Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් සහ මුස්ලිම්හු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් සහ මුස්ලිම්හු

1.  ඔබගේ දහම කුමක්ද?

ඉස්ලාම් දහමයි.

2. මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද?

මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ.

3. "මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද?

එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.

දෙවිදුන් විසින් පහල කළ අවසාන ශුද්ධ වූ ලියවිලි අඩංගු ග්‍රන්ථය වන කුර් ආනයෙහි විසි දෙවන පරිච්ඡේදයෙහි හැත්තෑ අට වන වාක්‍යයෙහි ඒ බව පහත අයුරින් සදහන් වේ.

"ඔබ මෙන්ම ඔබට පෙර සිටි (ශුද්ධ වූ ලියවිලි ලද අය) අයද මුස්ලිම් වරු යනු යනුවෙන් නම් කලේ ඔහුය " (ශු.කුර්ආනය 22:78)

4. ඔබ මුස්ලිම් වරයෙකු විය යුත්තේ ඇයි?

දෙවිදුන් ඉදිරියේ අනුමත දහම ඉස්ලාම් පමණක් වන හෙයිනි.

5.  ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද ?

ඉස්ලාම් යන වචනය හොදින් තේරුම් ගැනීමෙන් මෙම කාරණාව පැහැදිලිව වටහාගත හැක. මන්ද, දෙවිදුන් අනුමත කරන්නේ ඔහු යටත් වීමත්, ඔහුගේ කැමැත්තට අවනත බව දැක්වීමත් ශුද්ධවූ කුර් ආනයේ මෙසේ සදහන් වේ.

“කිසිවෙකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්, කිසි විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම,(මරණින් )මතු ජිවිතේ ඔහු පරාජිතයන් අතරට එක වනු ඇත" (ශු.කුර්ආනය 3.85)

6. “ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද ?

ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :

i. සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.

ii. සාමය

මේ අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින්  "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්විමයි.

7. "සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්වීම"යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

එයින් අදහස් කරනුයේ සියල්ල මවා පාලනය කරන්නෙත්,අපගේ අවශ්‍යතා ඉටුකරනෙත්, ඒ සැබෑවූ එකම දෙවියන් පමණක් බවයි. තවද, ඔහුගේ අනපනත් වලට යටහත් වීමත්, ඔහුට පමණක් නැමැදුම් කිරීමත්. මෙසේ ඔහුට යටත් වීම ගුණාත්මක හැගීමකින් විය යුතු අතර නිෂේධනාත්මක නොවිය යුතුය. එමෙන්ම එය ආදරයෙන්, කැමැත්තෙන් සහ දැනුවත්ව සිදුවිය යුත්තකි.

එය හුදෙක් වාචික පිළිගැනීමක් පමණක් නොවිය යුතු අතර එය අදාළඅයගේ ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් වලින් ප්‍රකාශිත විය යුතුයි.

8. ඉස්ලාම් යන්න, සාමය යන අර්ථ දේ. මෙයින් ප්රකාශවන අදහස කුමක්ද?

මෙයින් සාමය පිළිබද පළල් වුත් සවිස්තර වුත් අදහසක් ප්‍රකාශ වේ. එනම්, සිතේ සාමය, හදවතේ සාමය, මැවුම්කරුවා සමග සාමය, අන් අය සමග සාමය, අන් ජීවීන් සමග සාමය, මුළු මහත් විශ්වය සමගම සාමය ඇතිකර ගැනීමයි.

9. "දෙවියන්ගේ කැමැත්තට යටත් වීම" ඉස්ලාම් නම් අනෙකුත් ජීවිනුත් මුස්ලිම් වෙතැයි කිව හැකිද?

ඔව්, යටහත් බව දැක්වීම අවස්ථා දෙකක් පදනම් කරගෙන විමසිය හැකිය.

i. එක් අවස්ථාවක් නම්, "අනිවාර්යෙන්ම යටහත් වීමට සිදු වීමය.මෙහිදී යටහත් වීම හැර වෙන විකල්පයක් නැත.එනම් තම රුචිකත්වය මත තේරීමට හැකියාවක් නැති අවස්ථාවන්ය. දෙවියන්ගේ ස්වභාවධර්ම නීතීන්ට යටත්ව ක්‍රියා කරන ඉර, හඳ, ශාක හා සත්වයන්ද මුස්ලිම්හු වෙති. උදා: ඔබ ගලක් ඉහලට විසිකළ විට එයට ඉහල රැදී සිටීමේ බලයක් නැත. නිසැකයෙන්ම එය පහල වැටේ. එමෙන්ම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වුවද තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වලදී දේව නීතියට යටත් වේ. උදා: හෘද ස්පන්දනය රුධිර සංසරණය වැනි තම ශාරීරික ක්රියාකාරීත්වයන් හිදී ඔහුට දේව නීතියට යටත් වීම විනා වෙන විකල්පයක් නැත. මෙය අවස්ථානුකුලව මුස්ලිමෙකු වීම සදහා වූ උදාහරණයකි.

ii. දෙවන අවස්ථාව වනුයේ තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති අවස්ථාවන් වේ. එනම් තම එදිනෙදා කටයුතු වලදී තමන්ට රිසි පරිදි දෙවියන්ට අවනත වීම හෝ නොවීම තීරණය කෙරේ. කෙනෙක් දෙවියන්ට අවනත විය යුතුයැයි තීරණය කලහොත් ඔහු හෝ ඇය ස්වකැමැත්තෙන් හෝ ප්‍රකෘති සිහියෙන් හෝ ස්වෙච්ඡාවෙන් අවනත වූවෙකි. මේ අනුව අනිවාර්යෙන් යටහත් වීම හා ස්වෙච්ඡාවෙන් යටහත් වීම අතර එකඟතාවයක් ඇතිවන විට නැවත මෙලොව පූර්ණ සාමකාමීත්වය ළඟා කරගත හැක.

ඒ අනුව ඉස්ලාම් යන්න ස්වභාවික ජීවන ක්‍රමයක් හෝ ස්වභාව ධර්මයාගේ දහමක් යැයි හැදින්විය හැක.

10.  මේ සම්බන්ධයෙන් කුර්ආනයේ යම්කිසිවක් සදහන් වන්නේද?

ඔව්, කුර්ආනයේ මෙසේ සදහන් වේ.

“අහසෙහි හා පොළවෙහි වෙසෙන සෑම ජීවියෙක්ම කැමැත්තෙන් හෝ අකමැතෙන්, ඔහුගේ කැමැත්තට සිරස නමා කටයුතු කරති. තවද ඔහු වෙතටම නැවත ගමන් කරති”  (ශු.කුර්ආනය 3.83)

11. ළදරු වියේ පසුවන සියල්ලෝම මුස්ලිම් වරුන් යයි අපට කිව හැකිද ?

මුස්ලිම් නොවන හෝ අදේව වාදී හෝ ඕනෑම පවුලක් උපදින සෑම දරුවෙක්ම උපතින් මුස්ලිම් වන බව ඉස්ලාමීය සංකල්පය වේ.දරුවෙක් තම හොද හා නරක හදුනා ගැනීමේ වයසට පිවිසෙන තුරු නිරතුරුව අවනත වීමට සිදුවේ. ඒ කාලය තුල ඒ දරුවා හෝ ළමයා මිය ගියහොත් ස්වර්ගයේ භාග්‍ය ලබයි. තම ක්‍රියාවන් වලට දෙවියන් ඉදිරියේ වගකිව යුතු නැත. මුහම්මද් වක්තෘන් වහන්සේ (එතුමාණන්ට ශාන්තිය අත් වේවා) මෙසේ පවසා ඇත.

“දරුවෙක් තරුණ විය ලබන තුරුද, උන්මත්තකයෙකු උමතුවෙන් මිදෙන තුරුත්, සිහි විකල් වූ අයෙක් ප්‍රකෘති සිහිය ලබන තුරුත්,  ඔහුගේ ක්‍රියාවන් වාර්තා ගත නොවේ”

[QUOTE="sirajstc, post: 13443269, member: 91140"] [b]ඉස්ලාම් සහ මුස්ලිම්හු[/b] [SIZE=3][B][FONT=Iskoola Pota]1.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota] ඔබගේ දහම කුමක්ද[/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B] [B][FONT=Iskoola Pota] [/FONT][/B] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]ඉස්ලාම් දහමයි[/FONT][FONT=Iskoola Pota]. [/FONT] [FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][B]2.[/B][FONT=Times New Roman] [/FONT][/FONT][B][FONT=Iskoola Pota]මුස්ලිම්[/FONT][/B][B][FONT=Iskoola Pota] [/FONT][/B][B][FONT=Iskoola Pota]යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද[/FONT][/B][B][FONT=Iskoola Pota]? [/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota]සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ.[/FONT][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]3.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota]"[/FONT][/B][B][FONT=Iskoola Pota]මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද[/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B][B][FONT=Iskoola Pota][/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [/FONT][/B][B][FONT=Iskoola Pota][/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]දෙවිදුන් විසින් පහල කළ අවසාන ශුද්ධ වූ ලියවිලි අඩංගු ග්‍රන්ථය වන කුර් ආනයෙහි[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]විසි දෙවන පරිච්ඡේදයෙහි හැත්තෑ අට වන වාක්‍යයෙහි ඒ බව පහත අයුරින් සදහන් වේ.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] "[/FONT][/B][B][FONT=Iskoola Pota]ඔබ මෙන්ම ඔබට පෙර සිටි (ශුද්ධ වූ ලියවිලි ලද අය) අයද මුස්ලිම් වරු යනු යනුවෙන් නම් කලේ ඔහුය " (ශු.කුර්ආනය [/FONT][/B][B][FONT=Iskoola Pota]22:78)[/FONT][/B][B][FONT=Iskoola Pota] [/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]4.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota]ඔබ මුස්ලිම් වරයෙකු විය යුත්තේ ඇයි[/FONT][/B][B][FONT=Iskoola Pota]? [/FONT][/B][B][FONT=Iskoola Pota][/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [/FONT][/B][FONT=Iskoola Pota]දෙවිදුන් ඉදිරියේ අනුමත දහම ඉස්ලාම් පමණක් වන හෙයිනි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]5.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota] ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද [/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]ඉස්ලාම් යන වචනය හොදින් තේරුම් ගැනීමෙන් මෙම කාරණාව පැහැදිලිව වටහාගත හැක. මන්ද, දෙවිදුන් අනුමත කරන්නේ ඔහු යටත් වීමත්[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota] ඔහුගේ කැමැත්තට අවනත බව දැක්වීමත් ශුද්ධවූ කුර් ආනයේ මෙසේ සදහන් වේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] “කිසිවෙකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්[/FONT][/B][B][FONT=Iskoola Pota],[/FONT][/B][B][FONT=Iskoola Pota] කිසි විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම[/FONT][/B][B][FONT=Iskoola Pota],([/FONT][/B][B][FONT=Iskoola Pota]මරණින් )මතු ජිවිතේ ඔහු පරාජිතයන් අතරට එක වනු ඇත" [/FONT][/B][FONT=Iskoola Pota]([/FONT][B][FONT=Iskoola Pota]ශු.කුර්ආනය [/FONT][/B][FONT=Iskoola Pota]3.85)[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]6.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][FONT=Iskoola Pota]“[/FONT][B][FONT=Iskoola Pota]ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද [/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B][B][FONT=Iskoola Pota] [/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][FONT=Times New Roman] [/FONT]i.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][FONT=Times New Roman] [/FONT]ii.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]සාමය[/FONT][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] මේ අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින්[/FONT][/B][FONT=Iskoola Pota] [/FONT][B][FONT=Iskoola Pota] "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්විමයි.[/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]7.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota]"[/FONT][/B][B][FONT=Iskoola Pota]සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්වීම"යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද[/FONT][/B][B][FONT=Iskoola Pota]? [/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] එයින් අදහස් කරනුයේ සියල්ල මවා පාලනය කරන්නෙත්[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota]අපගේ අවශ්‍යතා ඉටුකරනෙත්[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota] ඒ සැබෑවූ එකම දෙවියන් පමණක් බවයි. තවද[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota] ඔහුගේ අනපනත් වලට යටහත් වීමත්[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota] ඔහුට පමණක් නැමැදුම් කිරීමත්. මෙසේ ඔහුට යටත් වීම ගුණාත්මක හැගීමකින් විය යුතු අතර නිෂේධනාත්මක නොවිය යුතුය. එමෙන්ම එය ආදරයෙන්[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]කැමැත්තෙන් සහ දැනුවත්ව සිදුවිය [/FONT][FONT=Iskoola Pota]යුත්තකි.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] එය හුදෙක් වාචික පිළිගැනීමක් පමණක් නොවිය යුතු අතර එය අදාළඅයගේ ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් වලින් ප්‍රකාශිත විය යුතුයි[/FONT][FONT=Iskoola Pota].[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]8.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota]ඉස්ලාම් යන්න[/FONT][/B][B][FONT=Iskoola Pota], [/FONT][/B][B][FONT=Iskoola Pota]සාමය යන අර්ථ දේ. මෙයින් ප්රකාශවන අදහස කුමක්ද[/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B][B][FONT=Iskoola Pota][/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]මෙයින් සාමය පිළිබද පළල් වුත් සවිස්තර වුත් අදහසක් ප්‍රකාශ වේ. එනම්[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]සිතේ සාමය[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]හදවතේ සාමය[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]මැවුම්කරුවා සමග සාමය[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]අන් අය සමග සාමය[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]අන් ජීවීන් සමග සාමය[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]මුළු මහත් විශ්වය සමගම සාමය ඇතිකර ගැනීමයි[/FONT][FONT=Iskoola Pota].[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]9.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota]"[/FONT][/B][B][FONT=Iskoola Pota]දෙවියන්ගේ කැමැත්තට යටත් වීම" ඉස්ලාම් නම් අනෙකුත් ජීවිනුත් මුස්ලිම් වෙතැයි කිව හැකිද[/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B][B][FONT=Iskoola Pota][/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ඔව්[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]යටහත් බව දැක්වීම අවස්ථා දෙකක් පදනම් කරගෙන විමසිය හැකිය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][FONT=Times New Roman] [/FONT]i. [FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]එක් අවස්ථාවක් නම්[/FONT][FONT=Iskoola Pota], "[/FONT][FONT=Iskoola Pota]අනිවාර්යෙන්ම යටහත් වීමට සිදු වීමය.මෙහිදී යටහත් වීම හැර වෙන විකල්පයක් නැත.එනම් තම රුචිකත්වය මත තේරීමට හැකියාවක් නැති අවස්ථාවන්ය. දෙවියන්ගේ ස්වභාවධර්ම නීතීන්ට යටත්ව ක්‍රියා කරන ඉර[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]හඳ[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]ශාක හා සත්වයන්ද මුස්ලිම්හු වෙති. [B]උදා:[/B] ඔබ ගලක් ඉහලට විසිකළ විට එයට ඉහල රැදී සිටීමේ බලයක් නැත. නිසැකයෙන්ම එය පහල වැටේ. එමෙන්ම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වුවද තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වලදී දේව නීතියට යටත් වේ.[/FONT][FONT=Iskoola Pota] [/FONT][B][FONT=Iskoola Pota]උදා:[/FONT][/B][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]හෘද ස්පන්දනය රුධිර සංසරණය වැනි තම ශාරීරික ක්රියාකාරීත්වයන් හිදී ඔහුට දේව නීතියට යටත් වීම විනා වෙන විකල්පයක් නැත. මෙය අවස්ථානුකුලව මුස්ලිමෙකු වීම සදහා වූ උදාහරණයකි. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][FONT=Times New Roman] [/FONT]ii.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]දෙවන අවස්ථාව වනුයේ තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති අවස්ථාවන් වේ. එනම් තම එදිනෙදා කටයුතු වලදී තමන්ට රිසි පරිදි දෙවියන්ට අවනත වීම හෝ නොවීම තීරණය කෙරේ. කෙනෙක් දෙවියන්ට අවනත විය යුතුයැයි තීරණය කලහොත් ඔහු හෝ ඇය ස්වකැමැත්තෙන් හෝ ප්‍රකෘති සිහියෙන් හෝ ස්වෙච්ඡාවෙන් අවනත වූවෙකි. මේ අනුව අනිවාර්යෙන් යටහත් වීම හා[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]ස්වෙච්ඡාවෙන් යටහත් වීම අතර එකඟතාවයක් ඇතිවන විට නැවත මෙලොව පූර්ණ සාමකාමීත්වය ළඟා කරගත හැක. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ඒ අනුව ඉස්ලාම් යන්න ස්වභාවික ජීවන ක්‍රමයක් හෝ ස්වභාව ධර්මයාගේ දහමක් යැයි හැදින්විය හැක.[/FONT] [FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]10.[FONT=Times New Roman] [/FONT][/FONT][/B][B][FONT=Iskoola Pota] මේ සම්බන්ධයෙන් කුර්ආනයේ යම්කිසිවක් සදහන් වන්නේද[/FONT][/B][B][FONT=Iskoola Pota]?[/FONT][/B][B][FONT=Iskoola Pota][/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඔව්[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]කුර්ආනයේ මෙසේ සදහන් වේ[/FONT][FONT=Iskoola Pota].[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] “[B]අහසෙහි හා පොළවෙහි වෙසෙන සෑම ජීවියෙක්ම කැමැත්තෙන් හෝ අකමැතෙන්[/B][/FONT][B][FONT=Iskoola Pota], [/FONT][/B][B][FONT=Iskoola Pota]ඔහුගේ කැමැත්තට සිරස නමා කටයුතු කරති. තවද ඔහු වෙතටම නැවත ගමන් කරති[/FONT][/B][FONT=Iskoola Pota]” [/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT=Iskoola Pota]ශු.කුර්ආනය [/FONT][FONT=Iskoola Pota]3.83)[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]11.[FONT=Times New Roman] [/FONT][/FONT][B][FONT=Iskoola Pota]ළදරු වියේ පසුවන සියල්ලෝම මුස්ලිම් වරුන් යයි අපට [/FONT][/B][B][FONT=Iskoola Pota]කිව හැකිද [/FONT][/B][B][FONT=Iskoola Pota]? [/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]මුස්ලිම් නොවන හෝ අදේව වාදී හෝ ඕනෑම පවුලක් උපදින සෑම දරුවෙක්ම උපතින් මුස්ලිම් වන බව ඉස්ලාමීය සංකල්පය වේ.දරුවෙක් තම හොද හා නරක හදුනා ගැනීමේ වයසට පිවිසෙන තුරු නිරතුරුව අවනත වීමට සිදුවේ. ඒ කාලය තුල ඒ දරුවා හෝ ළමයා මිය ගියහොත් ස්වර්ගයේ භාග්‍ය ලබයි. තම ක්‍රියාවන් වලට දෙවියන් ඉදිරියේ වගකිව යුතු නැත. මුහම්මද් වක්තෘන් වහන්සේ (එතුමාණන්ට ශාන්තිය අත් වේවා) මෙසේ පවසා ඇත.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B]“දරුවෙක් තරුණ විය ලබන තුරුද[/B][/FONT][B][FONT=Iskoola Pota], [/FONT][/B][B][FONT=Iskoola Pota]උන්මත්තකයෙකු උමතුවෙන් මිදෙන තුරුත්[/FONT][/B][B][FONT=Iskoola Pota], [/FONT][/B][B][FONT=Iskoola Pota]සිහි විකල් වූ අයෙක් ප්‍රකෘති සිහිය ලබන තුරුත්[/FONT][/B][B][FONT=Iskoola Pota], [/FONT][/B][B][FONT=Iskoola Pota] ඔහුගේ ක්‍රියාවන් වාර්තා ගත නොවේ”[/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom