Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..

සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සහ විශ්වත් මණ්ඩලයේ අසහාය ස්වාමියාද, ඒ සියල්ලකම ආරකෂක, පෝෂක හා ස්වාමියා අල්ලාහ් වන කල ඔහු විසින් මවන ලද සෑම මිනිසෙකුම සමානය. ඔහු සව්සතට මෙත් වඩයි. ඔහුගේ දයා මහිමයෙන් ජීවීන් හටගනී. පොදුවේ සෑම මිනිසෙකුටම පෞරුෂත්වය හා ගුරුත්වය පිරිනමා ඇත. ස්වකීය සාරයෙන් ප්‍රාණය පිඹ ඇත. එනම්, ඔහු අබියස, සෑම මිනිසකුම සමස්ථයකි. මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග හැර සංස්කාරයන් වශයෙන් කව්රුත් එක සමානය. කුලය, ජාතිය, දේශය, වර්ණය වශයෙන් ඔවුනොවුන්ගේ ආයාශයෙන් පිහිටුවාගත් භේදයක් විනා, අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් කිසිදු භේදයක් නැත. මේ අනූව සෑම මිනිසෙකුම එකිනෙකා, අනෙකාට අයත්වෙයි. සෑම මිනිසෙකුම ආතම ගරුත්වයෙන් හා හිතාදර ස්වාමියා වෙනුවෙන් හිතැඟි කැපවීමක් සහිතව එක ම සහෝදර සමාජයකට අයත් වෙති. මෙබඳු ප්‍රසන්න පරිසරයක් තුළ අල්ලාහ් ගේ ඒකීයත්වය පිළිබඳ පිළිවෙත බලගතු ලෙස කේන්ද්‍රගත වේ. මානව සංහතියද, මානව සහෝදරත්වයද ඒ හා සමාන බව අවධාරනය කෙරේ.

පෘථීවිය මත කවර තැනක වූවද ඉස්ලාමීය රජයක් ස්ථාපනය වී ඇතිවිට, එයට භෞමික වශයෙන් ප්‍රාන්ත සීමාවන් පිහිටුවා මානව නිදහස මර්දනය කිරීමට ඉස්ලාම් නොපෙළඹේ. ඉස්ලාම් මගින්, මානව සංහතිය උදෙසා ඇතැම් පොදූ මූලික අයිතිවාසිකම් කිහිපයක් ඉදිරිපත් කෙරේ. ඉස්ලාම් රජයක බල ප්‍රදේශය තුළ හෝ පිටත කවර තැනක වාසය කළත්, රජයක් සමග සාමයෙන් පසුවෙතත්, සංග්‍රාමයක පැටලී සිටියත්, සෑම අවස්ථාවකදීම එකී අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. මෙය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව විග්රහ කෙරේ.

—විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ට යුතුකම් ඉටු කරන්නෙකු වන්න, යුක්ති ගරුක ලෙස සාකෂි කියන්න. සෙස්සන් කෙරේ ඔබට ඇති ගෞරවය නිසා යුක්තියෙන් ඉවත්වන්නෙකු නොවන්න. සාධාරණ වන්න. එය අල්ලාහ් කෙරේ බියැත්තෙකුගේ තත්ත්වය ට ඔබ සමීපවත් කරයි.˜ (අල්කුර්ආනය 5ථ 8-

මනුෂ්‍ය රුධිරය පවිත්‍ර වස්තුවක් ලෙස ආරකෂා කෙරේ. එය අසාධාරණ අන්දමින් සෙලවිය නොහැකිය. මනුෂ්‍ය රුධිරයට පිරිනමා ඇති මේ උතුම් භාවය උල්ලංඝනය කරමින්, යමෙකු අන් කිසිවෙකු ඝාතනය කළේ නම්, එය මුළු මානව සංහතිය ම ඝාතනය කළා හා සමාන වේ. රුධිර වන්දිය පිණිස නොවී, යම් කිසිවෙකු පොලෝතලය මත මනුෂ්‍ය ඝාතනයෙන් දූෂණයෙහි යෙදේ නම් ඒ වූ කලී මුළු මානව සංහතියම ඝාතනය කිරීමක් බඳු වේ. කාන්තාවන්, දරුවන්, වැඩි මහළුන්, රෝගින් හා ආබාධියන්ට හිංසා උපද්‍රව සිදුකිරීම තහනම් වේ. සෑම අවස්ථාවක දීම කාන්තාවන් ගේ පතිවතයට ගරු කළ යුතුය. දිළින්දන්ට ආහාර පාන පිළිගැන්විය යුතුය. ඇඳිවත් නැත්තවුන්ට වස්ත්‍රාදිය පිදිය යුතුය. තුවාල ලදවුන්ට හා රෝගින්ට ඔවුන් ඉස්ලාමීය සමාජයට අයත් වූවත්, සතුරු පිළෙහි සිටියත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

ඉස්ලාම්හි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතිකා කිරීමේදී එහි සැබෑ අදහස වනුයේ එකී අයිතිවාසිකම්, අල්ලාහ් විසින් ප්රදානය කළාවු දේ බවයි. ඒවාට මුළු උරුමක්කාරයා අල්ලාහ් විතරයිය. ඒවා කිසියම් රජකු හෝ රාජ්‍ය සභාවකින් ප්රදානය කෙරුනේ නොවේ. රජුන් හෝ රාජ්‍ය සභාවිසින් පුදන ලද අයිතිවාසිකම් පෙරළා ඔවුන් විසින්ම අවලංගු කළ හැකිය. ආඥාදායක පාලකයන් විසින් හිමිකෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වේ. ඔවුන්ගේ අභිමතය පරිදි අයිතිවාසිකම් පිදීමත්, පෙරළා අවලංගු කිරීමත් එමෙන් ම ඒ නීති රීතින් ප්‍රසිද්ධියේ තමන් විසින්ම කඩ කිරීමත් ඔවුන්ට සුළු දෙයකි. එහෙත්, ඉස්ලාම්හි දැක්වෙන මිනිස් අයිතිවාසිකම් අල්ලාහ් විසින්ම ප්රදානය කරන ලද්දක් බැවින්, ලොවැති කවර රාජ්‍ය සභාවකට හෝ රජයකට ඒවායේ වෙනස් කම් හෝ සංශෝධනයක් සිදු කිරීමට, කිසිදු උරුමයක් නැත. බලයක් නැත. මේ වූ කලී හුදෙක් නාම මාත්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, ලේඛන වලට පමණක් සීමා කළ මානව අයිතිවාසිකම් නොවේ. දාර්ශනික සිද්ධාන්ත මෙන්, ස්වභාවික ජීවිතයෙන් ඈත් කොට පනවන ලද මානව අයිතිවාසිකම් ද නොවේ.

[QUOTE="sirajstc, post: 7654119, member: 91140"] [b]ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..[/b] [CENTER][SIZE=3]සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සහ විශ්වත් මණ්ඩලයේ අසහාය ස්වාමියාද, ඒ සියල්ලකම ආරකෂක, පෝෂක හා ස්වාමියා අල්ලාහ් වන කල ඔහු විසින් මවන ලද සෑම මිනිසෙකුම සමානය. ඔහු සව්සතට මෙත් වඩයි. ඔහුගේ දයා මහිමයෙන් ජීවීන් හටගනී. පොදුවේ සෑම මිනිසෙකුටම පෞරුෂත්වය හා ගුරුත්වය පිරිනමා ඇත. ස්වකීය සාරයෙන් ප්‍රාණය පිඹ ඇත. එනම්, ඔහු අබියස, සෑම මිනිසකුම සමස්ථයකි. මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග හැර සංස්කාරයන් වශයෙන් කව්රුත් එක සමානය. කුලය, ජාතිය, දේශය, වර්ණය වශයෙන් ඔවුනොවුන්ගේ ආයාශයෙන් පිහිටුවාගත් භේදයක් විනා, අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් කිසිදු භේදයක් නැත. මේ අනූව සෑම මිනිසෙකුම එකිනෙකා, අනෙකාට අයත්වෙයි. සෑම මිනිසෙකුම ආතම ගරුත්වයෙන් හා හිතාදර ස්වාමියා වෙනුවෙන් හිතැඟි කැපවීමක් සහිතව එක ම සහෝදර සමාජයකට අයත් වෙති. මෙබඳු ප්‍රසන්න පරිසරයක් තුළ අල්ලාහ් ගේ ඒකීයත්වය පිළිබඳ පිළිවෙත බලගතු ලෙස කේන්ද්‍රගත වේ. මානව සංහතියද, මානව සහෝදරත්වයද ඒ හා සමාන බව අවධාරනය කෙරේ.[/SIZE] [SIZE=3][IMG]http://4.bp.blogspot.com/__BdubNlqYtE/SaOZiXNBiNI/AAAAAAAADMg/2DpDwpAJv0o/s400/muslim_family.jpg[/IMG][/SIZE] [SIZE=3]පෘථීවිය මත කවර තැනක වූවද ඉස්ලාමීය රජයක් ස්ථාපනය වී ඇතිවිට, එයට භෞමික වශයෙන් ප්‍රාන්ත සීමාවන් පිහිටුවා මානව නිදහස මර්දනය කිරීමට ඉස්ලාම් නොපෙළඹේ. ඉස්ලාම් මගින්, මානව සංහතිය උදෙසා ඇතැම් පොදූ මූලික අයිතිවාසිකම් කිහිපයක් ඉදිරිපත් කෙරේ. ඉස්ලාම් රජයක බල ප්‍රදේශය තුළ හෝ පිටත කවර තැනක වාසය කළත්, රජයක් සමග සාමයෙන් පසුවෙතත්, සංග්‍රාමයක පැටලී සිටියත්, සෑම අවස්ථාවකදීම එකී අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. මෙය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව විග්රහ කෙරේ.[/SIZE] [SIZE=3]—[COLOR=#008000]විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ට යුතුකම් ඉටු කරන්නෙකු වන්න, යුක්ති ගරුක ලෙස සාකෂි කියන්න. සෙස්සන් කෙරේ ඔබට ඇති ගෞරවය නිසා යුක්තියෙන් ඉවත්වන්නෙකු නොවන්න. සාධාරණ වන්න. එය අල්ලාහ් කෙරේ බියැත්තෙකුගේ තත්ත්වය ට ඔබ සමීපවත් කරයි.[/COLOR]˜ (අල්කුර්ආනය 5ථ 8-[/SIZE] [SIZE=3]මනුෂ්‍ය රුධිරය පවිත්‍ර වස්තුවක් ලෙස ආරකෂා කෙරේ. එය අසාධාරණ අන්දමින් සෙලවිය නොහැකිය. මනුෂ්‍ය රුධිරයට පිරිනමා ඇති මේ උතුම් භාවය උල්ලංඝනය කරමින්, යමෙකු අන් කිසිවෙකු ඝාතනය කළේ නම්, එය මුළු මානව සංහතිය ම ඝාතනය කළා හා සමාන වේ. රුධිර වන්දිය පිණිස නොවී, යම් කිසිවෙකු පොලෝතලය මත මනුෂ්‍ය ඝාතනයෙන් දූෂණයෙහි යෙදේ නම් ඒ වූ කලී මුළු මානව සංහතියම ඝාතනය කිරීමක් බඳු වේ. [COLOR=#ff0000]කාන්තාවන්, දරුවන්, වැඩි මහළුන්, රෝගින් හා ආබාධියන්ට හිංසා උපද්‍රව සිදුකිරීම තහනම් වේ.[/COLOR] [COLOR=#0000ff]සෑම අවස්ථාවක දීම කාන්තාවන් ගේ පතිවතයට ගරු කළ යුතුය. දිළින්දන්ට ආහාර පාන පිළිගැන්විය යුතුය. ඇඳිවත් නැත්තවුන්ට වස්ත්‍රාදිය පිදිය යුතුය. තුවාල ලදවුන්ට හා රෝගින්ට ඔවුන් ඉස්ලාමීය සමාජයට අයත් වූවත්, සතුරු පිළෙහි සිටියත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.[/COLOR][/SIZE] [SIZE=3]ඉස්ලාම්හි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතිකා කිරීමේදී එහි සැබෑ අදහස වනුයේ එකී අයිතිවාසිකම්, අල්ලාහ් විසින් ප්රදානය කළාවු දේ බවයි. ඒවාට මුළු උරුමක්කාරයා අල්ලාහ් විතරයිය. ඒවා කිසියම් රජකු හෝ රාජ්‍ය සභාවකින් ප්රදානය කෙරුනේ නොවේ. රජුන් හෝ රාජ්‍ය සභාවිසින් පුදන ලද අයිතිවාසිකම් පෙරළා ඔවුන් විසින්ම අවලංගු කළ හැකිය. ආඥාදායක පාලකයන් විසින් හිමිකෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වේ. ඔවුන්ගේ අභිමතය පරිදි අයිතිවාසිකම් පිදීමත්, පෙරළා අවලංගු කිරීමත් එමෙන් ම ඒ නීති රීතින් ප්‍රසිද්ධියේ තමන් විසින්ම කඩ කිරීමත් ඔවුන්ට සුළු දෙයකි. එහෙත්, ඉස්ලාම්හි දැක්වෙන මිනිස් අයිතිවාසිකම් අල්ලාහ් විසින්ම ප්රදානය කරන ලද්දක් බැවින්, ලොවැති කවර රාජ්‍ය සභාවකට හෝ රජයකට ඒවායේ වෙනස් කම් හෝ සංශෝධනයක් සිදු කිරීමට, කිසිදු උරුමයක් නැත. බලයක් නැත. මේ වූ කලී හුදෙක් නාම මාත්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, ලේඛන වලට පමණක් සීමා කළ මානව අයිතිවාසිකම් නොවේ. දාර්ශනික සිද්ධාන්ත මෙන්, ස්වභාවික ජීවිතයෙන් ඈත් කොට පනවන ලද මානව අයිතිවාසිකම් ද නොවේ.[/SIZE] :) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom