Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමියා සහ කාන්තාව අතර වෙනස බලමු.

ගැහැනිය පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයි. සාමාන්‍ය ගැහැනියකට පිරිමියාගේ රැකවරණය අවශ්‍යයි, සෞඛ්‍ය ආරක්ෂාව අතින් පිරිමියාට වඩා ගැහැණියට ආරක්ෂා විය යුතුයි. ගැහැණියට ඇති වගකීම් වැඩියි. පිරිමියාට වඩා ඉක්මනින් වයසට යෑම වැඩියි.

අපේ ආගමේ මුලික ඉගැන්වීමක් තමයි කර්මය. යම් කර්මය අඩු වීමක් මත ගැහැණු ආත්ම භාවයක් ලබන්න පුළුවන්. ඒ විවිධ පැතිවලින්. අපිට සැප විඳින ගැහැණු ඉන්නවා එත් ඇයට උපතින්ම උරුමවන තත්වයන් ඇය විඳිය යුතුයි.

ඔය හාමුදුරුවෝ මොනවා කියනවද මම දන්නේ නැහැ එත් පිරිසිදු බුදු දහමේ කොතනවකත් නැහැ සංසාරයේ හැමදාම ගැහැණු ආත්ම භාව ලබන කර්මයක්. අපේ දහමට අනුව සංසාරයේ අපේ පස්සෙන් එන කර්ම වර්ග තියනවා . බුදුන්ගේ ලේ සෙලවීම , මව මැරීම , පියා මැරීම ... etc

ඕන කෙනෙකුට බුදු දහම ගැන පොතක් ලියල එලියට දාන්න පුළුවන්. කරුණාකර ත්රිපිටකෙයෙන් උපුටා දක්වන්න

භික්ෂුණි සාසනය ගැන කියනවා නම් ඔච්චර නීති දාලත් අපිට හිකිෂුණි සාසනයක් ඉතුරු උනේ නැනේ ? කාන්තාවන්ට ස්වාමීන් වහන්සේලා වගේ වාසය කරන්න අපහසුයි. අනිත් එක හින්දු ධර්මයේ බමුණු මතත් එක්ක කාන්තාවකට තනියෙන් සිටීම ඒ කාලයේ හැටියට ගොඩක් අපහසු දෙයක්. ඒ කාලයේ හැටියට භික්ෂුණි සාසනය ලබා දීමත් ලොකු ජයග්‍රහණයක්.

කානතාවන්ට බුදු දහමේ පහත තැනක් දෙනවා නම්,

කාන්තාවන් පන්සලට ගොස් බුදුන් වැඳ පුදා ගන්නට හැකියාව දී ඇත්තේ ඇයි ?

බුදු දහමේ අවසානය හෙවත් නිර්වානය ලඟා කරගැනීමට කාන්තාවන්ට හැකියාවක් ඇත්තේ ඇයි?

මිනිසෙකුට ලබාගත හැකි වඩාත්ම අග්‍ර පලය වන බුදු බව ලබා ගැනීමට බුදුන් වහන්සේට විවරණ ලබා දුන්නේ කාත්නාවක් වුවේ ඇයි ?

මවට වඳින්න යයි බුදු දහමේ උගන්වන්නේ ඇයි ?

සිදුහත් කුමරාගේ මව් සොයාගෙන දිවය ලෝකයක් කරා ගොස් ධර්මය දේශනා කලේ ඇයි ?

දැනට බෞධයන්ට ඇති පූජනියම වස්තුව වන දළදා වහන්සේ රැගෙන අආවේ හේමමාලා කුමරියගේ කොණ්ඩයේ සඟවා

මට උඹේ ආගමත් එක්ක ප්‍රශ්නයක් නැහැ. එත් බුධාගම ගැන බොරු කියනවා නම් මටත් කතා කරන්න වෙනවා

/B]

[QUOTE="tharakato, post: 14689000, member: 42270"] [SIZE="4"][B]පිරිමියා සහ කාන්තාව අතර වෙනස බලමු. ගැහැනිය පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයි. සාමාන්‍ය ගැහැනියකට පිරිමියාගේ රැකවරණය අවශ්‍යයි, සෞඛ්‍ය ආරක්ෂාව අතින් පිරිමියාට වඩා ගැහැණියට ආරක්ෂා විය යුතුයි. ගැහැණියට ඇති වගකීම් වැඩියි. පිරිමියාට වඩා ඉක්මනින් වයසට යෑම වැඩියි. අපේ ආගමේ මුලික ඉගැන්වීමක් තමයි කර්මය. යම් කර්මය අඩු වීමක් මත ගැහැණු ආත්ම භාවයක් ලබන්න පුළුවන්. ඒ විවිධ පැතිවලින්. අපිට සැප විඳින ගැහැණු ඉන්නවා එත් ඇයට උපතින්ම උරුමවන තත්වයන් ඇය විඳිය යුතුයි. ඔය හාමුදුරුවෝ මොනවා කියනවද මම දන්නේ නැහැ එත් පිරිසිදු බුදු දහමේ කොතනවකත් නැහැ සංසාරයේ හැමදාම ගැහැණු ආත්ම භාව ලබන කර්මයක්. අපේ දහමට අනුව සංසාරයේ අපේ පස්සෙන් එන කර්ම වර්ග තියනවා . බුදුන්ගේ ලේ සෙලවීම , මව මැරීම , පියා මැරීම ... etc ඕන කෙනෙකුට බුදු දහම ගැන පොතක් ලියල එලියට දාන්න පුළුවන්. කරුණාකර ත්රිපිටකෙයෙන් උපුටා දක්වන්න භික්ෂුණි සාසනය ගැන කියනවා නම් ඔච්චර නීති දාලත් අපිට හිකිෂුණි සාසනයක් ඉතුරු උනේ නැනේ ? කාන්තාවන්ට ස්වාමීන් වහන්සේලා වගේ වාසය කරන්න අපහසුයි. අනිත් එක හින්දු ධර්මයේ බමුණු මතත් එක්ක කාන්තාවකට තනියෙන් සිටීම ඒ කාලයේ හැටියට ගොඩක් අපහසු දෙයක්. ඒ කාලයේ හැටියට භික්ෂුණි සාසනය ලබා දීමත් ලොකු ජයග්‍රහණයක්. කානතාවන්ට බුදු දහමේ පහත තැනක් දෙනවා නම්, කාන්තාවන් පන්සලට ගොස් බුදුන් වැඳ පුදා ගන්නට හැකියාව දී ඇත්තේ ඇයි ? බුදු දහමේ අවසානය හෙවත් නිර්වානය ලඟා කරගැනීමට කාන්තාවන්ට හැකියාවක් ඇත්තේ ඇයි? මිනිසෙකුට ලබාගත හැකි වඩාත්ම අග්‍ර පලය වන බුදු බව ලබා ගැනීමට බුදුන් වහන්සේට විවරණ ලබා දුන්නේ කාත්නාවක් වුවේ ඇයි ? මවට වඳින්න යයි බුදු දහමේ උගන්වන්නේ ඇයි ? සිදුහත් කුමරාගේ මව් සොයාගෙන දිවය ලෝකයක් කරා ගොස් ධර්මය දේශනා කලේ ඇයි ? දැනට බෞධයන්ට ඇති පූජනියම වස්තුව වන දළදා වහන්සේ රැගෙන අආවේ හේමමාලා කුමරියගේ කොණ්ඩයේ සඟවා [IMG]http://www.srilankatravelnotes.com/COLOMBO/GANGARAMATEMPLE/images/GangaramaTemple14.JPG[/IMG] මට උඹේ ආගමත් එක්ක ප්‍රශ්නයක් නැහැ.:) එත් බුධාගම ගැන බොරු කියනවා නම් මටත් කතා කරන්න වෙනවා /B][/B][/SIZE][B][/b] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom