Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mama answer karata kamak nENE

ඔන්න ඒනම් 1වෙනි පොස්ට් එකෙන් පටන් ගන්නම්

යාලුවා ඕම කොතනකවත් තාච්චියට දාලා කපන කතාවක් ඉස්ලාමයේ නෑ...ඕබ තිබ්බා නම් ඒ ක පෙන්නන්න කොතනක්වත් වෙනස් වෙලා නෑ නබි තුමාගේ කාලයේ සිට අද වෙනකන් නබි තුමා කියපු ආකාරයට තමයි අපි සතින් ව කුර්බාන් කරන්නේ

මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.

සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප්‍රාණ ඝාතනය වූ කලී ප්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි්රයාවක් බව ඔවුහු තර්ක කරති.

තව/..[CODE]http://lanka1.wordpress.com/2010/07/29/%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D/[/CODE]

මේ සම්බන්ධ ලිපි....

සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම් | යහමඟ

ලොකයේ ලොකුම ගව ඝාතනය සිදුවන්නෙත් බෞද්ධ රටක් වන නේපාලයයි.

ගවයන් 250,000 එකවර ඝාතනය කර තිබිනි (ලෝක වාර්ථාවකි )

වැඩි විස්තර මෙතනින් බලන්න..

මස් මාංශ ආහාර-අඳුරු මිසදිටු බිඳ හෙලන්නට- පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි

සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි

[QUOTE="sirajstc, post: 12689566, member: 91140"] mama answer karata kamak nENE :D [SIZE=3]ඔන්න ඒනම් 1වෙනි පොස්ට් එකෙන් පටන් ගන්නම් යාලුවා ඕම කොතනකවත් තාච්චියට දාලා කපන කතාවක් ඉස්ලාමයේ නෑ...:no:ඕබ තිබ්බා නම් ඒ ක පෙන්නන්න [/SIZE]:)කොතනක්වත් වෙනස් වෙලා නෑ නබි තුමාගේ කාලයේ සිට අද වෙනකන් නබි තුමා කියපු ආකාරයට තමයි අපි සතින් ව කුර්බාන් කරන්නේ [B]මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.[/B] [B][COLOR=Red]සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.[/COLOR][/B] [B]තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.[/B] [B]ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප්‍රාණ ඝාතනය වූ කලී ප්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි්රයාවක් බව ඔවුහු තර්ක කරති.[/B] තව/..[CODE]http://lanka1.wordpress.com/2010/07/29/%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D/[/CODE] මේ සම්බන්ධ ලිපි.... [B][URL="http://www.google.lk/url?sa=t&rct=j&q=%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%20%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80&source=web&cd=1&ved=0CFcQFjAA&url=http%3A%2F%2Fwww.yahamaga.com%2F%3Fp%3D915&ei=jvOxT7W0IomViAfuqNDOCA&usg=AFQjCNGFYXhumsWq0i72bAy-tktLd1XjDQ&cad=rja"][I]සත්ව හිංසාව[/I], ඝාතනය හා ඉස්ලාම් | යහමඟ[/URL][/B] [B][IMG]http://www.abc.net.au/reslib/200911/r475676_2397398.jpg[/IMG][/B] [B][COLOR=#ff0000]ලොකයේ ලොකුම ගව ඝාතනය සිදුවන්නෙත් බෞද්ධ රටක් වන නේපාලයයි.[/COLOR][/B] [B][COLOR=#ff0000]ගවයන් 250,000 එකවර ඝාතනය කර තිබිනි (ලෝක වාර්ථාවකි )[/COLOR][/B] [B][URL="http://www.google.com/search?sourceid=chrome&ie=UTF-8&q=animal+sacrifice+begins+in+Nepal"][COLOR=#000000][COLOR=#0000ff]වැඩි විස්තර මෙතනින් බලන්න..[/COLOR][/COLOR][/URL][/B] [CENTER][URL="http://www.yayuthumaga.com/"][IMG]http://www.yayuthumaga.com/images/yayuthumaga-nike.gif[/IMG][/URL][/CENTER] [B][URL="http://lanka1.wordpress.com/2010/04/26/%E0%B6%B8%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%82%E0%B7%81-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%92/"][COLOR=#000000][COLOR=#0000ff]මස් මාංශ ආහාර-අඳුරු මිසදිටු බිඳ හෙලන්නට- පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි[/COLOR][/COLOR][/URL][/B] [B][COLOR=#0000ff] [/COLOR][/B] [B][URL="http://lanka1.wordpress.com/2010/05/01/%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B7%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1/"][COLOR=#000000][COLOR=#0000ff]සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි[/COLOR][/COLOR][/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom