Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දකින විදිහට ඉස්ලාම් ආගමේ ගොඩක් හොද වගේම කාලයාගේ අවෙමෙන් අහිතකර කරුනුත් ඇතුලත් වෙනවා. මම බෞදයෙක් අපේ දර්ශනය තුලත් විවධ හල හැපීම් අතීතයේ සිටම පැවතිය විවිද හේතුන් නිසා ඒ කාලයේදී දර්ම සංගායන මගින් නිර්මල බුදු දහම ආරක්ෂා කරගත. අද අපි ඒ නිර්මල දර්ශනයට අනුව ජීවත් වෙනවද කියන එක අපිම හිතල බලන්න ඕනේ. ඒ අතින් එස්ලමිකයන් අපිට වැඩ ගොඩක් ඉදිරියෙන් එක තම තමන්ගේනම අහල බලන්න. අනිත් දේ තම ආදරය ,කරුණාව, සහයෝගීත්වය වගේ සමාජයක පවෙත්මට උපකාරී වන ගුණග කුමන ආගමක උනත් කියල තියෙනවා එක අපි තුලින් පිලිහිබු වෙනවද කියන එක තමයි අපට තියෙන ලොකුම ප්රශනය. මම ඉස්ලාම් දර්මයේ එක පැතිකඩක් පෙනල දෙන්න කැමති මොකද මම එක නියම ඉස්ලාමිකයේගෙන් දැනගත නිසා යම් කරුණු හොයල බලන්න අවස්තවක් සෙලසීමට හකිවෙඉ කියල හිතෙනවා

1. එස්ලමිකයන් හරක් මස් කෑමට වැඩි රුචිකත්වයක් දක්වනවා එත් මේ හරක් මරන්න කියල තියෙන්න කොහොමද කියල පොදක් හොයල බලන්න මම දැනගත විදිහට උතුරන තෙල් තචියකට පිහිය දල එකෙන් ඇත දල ගන්න ඕනේ හරකව මරන්න ඕනෙනම් අතටම උතුරන තචියකට අතක් දෙමොත් මොකද වෙන්න පිහිය ගන්න ඉසෙල්ලා සොරි තමි නේද නමුත් ඒ දෙය ඔයාලගේ කුරණේ තියෙනවද කියල හොයල බලන්න මොකද කාලයත් එක්ක එක වෙනස් වෙලා තියෙනවා නේද ඔයාලගේ

2.ඔයාලට බහු විවාහ කරගන්න ආගමෙන් නිදහස තියෙනවා නේද ඇත්තටම එදා අරාබි කරේ තිබ්බ යුද්ද සමග පිරිමි විශාල ප්රමාණයක් මිය ගිය නේද එතකොට ඔවුන්ගේ කාන්තාවන් රක බල ගැනීමට සහ ශිස්ටච්රයේ පවතමට තමි නේද මෙම බහු විවාහයට අවසර ලැබුනේ නේද එත් අද තත් වය ඊට වඩා වෙනස් නේද මට කියපු විදහට අද නීතියක් තියෙනවලු එහම බහු විවාහ කරගනවානම් ඒ හැම බිරිදකටම එකම විදිහට සලකන්න වත් කමක් තියෙන්න ඕනේ කියල.

3.ඔයාල අතටම උරුමස් කන්නේ නෙහ නේද එකට හේතුව තමි උරු මස් වල අදික කොලොස්ටරෝල් තියෙනවා ඒ වගේම උගේ බඩ වලේ ඉන්නවා යම් ජීවියෙක් මිනිසුන්ට ගොඩක් අහිතකර ඔය bio science කරන කටියනම් දානවා ඇති හොදට ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද මොන ආගම උනත.

4. අනිත් කරණය තමා එස්ලමිකයන් බැංකු පොලිය ගන්න නෙහ නේද එකෙන් අදහස් කරන්නේ මොකද්ද තමන්ගේ මහන්සියෙන් උපයාගත් දේ පරිබෝජනය කරනවා මිසක් පිනට ලැබෙනකන් හරි අනුන්ගේ දේ කඩ වඩා ගැනීමට ඉන්න එපා කියෙන එක නේද ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද විශේෂයෙන් අපේ දේශ පාලුවන්ට. ඔවුන් සහජයෙන්ම වෙළදාමට දක්ෂ තත්වයක් දක්වනවා එක ඉතින් ඕනෙම එකකුට තේරෙනවානේ

5. එස්ලමිකයන් නිරාහාරව මාසයක් විතර ඉන්නවා නේද (යම් කල පරාසයක් ) එකෙන් මිනිසාගේ ශරීරයට හිතකර දෙයක් වෙනවා නේද තමන් ගන්න අහර ප්රමාණය යම් පාලනය වීමක්  වගේම ඉතිරියක්

මම මේ සරල කරුණු කීපයක් ගෙන හැර දෙක්වුවේ ඕනෙම ආගමක ඉගැන්වීම් ප්රයෝගේකව දැකීමට පුරුදු වෙන්න සහ නොගැලපීම් වැටහ ගන්න. ආගමක් තමන්ගේ අද්යාත්මික දුයුනුවට උදව් වෙනවා මිස වර්ගවාදයට අත වැනීමක් නොකර ගත යුතු බැවි මෙගේ හැගීම මම දැක්ක ගිය දවස් ටිකේ ගොඩක් යම් ආගම වලට සහ ජාතීන් වලට අගෞරව කරලා ලියල තියෙනවා අපි ඉපදෙනකොට මැරෙනකොට ජාතිය හරි ආගම අනුව වෙනස් වෙන්න නෙහ නේද ඕක තේරුම් ගතහොත් අපිට රටක් හැටියට ඉසරහට යන්න පුළුවන් වෙඉ

[QUOTE="janaka33, post: 12688444, member: 80000"] [SIZE=3]මම දකින විදිහට ඉස්ලාම් ආගමේ ගොඩක් හොද වගේම කාලයාගේ අවෙමෙන් අහිතකර කරුනුත් ඇතුලත් වෙනවා. මම බෞදයෙක් අපේ දර්ශනය තුලත් විවධ හල හැපීම් අතීතයේ සිටම පැවතිය විවිද හේතුන් නිසා ඒ කාලයේදී දර්ම සංගායන මගින් නිර්මල බුදු දහම ආරක්ෂා කරගත. අද අපි ඒ නිර්මල දර්ශනයට අනුව ජීවත් වෙනවද කියන එක අපිම හිතල බලන්න ඕනේ. ඒ අතින් එස්ලමිකයන් අපිට වැඩ ගොඩක් ඉදිරියෙන් එක තම තමන්ගේනම අහල බලන්න. අනිත් දේ තම ආදරය ,කරුණාව, සහයෝගීත්වය වගේ සමාජයක පවෙත්මට උපකාරී වන ගුණග කුමන ආගමක උනත් කියල තියෙනවා එක අපි තුලින් පිලිහිබු වෙනවද කියන එක තමයි අපට තියෙන ලොකුම ප්රශනය. මම ඉස්ලාම් දර්මයේ එක පැතිකඩක් පෙනල දෙන්න කැමති මොකද මම එක නියම ඉස්ලාමිකයේගෙන් දැනගත නිසා යම් කරුණු හොයල බලන්න අවස්තවක් සෙලසීමට හකිවෙඉ කියල හිතෙනවා 1. එස්ලමිකයන් හරක් මස් කෑමට වැඩි රුචිකත්වයක් දක්වනවා එත් මේ හරක් මරන්න කියල තියෙන්න කොහොමද කියල පොදක් හොයල බලන්න මම දැනගත විදිහට උතුරන තෙල් තචියකට පිහිය දල එකෙන් ඇත දල ගන්න ඕනේ හරකව මරන්න ඕනෙනම් අතටම උතුරන තචියකට අතක් දෙමොත් මොකද වෙන්න පිහිය ගන්න ඉසෙල්ලා සොරි තමි නේද නමුත් ඒ දෙය ඔයාලගේ කුරණේ තියෙනවද කියල හොයල බලන්න මොකද කාලයත් එක්ක එක වෙනස් වෙලා තියෙනවා නේද ඔයාලගේ 2.ඔයාලට බහු විවාහ කරගන්න ආගමෙන් නිදහස තියෙනවා නේද ඇත්තටම එදා අරාබි කරේ තිබ්බ යුද්ද සමග පිරිමි විශාල ප්රමාණයක් මිය ගිය නේද එතකොට ඔවුන්ගේ කාන්තාවන් රක බල ගැනීමට සහ ශිස්ටච්රයේ පවතමට තමි නේද මෙම බහු විවාහයට අවසර ලැබුනේ නේද එත් අද තත් වය ඊට වඩා වෙනස් නේද මට කියපු විදහට අද නීතියක් තියෙනවලු එහම බහු විවාහ කරගනවානම් ඒ හැම බිරිදකටම එකම විදිහට සලකන්න වත් කමක් තියෙන්න ඕනේ කියල. 3.ඔයාල අතටම උරුමස් කන්නේ නෙහ නේද එකට හේතුව තමි උරු මස් වල අදික කොලොස්ටරෝල් තියෙනවා ඒ වගේම උගේ බඩ වලේ ඉන්නවා යම් ජීවියෙක් මිනිසුන්ට ගොඩක් අහිතකර ඔය bio science කරන කටියනම් දානවා ඇති හොදට ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද මොන ආගම උනත. 4. අනිත් කරණය තමා එස්ලමිකයන් බැංකු පොලිය ගන්න නෙහ නේද එකෙන් අදහස් කරන්නේ මොකද්ද තමන්ගේ මහන්සියෙන් උපයාගත් දේ පරිබෝජනය කරනවා මිසක් පිනට ලැබෙනකන් හරි අනුන්ගේ දේ කඩ වඩා ගැනීමට ඉන්න එපා කියෙන එක නේද ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද විශේෂයෙන් අපේ දේශ පාලුවන්ට. ඔවුන් සහජයෙන්ම වෙළදාමට දක්ෂ තත්වයක් දක්වනවා එක ඉතින් ඕනෙම එකකුට තේරෙනවානේ 5. එස්ලමිකයන් නිරාහාරව මාසයක් විතර ඉන්නවා නේද (යම් කල පරාසයක් ) එකෙන් මිනිසාගේ ශරීරයට හිතකර දෙයක් වෙනවා නේද තමන් ගන්න අහර ප්රමාණය යම් පාලනය වීමක් [/SIZE][SIZE=3] වගේම ඉතිරියක් [/SIZE] [SIZE=3] මම මේ සරල කරුණු කීපයක් ගෙන හැර දෙක්වුවේ ඕනෙම ආගමක ඉගැන්වීම් ප්රයෝගේකව දැකීමට පුරුදු වෙන්න සහ නොගැලපීම් වැටහ ගන්න. ආගමක් තමන්ගේ අද්යාත්මික දුයුනුවට උදව් වෙනවා මිස වර්ගවාදයට අත වැනීමක් නොකර ගත යුතු බැවි මෙගේ හැගීම මම දැක්ක ගිය දවස් ටිකේ ගොඩක් යම් ආගම වලට සහ ජාතීන් වලට අගෞරව කරලා ලියල තියෙනවා අපි ඉපදෙනකොට මැරෙනකොට ජාතිය හරි ආගම අනුව වෙනස් වෙන්න නෙහ නේද ඕක තේරුම් ගතහොත් අපිට රටක් හැටියට ඉසරහට යන්න පුළුවන් වෙඉ :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom