Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකරුනේ සත්ත්ව හිංසාව තහනම්

නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය විසින් අනුමැතිය දී නොමැති බව අප අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පැවසු බව සඳහන් වන බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්රන්ථයෙහි (3:1392 පදයෙහි) දක්වා ඇති පරිදි:

“සියළු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”

මේ අනුව සියළු සත්වයින් කෙරෙහිම ඉමහත් කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ ඉතාමත් වැදගත් ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් නබි වදන් ග්රන්ථයන්හි සඳහන් වන අප මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“මෙයට පෙර ජීවත්වූ නබිවරයෙක්ව කුහුඹියෙකු විසින් දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියළු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”.

(මුලාශ්‍රය බුහාරි ග්‍රන්ථය – 3072)

ඉහත කරුණු වලින් ඉතා පැහැදිලිවන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසා හට හිමිවී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම්වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව පමණක් ඉටු කලයුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා පොත් පිංචක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය. සතුන් සම්බන්ධයෙන් හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය විසින් සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත.

එලෙස තහනම් කළ දේවල් අතර, අශ්වයින්ගේ කේසර හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුනේ සෑඳලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහපත් අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුළු කුඩු වලින් පැටවුන් අරගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත්කිරීමේ සාහසික ක්‍රියාවන්, සතුන්ට ඉඩ ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා ඝාතනය කිරීම වැනි කරුණු සම්බන්ධව අප නබි තුමාණන් විසින් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත.

සතුන්ට කරන්නාවූ හිංසනයන් දුටුවිට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහපත් අයුරින් සලකන්න. උන්ට කරන්නාවූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් (නබි වදන්) ග්රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන්කොට ඇත.

එමෙන්ම සතුන් යොදවා භාණ්ඩ ප්රවාහණය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. විනෝදය තකා සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් යම් දෙයකින් විදීමද විනෝදයට සතුන්ට වෙඩි තැබීමද තහනම්කොට ඇත. එමෙන්ම සතුන්ට කරන්නාවු උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන ඇඹීමද ඉස්ලාමය විසින් තහනම් කර ඇත.

සතුන්ට කරුණාව දැක්වීමේ යහපත් ආනිශංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුල විශාල වශයෙන් අපට දැක ගන්නට හැකිය. එයට එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ලිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියළු පාපයන්ට දෙවිඳුන් පාප ක්ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.”

(මුලාශ්‍රය බුහාරි හදීස් ග්‍රන්ථය 3208)

එලෙසම සතුන්ට කරන්නාවූ හිංසනයන් සඳහා ලබා දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත්වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි. එයින් එක් නිදසුනක් පමණක් පහත දක්වමි.

“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදුවූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය”

(මුලාශ්‍රය බුහාරි 4:54:535)

[QUOTE="sirajstc, post: 11413928, member: 91140"] [CENTER][SIZE=3][B]නිකරුනේ සත්ත්ව හිංසාව තහනම්[/B][/SIZE][/CENTER] [SIZE=3]නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය විසින් අනුමැතිය දී නොමැති බව අප අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පැවසු බව සඳහන් වන බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්රන්ථයෙහි (3:1392 පදයෙහි) දක්වා ඇති පරිදි:[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]“සියළු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”[/SIZE] [SIZE=3]මේ අනුව සියළු සත්වයින් කෙරෙහිම ඉමහත් කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ ඉතාමත් වැදගත් ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් නබි වදන් ග්රන්ථයන්හි සඳහන් වන අප මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මෙයට පෙර ජීවත්වූ නබිවරයෙක්ව කුහුඹියෙකු විසින් දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියළු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”.[/SIZE] [SIZE=3](මුලාශ්‍රය බුහාරි ග්‍රන්ථය – 3072)[/SIZE] [SIZE=3]ඉහත කරුණු වලින් ඉතා පැහැදිලිවන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසා හට හිමිවී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම්වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව පමණක් ඉටු කලයුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා පොත් පිංචක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය. සතුන් සම්බන්ධයෙන් හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය විසින් සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එලෙස තහනම් කළ දේවල් අතර, අශ්වයින්ගේ කේසර හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුනේ සෑඳලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහපත් අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුළු කුඩු වලින් පැටවුන් අරගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත්කිරීමේ සාහසික ක්‍රියාවන්, සතුන්ට ඉඩ ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා ඝාතනය කිරීම වැනි කරුණු සම්බන්ධව අප නබි තුමාණන් විසින් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සතුන්ට කරන්නාවූ හිංසනයන් දුටුවිට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහපත් අයුරින් සලකන්න. උන්ට කරන්නාවූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් (නබි වදන්) ග්රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන්කොට ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එමෙන්ම සතුන් යොදවා භාණ්ඩ ප්රවාහණය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. විනෝදය තකා සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් යම් දෙයකින් විදීමද විනෝදයට සතුන්ට වෙඩි තැබීමද තහනම්කොට ඇත. එමෙන්ම සතුන්ට කරන්නාවු උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන ඇඹීමද ඉස්ලාමය විසින් තහනම් කර ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සතුන්ට කරුණාව දැක්වීමේ යහපත් ආනිශංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුල විශාල වශයෙන් අපට දැක ගන්නට හැකිය. එයට එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ලිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියළු පාපයන්ට දෙවිඳුන් පාප ක්ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.”[/SIZE] [SIZE=3](මුලාශ්‍රය බුහාරි හදීස් ග්‍රන්ථය 3208)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එලෙසම සතුන්ට කරන්නාවූ හිංසනයන් සඳහා ලබා දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත්වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි. එයින් එක් නිදසුනක් පමණක් පහත දක්වමි.[/SIZE] [SIZE=3]“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදුවූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය”[/SIZE] [SIZE=3](මුලාශ්‍රය බුහාරි 4:54:535)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom