Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Objecting only to cattle slaughter – Sinhala

ගව ඝාතනයට පමණක් එරෙහි වීම

සත්ත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට හෙවත් ගව ඝාතනයට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය විය හැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැත.

එනමුදු මේ සත්ත්ව ලෝලීන් මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසුකලවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරිලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවන්නේය. මෙවන් තත්වයක් තුල බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත්වන මෙම ගවයින්ට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත්කර ගනිමින් “පින් ගොනා” යන නාමය සහිත හංවඩුව මෙම ගවයින්ට ගසා ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය.

ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක ගවයින් ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘධ ගවයින් රැක බලාගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගන්න ලදී. ඉතාමත් කෙටි කාලයක් තුලදී තමන්ගේ තීරණයේ වැරදි සහගත භාවය හා එය ප්‍රායෝගික නොමැති බව තෙරුම්කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. ගවයින් තමන්ගේ අවශ්‍යතාවයට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත්වන බව අප සැම දන්නා කරුණකි.

මෑතකදී ශ්‍රී ලංකාවේ වල්අලි උවදුර ගැන කථා කරන විට අපගේ හිටපු පාරිසරික ඇමතිවරයෙක් පැවසුයේ ලංකාවේ වනභූමි ප්‍රමාණය ගත්කළ ඊට සාපේක්ෂව ලංකාවේ අලි ගහණය වැඩි වී ඇති බවයි. අලි අතිරික්තයක් සිටින්නාවු රටක අප ගවයන්ද අවශ්‍යතාවය සඳහා ඝාතනය නොකලේ නම් ඉතාමත් වේගයෙන් ගව ගහණයද වැඩිවනු නියතය. එවිට අපගේ මුවින් අලි මදිවට හරක් යන පිරුළ කියවෙනු නොඅනුමානය

[QUOTE="sirajstc, post: 11413876, member: 91140"] [B][SIZE=3][URL="http://www.dawahcorner.net/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-10/"]Objecting only to cattle slaughter – Sinhala[/URL][/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [CENTER][SIZE=3][B]ගව ඝාතනයට පමණක් එරෙහි වීම[/B][/SIZE][/CENTER] [SIZE=3]සත්ත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට හෙවත් ගව ඝාතනයට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය විය හැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැත.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]එනමුදු මේ සත්ත්ව ලෝලීන් මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසුකලවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරිලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවන්නේය. මෙවන් තත්වයක් තුල බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත්වන මෙම ගවයින්ට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත්කර ගනිමින් “පින් ගොනා” යන නාමය සහිත හංවඩුව මෙම ගවයින්ට ගසා ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක ගවයින් ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘධ ගවයින් රැක බලාගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගන්න ලදී. ඉතාමත් කෙටි කාලයක් තුලදී තමන්ගේ තීරණයේ වැරදි සහගත භාවය හා එය ප්‍රායෝගික නොමැති බව තෙරුම්කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. ගවයින් තමන්ගේ අවශ්‍යතාවයට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත්වන බව අප සැම දන්නා කරුණකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෑතකදී ශ්‍රී ලංකාවේ වල්අලි උවදුර ගැන කථා කරන විට අපගේ හිටපු පාරිසරික ඇමතිවරයෙක් පැවසුයේ ලංකාවේ වනභූමි ප්‍රමාණය ගත්කළ ඊට සාපේක්ෂව ලංකාවේ අලි ගහණය වැඩි වී ඇති බවයි. අලි අතිරික්තයක් සිටින්නාවු රටක අප ගවයන්ද අවශ්‍යතාවය සඳහා ඝාතනය නොකලේ නම් ඉතාමත් වේගයෙන් ගව ගහණයද වැඩිවනු නියතය. එවිට අපගේ මුවින් අලි මදිවට හරක් යන පිරුළ කියවෙනු නොඅනුමානය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom