Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්!

Diya rakus, ඔහොම සත්‍යයට බය වෙන්න ඕනේ නෑ. ඔයාට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි.

අර ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) expanding universe සහ big bang ගැන ත්‍රෙඩ් එකට අදාලව ඔබට කියන්න දෙයක් නැති නිසා සුපුරුදු ඔබේ ක්‍රමයට වෙනත් දේ හැලීම එතන කල බව මම දන්නවා. ඔබ මේ කුරාන් වාක්‍ය දමන බව මම කලින්ම දැනන් හිටියා. අභියෝගයක් කරන්න කලින් එසේ දැනන් සිටීම තමයි සුදුසු.

ඔබ කියනවා: "මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා."

ඔබ පටන් ගත්තෙම බොරුවකින්..

http://www.elakiri.com/forum/showpost.php?p=14606637&postcount=53

21:30 න් පටන් ගන්න කුරාන් වාක්‍ය දාලා වෙන දේවල් කියන ගමන් ඒ වාක්‍යයේ නැති, පොලව පැතලි කතාව අතින් දාලා කිව්වා. Big bang එකට "කලින්" සම්බන්ධයක් ගැන කිසි දෙයක් කිව්වේ නෑ. ඔබ කියපු එක ඔබ හරියටම මේකයි: "මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ". ඔබ රොටිය අතින් දාපු බව පැහැදිලියි. ඔබ දාපු එක වාක්‍යයකවත් රොටි කතාවක් ඇත්තේ නෑ. ඔබට රොටිය පෙන්නගන්නත් බෑ. ඉතින් පන්සිල් ගන්නේ ඕව ලිව්වට පස්සෙද?

ඔබම කියනවා, "අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි."

ඔබේ දැනුම මනාව පේනවා. කුරානයේ ඇති version එකක් නෑ. බයිබලය තමයි එහෙම. ඔබ දමා ඇත්තේ සිංහල පරිවර්තනයකින්. එහි මුලාශ්‍රය ඔබ දමා නැහැ. ඔය පරිවර්තනයේ දෝෂ කීපයක් කලින් මම ඔබට පෙන්වල දුන්න මතක ඇති. එනිසා ඔබ දන්නවා එහි ප්‍රශ්න තියෙන බව. එය වසාගැනීමට ඉහත කී දේ ප්‍රමාණවත් නෑ. මා ගාව ඇති "බොරු" english කුරානයක් නෑ. මම බොහෝවිට දාන්නේ quranexplorer.com එකෙන්. සැක කෙනෙකුට එහි ගොස් බලාගත හැකියි. එහි ලෝකයම පිළිගත් පරිවර්තන කීපයක් තියෙනවා. මම බොහෝවිට දමන්නේ Dr. Mohsinගේ තරමක් සරල ඉංග්‍රීසියෙන් තියෙන එක. පරිවර්තන දෝෂයක් ගෙන කුරානයේ ප්‍රශ්නයක් ලෙස ලොකුවට පෙන්වා ඔබට හිත සනසගන්න ඕනෙනම් මට ප්‍රශ්නයක් නෑ.

ඔය පරිවර්තන ගැන ගත්තොත්, ඔබේ මහා පරිනිබ්බාණ සුත්‍රයේ ඇති සූකර මද්දව පරිවර්තනය කරාම එන තේරුම ඔබ පිළිගන්නවද? මොන භාෂාවට පරිවර්තනය කලත් එහි literal තේරුම වෙනස් කරන්න බෑ. එවිට ඔබලාට අටුවාවන් වල සරණ පතන්න වෙන බව පැහැදිලියි. එහෙත් කුරානය සම්බන්ධයෙන් එහෙම අවසර නෑ වගේ. ඔබේ දෙබිඩි පිළිවෙත පැහැදිලියි. මේ මතෘකාවේදී කුරානයට අටුවාවක් අවශ්‍යත් නෑ.

මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.

ඔබ දැමූ වාක්‍ය බලමු.

Are you more difficult to create, or is the heaven that He constructed? (27) He raised its height, and has perfected it, (28) Its night He covers with darkness, and its forenoon He brings out (with light). (29) And after that He spread the earth; (30) And brought forth therefrom its water and its pasture; (31) And the mountains He has fixed firmly, (32) (To be) a provision and benefit for you and your cattle, (79:33) Dr.Mohsin

What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33) Yusuf Ali

ඔබේ මාතෘකාවට එන්න කලින් ඔබේ සිංහල පරිවර්තනයේ ප්‍රශ්නයක් මෙතන පෙන්වන්නම්. මුලින් ඇති (27) වාක්‍යය බලන්න. සිංහල එකේ කියන්නේ, "ඇඹීමේ ඔබ බලවන්තයෝද, නැතහොත් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. එය සම්පුර්ණයෙන් වැරදියි. ව්‍යාකරණය අනුව විකාරයක්. (අහස බලවන්තද යැයි ඇසීම). හරි තේරුම, "ඔබව මැවීමද අමාරු, නැතිනම් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. ඔය පරිවර්තනය ගත්තේ කොහෙන්ද??

මෙහි spread/extended යන්නට ඔබේ තේරුම "ලෝකේ දිග ඇරලා" යන්නයි. මේකෙන් ඔබට පේන්නේ (හිතේ මවාගන්නේ) පැතලියි කියන අදහස. ඔබට අවශ්‍යත් එයයි. එසේ දිග හරින්න/අතුරන්න/පතුරුවන්න/විස්තීර්ණ කරන්න/විහිදුවන්න පුළුවන් පැතලි එකක් පමණද? ලොකු ගෝලයක් මත යමක් අතුරන්න/දිග හරින්න (spread කරන්න) බැරිද? මෙතනින් ඔබට ලෝකය පැතලියි කියන අදහස කොහොමත් එන්නේ නෑ.

අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!

ඊළඟ එක...

Afterwards He will return you into it (the earth), and bring you forth (again on the Day of Resurrection)? (18) And Allâh has made for you the earth a wide expanse. (19) That you may go about therein in broad roads. (71:20) Dr. Mohsin

"`And in the End He will return you into the (earth), and raise you forth (again at the Resurrection)? (18) "`And Allah has made the earth for you as a carpet (spread out) (19) "`That ye may go about therein in spacious roads.' " (71:20) Yusuf Ali

එකම කතාව. ලොකු ගෝලයක් මත carpet එකක් wide විදිහට අතුරන්න බැරිද? හොඳට බලන්න. එහි කියන්නේ "ඔබට" (for you) ඇතිරිල්ලක් (carpet) ලෙස පත් කර ඇති බවයි. අපට පේන්නෙත් එහෙම තමයි. මුළු ලෝකයම පැතලියි කියන එකක් මෙතනින් කොහොමත් ගන්න බෑ. ඔබ අමතර දේවල් හිතෙන් මවගත්තොත් මිසක්. නැතිනම් "රොටියක්" අතින් දැම්මොත් මිසක්!

ඊළඟ...

Nay, again, they will come to know! (5) Have We not made the earth as a bed, (6) And the mountains as pegs? (78:7) Dr. Mohsin

Verily, verily they shall soon (come to) know! (5) Have We not made the earth as a wide expanse, (6) And the mountains as pegs? (78:7) Yusuf Ali

ආයෙත් ඒ වගේම කතාවක්. මෙහි "bed" යනු කකුල් හතරේ ඇඳවල් නෙමෙයි. ඒ කාලේ ඕව තිබ්බේ නෑ. පොලව ඇතිරිල්ලක් ලෙස ඔබට පාවිච්චි කල හැකි විදිහට හදා තිබීම ගැනයි. එහි wide කියන අදහසත් එනවා. එනම් ඉඩ අඩුපාඩුවක් නැති ලෙස පොලව මත සිටීමට/ඇතිරිල්ලක් සේ යොදාගැනීමට හැකි වීම ගැනයි. මෙයින් පොලවේ හැඩය ගැන කොහොමත් කියන්නේ නෑ. ඊළඟ වාක්‍යයත් සමග ගත්තොත් එය තවත් පැහැදිලි වෙනවා. කඳු pegs ලෙස කියන්නේ එහි function (කාර්යය) එක ගැනයි. Structure (ව්‍යුහය) ගැන නොවේ. [කඳු pegs කතාව වෙන දවසක බලමු insha-allah]. එලෙසම එයට කලින් පොලව ගැන කියන්නෙත් එහි කාර්යයක් ගැන මිසක් ව්‍යුහය ගැන නොවේ.

උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. හරිද diya rakus...

මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.

උදා:

He has created the heavens and the earth with truth. He makes the night to go in the day and makes the day to go in the night. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin

He created the heavens and the earth in true (proportions): He makes the Night overlap the Day, and the Day overlap the Night: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali

මෙහි Night overlap the Day, and the Day overlap the Night යන්නෙහි "overlap/to go in" යන්නට අරාබියෙන් ඇත්තේ "යුකව්විරු" යන්නයි. එහි root වචනය (එනම් මූල/ධාතු වචනය) "කව්වාරා" යන්නයි. මෙම ක්‍රියාපදය යොදන්නේ යමෙකුගේ හිස වටේ තලප්පාව (හිස්වෙළුම/turban) එතීමටයි. ඒ අනුව මෙවැනි වචනයක් පැතලි පොළවක් වෙනුවෙන් පාවිච්චි කිරීම කොහොමත් වැරදියි. කලින් පෙන්නුවා වගේ පැතලි පොළවක් ගැන කුරානයේ කොහෙවත් කියන්නේ නෑ.

උදා:

And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit. (36:40) Dr. Mohsin

And the Sun runs his course for a period determined for him: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: each (just) swims along in (its own) orbit (according to Law). (36:40)

මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි.

එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. Diya Rakus වැනි අයට ඒවා දිරවගන්න අමාරු බව අපි දන්නවා. කොහොමහරි ක්‍රමයකින් කුරානයේ වැරැද්දක් හෙවීමේ උත්සාහය නවත්වන්නේ නෑ. මම කියන්නේ බොරුද බලන්න ඔන්න...

අවුරුදු 1000කටත් වඩා කාලයක් කුරානය බොරු කරන්න කට්ටිය උත්සහ කළා. බැරිවුනා. Diya Rakusට එහෙම කරන්න හැකි වුනොත් බටහිර ඇත්තන් ඔහුට ලොකු පට්ටමක් සහිතව ත්‍යාගයක්ද, වෙනම ඔහුගේ පිළිමයක් හදන්න තැනක්ද වෙන් කරනු නොඅනුමානයි!!

ඔබ අන්තිමට කියනවා, "මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා."

අනේ බං.. කරන්න/කියන්න ඕනේ ඔක්කොම කරලා දැන් සුදනෙක් වෙන්නද කල්පනාව?

මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා. අනික් අය කරන අපහාස ඔක්කොම බොරු චෝදනා බව හොඳින් දනිමු. ඔබේ දහම ගැන ප්‍රශ්න ඇසීම ඔබට පෙනෙන්නේ අපහාසයක් වගේ නම් මම හිතන්නේ ඔබලාට පිළිතුරු දීගන්ඩ බැරි මොනවහරි කොස්සක් ඇති කියලයි. නැතිනම්, බය වෙන්න කිසි හේතුවක් නෑනේ. හරිද?

[QUOTE="anamnlmslmn, post: 14620486, member: 453369"] [b]ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්![/b] [SIZE="5"] Diya rakus, ඔහොම සත්‍යයට බය වෙන්න ඕනේ නෑ. ඔයාට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අර ත්‍රෙඩ් එකේ ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1538851[/url]) expanding universe සහ big bang ගැන ත්‍රෙඩ් එකට අදාලව ඔබට කියන්න දෙයක් නැති නිසා සුපුරුදු ඔබේ ක්‍රමයට වෙනත් දේ හැලීම එතන කල බව මම දන්නවා. ඔබ මේ කුරාන් වාක්‍ය දමන බව මම කලින්ම දැනන් හිටියා. [COLOR="DarkGreen"]අභියෝගයක් කරන්න කලින් එසේ දැනන් සිටීම තමයි සුදුසු.[/COLOR] :lol: [COLOR="Blue"]ඔබ කියනවා: "මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා." ඔබ පටන් ගත්තෙම බොරුවකින්.. [url]http://www.elakiri.com/forum/showpost.php?p=14606637&postcount=53[/url] 21:30 න් පටන් ගන්න කුරාන් වාක්‍ය දාලා වෙන දේවල් කියන ගමන් ඒ වාක්‍යයේ නැති, පොලව පැතලි කතාව අතින් දාලා කිව්වා. Big bang එකට [COLOR="Red"]"කලින්"[/COLOR] සම්බන්ධයක් ගැන කිසි දෙයක් කිව්වේ නෑ. ඔබ කියපු එක ඔබ හරියටම මේකයි: [B]"මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ".[/B] ඔබ රොටිය අතින් දාපු බව පැහැදිලියි. ඔබ දාපු එක වාක්‍යයකවත් රොටි කතාවක් ඇත්තේ නෑ. ඔබට රොටිය පෙන්නගන්නත් බෑ. ඉතින් පන්සිල් ගන්නේ ඕව ලිව්වට පස්සෙද? :lol:[/COLOR] [COLOR="DarkGreen"]ඔබම කියනවා,[COLOR="Blue"] "අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි."[/COLOR] ඔබේ දැනුම මනාව පේනවා. කුරානයේ ඇති version එකක් නෑ. බයිබලය තමයි එහෙම. ඔබ දමා ඇත්තේ සිංහල පරිවර්තනයකින්. එහි මුලාශ්‍රය ඔබ දමා නැහැ. ඔය පරිවර්තනයේ දෝෂ කීපයක් කලින් මම ඔබට පෙන්වල දුන්න මතක ඇති. එනිසා ඔබ දන්නවා එහි ප්‍රශ්න තියෙන බව. එය වසාගැනීමට ඉහත කී දේ ප්‍රමාණවත් නෑ. මා ගාව ඇති "බොරු" english කුරානයක් නෑ. මම බොහෝවිට දාන්නේ quranexplorer.com එකෙන්. සැක කෙනෙකුට එහි ගොස් බලාගත හැකියි. එහි ලෝකයම පිළිගත් පරිවර්තන කීපයක් තියෙනවා. මම බොහෝවිට දමන්නේ Dr. Mohsinගේ තරමක් සරල ඉංග්‍රීසියෙන් තියෙන එක. පරිවර්තන දෝෂයක් ගෙන කුරානයේ ප්‍රශ්නයක් ලෙස ලොකුවට පෙන්වා ඔබට හිත සනසගන්න ඕනෙනම් මට ප්‍රශ්නයක් නෑ. ඔය පරිවර්තන ගැන ගත්තොත්, ඔබේ මහා පරිනිබ්බාණ සුත්‍රයේ ඇති සූකර මද්දව පරිවර්තනය කරාම එන තේරුම ඔබ පිළිගන්නවද? මොන භාෂාවට පරිවර්තනය කලත් එහි literal තේරුම වෙනස් කරන්න බෑ. එවිට ඔබලාට අටුවාවන් වල සරණ පතන්න වෙන බව පැහැදිලියි. එහෙත් කුරානය සම්බන්ධයෙන් එහෙම අවසර නෑ වගේ. ඔබේ දෙබිඩි පිළිවෙත පැහැදිලියි. මේ මතෘකාවේදී කුරානයට අටුවාවක් අවශ්‍යත් නෑ.[/COLOR] [COLOR="Purple"][B]මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.[/B][/COLOR] [COLOR="DarkGreen"][B][U]ඔබ දැමූ වාක්‍ය බලමු.[/U][/B][/COLOR] [IMG]http://www.fotoshack.us/fotos/519689.jpg[/IMG] [SIZE="4"]Are you more difficult to create, or is the heaven that He constructed? (27) He raised its height, and has perfected it, (28) Its night He covers with darkness, and its forenoon He brings out (with light). (29) And after that He [COLOR="Red"]spread [/COLOR]the earth; (30) And brought forth therefrom its water and its pasture; (31) And the mountains He has fixed firmly, (32) (To be) a provision and benefit for you and your cattle, (79:33) Dr.Mohsin What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He [COLOR="Red"]extended [/COLOR](to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33) Yusuf Ali[/SIZE] [COLOR="Blue"]ඔබේ මාතෘකාවට එන්න කලින් ඔබේ සිංහල පරිවර්තනයේ ප්‍රශ්නයක් මෙතන පෙන්වන්නම්. මුලින් ඇති (27) වාක්‍යය බලන්න. සිංහල එකේ කියන්නේ, "ඇඹීමේ ඔබ බලවන්තයෝද, නැතහොත් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. එය සම්පුර්ණයෙන් වැරදියි. ව්‍යාකරණය අනුව විකාරයක්. (අහස බලවන්තද යැයි ඇසීම). හරි තේරුම, "ඔබව මැවීමද අමාරු, නැතිනම් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. ඔය පරිවර්තනය ගත්තේ කොහෙන්ද??[/COLOR] [COLOR="DarkGreen"]මෙහි spread/extended යන්නට ඔබේ තේරුම "ලෝකේ දිග ඇරලා" යන්නයි. මේකෙන් ඔබට පේන්නේ (හිතේ මවාගන්නේ) පැතලියි කියන අදහස. ඔබට අවශ්‍යත් එයයි. [B]එසේ දිග හරින්න/අතුරන්න/පතුරුවන්න/විස්තීර්ණ කරන්න/විහිදුවන්න පුළුවන් පැතලි එකක් පමණද? ලොකු ගෝලයක් මත යමක් අතුරන්න/දිග හරින්න (spread කරන්න) බැරිද?[/B] මෙතනින් ඔබට ලෝකය පැතලියි කියන අදහස කොහොමත් එන්නේ නෑ. [B]අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, [COLOR="DarkRed"]"බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම"[/COLOR] යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. ([url]http://en.wikipedia.org/wiki/Oblate_spheroid[/url]). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා![/B][/COLOR] [COLOR="DarkGreen"][B][U]ඊළඟ එක...[/U][/B][/COLOR] [IMG]http://www.fotoshack.us/fotos/3743510.jpg[/IMG] [SIZE="4"]Afterwards He will return you into it (the earth), and bring you forth (again on the Day of Resurrection)? (18) And Allâh has made for you the earth a [COLOR="Red"]wide[/COLOR] expanse. (19) That you may go about therein in broad roads. (71:20) Dr. Mohsin "`And in the End He will return you into the (earth), and raise you forth (again at the Resurrection)? (18) "`And Allah has made the earth for you as a [COLOR="Red"]carpet [/COLOR](spread out) (19) "`That ye may go about therein in spacious roads.' " (71:20) Yusuf Ali[/SIZE] [COLOR="DarkGreen"]එකම කතාව.[B] ලොකු ගෝලයක් මත carpet එකක් wide විදිහට අතුරන්න බැරිද?[/B] හොඳට බලන්න. එහි කියන්නේ[B] "ඔබට" (for you) ඇතිරිල්ලක් (carpet) ලෙස පත් කර ඇති බවයි[/B]. අපට පේන්නෙත් එහෙම තමයි. මුළු ලෝකයම පැතලියි කියන එකක් මෙතනින් කොහොමත් ගන්න බෑ. ඔබ අමතර දේවල් හිතෙන් මවගත්තොත් මිසක්. නැතිනම් "රොටියක්" අතින් දැම්මොත් මිසක්![/COLOR] [B][U][COLOR="DarkGreen"]ඊළඟ...[/COLOR][/U][/B] [IMG]http://www.fotoshack.us/fotos/9478811.jpg[/IMG] [SIZE="4"]Nay, again, they will come to know! (5) Have We not made the earth as a [COLOR="Red"]bed[/COLOR], (6) And the mountains as pegs? (78:7) Dr. Mohsin Verily, verily they shall soon (come to) know! (5) Have We not made the earth as a [COLOR="Red"]wide [/COLOR]expanse, (6) And the mountains as pegs? (78:7) Yusuf Ali[/SIZE] [COLOR="DarkGreen"]ආයෙත් ඒ වගේම කතාවක්. මෙහි "bed" යනු කකුල් හතරේ ඇඳවල් නෙමෙයි. ඒ කාලේ ඕව තිබ්බේ නෑ. පොලව ඇතිරිල්ලක් ලෙස ඔබට පාවිච්චි කල හැකි විදිහට හදා තිබීම ගැනයි. එහි wide කියන අදහසත් එනවා. එනම් ඉඩ අඩුපාඩුවක් නැති ලෙස පොලව මත සිටීමට/ඇතිරිල්ලක් සේ යොදාගැනීමට හැකි වීම ගැනයි. මෙයින් පොලවේ හැඩය ගැන කොහොමත් කියන්නේ නෑ. ඊළඟ වාක්‍යයත් සමග ගත්තොත් එය තවත් පැහැදිලි වෙනවා. කඳු pegs ලෙස කියන්නේ එහි function (කාර්යය) එක ගැනයි. Structure (ව්‍යුහය) ගැන නොවේ. [කඳු pegs කතාව වෙන දවසක බලමු insha-allah]. එලෙසම එයට කලින් පොලව ගැන කියන්නෙත් එහි කාර්යයක් ගැන මිසක් ව්‍යුහය ගැන නොවේ.[/COLOR] [COLOR="Blue"][B]උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. හරිද diya rakus...[/B][/COLOR] [COLOR="Red"][B]මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ. [/B][/COLOR] උදා: [SIZE="4"]He has created the heavens and the earth with truth. He [COLOR="Red"]makes the night to go in the day and makes the day to go in the night[/COLOR]. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin He created the heavens and the earth in true (proportions): He [COLOR="Red"]makes the Night overlap the Day, and the Day overlap the Night[/COLOR]: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali [/SIZE] [COLOR="DarkGreen"]මෙහි Night overlap the Day, and the Day overlap the Night යන්නෙහි "overlap/to go in" යන්නට අරාබියෙන් ඇත්තේ "යුකව්විරු" යන්නයි. එහි root වචනය (එනම් මූල/ධාතු වචනය) "කව්වාරා" යන්නයි. මෙම ක්‍රියාපදය යොදන්නේ යමෙකුගේ හිස වටේ තලප්පාව (හිස්වෙළුම/turban) එතීමටයි. ඒ අනුව මෙවැනි වචනයක් පැතලි පොළවක් වෙනුවෙන් පාවිච්චි කිරීම කොහොමත් වැරදියි. කලින් පෙන්නුවා වගේ පැතලි පොළවක් ගැන කුරානයේ කොහෙවත් කියන්නේ නෑ. [/COLOR] උදා: [SIZE="4"]And the[COLOR="Purple"] sun runs on its fixed course for a term[/COLOR] (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, [COLOR="Red"]nor does the night outstrip the day[/COLOR]. They all float, [COLOR="Red"]each in an orbit[/COLOR]. (36:40) Dr. Mohsin And the[COLOR="Purple"] Sun runs his course for a period determined for him[/COLOR]: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, [COLOR="Red"]nor can the Night outstrip the Day[/COLOR]: each (just) swims [COLOR="Red"]along in (its own) orbit (according to Law)[/COLOR]. (36:40) [/SIZE] [COLOR="DarkGreen"]මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි. [/COLOR] [COLOR="Red"]එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. [/COLOR][COLOR="DarkGreen"]Diya Rakus වැනි අයට ඒවා දිරවගන්න අමාරු බව අපි දන්නවා. කොහොමහරි ක්‍රමයකින් කුරානයේ වැරැද්දක් හෙවීමේ උත්සාහය නවත්වන්නේ නෑ. මම කියන්නේ බොරුද බලන්න ඔන්න... [/COLOR] [COLOR="Blue"][B]අවුරුදු 1000කටත් වඩා කාලයක් කුරානය බොරු කරන්න කට්ටිය උත්සහ කළා. බැරිවුනා. Diya Rakusට එහෙම කරන්න හැකි වුනොත් බටහිර ඇත්තන් ඔහුට ලොකු පට්ටමක් සහිතව ත්‍යාගයක්ද, වෙනම ඔහුගේ පිළිමයක් හදන්න තැනක්ද වෙන් කරනු නොඅනුමානයි!! [/B][/COLOR]:lol::lol: [COLOR="Purple"]ඔබ අන්තිමට කියනවා,[COLOR="Blue"] "මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා."[/COLOR] අනේ බං.. කරන්න/කියන්න ඕනේ ඔක්කොම කරලා දැන් සුදනෙක් වෙන්නද කල්පනාව? [B]මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා. අනික් අය කරන අපහාස ඔක්කොම බොරු චෝදනා බව හොඳින් දනිමු. ඔබේ දහම ගැන ප්‍රශ්න ඇසීම ඔබට පෙනෙන්නේ අපහාසයක් වගේ නම් මම හිතන්නේ ඔබලාට පිළිතුරු දීගන්ඩ බැරි මොනවහරි කොස්සක් ඇති කියලයි. නැතිනම්, බය වෙන්න කිසි හේතුවක් නෑනේ. හරිද?[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom