Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Animal slaughter for the development of Science – Sinhala

විද්‍යාවේ උන්නතිය උදෙසා සත්ත්ව ඝාතනය

මිනිසාගේ යහපත පිණිස විවිධවු ආකාරයේ පර්යේෂණ වල යෙදෙමින් නුතන වෛද්‍ය විද්‍යාව ඉතා උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතිහාසයේ සිට මේ දක්වා විවිධවු සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවී තිබේ. මෙම පර්යේෂන වලින් අත්හදා බලන්නාවු වෛද්‍ය ප්‍රථිකාර සඳහා සත්ත්වයන් යොදාගෙන, ඒවායේ සාර්ථක අසාර්ථක භාවය අත්හදා බලා පසුව ඒවායින් මිනිසුන්ට ප්‍රථිකාර නොකලේ නම් අද වනවිට විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වන්නට ඉඩ තිබිණි.

මේ නිසා අපගේ අදහස නම් ප්‍රාණ ඝාතනය සහ සත්ත්ව හිංසනය සම්පුර්ණයෙන්ම වැරදියි සහ නොකල යුතුයි යන මතයේ අප විසින් එල්බ ගෙන සිටියේ නම් නුතන වෛද්‍ය විද්‍යාව අදටත් ප්රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්වයේම අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත යන්නයි.

අදලොව සිටින්නාවු සත්ත්ව වේදීන්ද මේ සම්බන්ධව මුණිවත රකින්නේ එමගින් ඔවුන්ගේද පණනල සුරැකී ඇති නිසාවෙනි.

වර්තමානයේ විද්‍යාව විෂය හදාරන්නාවු ප්‍රාථමික සිසුවෙකුට පවා ගුරුවරුන් විසින් ගෙම්බන් වැනි සතුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගනියි. මෙවැනි ක්‍රියාකාරම් වලින් විද්‍යාවේ අත්පොත් තබන සිසුවා ඉදිරියේ උදාර අනාගත ගමනකට සනිටුහන් තබයි. අප විසින් සත්ත්ව හිංසනය යැයි පවසා එම දරුවන්ගේ අනාගතය වලකන්නේද?

එමෙන්ම ප්‍රථමයෙන්ම අභ්‍යාවකාශයට යැවීමට විද්‍යාඥයන් විසින් තෝරා ගන්නා ලද්දේද සත්ත්වයෙක් බවද අප විසින් අමතක නොකල යුතුය. මිනිසාගේ අභ්‍යවකාශ තරණය පිළිබඳ තිබුණු ආශාව සහ සිහිනය ඛේදාන්තයක් බවට පත් නොවී එය සපථ කරගැනීමට හැකි වුයේ ඒ සඳහා ප්‍රථමයෙන්ම අභ්‍යාවකාශයට සත්ත්වයෙක් යැවීමට යොදා ගැනීම නිසා නොවේද?

මේ නිසා විද්‍යාත්මක ක්ෂේස්ත්රයේ ගත්කල අත්‍යවශ්‍යම අවස්ථාවකදී සත්ත්ව ඝාතනයෙන් වැලකී සිටීම යනු ඉතාමත් අණුවන සහ ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව දැන් ඔබට වැටහී ඇති බව නොඅනුමානය.

[QUOTE="sirajstc, post: 11413883, member: 91140"] [B][SIZE=3][URL="http://www.dawahcorner.net/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-9/"]Animal slaughter for the development of Science – Sinhala[/URL][/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [CENTER][SIZE=3][B]විද්‍යාවේ උන්නතිය උදෙසා සත්ත්ව ඝාතනය[/B][/SIZE][/CENTER] [SIZE=3]මිනිසාගේ යහපත පිණිස විවිධවු ආකාරයේ පර්යේෂණ වල යෙදෙමින් නුතන වෛද්‍ය විද්‍යාව ඉතා උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතිහාසයේ සිට මේ දක්වා විවිධවු සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවී තිබේ. මෙම පර්යේෂන වලින් අත්හදා බලන්නාවු වෛද්‍ය ප්‍රථිකාර සඳහා සත්ත්වයන් යොදාගෙන, ඒවායේ සාර්ථක අසාර්ථක භාවය අත්හදා බලා පසුව ඒවායින් මිනිසුන්ට ප්‍රථිකාර නොකලේ නම් අද වනවිට විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වන්නට ඉඩ තිබිණි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මේ නිසා අපගේ අදහස නම් ප්‍රාණ ඝාතනය සහ සත්ත්ව හිංසනය සම්පුර්ණයෙන්ම වැරදියි සහ නොකල යුතුයි යන මතයේ අප විසින් එල්බ ගෙන සිටියේ නම් නුතන වෛද්‍ය විද්‍යාව අදටත් ප්රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්වයේම අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත යන්නයි.[/SIZE] [SIZE=3]අදලොව සිටින්නාවු සත්ත්ව වේදීන්ද මේ සම්බන්ධව මුණිවත රකින්නේ එමගින් ඔවුන්ගේද පණනල සුරැකී ඇති නිසාවෙනි.[/SIZE] [SIZE=3]වර්තමානයේ විද්‍යාව විෂය හදාරන්නාවු ප්‍රාථමික සිසුවෙකුට පවා ගුරුවරුන් විසින් ගෙම්බන් වැනි සතුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගනියි. මෙවැනි ක්‍රියාකාරම් වලින් විද්‍යාවේ අත්පොත් තබන සිසුවා ඉදිරියේ උදාර අනාගත ගමනකට සනිටුහන් තබයි. අප විසින් සත්ත්ව හිංසනය යැයි පවසා එම දරුවන්ගේ අනාගතය වලකන්නේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එමෙන්ම ප්‍රථමයෙන්ම අභ්‍යාවකාශයට යැවීමට විද්‍යාඥයන් විසින් තෝරා ගන්නා ලද්දේද සත්ත්වයෙක් බවද අප විසින් අමතක නොකල යුතුය. මිනිසාගේ අභ්‍යවකාශ තරණය පිළිබඳ තිබුණු ආශාව සහ සිහිනය ඛේදාන්තයක් බවට පත් නොවී එය සපථ කරගැනීමට හැකි වුයේ ඒ සඳහා ප්‍රථමයෙන්ම අභ්‍යාවකාශයට සත්ත්වයෙක් යැවීමට යොදා ගැනීම නිසා නොවේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ නිසා විද්‍යාත්මක ක්ෂේස්ත්රයේ ගත්කල අත්‍යවශ්‍යම අවස්ථාවකදී සත්ත්ව ඝාතනයෙන් වැලකී සිටීම යනු ඉතාමත් අණුවන සහ ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව දැන් ඔබට වැටහී ඇති බව නොඅනුමානය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom