Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලාහ් විසින් පනවන ලද මෙය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට සමකළ නොහැකිය. හේතුව එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්රඥප්තිය මිනිසුන් කෙරේ අදේශ කළ නොහැකි නමුත්, අල්ලාහ්ගේ නීතිය සෑම විශ්වාසවන්තයකුටම පොදු වෙයි. එය් ඉස්ලාමීය භක්තියේ අංගයකි. මුස්ලිම්වරු යයි හඳුන්වා ගන්නා වූ සෑම මුස්ලිම්වරයෙකුම, පාලකයෙකුම එය පිළිගත යුතු අතර, මැනවින් වටහා ගෙන කි‍්‍රයාත්මක කළ යුතුය. අල්ලාහ්ගේ සහතිකයක් සහිත, එකී අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතිෙකෂ්ප කිරීමට පෙළැඹීම නො එසේ නම්, ඒවායේ සංශෝධන වෙනස්කම් සිදුකිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන, ප්‍රායෝගික වශයෙන් ඒවා කඩකිරීම වරදක් වේ. එබඳු වරදක් සිදුකරන රජයකට අත්වන ද~ුවම අල්කුර්ආනයේ පැහැදිලිව සඳහන් වේ.

—අල්ලාහ් විසින් පනවන ලද දෙයට අනුකූල ව යුක්ති විනිශ්චය නොකරන්නෝ විශ්වාසවන්තයින් නොවෙති.˜ (අල්කුර්ආනය 5ථ 44-

ඉස්ලාමීය රජයක් තුළ මානව අයිතිවාසිකම් :

1- දේපල සම්පත්වල ආරකෂාව අවසාන හජ් මෙහෙය සමයේ දී ශාස්තෘවරයානන් මුහම්මද් (සල්) තුමා කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. —පරමාන්ත දිනයේ යළි මතුවී ස්වාමියා හමුවන තාක්, කෙනෙකුගේ ප්‍රාණය හා දේපළ සම්පත් අනෙකාට තහනම් වේ.˜ ඉස්ලාමීය රජයක් තුළ වෙසෙන මුස්ලිම් නොවන දිම්මිවරුන් ගැන ද මුහම්මද් (සල්) තුමා සඳහන් කරයි: —සම්මුතියට බැඳී සිටින වුන්, දිම්මිවරුන් ඝාතනය කරන්නාට ස්වර්ගයේ සුවඳ හෝ නොදැනෙන්නේය.˜

2- ගරුත්වයේ ආරකෂාව: අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

1- —විශ්වාසවන්තයිනි ඔබ අතුරින් පිරිසක්, සෙසු පිරිසකගේ උපහාසයට ලක් නොකරන්න.˜ 2- ඔබ එකිනෙකා අපහාස නොකරන්න.3- පටබැඳි නම්වලින් අනුන්ට නිග්‍රහ නොකරන්න.4- ඕපාදූපවල නොයෙදෙන්න. අනුන් නැති තැන ඔවුන්ගේ වැරදි කතා නොකරන්න. (ශ. අල්කුර්ආනය 49ථ 11- 12-

3- පෞදිගලික ජීවිතය පිළිබඳ ආරකෂාව: අල්කුර්ආනයේ මේ අණපනත් පැනවේ.

1- අනුන්ගේ රහස් නොසොයන්න.

2- ගෙහිමියාගේ අනුමැතිය ඇතිබැව නිශ්චය වනතාක් ඔහුගේ ගෙතුළට නොපිවිසෙන්න.

4- පෞද්ගිලක නිදහසට ආරකෂාව:

විවෘත උසාවියක නඩු විභාගයකින් තොරව කිසිදු පුද්ගලයෙකු සිරගත කිරීම ඉස්ලාමයෙන් තහනම් වේ. කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිදහසට හා ආරකෂාවට කරුණු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදී, බන්ධනාගාර ගත කිරීම ඉස්ලාමයෙන් සපුරා තහනම් වේ.

5- ආඥාදායකත්වයට එරෙහිවීමේ උරුමය:

ඉස්ලාමයෙන් හිමිකර දී ඇති මානව අයිතිවාසිකම් අතර රජයක ඒකාධිපති වාදයට එරෙහිව නැගී සිටීමේ අයිතිවාසිකම් ද අඩංගු වේ. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ. —කෙනෙකුට තුවාල සිදුකිරීමක් වූ කලෙක විනා ප්‍රසිද්ධියේ වරදක් කතාකිරීමේ කි‍්‍රයාව අල්ලාහ් නොරුස්සයි.˜

පෙර සඳහන් කළාක් මෙන්, සෑම බලයක්ම ආධිපත්‍යයක් ම අල්ලාහ් සතු වේ. මිනිසා සතුවන්නේ, හුදෙක් නියෝජිතයෙකුට හිමිවන තරමේ සීමිත බලයකි. මෙබඳු වගකීමක්, බලයක් දරන්නා එය මහ ජනතාවගේ සේවය පිණිස යොදාගත යුතු අතර මහ ජනතාව හමුවේ ගරුසරු ව පෙනී සිටිය යුතුය. මෙය, හස්රත් අබූබක්කර් (රලි) තුමා විසින් ආදර්ශයෙන් සනාථ කරන ලදී. එතුමා කලීෆා වීමෙන් පසු කළ කුළුඳුල් දේශනයේ දී —මා නිවැරදි ව සිටිනතාක් කල් මට සහයෝගය දක්වන්න. මා වරදක් කරන කල එය නිදොස් කරවන්න. මා, අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමාගේ අණපනත්, හා අවවාදානුශාසනා පිළිපදින තාක් කල් මට කීකරුවන්න. මා එයින් බැහැර වනකල මගෙන් ඉවත්වන්න.˜

6- කථා කිරීමේ නිදහස:

වැරැදි හා ප්රචණ්ඩ කි‍්‍රයා පැතිරවීමට නොව, සිල්වත් බව හා සත්‍යය ස්ථාපනය කිරීමේ අරමුණින්, ඉස්ලාමීය රජයක සෑම පුරවැසියෙකුටම සිතීමේ හා කථා කිරීමේ නිදහස ඉස්ලාමයෙන් ප්රදානය කෙරේ. ඉස්ලාමීය කතා කිරීමේ නිදහස වූ කලී, වත්මන්හි බටහිර රටවල පවත්නා එකී නිදහස් පිළිවෙතට වඩා අතිශයින් උසස්ය. කිසිදු හේතුවක් මත, වැරැදි හා ප්‍රචණ්ඩකම් ව්‍යාප්ත කිරීමේ කි‍්‍රයාවලට ඉස්ලාමයෙන් අනුමැතිය නොලැබේ. විවේචනය කිරීමේ මුවාවෙන්, නොමනා හා අසංවර ලෙස කතා කිරීමට කිසිවෙකුට අයිතිවාසකිමක් නැත. යම් යම් අවස්ථාවල, නිශ්චිත කරුණු සඳහා දිව්‍යමය හෙළි කිරීම් පහළ වූවාදැයි මුහම්මද් (සල්) තුමන්ගෙන් විමසීම මිත්‍රවරුන්ගේ සිරිත විය. එබඳු දිව්‍යමය හෙළි කිරීමක් නොවිණැයි එතුමා පළ කළා නම් එකී කරුණු සම්බන්ධයෙන් මුස්ලිමුන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමද සිරිත විය.

[QUOTE="sirajstc, post: 7654127, member: 91140"] [SIZE=3]අල්ලාහ් විසින් පනවන ලද මෙය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට සමකළ නොහැකිය. හේතුව එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්රඥප්තිය මිනිසුන් කෙරේ අදේශ කළ නොහැකි නමුත්, අල්ලාහ්ගේ නීතිය සෑම විශ්වාසවන්තයකුටම පොදු වෙයි. එය් ඉස්ලාමීය භක්තියේ අංගයකි. මුස්ලිම්වරු යයි හඳුන්වා ගන්නා වූ සෑම මුස්ලිම්වරයෙකුම, පාලකයෙකුම එය පිළිගත යුතු අතර, මැනවින් වටහා ගෙන කි‍්‍රයාත්මක කළ යුතුය. අල්ලාහ්ගේ සහතිකයක් සහිත, එකී අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතිෙකෂ්ප කිරීමට පෙළැඹීම නො එසේ නම්, ඒවායේ සංශෝධන වෙනස්කම් සිදුකිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන, ප්‍රායෝගික වශයෙන් ඒවා කඩකිරීම වරදක් වේ. එබඳු වරදක් සිදුකරන රජයකට අත්වන ද~ුවම අල්කුර්ආනයේ පැහැදිලිව සඳහන් වේ. [COLOR=#008000]—අල්ලාහ් විසින් පනවන ලද දෙයට අනුකූල ව යුක්ති විනිශ්චය නොකරන්නෝ විශ්වාසවන්තයින් නොවෙති.[/COLOR]˜ (අල්කුර්ආනය 5ථ 44- [COLOR=#ff0000]ඉස්ලාමීය රජයක් තුළ මානව අයිතිවාසිකම් :[/COLOR] 1- දේපල සම්පත්වල ආරකෂාව අවසාන හජ් මෙහෙය සමයේ දී ශාස්තෘවරයානන් මුහම්මද් (සල්) තුමා කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. —පරමාන්ත දිනයේ යළි මතුවී ස්වාමියා හමුවන තාක්, කෙනෙකුගේ ප්‍රාණය හා දේපළ සම්පත් අනෙකාට තහනම් වේ.˜ ඉස්ලාමීය රජයක් තුළ වෙසෙන මුස්ලිම් නොවන දිම්මිවරුන් ගැන ද මුහම්මද් (සල්) තුමා සඳහන් කරයි: —සම්මුතියට බැඳී සිටින වුන්, දිම්මිවරුන් ඝාතනය කරන්නාට ස්වර්ගයේ සුවඳ හෝ නොදැනෙන්නේය.˜ 2- ගරුත්වයේ ආරකෂාව: අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ: 1- [COLOR=#008000]—විශ්වාසවන්තයිනි ඔබ අතුරින් පිරිසක්, සෙසු පිරිසකගේ උපහාසයට ලක් නොකරන්න.˜ 2- ඔබ එකිනෙකා අපහාස නොකරන්න.3- පටබැඳි නම්වලින් අනුන්ට නිග්‍රහ නොකරන්න.4- ඕපාදූපවල නොයෙදෙන්න. අනුන් නැති තැන ඔවුන්ගේ වැරදි කතා නොකරන්න[/COLOR]. (ශ. අල්කුර්ආනය 49ථ 11- 12- [COLOR=#ff0000]3- පෞදිගලික ජීවිතය පිළිබඳ ආරකෂාව: අල්කුර්ආනයේ මේ අණපනත් පැනවේ.[/COLOR] [COLOR=#ff6600]1- අනුන්ගේ රහස් නොසොයන්න.[/COLOR] 2- ගෙහිමියාගේ අනුමැතිය ඇතිබැව නිශ්චය වනතාක් ඔහුගේ ගෙතුළට නොපිවිසෙන්න. [COLOR=#ff6600]4- පෞද්ගිලක නිදහසට ආරකෂාව: [/COLOR] විවෘත උසාවියක නඩු විභාගයකින් තොරව කිසිදු පුද්ගලයෙකු සිරගත කිරීම ඉස්ලාමයෙන් තහනම් වේ. කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිදහසට හා ආරකෂාවට කරුණු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදී, බන්ධනාගාර ගත කිරීම ඉස්ලාමයෙන් සපුරා තහනම් වේ. [COLOR=#ff6600]5- ආඥාදායකත්වයට එරෙහිවීමේ උරුමය:[/COLOR] ඉස්ලාමයෙන් හිමිකර දී ඇති මානව අයිතිවාසිකම් අතර රජයක ඒකාධිපති වාදයට එරෙහිව නැගී සිටීමේ අයිතිවාසිකම් ද අඩංගු වේ. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ. —කෙනෙකුට තුවාල සිදුකිරීමක් වූ කලෙක විනා ප්‍රසිද්ධියේ වරදක් කතාකිරීමේ කි‍්‍රයාව අල්ලාහ් නොරුස්සයි.˜ පෙර සඳහන් කළාක් මෙන්, සෑම බලයක්ම ආධිපත්‍යයක් ම අල්ලාහ් සතු වේ. මිනිසා සතුවන්නේ, හුදෙක් නියෝජිතයෙකුට හිමිවන තරමේ සීමිත බලයකි. මෙබඳු වගකීමක්, බලයක් දරන්නා එය මහ ජනතාවගේ සේවය පිණිස යොදාගත යුතු අතර මහ ජනතාව හමුවේ ගරුසරු ව පෙනී සිටිය යුතුය. මෙය, හස්රත් අබූබක්කර් (රලි) තුමා විසින් ආදර්ශයෙන් සනාථ කරන ලදී. එතුමා කලීෆා වීමෙන් පසු කළ කුළුඳුල් දේශනයේ දී —මා නිවැරදි ව සිටිනතාක් කල් මට සහයෝගය දක්වන්න. මා වරදක් කරන කල එය නිදොස් කරවන්න. මා, අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමාගේ අණපනත්, හා අවවාදානුශාසනා පිළිපදින තාක් කල් මට කීකරුවන්න. මා එයින් බැහැර වනකල මගෙන් ඉවත්වන්න.˜ [COLOR=#ff6600]6- කථා කිරීමේ නිදහස: [/COLOR] වැරැදි හා ප්රචණ්ඩ කි‍්‍රයා පැතිරවීමට නොව, සිල්වත් බව හා සත්‍යය ස්ථාපනය කිරීමේ අරමුණින්, ඉස්ලාමීය රජයක සෑම පුරවැසියෙකුටම සිතීමේ හා කථා කිරීමේ නිදහස ඉස්ලාමයෙන් ප්රදානය කෙරේ. ඉස්ලාමීය කතා කිරීමේ නිදහස වූ කලී, වත්මන්හි බටහිර රටවල පවත්නා එකී නිදහස් පිළිවෙතට වඩා අතිශයින් උසස්ය. කිසිදු හේතුවක් මත, වැරැදි හා ප්‍රචණ්ඩකම් ව්‍යාප්ත කිරීමේ කි‍්‍රයාවලට ඉස්ලාමයෙන් අනුමැතිය නොලැබේ. විවේචනය කිරීමේ මුවාවෙන්, නොමනා හා අසංවර ලෙස කතා කිරීමට කිසිවෙකුට අයිතිවාසකිමක් නැත. යම් යම් අවස්ථාවල, නිශ්චිත කරුණු සඳහා දිව්‍යමය හෙළි කිරීම් පහළ වූවාදැයි මුහම්මද් (සල්) තුමන්ගෙන් විමසීම මිත්‍රවරුන්ගේ සිරිත විය. එබඳු දිව්‍යමය හෙළි කිරීමක් නොවිණැයි එතුමා පළ කළා නම් එකී කරුණු සම්බන්ධයෙන් මුස්ලිමුන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමද සිරිත විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom