ජාතිවාදි හා ආගමවාදි කල්ලි මිස සාම දූතයෝ නොවේය. එහෙම කතා කරන එකාට කියන්නේ කොටියා කියලාය. ඒත් කොටි කියන්නේ උන් නොව, දෙමළ, මුස්ලිම්, බෞද්ධ තලෙයිබාන් කාරයෝය. මූලධර්මවාදියෝය. උන්ට නම් හැම ආන්ඩුවෙන්ම රැකවරණය ඇත්තේය. අරුන්ට හඬක් නැත. ඇත්තටම රටක විදේශ සේවයක් තියෙන්නේ මෙවන් වූ දේටය. ඒ කියන්නේ රටක ඉමේජ් එක බිල්ඩප් කරන්නටය. එහෙත් මේ රටේ විදේශ සේවය කියන්නේ ඥාති සංග්‍රහා, කොක්ටේල්, ෆොරින් ටුවර්, රජාගේ හා කටු කන බල්ලන්ගේ පැටියන්ට පැටික්කියන්ට ෆොරින් ජොබ්, සුපර් ලක්සිරි එපාට්මන්ට්ස්, සුපිරි සෙක්ස් ලයිෆ් ලබාදෙන ආයතනයක්ය. ඇමතියෙක් හිටියාට ගේම ගෙනියන්නේ විදේශ සේවය ගැන මල පොතේ අකුරක් නොදන්නා මදාවියෙකි. ඌව ඉත්තා කරගෙන ෆොරින් මිනිස්ට්‍රිය පාළනේ කොරන්නේ සෙකට්‍රි කමකට ආපු කොළඹ හතේ නෝනා කෙනෙක්ය. එ ස්ත්‍රී නිමිත්ත බොහෝ බලවත්ය, එමෙන්ම රසවත්ද ඇතිය. නැත්නම් ඔහොම වැජබෙන්න ලැබෙන්නේත් නැතිය. පොර හිතන්නේ අපේ උන්ට වගේ ජරාවක් දීලා, බඩුවක් දුන්නාම ඔක්කෝම හරි කියාය. ඒ රටවල උන් බඩු ගැහුවාට ගහන්නේ ආන්ඩුවේ සල්ලිවලින් නොව, උන් හම්බ කරනා දෙයින්ය. උන් පාටි දානේ උන්ගේ සල්ලිවලින් මිස ආන්ඩුවේ සල්ලි වලින් නොවේය. එහෙම ඒවා කලොත් ගෙදර යන්න වෙන්නේ හතර විලි ලැජාවත් විඳලාය. අපේ උන් පාටි දාලා, බීලා, නටලා නවතින්නේත් නැතිය. ගුස්තිත් අල්ලනවාය. මාද්දිය ඇමති කියන්නේ ඒවා සාමාන්‍ය දේවල් කියලාය. මදාවියන්ට ඕවා සාමාන්‍ය දේ උනාට. ෆොරින් ඩෙලිගේට්ස්ලා ගහ ගන්නේ මොළයෙන්ය. අපේ උන්ට ඒක නැත. අඩු ගානේ පුකේ වත් නැත. හීනෙන් ඇවිදින පුතෙක් ඉන්න ඇමතියෙක් එහෙම කිව්වාම, අපි හිතන්න ඕනා, මාද්දිය ප්රොකාෂ දෙන්නේත් නිදාගෙන ඉන්න ගමන්ය කියලාය. එළ පවුසි ඇර අනික් ඔක්කෝටම මේ පැත්තට එන්න උනේ දිස්තිරික්ක කේස් නිසා නොවේ. උන් ආන්ඩුව එක්ක උන්නා නම් අම්පාරෙදි තියා ආයේ සංසාරේදිවත් මුස්ලිම් ඡන්ද හම්බ වෙන්නේ නැති නිසාය. කොටි මැරුවායින් පස්සේ ආන්ඩුව බයිට් එකට ගත්තේ මුස්ලිම් උන්ය. උනුත් ඉල්ලගෙනම කන ගේම් දෙන්න ගිය නිසා. නානසාරලාට ඉත්තෑපානලාට අනගාරික පාට් දාන්න ලැබුනේය. එතනින් නොනැවති 83 තුනේ ජාති ආලේ කොරන්න ගියත්, මැද පෙරදිගින් වෝනින් එන කොට වීරයෝ ඔක්කෝම හංගලා දැම්මේය. මුස්ලිම් එක චන්දයක් වත් ආන්ඩුවට වැටෙන්නේ නෑ කියලා දන්න අවස්ථාවාදි කාලකන්නි තම්බි දේශපාළකයෝ අනිත් පැත්තට පනින්නේ ඒ හේතුව නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. ෆොන්සේකලා, චම්පිකලා, සිරිසේනලා ඒක්ක ඒ සෙල්ලම් මහින්දටත් වඩා අමාරු කේස් වනවා බුදු ෂුවර්ය. ඉහළ කුලයේ දෙමළු ටිකටත් උනේ ඒ සැන්තෑසියමය. දෙමළ චන්ද එකක් වත් ආන්ඩුවට හම්බ වෙන්නේ නැතිය. රිසාල්ට් එක පලා බබාටත් වඩා ආන්ඩුවට බරපතලය. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනාඩියෙන් කොටි උනේය. උන් කොටි නම්, නඩු දාලා හිරේ දාන්න ඕනාය. එහෙම නැත්නම් කේ පී ලාට වාගේ, ෆයිව් ඉස්ටාර් ෆැසිලිටීස් දීලා හුරතල් කරන්න ඕනාය. එහෙම නැත්නම් අර අලි පාටියේ ලේඛම්ගේ ගිවිසුම වගේ හොර ගිවිසුමක් ලියාගෙන අත්සන් එහෙම දාලා ජඩ මාද්දිය සාකච්ඡාවක් තියන්න ඕනාය. දේශමාමකයින්ගේ පුක චූන් වෙන්නේ ඒ වෙලාවටය. ඔය දෙමළ දේශපාලුවෝ ටිකත් අපේ උන් වගේමය. කොටින්ම 2500 කන්න පුළුවන් කියන හරකුන් වාගේමය. කිසිම වෙනසක් නැතිය. උන්ට ඕනා ඊළමක් නැත. උන්ගේ ජනතාවට හෙන හත් වැදුනත් උන්ට පරිප්පු වඩේක ගානක් නැතිය උන්ට ඕනා රජවරුන් මෙන් බැබලෙන්න විතරය. උන් බලයට පත් උනායින් පස්සේ, දකුණේ ආන්ඩුවෙන් කරපු දේවල් වත් නොකරන්නේ, උන්ගේ තියෙන පඩත්තල ගතිය නිසාය. ප්රභාකරන් දකින දකින් තැන ඕකුන් මරා දැමුවේ ඒ නිසාය. අපේ මැති අමතිවරුන් කරලා තියෙන්නේ මොනවාද කියා, පැනපු උන් වෙනුවෙන් ගහන මඩ කන්දරාවෙන් බලාගන්න පුළුවන්ය. සිරිසේනලාගේ පවුලේ බිස්නස් එකේ චෙයාර්මෑන් සිරිසේන බව කියන්නේය. හාන්දුරු කෙනෙක් රාජගිරියේ අක්කර පහක සුපිරි පන්සලක් හදාගෙන වැඩ ඉන්නා බව කියන්නේය. සැටලයිට් ගෙදර යන ගමන් ජනාධිපති අරමුදලෙන් බඩු අරගෙන ගියේය කියන්නේය. රාජිත ෆොරින් නැව් වලින් කොමිස් ගහලා කියලා කියන්නේය. තව අනුරාධපුරේ එකෙක්ගේ මක්කාදෝ එකක් කියන්නේය. එතකොට හොරකම් වංචා කරලා තියෙන්නේ උන් විතරය. අනික් උන් කුක්කු බබාලාය. එතකොට අනික් සෙට් එකත් එක්කම බැලුවාම, මුන් ගහනා ගැහිලි ගැන හිතා ගන්න පුළුවන්ය. දූෂණ හා අක්‍රමිකතා එකේ තියෙන්නේ ෆයිල් 35 ක් කියන්නේත් පුදුමයක්ය. මුන් ඒ තරම් කම්බ හොරුය. කම්බ හොරෙකුට, හොරා කිය ප්‍රසිද්දියේ කියපු, මාතර සුනිල්ට කිසිම කේස් එකක් නැත්තේ ඒ නිසාය. ඉතින් ජනතාවට සහන දෙන්නේ කෙසේද? මහරජාගේ මැනිෆැස්ටෝ එකේ ජනතාවට කිසිම සහනයක් නැතිය. එහෙම සහන දෙන්න එයාලාගේ සිස්ටම් එක අනුව කොහොමත් බැරිය. තව ආන්ඩුවේ රස්සාවල් 150,000 දෙන්න නම් පොරොන්දු දීලා තියෙනවාය. උන්ට පඩි ගෙවන්න ඕනා මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් අත්‍යාවශ්‍ය බඩු වලට ගහනා බදු මුදලෙන්ය. ආන්ඩුවේ බංකොලොත් මහා පරිමාන ප්‍රොජෙක්ට්, බිස්නස්, ඔක්ක්කෝම කවර් කරන්න වෙන්නේත් ඒ මිනිස්සුන්ටය. එහෙම ගියාම වෙන්නේ, දුප්පත් එකා තවත් දුප්පත් වෙලා, සමෘධි කාරයෝ වැඩි වෙන එකය. එතකොට, මුළු රටම ආන්ඩුවෙන් ජීවත් වෙන පිරිසක් බවට පත් වන්නේය. ඒකට කියන්නේ රාජාන්ඩු ක්‍රමය කියලාය. මොකා ආවත් අපි ෆයිට් කරන්න ඕනා, මෙන්න මේ වාගේ හොරකම් කිරිලි, වංචා, දූෂණ, අක්රමකිතා වලින් සපිරි, සක්කිලි, තුප්පහි, මජර, කාළකන්නි, අවස්ථාවාදි දේශපාළණයට එරෙහිවය. ඒ වගත් මෙසේය....[/FONT][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][FONT="Comic Sans MS"]සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදී[/FONT][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="red"][FONT="Comic Sans MS"]උපුටා ගැනීම: [url]http://maathalan.blogspot.com/2014/12/stable-unstable-greedy-politicians.html[/url][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom