Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

මෙය එක් යුවතියකගේ ඉස්ලාම් දහම වැළඳගත් අපූරු අත්දැකීමකි. ඇය හින්දු සමා ආයතනයට අයත් හින්දු දහමේ මූල ධර්මයන් විශ්වාසයන් ලෙස ගෙන සිටින සිව සේනා සංවිධානයට අයත් කෙනෙකි.

මෙහි අපි සඳහන් කරන කරුණු ඇයත් සමග කළ පිළිසඳරක දී ඇය ඉදිරිපත් කළ අදහස්ය. කවිතා ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු තම නම ”නූර් ෆාතිමා” වශයෙන් වෙනස් කරගත්තේය.

ප්‍ර: ඔබ ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඔබේ නම කුමක්ද?

පි: මාගේ පට බැදී නාමය පූනම්, මාගේ නම කවිතා ය.

ප්‍ර: දැන් ඔබේ ඉස්ලාමීය නම කුමක්ද?

පි: මා ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු මාගේ නම නූර් ෆාතිමා වේ.

ප්‍ර: ඔබේ වයස හා උපන් ස්ථානය පිළිබඳ පැවසුවා නම්.

පි: මා උපන්නේ බම්බායි නගරයේ ය. මා දැන් 30 වැනි වියෙහි පසුවෙමි. නමුත් මාගේ ඉස්ලාමීය දැනුම අවුරුදු පහක දරුවෙකුගේ මෙන් පැවතීම නිසා මාගේ වයස අවුරුදු පහක් යනුවෙන් කියන්නට මට සිතේ.

ප්‍ර: ඔබේ අධ්‍යාපනය පිළිබඳ පවසනවා නම්.

පි: බම්බායි නගරයේ පාසැල් අධ්‍යාපනය නිම කරමින්, උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්රිඞ්ජ් විශ්්ය විද්‍යාලයට ගියෙමි. එහි උසස් අධ්‍යාපනය හා වෙනත් කොම්පියුටර් පාඨ මාලාවන් හැදෑරුවෙමි. මාගේ ලෞකීක අවශ්‍යතාවන් සඳහා මා විවිධ සම්මානයන් ලබා ඇත්තෙමි. නමුත් මාගේ මතු දිවිය සඳහා කිසිවක් මා නොකළ බවට දුක් මුසු හැඟීමක් මා තුළ රැුව් පිළිරැුව් දෙමින් තිබේ.

ප්‍ර: ඔබේ විවාහය හා දරුවන් පිළිබඳ පවසනවා නම්.

පි: මා විවාහ කරගත්තේ බම්බාහි ය. පසුව මා මාගේ ස්වාමි පුරුෂයා සමග බහ්රෙයින් රටට පැමිණියෙමි. මට පිරිමි දරුවෙන් දෙදෙනෙකු සිටී.

ප්‍ර: ඔබ ඉස්ලාම් දහම පිළිගැනීමට ඉවහල් වූ කරුණු මොනවාද?

පි: ඇත්ත වශයෙන්ම මෙය ඉතා අගනා ප්රශ්නයකි. මා ප්‍රථමයෙන් අල්ලාහ්ගේ දයාවට කෘතඥ වෙමි. නබි (සල්* තුමන් ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සඳහා ජනයා වෙත එවා අල්ලාහ් දයාව දැක්වූවා සේ මා වෙත ද අල්ලාහ් දයාව දැක්වූයේය. මුස්ලිම් වරුන් දැකීම පවා පිළිකුල් කළ පරිසරයකයි මා හැදුනේ වැඩුනේ. මාගේ යුග දිවියෙන් පසුවයි මා ඉස්ලාම් දහම වැළඳගත්තේ. නමුත් මාගේ තරුණ වියෙහිදීම මා ප්‍රතිමා වන්දනය පිළිකුල් කළෙමි. වරක් නාන කාමරයෙහි තිබූ ප්රතිමාවන් ඉවත් කිරීම තාමත් මාගේ මතකයේ ඇත. එම අවස්ථාවෙහි මාගේ මව මට අවවාද කළත් ”තමන්ටම කිසිදු පිහිටක් කරගැනීමට හැකියාවක් නොමැති මෙම ප්‍රතිමාවන්ට ඔබ යාඥා කරමින් ලැබෙන සුගතිය කුමක්ද?” යනු මාගේ මවගෙන් ප්රශ්නකළෙමි.

යුවතියක් යුග දිවියට පා තබන විට තම ස්වාමි පුරුෂයාගේ දෙපා සෝදා එම ජාලය පානය කළ යුතුයි යනු හින්දු ආගමික සිරිතක් වූවත් මා එය තරයේ ප්‍රතික්ෂේප කළෙමි. මේ අවස්ථාවෙහි දී මා විවිධ තරවටු කිරීම්වලට ලක්වුනෙමි. මා පාසලක ගුරු වෘත්තිය සඳහා බැඳුනෙමි. මා පාසලට යන එන විටත්, වෙනත් ගමන් බිමන් යන විටත් මම ම කාරය පැදවීමට පුරුදුවී සිටියෙමි. මෙවන් පසුබිමක අසලින් වූ ඉස්ලාමීය මධ්‍යස්ථානයකට යෑම පුරුද්ද මට ඇතිවිය. මුස්ලිම්වරුන්ගේ කථාව තුළින් ඔවුන් ප්‍රතිමාවන්ට යාඥා නොකරන බව දැනගත්තෙමි. ඔවුන් වෙනත් දෙවිකෙනෙකුගෙන් සියළු භාග්‍යයන් අපේක්ෂා කරති. මොවුන්ගේ මෙම සංකල්පය කෙරෙහි මා තුළ යම් බැඳීමක් ඇතිවිය. මුස්ලිම් වරුන් මුළුමනින් අල්ලාහ්ට අවනත වී කි‍්‍රයා කරන බව මට අවබෝධ වෙන්නට විය.

ප්‍ර: ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

පි: මුස්ලිම් වරුන්ගේ සලාතය මා බෙහෙවින් ආකර්ෂණය කළ එකක් විය. මුලින් මට මෙයයි සලාතය යන දැනුමක් නොතිබිනි. මෙය හුදු ශාරීරික ව්‍යායාමයක් යනුවෙනුයි මා සිතාගෙන සිටියේ. ඉස්ලාමීය මධ්‍යස්ථානයකට යෑමෙන් පසුවයි මෙය මුස්ලිම්වරුන්ගේ සලාතය බව මා දැනගත්තේ. මා නින්දට යන හැමවිටම මට හීනයක් දැනුනි. හතරස් කෝනයකින් යුත් යමක් මට එහි දිස්විය. සමහර අවස්ථාවල බියට පත්වී නින්දෙන් අවදිවූ අවස්ථා ද විය. මෙය දිගින් දිගටම මට පෙනෙන්නට විය. එම හතරස් කෝනයෙන් යුත් දේ කඃබාවයි යන දැනුම මට එම අවස්ථාවෙහිදී නොතිබුනි. පසුවයි මා එය දැනගත්තේ.

ප්‍ර: ඔබ ඉස්ලාම් දහම වැළඳගත් බව ඔබේ පවුලේ උදවිය දැනගත්තේ කෙසේ ද?

පි: මාගේ විවාහයෙන් පසු මා බහ්රෙයින් රට ට ගියෙමි. බහ්රෙයින් මුස්ලිම් රටක් වීම නිසා ඉස්ලාම් පිළිබඳ දැන ගැනීමේ පසුබිමක් එහි මට විය. අපේ නිවස අවට බොහෝ මුස්ලිම්වරුන් වෙසුනහ. මාගේ හොඳ මිතුරියක් බවට මුස්ලිම් යුවතියක් විය. ඇය ව හමුවීමට හැමවිටම යෑමේ පුරුද්දක් මට තිබුනි. නමුත් ඇය මා හමුවීමට එන්නේ කලාතුරකිනි. රමළාන් මස තුළ ඇයගේ නිවසට මට නොපැමිණෙන ලෙස මාගේන් ඉල්ලා සිටියාය. හේතුව, එම මාසයෙහි අධික යාඥාවන්හි නිරතවීමට තිබීම නිසා ඔබේ පැමිණීමෙන් එයට යම් බාධාවක් ඇතිවෙයි දෝ යනු මා බියවෙමි යනුවෙන් ඇය කීවාය. ඉස්ලාම් දහම දැනගැනීමටත්, මුස්ලිම්වරුන් කරන යාඥා ක්‍රම පිළිබඳ දැනගැනීමටත් මා තුළ පැවතුනේ පුදුම කැමැත්තකි. මාගේ මිතුරියගෙන් මා බැගෑපත්ව ඉල්ලා සිටියේ මා ඔබේ නිවසට පැමිණීම නොවළක්වන්න, මා ඔබ කරන යාඥාවන් බලා සිටිනවා මිස එයට කිසිදු බාධාවක් නොකරමි යනුවෙනි. ඉන් පසු ඇය කිසිවක් නොකීවාය. මා ඇය කරන සලාතයන් දෙස හොඳින් අවධානය යොමු කර මාද එසේ කිරීමට උත්සහ කළෙමි. පසුව මා ඇයගෙන් ඇය කළ මෙම යාඥාවන් පිළිබඳ ප්රශ්නකළෙමි. මෙයයි සලාතය මෙහි පාරායනය කරනු ලබන්නේ ශුද්ධවූ අල්කුර්ආනයයි. මෙසේ කිරීමට මා තුළත් ආශාවක් ඇතිවිය. එම යාඥාවන් කළ යුතු නියම ක්‍රමය පිළිබඳ මට දැනුමක් නොවූවත්, මාගේ නිවසේ එක් කාමරයක් වසාගෙන මිතුරිය කළා සේ කිරීමට පුරුදුවුනෙමි.

වරක් කාමරයේ දොර වැසීමට අමතක වී සලාතය කරමින් සිටියෙමි. අනපේක්ෂිත අන්දමට එම කාමරයට පිවිසුනු මාගේ ස්වාමි පුරුෂයා, නුඹ කරමින් සිටියේ කුමක්දැයි මාගේන් ප්‍රශ්නකළේය. එයට මා සලාතය කළ බව පිළිතුරු දුන්නෙමි. නුඹ හොඳ සිහියකින් ද කි‍්‍රයා කරන්නේ? නුඹට දන්නවාද නුඹ කියන්නේ කුමක්ද කියා? එම අවස්ථාවෙහි ඇති වූ බිය නිසා අත පය වෙව්ලන්නට පටන් ගත්තේය, නමුත් සැනින් මා තුළ ඇතිවූ ධෛර්යය නිසා මෙම අභියෝගයට මුහුණ දීමේ තත්ත්වයට මා පත්වුනෙමි. මා ඉස්ලාම් දහම පිළිගත් බවත්, එබැවිනුයි මා සලාතය කරමින් සිටී බවත් ශබ්ද නගා පැවසුවෙමි. එයට මාගේ ස්වාමි පුරුෂයා නුඹ මොනවද දොඩවන්නේ? නුඹ පැවසූ දේ ධෛර්යය තිබේ නම් යළි පවසපන් යනු කියා මා වෙත කඩා පැන්නේය, යළි මා තුළ ධෛර්යය ඇති කරගෙන එයම පැවසුවෙමි. එවිට මාගේ ස්වාමි පුරුෂයා මට දරුණු ලෙස පහර දෙන්නට විය. මෙම ශබ්දය ඇසූ මාගේ සහෝදරිය ද එහි පැමිණ මාගේ ස්වාමි පුරුෂයා වැළැක්වූයේය. මාගේ ස්වාමි පුරුෂයා සිදුවූ දේ පැවසූ විට ඇය ද මට පහර දෙන්නට විය. මා ඇයට ඔබ මාගේ විෂයෙහි ඇඟිලි ගැසීමට අවශ්‍ය නැති බවත් මට හොඳ හා නරක කුමක්ද? යනු හොඳින් දන්නා බව කී විට, මාගේ ස්වාමි පුරුෂයා කුපිත වී මා සිහිසුන් වන තරමට පහර දුන්නේය.

ප්‍ර: ඔබ මෙවැනි පීඩනයකට පත්වූ විට ඔබේ දරුවන් කොහේ සිටියේ ද? එවිට ඔවුන් කීවෙනි වියෙහි පසුවූයේද? ඔබ එම තාඩන පීඩනයන්ගෙන් කෙසේ ද බේරුනේ?

පි: මෙම කටුක අවස්ථාවෙහි මාගේ දරුවන් සිටියේ නිවසෙහි තමයි. එවිට මාගේ ලොකු පුතාගේ වයස නමයයි. පොඩි පුතාගේ වයස අටයි. මෙම සිද්ධියෙන් පසු කිසිවෙකු හමුවීමට හෝ කිසිවෙකු සමග කථා කිරීමට හෝ මට අනුමැතියක් නොලැබුනි. මා කුටියක දමා වසා දැමුවෝය. මෙම අවස්ථාව වන විටත් මා නිසි ලෙස ඉස්ලාම් දහම වැළඳගෙන සිටියේ නැත. නමුත් මා ඉස්ලාම් දහම පිළිගත්තෙමි යන වචනයන් පවසා සිටියෙමි.

ඝන අඳුරු රාති‍්‍රයක මා කුටියක වසා දැමූ අවස්ථාවක, මාගේ ලොකු පුතා මා වෙත පැමිණ මාගේ දෙඅත් වල කඳුළු සැලෙන තරම් ඇඬුවේය. මා පවුලේ සෙසු අය කොහේදැයි ප්‍රශ්න කළ විට, ඔවුන් ආගමික යාඥාවන් කිරීම සඳහා නිවසින් පිටත්ව ගිය බව ඔහු පැවසුවේය. (එය හින්දු උත්සව දිනයක් විය*. මාගේ පවුලේ උදවිය මා ඝාතනය කිරීමට තීරණය කර ඇති නිසා මට නිවසින් ඉක්මනින් පිටත්ව යන ලෙස ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේය. එයට මා එසේ කිසිවක් සිදුනොවෙයි, මින් ඉදිරියට ඔවුන් මට කිසිදු හිංසාවක් නොකරයි, ඔබ හොඳින් ඉන්නට ඕන, ඔබේ මල්ලිවද හොඳින් බලාගන්නට ඕන යනුවෙන් පවසා මාගේ සෙනෙහවන්ත පුතාව සැනසුවෙමි. නමුත් මාගේ එම දරු සෙනෙහස මාව නිවසින් ඉක්මනින් පිටත්වන්න යනුවෙන් දිගටම ඉල්ලා සිටියේය. එසේ නොව ඔබව සැබවින්ම ඔවුන් ඝාතනය කරයි. ඉන් පසු සදහටම ඔබව දැකීමේ භාග්‍යය අපට නැතිවී යයි ඒ නිසා ඔබ යන්න යනුවෙන් දුක්මුසුව කියා සිටියේය. ”මාගේ දයාබර අම්මේ! ඔබව ඝාතනය කරයි ඔබ යන්න” මෙසේ ඔහු යළි යළි පැවසීම නිසා මා නිවසින් පිටත්වීමට තීරණය කළෙමි. එම අවස්ථාවෙහි මාගේ ලොකු පුතා පොඩි පුතා අමතා කියූ දේ මා දැන් සිතන විටත් ඉමහත් කම්පනයක් මා තුළ ඇතිවෙයි. මල්ලියේ! අවදිවන්න අපේ ආදරනිය මව දැන් අපෙන් වෙන්වී යන්නටයි යන්නේ. මින් පසු අපේ ආදරනීය මව දැකීමට හැකිවෙයිදෝ කියා කිව නොහැක.

මා කුටියක සිරකර තැබීම නිසා, මාගේ පොඩි පුතාව බොහෝ දිනකට පසුවයි මට බැලීමේ භාග්‍යය උදාවුනේ. මා දුටු සැනින් හඬා වැළපුනු ඔහු, මා ඔහුගෙන් ඈත් වූ විට ඔහුගේ හැඬීම තවත් උත්සන්න විය. මාගේ දෙපා මා ඉදිරියට තැබූ විට අම්මා! ඔබ අපෙන් වෙන්වී යන්නටද යන්නේ? යනුවෙන් කඳුළු සලමින් ඔහු ඇසුවේය. ඇත්ත වශයෙන්ම මවෙකුට තම ජීවිතයේ මුහුණ දීමට සිදුවූ මීටත් වඩා කටුක, දුක් බර අවස්ථාවක් තිබිය නොහැක. මේ අවස්ථාවේ දී මට කෙතරම් ලොකු කම්පනයක් ඇතිවන්නට ඇත් ද? යනු විශේෂයෙන් කියන්නට අවශ්‍ය නැතැයි සිතමි. මා අනිවාර්්‍යයෙන්ම ඔබලා යළි හමුවෙමි යනුවෙන් උතුරා යන මව් සෙනෙහසින් පැවසූ විට මට නොදැනුවත්ම මාගේ දෙනෙත් වලින් කඳුළු සැලූනි. එම අඳුරු රාති‍්‍රයේ මා දස මසක් කුස හොවා, මාගේ ලේ කිරි කර පෙවූ මාගේ සෙනෙහවන්ත දරුවන්ගෙන් සමුගත්තෙමි. මාගේ එම දරුවන්ද නිවසේ ප්‍රධාන දොර කොඩ තෙක් පැමිණ අත වනා මට සමුදුන් විට ඔවුන්ගේ දෙනෙත් වල කඳුළු පිරී තිබුනි. මා ඔවුන්ගේ දෙනෙත්වලින් ඈත්වන තෙක් ඔවුන් ඇස් නොපියා බලාගෙන සිටියේය. එම අවස්ථාවේ දී මව් සෙනෙහස, දරුවන් කෙරෙහි ඇති අසීමිත ආදරයට වඩා ඉස්ලාම් දහම කෙරෙහි වූ ඇල්ම බලවත්ව පැවතුනා යැයි කීවා නම් මා නිවැරදි. මාගේ දරුවන්ට සෙනෙහස දැක්වීමට අපොහොසත්වූ මවෙකු වශයෙන් මා, මා තුළ හැඬුවෙමි. මෙය දරාගෙන මට පැය තබා ගමන් කිරීමට වීරියක් නොතිබුනි. නමුත් ඉදිරියට පය තැබුවෙමි. මෙම ශෝචනීය අවස්ථාව මට අමතක කිරීම ඉතා අසීරුය. මෙම කටුක අත්දැකීම මතකයට නැගෙන හැම මොහොතකම, එවකට මුස්ලිම් වරුන් තම ඥාතීන්, නිවස් සියල්ල අත්හැර ඉස්ලාම් වෙනුවෙන් මක්කාවෙහි සිට මදීනාවට ගිය හිජ්රත් (සංක්‍රමණය* මා සිහිපත් කරමි.

ප්‍ර: ඔබ කුමන ස්ථානයකට ගොස් ද ඉස්ලාම් දහම වැළඳගත්තේ?

පි: මා නිවසෙහි සිට ගමන් කළේ පොලිස් ස්ථානය වෙතයි. එහි මා කථා කරන භාෂාව කිසිවෙකුට නොතේරුනේය. නමුත් එහි වූ කෙනෙකුට ඉංග්‍රීසි පුළුවන් විය. මාගේ තත්ත්වය ඉතා අයහපත් වූ නිසා සිහිසුන්වූ කෙනෙකු වශයෙනුයි මා සිටියේ, මද වේලාවක් විවේකීව සිටීමට අවසර ඉල්ලා පසුව මා ඔවුන්ට ඉස්ලාම් දහම පිළිගැනීමේ අරමුණින් මා නිවසින් පිටත්වූ බව දන්වා සිටියෙමි. සිදුවූ සියල්ල එහි විස්තර කිරීමට මට අසීරු විය. ඒ අතුරින් කෙනෙකු මා ද මුස්ලිමෙකි. ඔබට හැකි හැම උදව්වක්ම මා නොපැකිලව කරමි. පසුව එම නිලධාරියා ඔහුගේ නිවසට මා කැඳවාගෙන ගොස් පවුලේ අයට මා හඳුන්වා දී එහි නවාතැන් ගැනීමට සියළු පහසුකම් කර දීමට තරම් ඔහු කාරුණික විය. පසු දින පොලිසියට පැමිණී මාගේ ස්වාමි පුරුෂයා බිරිඳ පැහැරගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් කළ විට, ඔබේ බිරිඳව පැහැර ගැනීමක් සිදු නොවූ බවත්, ඇය පැමිණියේ පොලිස් ස්ථානය වෙත බවත්, තවද ඇය ඉස්ලාම් දහම පිළිගැනීමට කැමැත්තෙන් පසුවෙන බවත් එම නිලධාරියා කියා සිටියේය. නමුත් මෙහි ඥාතීන් කිසිවෙකු නැත, ප්රකෝපයට පත්ව සිටී මාගේ ස්වාමි පුරුෂයා සමගද මට යන්නට නොහැක. මාගේ ගිණුමෙහි වූ මුදල්, රන් ආභරණ සියල්ල ඔහුට මා දෙන බවත්, ඔහු සමග මා නොයන බව කළ පැමිණිල්ල ස්වාමි පුරුෂයාට එම නිලධාරියා දන්වා සිටියේය. මුලින් මාගේ ස්වාමි පුරුෂයා එයට එකඟ නොවූවත්, මාගේ දැඩි ස්ථාවරය අවබෝධ කරගත් ඔහු, ලිකිතව සියල්ල භාරදෙන බව පවසා සිටියේය.

දැන් ඔබේ පවුලේ උදවිය ඔබට කිසිදු හිරි හැරයක් නොකරයි. ඔබේ කැමැත්ත අනූව ඔබට ඉස්ලාම් දහම පිළිගත හැකිය යනුවෙන්, මට සියළු පහසුකම් කරදුන් පොලිස් නිලධාරිය පැවසුවේය. එම නිලධාරියාට මා ස්තූති කර, මාගේ සිරුරෙහි වූ තුවාලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මා රෝහලකට ගියෙමි. එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට මට සිදුවිය. වරක් වෛද්‍යවරයා මාගෙන් ඔබ පැමිණ සිටින්නේ කොහේ සිටද? යනුවෙන් ප්‍රශ්න කළේය. ඔබේ පවුලේ කිසිවෙකු ඔබව බැලීමට නොපැමිණියේ මන්ද? යනු හේතුව විමසා සිටියේය. මා කිසිදු පිළිතුරක් දීමට නොහැකිව තුෂ්නිම්භුතව සිටියෙමි. මාගේ නිවසේ සිට මා එකම හේතුවක් මතයි පිටත්වුනේ, දැන් මට පිහිටවීමට ඥාතීන්ද, නෑදැයෝද නැත. මාගේ එකම නෑකම ඉස්ලාම් පමණි. මෙයයි ජයග්‍රහණයෙහි මුල් පියවර වශයෙන් මා දකින්නේ. පොලිස් නිලධාරිවරයා මා සිය සහෝදරියෙකු සේ සිතා මට ඔහුගේ නිවසෙහි නවාතැන් දුන්නේය. මා කිසිවෙකු නොවී තනිවූ එම රාති‍්‍රයේ මට නවාතැන් දුන් එම අවස්ථාව මට අමතක කළ නොහැක.

මා නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාරගත් අවස්ථාවෙහි මාගේ ඉදිරි පියවර කුමක්ද? යනු සිතා බෙහෙවින් දුක්වුනෙමි. ශාන්තිය හා සමාදානය සොයන්නේ කොහේද? යන ප්රශ්නය මා තුළ පැන නැගෙමින් තිබිනි. මා රෝහලෙන් පිටත්වී කෙලින්ම ගියේ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් වෙතය. එම අවස්ථාවෙහි එහි එක් මහළු වියෙන් පසුවූ කෙනෙකු හැර වෙන කිසි කෙනෙකු නොවීය. ඔහුට මා පැමිණුනු හේතුව පිළිබඳ දන්වා සිටියෙමි. මදක් කල්පනා කළ ඔහු, දුව! ඔබ ඇඳ සිටින මෙම ඇඳුම මුස්ලිම් කාන්තාවකට උචිත ඇඳුමක් නොවෙයි ඉස්ලාමීය කාන්තාවක් අඳින ඇඳුමෙන් සැරසෙන ලෙස මාගෙන් ඉල්ලා සිටියේය. එවිට මා සතුව තිබුනු සොචිචමෙන් හිජාබයක් මිළදී ගෙන ඇඳගත්තෙමි. පසුව එම මහළු වියෙහි පසුවූ කෙනා මට ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ පහදා දුන් අතර සලාතය සඳහා දෝවනය කරන ආකාරයද කියා දුන්නේය. මා දෝවනය කරගැනීමෙන් පසු මා එක් කාමරයට කැඳවාගෙන ගියේය. එම කාමරයේ බිත්තිය මත රූපයක් එල්ලා තිබුනි. මාගේ හීනයෙහි කුමන රූපය මා දකිමින් සිටියේද එම රූපයම මා එහි දුටු විට බියට පත්වී කෑගසුවෙමි. හේතුව මා හීනෙන් මෙය දැක බියවූ වාරද අනන්තය. එයට එම මහළු කෙනා මදහස් පාමින්, මෙයයි මක්කාවෙහි පිහිටා තිබෙන ශුද්ධවූ කඃබාව, ලොව පුරා සිටින මුස්ලිම්වරුන් හජ් කර්තව්‍ය ඉටු කිරීම සඳහා පැමිණෙන්නේ මෙම නිවස වෙතයි. එය ”ෙබෙතුල්ලාහ්” අල්ලාහ්ගේ නිවස, ඒ පිළිබඳ දැන ගැනීමට බෙහෙවින් මා ප්‍රිය කළෙමි. මා ඔහුගෙන් අල්ලාහ් වෙසෙන්නේ මෙම නිවසේ ද? යනුවෙන් ප්‍රශ්න කළෙමි. මා යොමු කළ හැම ප්‍රශ්නයකටම සතුටින් පිළිතුරු දෙමින් සිටියේය. ඉස්ලාම් පිළිබඳ හොඳ ඥානයක් ඔහු සතු බව මා දැනගත්තෙමි. ඔහු සමග කථා කරමින් සිටී එම අවස්ථාවේ මාගේ සියළු පීඩනයන් මට අමතක වී තිබුනි. හැම දෙයක් පිළිබඳම මාගේ භාෂාවන් පැහැදිළි කළ නිසා මට එය පහදා ගැනීමට පහසු විය.

පසුව කලිමා ප්‍රතිඥාව එනම් ”ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලූල්ලාහ්” (යාඥා කරනු ලැබීමට එකම සදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත, මුහම්මද් (සල්* තුමන් අල්ලාහ්ගේ ¥තවරයා* බව මා ප්‍රකාශ කර ඉස්ලාම් දහම වැළඳගත්තෙමි. පසුව මුස්ලිම් යනු කව්ද? ඉස්ලාම් යනු කුමක්ද? යනු මට පැහැදිළි කළේය. එම අවසථාව වන විට මා තුළ කිසිදු සිත් තැවුළක් නොවීය. මා තුළ අධ්‍යාත්මිකව ආලෝකයක් දැක්කෙමි. අපවිත්‍ර දෙයකින් පිරිසිදුවූ හැඟීමක් මා තුළ අත්වින්දෙමි.

එම ඉස්ලාමීය මධ්‍යස්ථානයෙහි භාරව කටයුතු කළ කෙනා, මා ඔහුගේ සිය දියණිය වශයෙන් සිතා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් සියළු පහසුකම් මට කර දුන්නේය. පසුව මුස්ලිම් පවුලක මාගේ විවාහය සඳහා සියළු සූදානම් කළේය. මා තුළ වූ ප්‍රථම අභිලාෂය අල්ලාහ්ගේ පරිශුද්ධ නිවසවූ කඃබාව බැහැ දැකීමයි. අල්ලාහ්ට සියළු ප්‍රශංසා හිමිය මාගේ එම ආශාවද ඔහු ඉටු කර දුන්නේය. මා උම්රා යාඥාව ඉටු කළෙමි.

ප්‍ර: ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු ඔබ ඉන්දියාවට ගියාද?

පි: නැත. මා ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු ඉන්දියාවට නොගියෙමි. එසේ යෑමේ අවශ්‍යතාවක්ද මට නැත. මාගේ පවුලේ උදවියට ඉන්දියාවෙහි උසස් මට්ටමේ දේශපාලනික සම්බන්ධකම්, ආගමික මධ්‍යස්ථානයන් සමග විවිධ සම්බන්ධකම් ඇත. මාව ඝාතනය කරන්නන්ට තිළිණ ලෙස මුදල් පිරිනමන බව ඔවුන් දන්වා ඇත. මා මුස්ලිමෙකු වශයෙන් සිටීම පිළිබඳ බෙහෙවින් මා ආඩම්බර වෙමි. මාගේ ජීවිතය ඉස්ලාමීය ආලෝකය මැද්දේ ගෙන යෑමටයි මා පි‍්‍රය කරන්නේ.

ප්‍ර: ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ”ජිහාද්” පිළිබඳ ඔබේ මතය කෙසේ ද පැවතුනේ?

පි: ජිහාද් පිළිබඳව හා එය කරන්නන් පිළිබඳව වැරදි මතයකුයි මා තුළ වපුරා තිබුනේ. නමුත් මට දැන් සැබෑ දේ කුමක්ද? යනු වැටහේ. මා එම උසස් කර්තව්‍ය කරන්නන්ව පි‍්‍රය කරමි. මා ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රාර්ථනා කරමි. අල්ලාහ් මට පිරිමී දරුවෙකු භාග්‍යයක් වශයෙන් පිරිනමා ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙහි සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් සටන් කරන කෙනෙකු වශයෙන් ඔහු පත්විය යුතු බව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. අල්ලාහ්ගේ කැමැත්ත අනූව ඔහුගේ දහමෙහි දියුණුව කරා කැපවී කටයුතු කරන දරුවන් සේ මාගේ දරුවන් ඇති දැඩි කරමි.

ඇත්ත වශයෙන්ම මෙම ආදර්ශමත් කාන්තාවගේ ජීවිතය තුළින් අපි උගත යුතු දේ බොහෝය.

පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි පාඨයන් හා මෙම උතුම්වූ කාන්තාව තම ජීවිතය තුළ මුහුණ දුන් අභියෝගයන් සසඳා බලන්න.

”අපි විශ්වාස කළෙමු” යනු පැවසීමෙන් (පමණක්* ඔවුන් පරීක්ෂණයට ලක් නොකෙරෙන බව මිනිසුන් සිතාගෙන සිටින්නේද?. නියතයෙන්ම ඔවුන්ට පෙරවූවන්වද අපි පරීක්ෂණයට ලක් කළෙමු. සැබවින්ම සත්‍ය ප්‍රකාශකරන්නන් අල්ලාහ් දන්නේය, තවද බොරු කරන්නන්වද ඔහු නියතයෙන් දන්නේය.” (ශු අල්කුර්ආනය 29: 2, 3*.

”ඔබලාට පෙර සිටි (විශ්වාසවන්තයින් වූ* අයට සිදු වූ වේදනා දුක් කරදර වැනි දේ ඔබලා නොලබාම, ඔබලාට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ යැයි ඔබලා සිතන්නේද? ඔවුනට දිළිඳු භාවයද, පීඩාවද ඇති විය. තවද (එවකට සිටී* ¥තවරයා ද ඔහු සමග සිටි විශ්වාසවන්තයින්ද අල්ලාහ්ගේ පිහිට කවර විටක ඒ දැයි හඬ නගන තුරු ඔවුහු කම්පනයට ලක්කරනු ලැබූහ. දැනගනු, (විශ්වාසවන්තයින්ට* නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ළඟම ඇත.” (ශු අල්කුර්ආනය 2: 214*.

”තවද බියෙන් හා සාගින්නෙන්ද වස්තුන්, ජීවිත හා බෝග(වල* පරිහානියෙන්ද අපි ඔබලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීක්ෂණයෙහිදී නොසැළෙන* ඉවසිලිවන්තයින්ට සුභ පතන්න. ඔවුන් කවරෙක්ද යත් ඔවුන් වෙත යම් විපතක් ඇති වූ විට ඔවුහු ”අපි නියත වශයෙන්ම අල්ලාහ්ගේය. තවද අපි නියත වශයෙන්ම ආපසු යන්නේ ඔහු වෙතම” යැයි පවසති. ඔවුන් හට ඔවුන්ගේ හිමියන් වෙතින් ආශිර්වාද හා දයාව ඇත. තවද යහමඟ ලද්දෝ ඔවුහුමය.” (ශු අල්කුර්ආනය 2: 155-157*.

”අධෛර්ය නොවනු. දොම්නස් නොවනු. ඔබලා සැබෑ විශ්වාසවන්තයින් නම් නිසැකයෙන්ම විශිෂ්ඨත්වයට පත්වන්නෝ ඔබලාමය.” (ශු අල්කුර්ආනය 3: 139*.

”නියතයෙන්ම කවුරුන් අල්ලාහ් අප හිමියන් බව පවසා එහි ස්ථීරව සිටින්නේද (ඔවුන්ගේ මරණ මංචකයේ* දේව ¥තවරුන් ඔවුන් වෙත බැස පැමිණ ඔබලා බියනොවන්න! ඔබලා දුක් නොවන්න! ඔබලාට පොරොන්දුවූ ස්වර්ගය මගින් සුභාශිංෂණය ලබන්න (යනුවෙන් පවසති*.” (ශු අල්කුර්ආනය 41: 30*.

”එබැවින් අපහසුවත් සමග පහසුව ඇත, අපහසුවත් සමග පහසුව ඇත” (ශු අල්කුර්ආනය 94: 5,6*

”විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට ඔබ උදව්කළ විට ඔහුද ඔබට උදව් කරන්නේය, තවද ඔබගේ පාදයන් (ඔහු* ස්ථිරකරන්නේය” (ශු අල්කුර්ආනය 47: 7*

”අල්ලාහ් ඔබලාට උපකාරී වන්නේ නම් කිසිවෙකුට ඔබලා ජයගත නොහැකිය. තවද ඔහු ඔබලා අත්හැර දැමුවහොත් ඔහුගෙන් පසු ඔබලාට පිහිටවන්නේ කවරකුද? විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහි පමණක් භාර කළ යුතුය” (ශු අල්කුර්ආනය 3: 160*.

”තවද යහපත් අවසානය බිය බැතිමතුන්ටය” (ශු අල්කුර්ආනය 7: 128*.

පරිවර්තනය: අබූඅස්මා.

[CODE]http://yayuthumaga.com/new/?p=383[/CODE]

[QUOTE="sirajstc, post: 12657103, member: 91140"] [b]ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?[/b] [SIZE=3]මෙය එක් යුවතියකගේ ඉස්ලාම් දහම වැළඳගත් අපූරු අත්දැකීමකි. ඇය හින්දු සමා ආයතනයට අයත් හින්දු දහමේ මූල ධර්මයන් විශ්වාසයන් ලෙස ගෙන සිටින සිව සේනා සංවිධානයට අයත් කෙනෙකි. මෙහි අපි සඳහන් කරන කරුණු ඇයත් සමග කළ පිළිසඳරක දී ඇය ඉදිරිපත් කළ අදහස්ය. කවිතා ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු තම නම ”නූර් ෆාතිමා” වශයෙන් වෙනස් කරගත්තේය. ප්‍ර: ඔබ ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඔබේ නම කුමක්ද? පි: මාගේ පට බැදී නාමය පූනම්, මාගේ නම කවිතා ය. ප්‍ර: දැන් ඔබේ ඉස්ලාමීය නම කුමක්ද? පි: මා ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු මාගේ නම නූර් ෆාතිමා වේ. ප්‍ර: ඔබේ වයස හා උපන් ස්ථානය පිළිබඳ පැවසුවා නම්. පි: මා උපන්නේ බම්බායි නගරයේ ය. මා දැන් 30 වැනි වියෙහි පසුවෙමි. නමුත් මාගේ ඉස්ලාමීය දැනුම අවුරුදු පහක දරුවෙකුගේ මෙන් පැවතීම නිසා මාගේ වයස අවුරුදු පහක් යනුවෙන් කියන්නට මට සිතේ. ප්‍ර: ඔබේ අධ්‍යාපනය පිළිබඳ පවසනවා නම්. පි: බම්බායි නගරයේ පාසැල් අධ්‍යාපනය නිම කරමින්, උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්රිඞ්ජ් විශ්්ය විද්‍යාලයට ගියෙමි. එහි උසස් අධ්‍යාපනය හා වෙනත් කොම්පියුටර් පාඨ මාලාවන් හැදෑරුවෙමි. මාගේ ලෞකීක අවශ්‍යතාවන් සඳහා මා විවිධ සම්මානයන් ලබා ඇත්තෙමි. නමුත් මාගේ මතු දිවිය සඳහා කිසිවක් මා නොකළ බවට දුක් මුසු හැඟීමක් මා තුළ රැුව් පිළිරැුව් දෙමින් තිබේ. ප්‍ර: ඔබේ විවාහය හා දරුවන් පිළිබඳ පවසනවා නම්. පි: මා විවාහ කරගත්තේ බම්බාහි ය. පසුව මා මාගේ ස්වාමි පුරුෂයා සමග බහ්රෙයින් රටට පැමිණියෙමි. මට පිරිමි දරුවෙන් දෙදෙනෙකු සිටී. ප්‍ර: ඔබ ඉස්ලාම් දහම පිළිගැනීමට ඉවහල් වූ කරුණු මොනවාද? පි: ඇත්ත වශයෙන්ම මෙය ඉතා අගනා ප්රශ්නයකි. මා ප්‍රථමයෙන් අල්ලාහ්ගේ දයාවට කෘතඥ වෙමි. නබි (සල්* තුමන් ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සඳහා ජනයා වෙත එවා අල්ලාහ් දයාව දැක්වූවා සේ මා වෙත ද අල්ලාහ් දයාව දැක්වූයේය. මුස්ලිම් වරුන් දැකීම පවා පිළිකුල් කළ පරිසරයකයි මා හැදුනේ වැඩුනේ. මාගේ යුග දිවියෙන් පසුවයි මා ඉස්ලාම් දහම වැළඳගත්තේ. නමුත් මාගේ තරුණ වියෙහිදීම මා ප්‍රතිමා වන්දනය පිළිකුල් කළෙමි. වරක් නාන කාමරයෙහි තිබූ ප්රතිමාවන් ඉවත් කිරීම තාමත් මාගේ මතකයේ ඇත. එම අවස්ථාවෙහි මාගේ මව මට අවවාද කළත් ”තමන්ටම කිසිදු පිහිටක් කරගැනීමට හැකියාවක් නොමැති මෙම ප්‍රතිමාවන්ට ඔබ යාඥා කරමින් ලැබෙන සුගතිය කුමක්ද?” යනු මාගේ මවගෙන් ප්රශ්නකළෙමි. යුවතියක් යුග දිවියට පා තබන විට තම ස්වාමි පුරුෂයාගේ දෙපා සෝදා එම ජාලය පානය කළ යුතුයි යනු හින්දු ආගමික සිරිතක් වූවත් මා එය තරයේ ප්‍රතික්ෂේප කළෙමි. මේ අවස්ථාවෙහි දී මා විවිධ තරවටු කිරීම්වලට ලක්වුනෙමි. මා පාසලක ගුරු වෘත්තිය සඳහා බැඳුනෙමි. මා පාසලට යන එන විටත්, වෙනත් ගමන් බිමන් යන විටත් මම ම කාරය පැදවීමට පුරුදුවී සිටියෙමි. මෙවන් පසුබිමක අසලින් වූ ඉස්ලාමීය මධ්‍යස්ථානයකට යෑම පුරුද්ද මට ඇතිවිය. මුස්ලිම්වරුන්ගේ කථාව තුළින් ඔවුන් ප්‍රතිමාවන්ට යාඥා නොකරන බව දැනගත්තෙමි. ඔවුන් වෙනත් දෙවිකෙනෙකුගෙන් සියළු භාග්‍යයන් අපේක්ෂා කරති. මොවුන්ගේ මෙම සංකල්පය කෙරෙහි මා තුළ යම් බැඳීමක් ඇතිවිය. මුස්ලිම් වරුන් මුළුමනින් අල්ලාහ්ට අවනත වී කි‍්‍රයා කරන බව මට අවබෝධ වෙන්නට විය. ප්‍ර: ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද? පි: මුස්ලිම් වරුන්ගේ සලාතය මා බෙහෙවින් ආකර්ෂණය කළ එකක් විය. මුලින් මට මෙයයි සලාතය යන දැනුමක් නොතිබිනි. මෙය හුදු ශාරීරික ව්‍යායාමයක් යනුවෙනුයි මා සිතාගෙන සිටියේ. ඉස්ලාමීය මධ්‍යස්ථානයකට යෑමෙන් පසුවයි මෙය මුස්ලිම්වරුන්ගේ සලාතය බව මා දැනගත්තේ. මා නින්දට යන හැමවිටම මට හීනයක් දැනුනි. හතරස් කෝනයකින් යුත් යමක් මට එහි දිස්විය. සමහර අවස්ථාවල බියට පත්වී නින්දෙන් අවදිවූ අවස්ථා ද විය. මෙය දිගින් දිගටම මට පෙනෙන්නට විය. එම හතරස් කෝනයෙන් යුත් දේ කඃබාවයි යන දැනුම මට එම අවස්ථාවෙහිදී නොතිබුනි. පසුවයි මා එය දැනගත්තේ. ප්‍ර: ඔබ ඉස්ලාම් දහම වැළඳගත් බව ඔබේ පවුලේ උදවිය දැනගත්තේ කෙසේ ද? පි: මාගේ විවාහයෙන් පසු මා බහ්රෙයින් රට ට ගියෙමි. බහ්රෙයින් මුස්ලිම් රටක් වීම නිසා ඉස්ලාම් පිළිබඳ දැන ගැනීමේ පසුබිමක් එහි මට විය. අපේ නිවස අවට බොහෝ මුස්ලිම්වරුන් වෙසුනහ. මාගේ හොඳ මිතුරියක් බවට මුස්ලිම් යුවතියක් විය. ඇය ව හමුවීමට හැමවිටම යෑමේ පුරුද්දක් මට තිබුනි. නමුත් ඇය මා හමුවීමට එන්නේ කලාතුරකිනි. රමළාන් මස තුළ ඇයගේ නිවසට මට නොපැමිණෙන ලෙස මාගේන් ඉල්ලා සිටියාය. හේතුව, එම මාසයෙහි අධික යාඥාවන්හි නිරතවීමට තිබීම නිසා ඔබේ පැමිණීමෙන් එයට යම් බාධාවක් ඇතිවෙයි දෝ යනු මා බියවෙමි යනුවෙන් ඇය කීවාය. ඉස්ලාම් දහම දැනගැනීමටත්, මුස්ලිම්වරුන් කරන යාඥා ක්‍රම පිළිබඳ දැනගැනීමටත් මා තුළ පැවතුනේ පුදුම කැමැත්තකි. මාගේ මිතුරියගෙන් මා බැගෑපත්ව ඉල්ලා සිටියේ මා ඔබේ නිවසට පැමිණීම නොවළක්වන්න, මා ඔබ කරන යාඥාවන් බලා සිටිනවා මිස එයට කිසිදු බාධාවක් නොකරමි යනුවෙනි. ඉන් පසු ඇය කිසිවක් නොකීවාය. මා ඇය කරන සලාතයන් දෙස හොඳින් අවධානය යොමු කර මාද එසේ කිරීමට උත්සහ කළෙමි. පසුව මා ඇයගෙන් ඇය කළ මෙම යාඥාවන් පිළිබඳ ප්රශ්නකළෙමි. මෙයයි සලාතය මෙහි පාරායනය කරනු ලබන්නේ ශුද්ධවූ අල්කුර්ආනයයි. මෙසේ කිරීමට මා තුළත් ආශාවක් ඇතිවිය. එම යාඥාවන් කළ යුතු නියම ක්‍රමය පිළිබඳ මට දැනුමක් නොවූවත්, මාගේ නිවසේ එක් කාමරයක් වසාගෙන මිතුරිය කළා සේ කිරීමට පුරුදුවුනෙමි. වරක් කාමරයේ දොර වැසීමට අමතක වී සලාතය කරමින් සිටියෙමි. අනපේක්ෂිත අන්දමට එම කාමරයට පිවිසුනු මාගේ ස්වාමි පුරුෂයා, නුඹ කරමින් සිටියේ කුමක්දැයි මාගේන් ප්‍රශ්නකළේය. එයට මා සලාතය කළ බව පිළිතුරු දුන්නෙමි. නුඹ හොඳ සිහියකින් ද කි‍්‍රයා කරන්නේ? නුඹට දන්නවාද නුඹ කියන්නේ කුමක්ද කියා? එම අවස්ථාවෙහි ඇති වූ බිය නිසා අත පය වෙව්ලන්නට පටන් ගත්තේය, නමුත් සැනින් මා තුළ ඇතිවූ ධෛර්යය නිසා මෙම අභියෝගයට මුහුණ දීමේ තත්ත්වයට මා පත්වුනෙමි. මා ඉස්ලාම් දහම පිළිගත් බවත්, එබැවිනුයි මා සලාතය කරමින් සිටී බවත් ශබ්ද නගා පැවසුවෙමි. එයට මාගේ ස්වාමි පුරුෂයා නුඹ මොනවද දොඩවන්නේ? නුඹ පැවසූ දේ ධෛර්යය තිබේ නම් යළි පවසපන් යනු කියා මා වෙත කඩා පැන්නේය, යළි මා තුළ ධෛර්යය ඇති කරගෙන එයම පැවසුවෙමි. එවිට මාගේ ස්වාමි පුරුෂයා මට දරුණු ලෙස පහර දෙන්නට විය. මෙම ශබ්දය ඇසූ මාගේ සහෝදරිය ද එහි පැමිණ මාගේ ස්වාමි පුරුෂයා වැළැක්වූයේය. මාගේ ස්වාමි පුරුෂයා සිදුවූ දේ පැවසූ විට ඇය ද මට පහර දෙන්නට විය. මා ඇයට ඔබ මාගේ විෂයෙහි ඇඟිලි ගැසීමට අවශ්‍ය නැති බවත් මට හොඳ හා නරක කුමක්ද? යනු හොඳින් දන්නා බව කී විට, මාගේ ස්වාමි පුරුෂයා කුපිත වී මා සිහිසුන් වන තරමට පහර දුන්නේය. ප්‍ර: ඔබ මෙවැනි පීඩනයකට පත්වූ විට ඔබේ දරුවන් කොහේ සිටියේ ද? එවිට ඔවුන් කීවෙනි වියෙහි පසුවූයේද? ඔබ එම තාඩන පීඩනයන්ගෙන් කෙසේ ද බේරුනේ? පි: මෙම කටුක අවස්ථාවෙහි මාගේ දරුවන් සිටියේ නිවසෙහි තමයි. එවිට මාගේ ලොකු පුතාගේ වයස නමයයි. පොඩි පුතාගේ වයස අටයි. මෙම සිද්ධියෙන් පසු කිසිවෙකු හමුවීමට හෝ කිසිවෙකු සමග කථා කිරීමට හෝ මට අනුමැතියක් නොලැබුනි. මා කුටියක දමා වසා දැමුවෝය. මෙම අවස්ථාව වන විටත් මා නිසි ලෙස ඉස්ලාම් දහම වැළඳගෙන සිටියේ නැත. නමුත් මා ඉස්ලාම් දහම පිළිගත්තෙමි යන වචනයන් පවසා සිටියෙමි. ඝන අඳුරු රාති‍්‍රයක මා කුටියක වසා දැමූ අවස්ථාවක, මාගේ ලොකු පුතා මා වෙත පැමිණ මාගේ දෙඅත් වල කඳුළු සැලෙන තරම් ඇඬුවේය. මා පවුලේ සෙසු අය කොහේදැයි ප්‍රශ්න කළ විට, ඔවුන් ආගමික යාඥාවන් කිරීම සඳහා නිවසින් පිටත්ව ගිය බව ඔහු පැවසුවේය. (එය හින්දු උත්සව දිනයක් විය*. මාගේ පවුලේ උදවිය මා ඝාතනය කිරීමට තීරණය කර ඇති නිසා මට නිවසින් ඉක්මනින් පිටත්ව යන ලෙස ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේය. එයට මා එසේ කිසිවක් සිදුනොවෙයි, මින් ඉදිරියට ඔවුන් මට කිසිදු හිංසාවක් නොකරයි, ඔබ හොඳින් ඉන්නට ඕන, ඔබේ මල්ලිවද හොඳින් බලාගන්නට ඕන යනුවෙන් පවසා මාගේ සෙනෙහවන්ත පුතාව සැනසුවෙමි. නමුත් මාගේ එම දරු සෙනෙහස මාව නිවසින් ඉක්මනින් පිටත්වන්න යනුවෙන් දිගටම ඉල්ලා සිටියේය. එසේ නොව ඔබව සැබවින්ම ඔවුන් ඝාතනය කරයි. ඉන් පසු සදහටම ඔබව දැකීමේ භාග්‍යය අපට නැතිවී යයි ඒ නිසා ඔබ යන්න යනුවෙන් දුක්මුසුව කියා සිටියේය. ”මාගේ දයාබර අම්මේ! ඔබව ඝාතනය කරයි ඔබ යන්න” මෙසේ ඔහු යළි යළි පැවසීම නිසා මා නිවසින් පිටත්වීමට තීරණය කළෙමි. එම අවස්ථාවෙහි මාගේ ලොකු පුතා පොඩි පුතා අමතා කියූ දේ මා දැන් සිතන විටත් ඉමහත් කම්පනයක් මා තුළ ඇතිවෙයි. මල්ලියේ! අවදිවන්න අපේ ආදරනිය මව දැන් අපෙන් වෙන්වී යන්නටයි යන්නේ. මින් පසු අපේ ආදරනීය මව දැකීමට හැකිවෙයිදෝ කියා කිව නොහැක. මා කුටියක සිරකර තැබීම නිසා, මාගේ පොඩි පුතාව බොහෝ දිනකට පසුවයි මට බැලීමේ භාග්‍යය උදාවුනේ. මා දුටු සැනින් හඬා වැළපුනු ඔහු, මා ඔහුගෙන් ඈත් වූ විට ඔහුගේ හැඬීම තවත් උත්සන්න විය. මාගේ දෙපා මා ඉදිරියට තැබූ විට අම්මා! ඔබ අපෙන් වෙන්වී යන්නටද යන්නේ? යනුවෙන් කඳුළු සලමින් ඔහු ඇසුවේය. ඇත්ත වශයෙන්ම මවෙකුට තම ජීවිතයේ මුහුණ දීමට සිදුවූ මීටත් වඩා කටුක, දුක් බර අවස්ථාවක් තිබිය නොහැක. මේ අවස්ථාවේ දී මට කෙතරම් ලොකු කම්පනයක් ඇතිවන්නට ඇත් ද? යනු විශේෂයෙන් කියන්නට අවශ්‍ය නැතැයි සිතමි. මා අනිවාර්්‍යයෙන්ම ඔබලා යළි හමුවෙමි යනුවෙන් උතුරා යන මව් සෙනෙහසින් පැවසූ විට මට නොදැනුවත්ම මාගේ දෙනෙත් වලින් කඳුළු සැලූනි. එම අඳුරු රාති‍්‍රයේ මා දස මසක් කුස හොවා, මාගේ ලේ කිරි කර පෙවූ මාගේ සෙනෙහවන්ත දරුවන්ගෙන් සමුගත්තෙමි. මාගේ එම දරුවන්ද නිවසේ ප්‍රධාන දොර කොඩ තෙක් පැමිණ අත වනා මට සමුදුන් විට ඔවුන්ගේ දෙනෙත් වල කඳුළු පිරී තිබුනි. මා ඔවුන්ගේ දෙනෙත්වලින් ඈත්වන තෙක් ඔවුන් ඇස් නොපියා බලාගෙන සිටියේය. එම අවස්ථාවේ දී මව් සෙනෙහස, දරුවන් කෙරෙහි ඇති අසීමිත ආදරයට වඩා ඉස්ලාම් දහම කෙරෙහි වූ ඇල්ම බලවත්ව පැවතුනා යැයි කීවා නම් මා නිවැරදි. මාගේ දරුවන්ට සෙනෙහස දැක්වීමට අපොහොසත්වූ මවෙකු වශයෙන් මා, මා තුළ හැඬුවෙමි. මෙය දරාගෙන මට පැය තබා ගමන් කිරීමට වීරියක් නොතිබුනි. නමුත් ඉදිරියට පය තැබුවෙමි. මෙම ශෝචනීය අවස්ථාව මට අමතක කිරීම ඉතා අසීරුය. මෙම කටුක අත්දැකීම මතකයට නැගෙන හැම මොහොතකම, එවකට මුස්ලිම් වරුන් තම ඥාතීන්, නිවස් සියල්ල අත්හැර ඉස්ලාම් වෙනුවෙන් මක්කාවෙහි සිට මදීනාවට ගිය හිජ්රත් (සංක්‍රමණය* මා සිහිපත් කරමි. ප්‍ර: ඔබ කුමන ස්ථානයකට ගොස් ද ඉස්ලාම් දහම වැළඳගත්තේ? පි: මා නිවසෙහි සිට ගමන් කළේ පොලිස් ස්ථානය වෙතයි. එහි මා කථා කරන භාෂාව කිසිවෙකුට නොතේරුනේය. නමුත් එහි වූ කෙනෙකුට ඉංග්‍රීසි පුළුවන් විය. මාගේ තත්ත්වය ඉතා අයහපත් වූ නිසා සිහිසුන්වූ කෙනෙකු වශයෙනුයි මා සිටියේ, මද වේලාවක් විවේකීව සිටීමට අවසර ඉල්ලා පසුව මා ඔවුන්ට ඉස්ලාම් දහම පිළිගැනීමේ අරමුණින් මා නිවසින් පිටත්වූ බව දන්වා සිටියෙමි. සිදුවූ සියල්ල එහි විස්තර කිරීමට මට අසීරු විය. ඒ අතුරින් කෙනෙකු මා ද මුස්ලිමෙකි. ඔබට හැකි හැම උදව්වක්ම මා නොපැකිලව කරමි. පසුව එම නිලධාරියා ඔහුගේ නිවසට මා කැඳවාගෙන ගොස් පවුලේ අයට මා හඳුන්වා දී එහි නවාතැන් ගැනීමට සියළු පහසුකම් කර දීමට තරම් ඔහු කාරුණික විය. පසු දින පොලිසියට පැමිණී මාගේ ස්වාමි පුරුෂයා බිරිඳ පැහැරගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් කළ විට, ඔබේ බිරිඳව පැහැර ගැනීමක් සිදු නොවූ බවත්, ඇය පැමිණියේ පොලිස් ස්ථානය වෙත බවත්, තවද ඇය ඉස්ලාම් දහම පිළිගැනීමට කැමැත්තෙන් පසුවෙන බවත් එම නිලධාරියා කියා සිටියේය. නමුත් මෙහි ඥාතීන් කිසිවෙකු නැත, ප්රකෝපයට පත්ව සිටී මාගේ ස්වාමි පුරුෂයා සමගද මට යන්නට නොහැක. මාගේ ගිණුමෙහි වූ මුදල්, රන් ආභරණ සියල්ල ඔහුට මා දෙන බවත්, ඔහු සමග මා නොයන බව කළ පැමිණිල්ල ස්වාමි පුරුෂයාට එම නිලධාරියා දන්වා සිටියේය. මුලින් මාගේ ස්වාමි පුරුෂයා එයට එකඟ නොවූවත්, මාගේ දැඩි ස්ථාවරය අවබෝධ කරගත් ඔහු, ලිකිතව සියල්ල භාරදෙන බව පවසා සිටියේය. දැන් ඔබේ පවුලේ උදවිය ඔබට කිසිදු හිරි හැරයක් නොකරයි. ඔබේ කැමැත්ත අනූව ඔබට ඉස්ලාම් දහම පිළිගත හැකිය යනුවෙන්, මට සියළු පහසුකම් කරදුන් පොලිස් නිලධාරිය පැවසුවේය. එම නිලධාරියාට මා ස්තූති කර, මාගේ සිරුරෙහි වූ තුවාලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මා රෝහලකට ගියෙමි. එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට මට සිදුවිය. වරක් වෛද්‍යවරයා මාගෙන් ඔබ පැමිණ සිටින්නේ කොහේ සිටද? යනුවෙන් ප්‍රශ්න කළේය. ඔබේ පවුලේ කිසිවෙකු ඔබව බැලීමට නොපැමිණියේ මන්ද? යනු හේතුව විමසා සිටියේය. මා කිසිදු පිළිතුරක් දීමට නොහැකිව තුෂ්නිම්භුතව සිටියෙමි. මාගේ නිවසේ සිට මා එකම හේතුවක් මතයි පිටත්වුනේ, දැන් මට පිහිටවීමට ඥාතීන්ද, නෑදැයෝද නැත. මාගේ එකම නෑකම ඉස්ලාම් පමණි. මෙයයි ජයග්‍රහණයෙහි මුල් පියවර වශයෙන් මා දකින්නේ. පොලිස් නිලධාරිවරයා මා සිය සහෝදරියෙකු සේ සිතා මට ඔහුගේ නිවසෙහි නවාතැන් දුන්නේය. මා කිසිවෙකු නොවී තනිවූ එම රාති‍්‍රයේ මට නවාතැන් දුන් එම අවස්ථාව මට අමතක කළ නොහැක. මා නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාරගත් අවස්ථාවෙහි මාගේ ඉදිරි පියවර කුමක්ද? යනු සිතා බෙහෙවින් දුක්වුනෙමි. ශාන්තිය හා සමාදානය සොයන්නේ කොහේද? යන ප්රශ්නය මා තුළ පැන නැගෙමින් තිබිනි. මා රෝහලෙන් පිටත්වී කෙලින්ම ගියේ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් වෙතය. එම අවස්ථාවෙහි එහි එක් මහළු වියෙන් පසුවූ කෙනෙකු හැර වෙන කිසි කෙනෙකු නොවීය. ඔහුට මා පැමිණුනු හේතුව පිළිබඳ දන්වා සිටියෙමි. මදක් කල්පනා කළ ඔහු, දුව! ඔබ ඇඳ සිටින මෙම ඇඳුම මුස්ලිම් කාන්තාවකට උචිත ඇඳුමක් නොවෙයි ඉස්ලාමීය කාන්තාවක් අඳින ඇඳුමෙන් සැරසෙන ලෙස මාගෙන් ඉල්ලා සිටියේය. එවිට මා සතුව තිබුනු සොචිචමෙන් හිජාබයක් මිළදී ගෙන ඇඳගත්තෙමි. පසුව එම මහළු වියෙහි පසුවූ කෙනා මට ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ පහදා දුන් අතර සලාතය සඳහා දෝවනය කරන ආකාරයද කියා දුන්නේය. මා දෝවනය කරගැනීමෙන් පසු මා එක් කාමරයට කැඳවාගෙන ගියේය. එම කාමරයේ බිත්තිය මත රූපයක් එල්ලා තිබුනි. මාගේ හීනයෙහි කුමන රූපය මා දකිමින් සිටියේද එම රූපයම මා එහි දුටු විට බියට පත්වී කෑගසුවෙමි. හේතුව මා හීනෙන් මෙය දැක බියවූ වාරද අනන්තය. එයට එම මහළු කෙනා මදහස් පාමින්, මෙයයි මක්කාවෙහි පිහිටා තිබෙන ශුද්ධවූ කඃබාව, ලොව පුරා සිටින මුස්ලිම්වරුන් හජ් කර්තව්‍ය ඉටු කිරීම සඳහා පැමිණෙන්නේ මෙම නිවස වෙතයි. එය ”ෙබෙතුල්ලාහ්” අල්ලාහ්ගේ නිවස, ඒ පිළිබඳ දැන ගැනීමට බෙහෙවින් මා ප්‍රිය කළෙමි. මා ඔහුගෙන් අල්ලාහ් වෙසෙන්නේ මෙම නිවසේ ද? යනුවෙන් ප්‍රශ්න කළෙමි. මා යොමු කළ හැම ප්‍රශ්නයකටම සතුටින් පිළිතුරු දෙමින් සිටියේය. ඉස්ලාම් පිළිබඳ හොඳ ඥානයක් ඔහු සතු බව මා දැනගත්තෙමි. ඔහු සමග කථා කරමින් සිටී එම අවස්ථාවේ මාගේ සියළු පීඩනයන් මට අමතක වී තිබුනි. හැම දෙයක් පිළිබඳම මාගේ භාෂාවන් පැහැදිළි කළ නිසා මට එය පහදා ගැනීමට පහසු විය. පසුව කලිමා ප්‍රතිඥාව එනම් ”ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලූල්ලාහ්” (යාඥා කරනු ලැබීමට එකම සදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත, මුහම්මද් (සල්* තුමන් අල්ලාහ්ගේ ¥තවරයා* බව මා ප්‍රකාශ කර ඉස්ලාම් දහම වැළඳගත්තෙමි. පසුව මුස්ලිම් යනු කව්ද? ඉස්ලාම් යනු කුමක්ද? යනු මට පැහැදිළි කළේය. එම අවසථාව වන විට මා තුළ කිසිදු සිත් තැවුළක් නොවීය. මා තුළ අධ්‍යාත්මිකව ආලෝකයක් දැක්කෙමි. අපවිත්‍ර දෙයකින් පිරිසිදුවූ හැඟීමක් මා තුළ අත්වින්දෙමි. එම ඉස්ලාමීය මධ්‍යස්ථානයෙහි භාරව කටයුතු කළ කෙනා, මා ඔහුගේ සිය දියණිය වශයෙන් සිතා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් සියළු පහසුකම් මට කර දුන්නේය. පසුව මුස්ලිම් පවුලක මාගේ විවාහය සඳහා සියළු සූදානම් කළේය. මා තුළ වූ ප්‍රථම අභිලාෂය අල්ලාහ්ගේ පරිශුද්ධ නිවසවූ කඃබාව බැහැ දැකීමයි. අල්ලාහ්ට සියළු ප්‍රශංසා හිමිය මාගේ එම ආශාවද ඔහු ඉටු කර දුන්නේය. මා උම්රා යාඥාව ඉටු කළෙමි. ප්‍ර: ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු ඔබ ඉන්දියාවට ගියාද? පි: නැත. මා ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු ඉන්දියාවට නොගියෙමි. එසේ යෑමේ අවශ්‍යතාවක්ද මට නැත. මාගේ පවුලේ උදවියට ඉන්දියාවෙහි උසස් මට්ටමේ දේශපාලනික සම්බන්ධකම්, ආගමික මධ්‍යස්ථානයන් සමග විවිධ සම්බන්ධකම් ඇත. මාව ඝාතනය කරන්නන්ට තිළිණ ලෙස මුදල් පිරිනමන බව ඔවුන් දන්වා ඇත. මා මුස්ලිමෙකු වශයෙන් සිටීම පිළිබඳ බෙහෙවින් මා ආඩම්බර වෙමි. මාගේ ජීවිතය ඉස්ලාමීය ආලෝකය මැද්දේ ගෙන යෑමටයි මා පි‍්‍රය කරන්නේ. ප්‍ර: ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ”ජිහාද්” පිළිබඳ ඔබේ මතය කෙසේ ද පැවතුනේ? පි: ජිහාද් පිළිබඳව හා එය කරන්නන් පිළිබඳව වැරදි මතයකුයි මා තුළ වපුරා තිබුනේ. නමුත් මට දැන් සැබෑ දේ කුමක්ද? යනු වැටහේ. මා එම උසස් කර්තව්‍ය කරන්නන්ව පි‍්‍රය කරමි. මා ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රාර්ථනා කරමි. අල්ලාහ් මට පිරිමී දරුවෙකු භාග්‍යයක් වශයෙන් පිරිනමා ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙහි සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් සටන් කරන කෙනෙකු වශයෙන් ඔහු පත්විය යුතු බව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. අල්ලාහ්ගේ කැමැත්ත අනූව ඔහුගේ දහමෙහි දියුණුව කරා කැපවී කටයුතු කරන දරුවන් සේ මාගේ දරුවන් ඇති දැඩි කරමි. ඇත්ත වශයෙන්ම මෙම ආදර්ශමත් කාන්තාවගේ ජීවිතය තුළින් අපි උගත යුතු දේ බොහෝය. පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි පාඨයන් හා මෙම උතුම්වූ කාන්තාව තම ජීවිතය තුළ මුහුණ දුන් අභියෝගයන් සසඳා බලන්න. ”අපි විශ්වාස කළෙමු” යනු පැවසීමෙන් (පමණක්* ඔවුන් පරීක්ෂණයට ලක් නොකෙරෙන බව මිනිසුන් සිතාගෙන සිටින්නේද?. නියතයෙන්ම ඔවුන්ට පෙරවූවන්වද අපි පරීක්ෂණයට ලක් කළෙමු. සැබවින්ම සත්‍ය ප්‍රකාශකරන්නන් අල්ලාහ් දන්නේය, තවද බොරු කරන්නන්වද ඔහු නියතයෙන් දන්නේය.” (ශු අල්කුර්ආනය 29: 2, 3*. ”ඔබලාට පෙර සිටි (විශ්වාසවන්තයින් වූ* අයට සිදු වූ වේදනා දුක් කරදර වැනි දේ ඔබලා නොලබාම, ඔබලාට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ යැයි ඔබලා සිතන්නේද? ඔවුනට දිළිඳු භාවයද, පීඩාවද ඇති විය. තවද (එවකට සිටී* ¥තවරයා ද ඔහු සමග සිටි විශ්වාසවන්තයින්ද අල්ලාහ්ගේ පිහිට කවර විටක ඒ දැයි හඬ නගන තුරු ඔවුහු කම්පනයට ලක්කරනු ලැබූහ. දැනගනු, (විශ්වාසවන්තයින්ට* නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ළඟම ඇත.” (ශු අල්කුර්ආනය 2: 214*. ”තවද බියෙන් හා සාගින්නෙන්ද වස්තුන්, ජීවිත හා බෝග(වල* පරිහානියෙන්ද අපි ඔබලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීක්ෂණයෙහිදී නොසැළෙන* ඉවසිලිවන්තයින්ට සුභ පතන්න. ඔවුන් කවරෙක්ද යත් ඔවුන් වෙත යම් විපතක් ඇති වූ විට ඔවුහු ”අපි නියත වශයෙන්ම අල්ලාහ්ගේය. තවද අපි නියත වශයෙන්ම ආපසු යන්නේ ඔහු වෙතම” යැයි පවසති. ඔවුන් හට ඔවුන්ගේ හිමියන් වෙතින් ආශිර්වාද හා දයාව ඇත. තවද යහමඟ ලද්දෝ ඔවුහුමය.” (ශු අල්කුර්ආනය 2: 155-157*. ”අධෛර්ය නොවනු. දොම්නස් නොවනු. ඔබලා සැබෑ විශ්වාසවන්තයින් නම් නිසැකයෙන්ම විශිෂ්ඨත්වයට පත්වන්නෝ ඔබලාමය.” (ශු අල්කුර්ආනය 3: 139*. ”නියතයෙන්ම කවුරුන් අල්ලාහ් අප හිමියන් බව පවසා එහි ස්ථීරව සිටින්නේද (ඔවුන්ගේ මරණ මංචකයේ* දේව ¥තවරුන් ඔවුන් වෙත බැස පැමිණ ඔබලා බියනොවන්න! ඔබලා දුක් නොවන්න! ඔබලාට පොරොන්දුවූ ස්වර්ගය මගින් සුභාශිංෂණය ලබන්න (යනුවෙන් පවසති*.” (ශු අල්කුර්ආනය 41: 30*. ”එබැවින් අපහසුවත් සමග පහසුව ඇත, අපහසුවත් සමග පහසුව ඇත” (ශු අල්කුර්ආනය 94: 5,6* ”විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට ඔබ උදව්කළ විට ඔහුද ඔබට උදව් කරන්නේය, තවද ඔබගේ පාදයන් (ඔහු* ස්ථිරකරන්නේය” (ශු අල්කුර්ආනය 47: 7* ”අල්ලාහ් ඔබලාට උපකාරී වන්නේ නම් කිසිවෙකුට ඔබලා ජයගත නොහැකිය. තවද ඔහු ඔබලා අත්හැර දැමුවහොත් ඔහුගෙන් පසු ඔබලාට පිහිටවන්නේ කවරකුද? විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහි පමණක් භාර කළ යුතුය” (ශු අල්කුර්ආනය 3: 160*. ”තවද යහපත් අවසානය බිය බැතිමතුන්ටය” (ශු අල්කුර්ආනය 7: 128*. පරිවර්තනය: අබූඅස්මා. [/SIZE][URL="http://yayuthumaga.com/new/?p=383"][CODE]http://yayuthumaga.com/new/?p=383[/CODE][/URL][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom