Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඉස්ලාම් පුජකයන්ගෙන් රජය සමාව ගත්තාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් පුජකයන්ගෙන් රජය සමාව ගත්තාද?

පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වුයේ මුස්ලිම් සංවිධානයකින් මෙරටට පැමිණි 161 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නැවත පිටුවහල් වීමට නියෝග කිරීමයි. සමහර මාධ්‍යයන් තුලින් මුස්ලිම් සමාජයට ඉතාමත් නිර්දය ලෙස චෝදනා එල්ල කර තිබුණි. ඒවා නම්

අන්තවාදී ආගමික අදහස් පතුරවන අය බව,

මොවුන් බෞද්ධයන් ඉස්ලාම් දහම වෙත හරවන බව,

අල්-කායිදා වැනි සංවිධාන සමග මේ සංවිධානය සම්බන්ධ බව,

මේ පිරිස අතර සිටි මාලදිවයින් ජාතිකයන් ගැන ඒ රජය විමර්ශනයක් පවත්වන බව

නමුත් මේ සියළුම චෝදනාවන් වැරදි සහ අභූත ඒවා වන අතර මේ මාධ්‍ය ආයතනයන්ට එම චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කළහොත් ඔවුන් ඉතා අසීරුවට පත්වන බව අප දනිමු.

අද දින (ජනවාරි 24) ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පලවුයේ ඉස්ලාම් පූජකයින්ට පිටවෙන්න කීම ගැන රජය සමාව ගත්තා – මුස්ලිම්වරුන්ගේ සංගමයයන මාතෘකාවෙන් පුවතක සදහන් වුයේ මේ පිලිබදව රජය මුස්ලිම් වරුන්ගෙන් සමාව ගත් බවයි. අප මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමයේ සභාපති එන්.එම් අමීන් මහතාගෙන් විමසීමු.

ඔහු විසින් පවසන ලද්දේ ඊයේ එනම් ජනවාරි 23 දින මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමය, සමස්ත ලංකා ජමියතුල් උලමා යන සංවිධාන වල නියෝජිතයන් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා හමුවී මේ පිලිබදව සාකච්චා කළ බවය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා විසින් මෙම පුවත මාධ්‍යයන්හි පලවු ආකාරය පිලිබදව රජයේ පාර්ශවය ලෙස ඔවුන් කනගාටු වන බව පවසා ඇත.

[QUOTE="sirajstc, post: 11917096, member: 91140"] [b]ඉස්ලාම් පුජකයන්ගෙන් රජය සමාව ගත්තාද?[/b] [LEFT][CENTER][SIZE=3]පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වුයේ මුස්ලිම් සංවිධානයකින් මෙරටට පැමිණි 161 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නැවත පිටුවහල් වීමට නියෝග කිරීමයි. සමහර මාධ්‍යයන් තුලින් මුස්ලිම් සමාජයට ඉතාමත් නිර්දය ලෙස චෝදනා එල්ල කර තිබුණි. ඒවා නම්[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [SIZE=3][/SIZE] [SIZE=3] [/SIZE] [LIST=1] [*][SIZE=3]අන්තවාදී ආගමික අදහස් පතුරවන අය බව,[/SIZE] [*][SIZE=3]මොවුන් බෞද්ධයන් ඉස්ලාම් දහම වෙත හරවන බව,[/SIZE] [*][SIZE=3]අල්-කායිදා වැනි සංවිධාන සමග මේ සංවිධානය සම්බන්ධ බව,[/SIZE] [*][SIZE=3]මේ පිරිස අතර සිටි මාලදිවයින් ජාතිකයන් ගැන ඒ රජය විමර්ශනයක් පවත්වන බව[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් මේ සියළුම චෝදනාවන් වැරදි සහ අභූත ඒවා වන අතර මේ මාධ්‍ය ආයතනයන්ට එම චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කළහොත් ඔවුන් ඉතා අසීරුවට පත්වන බව අප දනිමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අද දින (ජනවාරි 24) ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පලවුයේ [B][URL="http://lankacnews.com/sinhala/news/44353/"]ඉස්ලාම් පූජකයින්ට පිටවෙන්න කීම ගැන රජය සමාව ගත්තා – මුස්ලිම්වරුන්ගේ සංගමය[/URL][/B]යන මාතෘකාවෙන් පුවතක සදහන් වුයේ මේ පිලිබදව රජය මුස්ලිම් වරුන්ගෙන් සමාව ගත් බවයි. අප මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමයේ සභාපති එන්.එම් අමීන් මහතාගෙන් විමසීමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔහු විසින් පවසන ලද්දේ ඊයේ එනම් ජනවාරි 23 දින මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමය, සමස්ත ලංකා ජමියතුල් උලමා යන සංවිධාන වල නියෝජිතයන් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා හමුවී මේ පිලිබදව සාකච්චා කළ බවය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා විසින් මෙම පුවත මාධ්‍යයන්හි පලවු ආකාරය පිලිබදව රජයේ පාර්ශවය ලෙස ඔවුන් කනගාටු වන බව පවසා ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom