Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Natural instinct and structure of man – Sinhala

මිනිසාගේ ස්වභාවික පිහිටීමේ දිරිගැන්වීම

අප දන්නා පරිදි ඉතාමත් අහිංසක කිසිවෙකුට හිංසාවක් කිරීමට අකමැති පුද්ගලයන්ද ඉතා අභිරුචියෙන් මාංශමය ආහාර ගන්නා අවස්ථා අප දැක ඇත. මෙයට හේතුව මිනිසාගේ මුඛයේ ඇති පිහිටීමේ ස්වභාවයයි. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියද සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර එකලෙස ජීරණය කළහැකි වන අයුරිනි. එමෙන්ම අපට රුචි අරුචිකම් හට ගන්නේ දිවෙහි ඇති සංවේදීතාවයෙනි. මාංශ ආහාර පිළිබඳ රුචියට අපගේ දිවද සකස් වී ඇත. නිදසුනක් ලෙස කුළු හරකුන් සහ ඇතුන් වැනි ශාක භක්ෂක සතුන් කොපමණ දරුණු වුවද උන් සත්ත්ව මස් නොකයි.

මෙම සියළු කරුණු වලින් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සත්ත්වයෙක් බව නොවේද? එමෙන්ම සිංහ, කොටි වැනි මාංශ භක්ෂක සතුන් හට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ ඒවා ජීරණය කරගන්නට හැකියාවක් ඔවුන්ගේ ජීරණ පද්ධතියේ නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි තත්වයක් නොමැත. මේ අනුව විවිධවු ආහාර අනුභවය පිලිබඳව මිනිසා තුල ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.

[QUOTE="sirajstc, post: 11413902, member: 91140"] [B][SIZE=3][URL="http://www.dawahcorner.net/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-8/"]Natural instinct and structure of man – Sinhala[/URL][/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [CENTER][SIZE=3][B]මිනිසාගේ ස්වභාවික පිහිටීමේ දිරිගැන්වීම[/B][/SIZE][/CENTER] [SIZE=3]අප දන්නා පරිදි ඉතාමත් අහිංසක කිසිවෙකුට හිංසාවක් කිරීමට අකමැති පුද්ගලයන්ද ඉතා අභිරුචියෙන් මාංශමය ආහාර ගන්නා අවස්ථා අප දැක ඇත. මෙයට හේතුව මිනිසාගේ මුඛයේ ඇති පිහිටීමේ ස්වභාවයයි. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියද සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර එකලෙස ජීරණය කළහැකි වන අයුරිනි. එමෙන්ම අපට රුචි අරුචිකම් හට ගන්නේ දිවෙහි ඇති සංවේදීතාවයෙනි. මාංශ ආහාර පිළිබඳ රුචියට අපගේ දිවද සකස් වී ඇත. නිදසුනක් ලෙස කුළු හරකුන් සහ ඇතුන් වැනි ශාක භක්ෂක සතුන් කොපමණ දරුණු වුවද උන් සත්ත්ව මස් නොකයි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මෙම සියළු කරුණු වලින් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සත්ත්වයෙක් බව නොවේද? එමෙන්ම සිංහ, කොටි වැනි මාංශ භක්ෂක සතුන් හට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ ඒවා ජීරණය කරගන්නට හැකියාවක් ඔවුන්ගේ ජීරණ පද්ධතියේ නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි තත්වයක් නොමැත. මේ අනුව විවිධවු ආහාර අනුභවය පිලිබඳව මිනිසා තුල ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom