Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසා මෙලොව භාරකාරයා

මිනිසා වනාහී මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු වශයෙන් ක්‍රියා කරන බව අප අවට සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන් පමණකින්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිදු ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ලැබී ඇති බවක් අපට දකින්නට නොමැත. මිනිසා වනාහී ලොව පවතින්නාවු අන් සියළුම ජීවීන්, පරිසරය, හා එහි අඩංගු සියළුම දේ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු.

මේ සඳහා එක් නිදසුනක් ගෙන සාකච්චා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. විවිධවු සත්ව වර්ග වලින් 500 ක් හා මිනිසුන්ගෙන් 500 දෙනෙකු තෝරා ගෙන මෙයට පෙර ජනාවාසයක් නොවූ ප්‍රදේශ දෙකක වෙන් වෙන් වශයෙන් පදිංචිකොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කරන්නට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට මදක් සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙන හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අප අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.

මෙම සත්ත්වයින් වනාහී තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍යවන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කරගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකිවනු ඇත. සතුන්ගේ හැකියාව සහ පරිසරය පිළිබඳව කටයුතු කළහැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුල මතුවන්නේ කුමන ආකාරයේ චිත්ත රුපයක්ද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත්කළ හැකි අයුරින් හා එදා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොටගෙන ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකගත හැකි වනු ඇත.

මෙයින් පැහැදිලිවන්නේ සත්ව වර්ගයා තම තමන්ගේ පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය ඉතා සීමිත අයුරකින් ප්‍රයෝජනයට ගන්නා අතර, මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස්වී තමන් සිටින තත්වයෙන් සෑහීමකට පත් නොවී ලෝකයේ පරිසරය තමන්ට අවැසි පරිදි සකසා ගන්නා බවයි.

මේ මිහිතලය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙසද ඔහු විසින් ක්‍රියා කරන බවද මෙයින් අපට ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසා හට නොලැබී තිබුනා නම් මිහිතලය මත සිදුවී ඇති හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් සහ දියණු තාක්ෂණික අනුහස් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි.

අපගේ දේව ග්‍රන්ථය වන ශුද්ධවු අල්-කුර්ආනය විසින් මෙම තත්වය පිළිබඳව ඉතාමත් අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.

“ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත්කෙරුවේ උන්වහන්සේ(අල්ලාහ්)මය.”

(අල්-කුර්ආනය 35: 39)

මෙයින් පැහැදිලිවන්නේ පරිසරය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීමට හැකියාව හා අයිතිය ඉස්ලාමය තුලින් මිනිසා හට ලැබී තිබෙන බවය. එම පරිසරය තමන්ගේ පැවැත්මට ඔබින පරිදි පවත්වාගෙන යෑමට තමන්ට අහිතකර වන්නාවු දේ විනාශ කිරීමට තමන්ට හිතකර සහ ප්රයෝජනවත්දේ වැඩි වර්ධනය කර ගැනීමට ඉස්ලාමය විසින් මිනිසා හට නිදහස ලබාදී ඇත. අද ලෝකයේ ප්‍රායෝගිකව දක්නට ලැබෙන්නේ මෙම ධර්මතාවය නොවේද?

[QUOTE="sirajstc, post: 11413934, member: 91140"] [CENTER][SIZE=3][B]මිනිසා මෙලොව භාරකාරයා[/B][/SIZE][/CENTER] [SIZE=3]මිනිසා වනාහී මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු වශයෙන් ක්‍රියා කරන බව අප අවට සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන් පමණකින්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිදු ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ලැබී ඇති බවක් අපට දකින්නට නොමැත. මිනිසා වනාහී ලොව පවතින්නාවු අන් සියළුම ජීවීන්, පරිසරය, හා එහි අඩංගු සියළුම දේ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මේ සඳහා එක් නිදසුනක් ගෙන සාකච්චා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. විවිධවු සත්ව වර්ග වලින් 500 ක් හා මිනිසුන්ගෙන් 500 දෙනෙකු තෝරා ගෙන මෙයට පෙර ජනාවාසයක් නොවූ ප්‍රදේශ දෙකක වෙන් වෙන් වශයෙන් පදිංචිකොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කරන්නට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට මදක් සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙන හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අප අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම සත්ත්වයින් වනාහී තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍යවන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කරගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකිවනු ඇත. සතුන්ගේ හැකියාව සහ පරිසරය පිළිබඳව කටයුතු කළහැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුල මතුවන්නේ කුමන ආකාරයේ චිත්ත රුපයක්ද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත්කළ හැකි අයුරින් හා එදා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොටගෙන ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකගත හැකි වනු ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙයින් පැහැදිලිවන්නේ සත්ව වර්ගයා තම තමන්ගේ පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය ඉතා සීමිත අයුරකින් ප්‍රයෝජනයට ගන්නා අතර, මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස්වී තමන් සිටින තත්වයෙන් සෑහීමකට පත් නොවී ලෝකයේ පරිසරය තමන්ට අවැසි පරිදි සකසා ගන්නා බවයි.[/SIZE] [SIZE=3]මේ මිහිතලය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙසද ඔහු විසින් ක්‍රියා කරන බවද මෙයින් අපට ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසා හට නොලැබී තිබුනා නම් මිහිතලය මත සිදුවී ඇති හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් සහ දියණු තාක්ෂණික අනුහස් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි.[/SIZE] [SIZE=3]අපගේ දේව ග්‍රන්ථය වන ශුද්ධවු අල්-කුර්ආනය විසින් මෙම තත්වය පිළිබඳව ඉතාමත් අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.[/SIZE] [SIZE=3]“ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත්කෙරුවේ උන්වහන්සේ(අල්ලාහ්)මය.”[/SIZE] [SIZE=3](අල්-කුර්ආනය 35: 39)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙයින් පැහැදිලිවන්නේ පරිසරය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීමට හැකියාව හා අයිතිය ඉස්ලාමය තුලින් මිනිසා හට ලැබී තිබෙන බවය. එම පරිසරය තමන්ගේ පැවැත්මට ඔබින පරිදි පවත්වාගෙන යෑමට තමන්ට අහිතකර වන්නාවු දේ විනාශ කිරීමට තමන්ට හිතකර සහ ප්රයෝජනවත්දේ වැඩි වර්ධනය කර ගැනීමට ඉස්ලාමය විසින් මිනිසා හට නිදහස ලබාදී ඇත. අද ලෝකයේ ප්‍රායෝගිකව දක්නට ලැබෙන්නේ මෙම ධර්මතාවය නොවේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom