Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්පිරිතාලයට ගිහින් ලෙඬේ ඩබල් වුණාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්පිරිතාලයට ගිහින් ලෙඬේ ඩබල් වුණාද?

වර්තමානයේ බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් තම සේවා අයිතීන් ගැනත්, එම අයිතීන් උල්ලංඝණය වීම් ගැනත් කතා වනු දක්නට ලැබේ. එම වෘත්තිකයන් වෙනුවෙන් කතා කරන, ක්‍රියා කරන වෘත්තීයසමිති සංවිධාන බොහෝය. එහෙත් ඔවුන්ගේ සේවය ලබන අසරණ රෝගී ජනතාාවගේ මූලික අයිතීන් රජයේ මෙන්ම පෞද්ගලික රෝහල් තුළ උල්ලංඝනය වීම් පිළිබඳව කතා කිරීමට එම කිසිදු සංවිධානයක් ඉදිරිපත් නොවේ.

සෞඛ්‍ය වෘත්තිකයන්ට සිය අයිතිවාසිකම් වටිනවාක් මෙන්ම රෝගී ජනතාවට ද සිය අයිතීන් වටිනා බව බලධාරීන් අමතක නොකළ යුතුය.

ලොව දියුණු රටවල රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන, ක්‍රියාකරන සංවිධාන ඒමට දක්නට ලැබේ. රෝහලකින් හෝ වෙනත් සෞඛ්‍ය ආයතනයකින් රෝගියෙකුට අසාධාරණයක් වුවෙහොත් එය විසඳා දීමට එම සංංවිධානයන් පෙරට ඒම සිදු වේ.

එහෙත් මෙරට එවැනි තත්ත්වයක් පෙර දක්නට නොලැබුණ ද, රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානය නමින් පිහිටුවා ගෙන ඇති සංවිධානය පසුගියදා කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ ප්රඥප්තියක් සකස් කර එළිදක්වන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළේය. එවැනි ප්රඥප්තියක් සකස් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා එකඟ වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය යෝජනා කෙටුම්පත් තම සංවිධානය මගින් ලබාදීමට එකඟතාවය පළ කරන බවත් සංවිධානයේ සහකාර චමිල කෝදාගොඩ මහතා පැවසීය.

ඔහු එහිදී වැදගත් කරුණක් හෙළි කළේය. එනම් ‘‘සෑම දෙනෙකුම මතකයේ තබාගෙන යුතු එක් දෙයක් තියෙනවා. ඔබ සියලූදෙනා වැටුප් ලබන්නේ අසරණ රෝගියාගේ බදු මුදලින්. රෝගියා යනු තවත් එක් කරදරයක් නෙවෙයි.

රෝගියා ඔබගේ වගකීමක්’’ යන්නයි. මෙය සෞඛ්‍ය වෘත්තිකයන්ට පමණක් නොව රජයේ නිලධාරින්ට ද එක සේ අදාළ වූ තත්ත්වයකි.

‘‘රෝහල් කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. ඔවුන් සියලූ දෙනාම අධ්‍යාපනය ලැබුවේ නිදහස් අධ්‍යාපනයෙන්. ඔබගේ අධ්‍යාපනයට බදු ගෙව්වේ මේ රටේ ජනතාව. එසේ නම් රෝගියකු වී ඔබ ළඟට එන ජනතාවට වචනයකින්වත් හිරිහැර කිරීමට ඔබට අයිතියක් නැහැ. ඔබ සියලූ දෙනා සිදුකරන වැඩ වර්ජන සදාචාර විරෝධීයි. රෝගීන්ගේ අයිතීන් නැති කරනු. රෝගීන් අගතියට පත් වන අසාධාරණ වැඩ වර්ජන ගැන ඉදිරියේදී යම්කිසි ක්‍රියාමාර්ග ගැනිමට සිදුවේවි’’ කෝදාගොඩ මහතා අවධාරණය කළේය.

මෙය ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක් වනුයේ සෞඛ්‍ය තත්ත්වයේ වැඩ වර්ජනවලින් වැඩි වශයෙන් බැට කනුයේ අසරණ දුප්පත් රෝගීන් වීම නිසාය. එසේ නොමැතිව මුදල් යහමින් අත ගැවැසෙන ධනවත් පංතියේ පුද්ගලයන්ට පුද්ගලික රෝහල්වලින් අවශ්‍ය ප්‍රතිකාර හා සේවාවන් ලබා ගත හැකි වීම නිසා ඔවුනට එමවර්ජනවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුනොවේ. රටේ ඉහළ නිලධාරීන්ට ද එසේමය. ඔවුන් අසනීප වූ විට ප්‍රතිකාර සඳහා යොමුවනුයේ රජයේ රෝහලකට නොව එක්කෝ පුද්ගලික රෝහලකටය. නැතහොත් විදේශීය රෝහලකටය. මේ නිසා සෞඛ්‍ය වර්ජනවලින් අසරණ රෝගී ජනතාව කෙතරම් බැට කෑවද බලධාරීන්ට ඒවායේ ගාණක් නැති තරම් ය.

මෙය මෙරට වත්මන් තත්ත්වයයි. රජයේ රෝහල්වලින් නිදහස් සෞඛ්‍ය සේවය හරහා බෙහෙත් හා ප්‍රතිකාර නොමිලයේ ලබා දෙන බව පුරාජේරු කීවද වර්තමානයේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ සායනයකින් බෙහෙත් ලබා ගැනීමේදී වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන බෙහෙත්වලින් ඇතැම් ඒවා සායනවල නොමැත. ඒවා මිලදී ගැනීමට සිදුවනුයේ පිටතිනි. ඇතැම් විට එම බෙහෙත වෙනුවට ලබාදිය හැකි විකල්ප බෙහෙතක් සායනයේ ඖෂධ ශාලාව තුළ තිබිය හැකිය. එහෙත් වෛද්‍යවරයා බෙහෙත් වර්ග වෙළෙඳ නාමයෙන් ලිවීම නිසා එම බෙහෙත ගත යුත්තේ අනිවාර්යයෙන් ම පෞද්ගලික අංශයෙනි. මෙහිදී ද රෝගීන්ගේ අයිතිය දැඩි ලෙස උල්ලංඝණය වීම සිදු වේ. ඒ රෝහලින් නොමිලයේ බෙහෙත් ලබා ගැනිමට ඇති අයිතිය අහිමිවීමයි.

රජයේ රෝහලක දියවැඩියා වෛද්‍ය සායනයකට ගියහොත් මෙම තත්ත්වය දැඩි සේ දක්නට ලැබේ. එසේ බෙහෙත් වර්ගයක් හෝ කිහිපයක් පිටතින් මිල දී ගැනීමට සිදුවන අවස්ථාවලදී බොහෝ රෝගීන් රෝහල් සායනයෙන් නොමිලයේ ලබා දෙන බෙහෙත් පමණක් භාවිත කිරිමට පෙලඹීම නිසා ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් පවතී. එහිදී ද රෝගියාට සිදුවනුයේ බලවත් අසාධාරණයකි.

අනෙක් අතට බොහෝ වෛද්‍ය සායනවල රෝගීන් දෙසවත් නොබලමින් ඔවුන් කියන දේ පමණක් අසමින් රෝගියාගේ සායන පොතෙහි ගත යුතු බෙහෙත් වර්ග ලියන වෛද්‍යවරු බොහෝ රජයේ රෝහල්වල සිටිති. ඇතැම් රෝගීන් ඔවුන් අසවල් පරීක්ෂණය කර ගත් බව පැවසුවද, තමන්ගේ ශරිරයේ පවතින තත්ත්වයක් පෙන්නීමට උත්සාහ දැරුව ද ඇතැම් වෛද්‍යවරුන් එය ගණන් නොගෙන පොත දෙසම අවධානය යොමු කරගෙන සිටින අවස්ථා එමටය. මෙහිදී රෝගියාට තම සැබෑ රෝගී තත්ත්ව හෙළිකර ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය අහිමි වී යයි.

ඇතැම් විට පවතින රෝගී තත්ත්වය වර්ධනය වී තිබීම පිළිබඳව රෝගියා වෛද්‍යවරයාට යමක් පෙන්වනවා විය හැකිය. එහෙත් රෝගියාට ඇහුම්කන් නොදී ඔහු හෝ ඇය පෙන්වන ශාරීරික වෙනස්කම් පිළිබඳව නොබලා පෙර මාසයේ ලියන ලද රෝග විනිශ්චයන් ද නිර්දේශිත බෙහෙත් වර්ග එලෙසම නැවත සටහන් කිරීමෙන් රෝගියාට අපේක්ෂිත සේවාව රෝහලෙන් ලැබෙන බව කිසිවෙකුට කිව හැකිද?

ඇතැම් විට රෝගීන් දහස් ගණනක් දිනකට රජයේ රෝහල් බාහිර රෝගී අංශ සායනවලින් ප්‍රතිකාර ලැබිමට පෙලඹීම නිසා ඔවුන් සෑම අයෙකුම සායනය ක්‍රියාත්මක වන පැය හතර තුළදී බලා අවසන් කිරීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වන බව වෛද්‍යවරුන්ට පැවැසිය හැකිය. එහෙත් රෝගියාගේ රෝගී තත්ත්වයේ ඇතිව ඇති වෙනසක් පිළිබඳව රෝගියා පවසන දෙයට ඇහුම්කන් නොදීමටත්, රෝගියා ඒ සම්බන්ධයෙන් පිරික්සීමෙන් වැළකීමටත් ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි මෙහිදී ගැටලූවක් පැන නගී. සායනයක වෛද්‍යවරුන් කිහිපදෙනකු සිටීම නිසා ඔවුන්ට රෝගියෙකුව හොඳින් පිරි්සීමට තරම්කාලයක් ඉතිරිව පවතී. එහෙත් මෙසේ තමන්ට නිසි පරිදි පිරික්සීමකට ලක් නොකළේ යැයි රෝගීන් ද පැමිණිලි කිරීමට නොපෙලඹීම මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වයයි. ඇතැම් විට එසේ පැමිණිලි කළහොත් එම සායනයට නැවත පැමිණීමට නොහැකි වාතාවරණයක් ඇති වනු ඇතැයි කල්පනා කරමින් රෝගීන් තමන්ට කුමන අසාධාරණයක් වුවද ඒ පිළිබඳව පැමිණිලි නොකරනවා විය හැකිය. එහෙත් ඔවුන් එසේ කිරීමෙන් තම අයිතියක් විනාශ විමට දී අහක බලා ගැනීමක් සිදු වේ.

සෑම රෝගියෙකුටම තම රෝග තත්්ත්වය පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසීමට, නිර්දේශ කරනු ලබන බෙහෙතක් පිළිබඳව දැන ගත යුතු කරුණක් වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් විමසීමට අයිතියක් තිබේ. ඒ බව මෙරට ප්‍රකට විශේෂඥ වෛද්‍යවරුන් පවා පිළිගෙන තිබේ.

එහෙත් එය ක්‍රියාත්මක නොවීම අවාසනාවකි. බොහෝ පෞද්ගලික රෝහල්වල සායන හා වාට්ටු ප්‍රතිකාර සම්බන්ධව පැමිණිලි යොමු කිරීමට පෙට්ටියක් පැවැතිය ද රජයේ රෝහල්වල එවැන්නක් බොහෝ විට දක්නට නොලැබේ.

අනෙක් අතට රෝහල් වාට්ටුවල ඇතැම් හෙදියන්, කනිෂ්ඨ සේවකයන් හා වෛද්‍යවරුන්ගේ බැණවැදීම්වලට නොසලකා හැරීම්වලට ලක්වන රෝගීහු එමට සිටිති. එහෙත් ඒ පිළිබඳව ඔවුන් පිටතට පැමිණිලි කිරිමට දැඩි බියක් දක්වති. රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය මේ පිළිබඳවත් දැඩි අවධානය යොමු කළ යුතුව ඇත.

පෞද්ගලික රෝහල් තුළ ද රෝගීන් අසාධාරණයට ලක්වේ. එක් පැත්තකින් එක් පෞද්ගලික රෝහලක සැත්කම් හා ප්‍රතිකාර සඳහා අයකරනු ලබන ගාස්තු තවත් රෝහලකින් වෙනස් වේ. රෝග පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල ද එක් රෝහලකින් තවත් රෝහලකට වෙනස් ය. රෝගියකු ප්‍රතිකාර සඳහා ඇතුල් කළ පසු නියමිත ගාස්තුවට වඩා වැඩිපුර අමතර ගාස්තු ගෙවිමට සිදුවීම නිසා ඇතැමුන්ට තම රෝහල් බිල සම්පුර්ණයෙන් ගෙවීමට නොහැකි වන අවස්ථා පවතී. එහිදී එම රෝගියා බිල ගෙවන තෙක් ම එම රෝහලේ තබා ගැනීමට බලධාරීන් ක්රියාකරනුයේ ත්‍රස්තවාදියෙකු ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගන්නවාට නොදෙවෙනි අයුරිනි.

පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වන රෝගීන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව යනුයේ සිඟන්නන් ලෙස බව රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් ධම්මික එදිරිසිංහ මහතා පවසනුයේ මේ නිසාය. පෞද්ගලික රෝහල්වලට යන රෝගීන් අන්තිමට එළියට එන්නේ හිඟන්නන් කරලා. මේ මෑතකදී සෞඛ්‍ය ඇමැතිවරයාම කියා තිබ්බා ස්ටෙන්ට් රජයෙන් නොමිලයේ දෙන බවත්, මෑතකදී පෞද්ගලික රෝහලකදී කරපු ශල්‍යකර්මයකදී රජයෙන් නොමිලයේ දෙන ස්ටෙන්ට් එකටත් රෝගියාගෙන් රෝහල රුපියල් ලක්ෂ තුනහමාරක් අය කළා කියලා. බලන්න පෞද්ගලික රෝහල් රෝගීන්ව ගසා කන හැටි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අප ඉල්ලා සිටිනුයේ කරුණාකරලා විධිමත් නීති පනවලා මේ පෞද්ගලික රෝහල් නියාමනය කරන්න කියලා. රෝගියෙකු මැරුණත් මුදල් ටික දෙනකම් මෘත දේහය නිදහස් කරන්නේ නැති පෞද්ගලික රෝහල් මාෆියාවක් රටේ තියෙන්නේ’’ ඔහු කීවේය.

ධම්මික එදිරිසිංහ මහතාට අනුව වර්තමානයේ රෝහලකට ඇතුළු වූ පමණින් රෝගියා සුරක්ෂිත නොවේ. රෝහල තුළදී රෝගියාට අපචාර සිදුවන අතර ඇතැම් විට නොසැලකිලිමත් බව නිසා මරණයට පත්වීම සිදු වේ. මේවාට වගකිව යුත්තේ කවුද? රජය මේ පිළිබඳව විභාග කර දඬුවම් ලබා දුන්නේ ද? රජය මෙම වෘත්තීය සමිතිවලට බයයි. මේ රටේ රෝගීන්ගේ අයිතිය රැකෙයිද? වෛද්‍යවරුන්ගේ වැරදීම් නිසා අතපය, ඇඟිලි අහිමි වූ රෝගීන් කොපමණ සිටීද? බෙහෙත්වරදවා ලබා දී විනාශ වූ ජීවිත කොපමණද? මේ මිනිසුන්ට සාධාරණ වන්දියක් ලැබුණාද ඔහු ප්‍රශ්න කර සිටී.

අවසානයේදී එදිරිසිංහ මහතා මෙසේද කීවේය. ‘‘හිපොක්‍රටිස්ගේ හා නයිටිංගේල් දිවුරුම දී සේවයට එන වෛද්‍යවරුන්ට හා හෙදියන්ට වැඩ වර්ජන කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට රෝගීන්ගේ අයිතිවාසිකම් බිලි දිය යුතු නැහැ’’ යනුවෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මෙහිදී පවතින වගකීම වනුයේ රෝගීන්ගේ අයිතීන්

සුරැකීමේ ප්රඥප්තියක් සකස් කර රෝගීන්ගේ අයිතීන් පිළිබඳව රෝගීන්වද දැනුවත් කරවීම හා ප්රඥප්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමයි. එවැන්නක් සිදු වුවහොත් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගීන්ට ලබාදුන් ඉහළම ප්රතිලාභයක්ලෙස එය ඉතිහාසගත වනු ඇත.

divaina

[QUOTE="sj91, post: 24279909, member: 514405"] [b]ඉස්පිරිතාලයට ගිහින් ලෙඬේ ඩබල් වුණාද?[/b] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/51737828_10212738797816855_1469987990536192000_n.jpg?_nc_cat=106&_nc_ht=scontent.fcmb2-1.fna&oh=fcb6bdc21d01e88596a9aa04b05fe3a1&oe=5D15A8BE[/IMG] [COLOR="Red"][SIZE="3"][B]වර්තමානයේ බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් තම සේවා අයිතීන් ගැනත්, එම අයිතීන් උල්ලංඝණය වීම් ගැනත් කතා වනු දක්නට ලැබේ. එම වෘත්තිකයන් වෙනුවෙන් කතා කරන, ක්‍රියා කරන වෘත්තීයසමිති සංවිධාන බොහෝය. එහෙත් ඔවුන්ගේ සේවය ලබන අසරණ රෝගී ජනතාාවගේ මූලික අයිතීන් රජයේ මෙන්ම පෞද්ගලික රෝහල් තුළ උල්ලංඝනය වීම් පිළිබඳව කතා කිරීමට එම කිසිදු සංවිධානයක් ඉදිරිපත් නොවේ. සෞඛ්‍ය වෘත්තිකයන්ට සිය අයිතිවාසිකම් වටිනවාක් මෙන්ම රෝගී ජනතාවට ද සිය අයිතීන් වටිනා බව බලධාරීන් අමතක නොකළ යුතුය. ලොව දියුණු රටවල රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන, ක්‍රියාකරන සංවිධාන ඒමට දක්නට ලැබේ. රෝහලකින් හෝ වෙනත් සෞඛ්‍ය ආයතනයකින් රෝගියෙකුට අසාධාරණයක් වුවෙහොත් එය විසඳා දීමට එම සංංවිධානයන් පෙරට ඒම සිදු වේ. එහෙත් මෙරට එවැනි තත්ත්වයක් පෙර දක්නට නොලැබුණ ද, රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානය නමින් පිහිටුවා ගෙන ඇති සංවිධානය පසුගියදා කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ ප්රඥප්තියක් සකස් කර එළිදක්වන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළේය. එවැනි ප්රඥප්තියක් සකස් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා එකඟ වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය යෝජනා කෙටුම්පත් තම සංවිධානය මගින් ලබාදීමට එකඟතාවය පළ කරන බවත් සංවිධානයේ සහකාර චමිල කෝදාගොඩ මහතා පැවසීය. ඔහු එහිදී වැදගත් කරුණක් හෙළි කළේය. එනම් ‘‘සෑම දෙනෙකුම මතකයේ තබාගෙන යුතු එක් දෙයක් තියෙනවා. ඔබ සියලූදෙනා වැටුප් ලබන්නේ අසරණ රෝගියාගේ බදු මුදලින්. රෝගියා යනු තවත් එක් කරදරයක් නෙවෙයි. රෝගියා ඔබගේ වගකීමක්’’ යන්නයි. මෙය සෞඛ්‍ය වෘත්තිකයන්ට පමණක් නොව රජයේ නිලධාරින්ට ද එක සේ අදාළ වූ තත්ත්වයකි. ‘‘රෝහල් කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. ඔවුන් සියලූ දෙනාම අධ්‍යාපනය ලැබුවේ නිදහස් අධ්‍යාපනයෙන්. ඔබගේ අධ්‍යාපනයට බදු ගෙව්වේ මේ රටේ ජනතාව. එසේ නම් රෝගියකු වී ඔබ ළඟට එන ජනතාවට වචනයකින්වත් හිරිහැර කිරීමට ඔබට අයිතියක් නැහැ. ඔබ සියලූ දෙනා සිදුකරන වැඩ වර්ජන සදාචාර විරෝධීයි. රෝගීන්ගේ අයිතීන් නැති කරනු. රෝගීන් අගතියට පත් වන අසාධාරණ වැඩ වර්ජන ගැන ඉදිරියේදී යම්කිසි ක්‍රියාමාර්ග ගැනිමට සිදුවේවි’’ කෝදාගොඩ මහතා අවධාරණය කළේය. මෙය ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක් වනුයේ සෞඛ්‍ය තත්ත්වයේ වැඩ වර්ජනවලින් වැඩි වශයෙන් බැට කනුයේ අසරණ දුප්පත් රෝගීන් වීම නිසාය. එසේ නොමැතිව මුදල් යහමින් අත ගැවැසෙන ධනවත් පංතියේ පුද්ගලයන්ට පුද්ගලික රෝහල්වලින් අවශ්‍ය ප්‍රතිකාර හා සේවාවන් ලබා ගත හැකි වීම නිසා ඔවුනට එමවර්ජනවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුනොවේ. රටේ ඉහළ නිලධාරීන්ට ද එසේමය. ඔවුන් අසනීප වූ විට ප්‍රතිකාර සඳහා යොමුවනුයේ රජයේ රෝහලකට නොව එක්කෝ පුද්ගලික රෝහලකටය. නැතහොත් විදේශීය රෝහලකටය. මේ නිසා සෞඛ්‍ය වර්ජනවලින් අසරණ රෝගී ජනතාව කෙතරම් බැට කෑවද බලධාරීන්ට ඒවායේ ගාණක් නැති තරම් ය. මෙය මෙරට වත්මන් තත්ත්වයයි. [U][SIZE="5"]රජයේ රෝහල්වලින් නිදහස් සෞඛ්‍ය සේවය හරහා බෙහෙත් හා ප්‍රතිකාර නොමිලයේ ලබා දෙන බව පුරාජේරු කීවද වර්තමානයේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ සායනයකින් බෙහෙත් ලබා ගැනීමේදී වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන බෙහෙත්වලින් ඇතැම් ඒවා සායනවල නොමැත. ඒවා මිලදී ගැනීමට සිදුවනුයේ පිටතිනි.[/SIZE][/U] ඇතැම් විට එම බෙහෙත වෙනුවට ලබාදිය හැකි විකල්ප බෙහෙතක් සායනයේ ඖෂධ ශාලාව තුළ තිබිය හැකිය. එහෙත් වෛද්‍යවරයා බෙහෙත් වර්ග වෙළෙඳ නාමයෙන් ලිවීම නිසා එම බෙහෙත ගත යුත්තේ අනිවාර්යයෙන් ම පෞද්ගලික අංශයෙනි. මෙහිදී ද රෝගීන්ගේ අයිතිය දැඩි ලෙස උල්ලංඝණය වීම සිදු වේ. ඒ රෝහලින් නොමිලයේ බෙහෙත් ලබා ගැනිමට ඇති අයිතිය අහිමිවීමයි. රජයේ රෝහලක දියවැඩියා වෛද්‍ය සායනයකට ගියහොත් මෙම තත්ත්වය දැඩි සේ දක්නට ලැබේ. එසේ බෙහෙත් වර්ගයක් හෝ කිහිපයක් පිටතින් මිල දී ගැනීමට සිදුවන අවස්ථාවලදී බොහෝ රෝගීන් රෝහල් සායනයෙන් නොමිලයේ ලබා දෙන බෙහෙත් පමණක් භාවිත කිරිමට පෙලඹීම නිසා ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් පවතී. එහිදී ද රෝගියාට සිදුවනුයේ බලවත් අසාධාරණයකි. [U][SIZE="5"]අනෙක් අතට බොහෝ වෛද්‍ය සායනවල රෝගීන් දෙසවත් නොබලමින් ඔවුන් කියන දේ පමණක් අසමින් රෝගියාගේ සායන පොතෙහි ගත යුතු බෙහෙත් වර්ග ලියන වෛද්‍යවරු බොහෝ රජයේ රෝහල්වල සිටිති. ඇතැම් රෝගීන් ඔවුන් අසවල් පරීක්ෂණය කර ගත් බව පැවසුවද, තමන්ගේ ශරිරයේ පවතින තත්ත්වයක් පෙන්නීමට උත්සාහ දැරුව ද ඇතැම් වෛද්‍යවරුන් එය ගණන් නොගෙන පොත දෙසම අවධානය යොමු කරගෙන සිටින අවස්ථා එමටය. මෙහිදී රෝගියාට තම සැබෑ රෝගී තත්ත්ව හෙළිකර ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය අහිමි වී යයි.[/SIZE][/U] [U][SIZE="5"]ඇතැම් විට පවතින රෝගී තත්ත්වය වර්ධනය වී තිබීම පිළිබඳව රෝගියා වෛද්‍යවරයාට යමක් පෙන්වනවා විය හැකිය. එහෙත් රෝගියාට ඇහුම්කන් නොදී ඔහු හෝ ඇය පෙන්වන ශාරීරික වෙනස්කම් පිළිබඳව නොබලා පෙර මාසයේ ලියන ලද රෝග විනිශ්චයන් ද නිර්දේශිත බෙහෙත් වර්ග එලෙසම නැවත සටහන් කිරීමෙන් රෝගියාට අපේක්ෂිත සේවාව රෝහලෙන් ලැබෙන බව කිසිවෙකුට කිව හැකිද?[/SIZE][/U] ඇතැම් විට රෝගීන් දහස් ගණනක් දිනකට රජයේ රෝහල් බාහිර රෝගී අංශ සායනවලින් ප්‍රතිකාර ලැබිමට පෙලඹීම නිසා ඔවුන් සෑම අයෙකුම සායනය ක්‍රියාත්මක වන පැය හතර තුළදී බලා අවසන් කිරීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වන බව වෛද්‍යවරුන්ට පැවැසිය හැකිය. එහෙත් [U][SIZE="5"]රෝගියාගේ රෝගී තත්ත්වයේ ඇතිව ඇති වෙනසක් පිළිබඳව රෝගියා පවසන දෙයට ඇහුම්කන් නොදීමටත්, රෝගියා ඒ සම්බන්ධයෙන් පිරික්සීමෙන් වැළකීමටත් ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි මෙහිදී ගැටලූවක් පැන නගී.[/SIZE][/U] සායනයක වෛද්‍යවරුන් කිහිපදෙනකු සිටීම නිසා ඔවුන්ට රෝගියෙකුව හොඳින් පිරි්සීමට තරම්කාලයක් ඉතිරිව පවතී. එහෙත් මෙසේ තමන්ට නිසි පරිදි පිරික්සීමකට ලක් නොකළේ යැයි රෝගීන් ද පැමිණිලි කිරීමට නොපෙලඹීම මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වයයි. ඇතැම් විට එසේ පැමිණිලි කළහොත් එම සායනයට නැවත පැමිණීමට නොහැකි වාතාවරණයක් ඇති වනු ඇතැයි කල්පනා කරමින් රෝගීන් තමන්ට කුමන අසාධාරණයක් වුවද ඒ පිළිබඳව පැමිණිලි නොකරනවා විය හැකිය. එහෙත් ඔවුන් එසේ කිරීමෙන් තම අයිතියක් විනාශ විමට දී අහක බලා ගැනීමක් සිදු වේ. [U][SIZE="5"]සෑම රෝගියෙකුටම තම රෝග තත්්ත්වය පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසීමට, නිර්දේශ කරනු ලබන බෙහෙතක් පිළිබඳව දැන ගත යුතු කරුණක් වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් විමසීමට අයිතියක් තිබේ. ඒ බව මෙරට ප්‍රකට විශේෂඥ වෛද්‍යවරුන් පවා පිළිගෙන තිබේ. [/SIZE][/U] එහෙත් එය ක්‍රියාත්මක නොවීම අවාසනාවකි. බොහෝ පෞද්ගලික රෝහල්වල සායන හා වාට්ටු ප්‍රතිකාර සම්බන්ධව පැමිණිලි යොමු කිරීමට පෙට්ටියක් පැවැතිය ද රජයේ රෝහල්වල එවැන්නක් බොහෝ විට දක්නට නොලැබේ. [U][SIZE="5"]අනෙක් අතට රෝහල් වාට්ටුවල ඇතැම් හෙදියන්, කනිෂ්ඨ සේවකයන් හා වෛද්‍යවරුන්ගේ බැණවැදීම්වලට නොසලකා හැරීම්වලට ලක්වන රෝගීහු එමට සිටිති. එහෙත් ඒ පිළිබඳව ඔවුන් පිටතට පැමිණිලි කිරිමට දැඩි බියක් දක්වති. රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය මේ පිළිබඳවත් දැඩි අවධානය යොමු කළ යුතුව ඇත.[/SIZE][/U] පෞද්ගලික රෝහල් තුළ ද රෝගීන් අසාධාරණයට ලක්වේ. එක් පැත්තකින් එක් පෞද්ගලික රෝහලක සැත්කම් හා ප්‍රතිකාර සඳහා අයකරනු ලබන ගාස්තු තවත් රෝහලකින් වෙනස් වේ. රෝග පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල ද එක් රෝහලකින් තවත් රෝහලකට වෙනස් ය. [U][SIZE="5"]රෝගියකු ප්‍රතිකාර සඳහා ඇතුල් කළ පසු නියමිත ගාස්තුවට වඩා වැඩිපුර අමතර ගාස්තු ගෙවිමට සිදුවීම නිසා ඇතැමුන්ට තම රෝහල් බිල සම්පුර්ණයෙන් ගෙවීමට නොහැකි වන අවස්ථා පවතී. එහිදී එම රෝගියා බිල ගෙවන තෙක් ම එම රෝහලේ තබා ගැනීමට බලධාරීන් ක්රියාකරනුයේ ත්‍රස්තවාදියෙකු ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගන්නවාට නොදෙවෙනි අයුරිනි.[/SIZE][/U] [SIZE="5"][U]පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වන රෝගීන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව යනුයේ සිඟන්නන් ලෙස බව රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් ධම්මික එදිරිසිංහ මහතා පවසනුයේ මේ නිසාය. පෞද්ගලික රෝහල්වලට යන රෝගීන් අන්තිමට එළියට එන්නේ හිඟන්නන් කරලා. මේ මෑතකදී සෞඛ්‍ය ඇමැතිවරයාම කියා තිබ්බා ස්ටෙන්ට් රජයෙන් නොමිලයේ දෙන බවත්, මෑතකදී පෞද්ගලික රෝහලකදී කරපු ශල්‍යකර්මයකදී රජයෙන් නොමිලයේ දෙන ස්ටෙන්ට් එකටත් රෝගියාගෙන් රෝහල රුපියල් ලක්ෂ තුනහමාරක් අය කළා කියලා. බලන්න පෞද්ගලික රෝහල් රෝගීන්ව ගසා කන හැටි.[/U][/SIZE] සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අප ඉල්ලා සිටිනුයේ කරුණාකරලා විධිමත් නීති පනවලා මේ පෞද්ගලික රෝහල් නියාමනය කරන්න කියලා. රෝගියෙකු මැරුණත් මුදල් ටික දෙනකම් මෘත දේහය නිදහස් කරන්නේ නැති පෞද්ගලික රෝහල් මාෆියාවක් රටේ තියෙන්නේ’’ ඔහු කීවේය. ධම්මික එදිරිසිංහ මහතාට අනුව වර්තමානයේ රෝහලකට ඇතුළු වූ පමණින් රෝගියා සුරක්ෂිත නොවේ. රෝහල තුළදී රෝගියාට අපචාර සිදුවන අතර [U][SIZE="5"]ඇතැම් විට නොසැලකිලිමත් බව නිසා මරණයට පත්වීම සිදු වේ. මේවාට වගකිව යුත්තේ කවුද? රජය මේ පිළිබඳව විභාග කර දඬුවම් ලබා දුන්නේ ද? රජය මෙම වෘත්තීය සමිතිවලට බයයි. මේ රටේ රෝගීන්ගේ අයිතිය රැකෙයිද? වෛද්‍යවරුන්ගේ වැරදීම් නිසා අතපය, ඇඟිලි අහිමි වූ රෝගීන් කොපමණ සිටීද? බෙහෙත්වරදවා ලබා දී විනාශ වූ ජීවිත කොපමණද? මේ මිනිසුන්ට සාධාරණ වන්දියක් ලැබුණාද ඔහු ප්‍රශ්න කර සිටී.[/SIZE][/U] අවසානයේදී එදිරිසිංහ මහතා මෙසේද කීවේය. ‘‘හිපොක්‍රටිස්ගේ හා නයිටිංගේල් දිවුරුම දී සේවයට එන වෛද්‍යවරුන්ට හා හෙදියන්ට වැඩ වර්ජන කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට රෝගීන්ගේ අයිතිවාසිකම් බිලි දිය යුතු නැහැ’’ යනුවෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මෙහිදී පවතින වගකීම වනුයේ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ ප්රඥප්තියක් සකස් කර රෝගීන්ගේ අයිතීන් පිළිබඳව රෝගීන්වද දැනුවත් කරවීම හා ප්රඥප්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමයි. එවැන්නක් සිදු වුවහොත් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගීන්ට ලබාදුන් ඉහළම ප්රතිලාභයක්ලෙස එය ඉතිහාසගත වනු ඇත. divaina[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom