Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7- සමිති සමාගම් සඳහා නිදහස:

සමිති, සමාගම් හෝ පකෂ සංවිධාන යනාදිය ස්ථාපනය කරගැන්ම පිණිස ඉස්ලාමීය, ස්වකිය ජනතාවට නිදහස ප්රදානය කරයි. මේ නිදහස ද යම් යම් පොදු නීතීන්ට යටත් වේ.

8- සිතීමේ හා ඇදහීමේ නිදහස:

ඉස්ලාම්හි මෙසේ ප්‍රකාශ වේ. ශ්‍රද්ධාව පිළිබඳ ව බලපෑමක් නොතිබිය යුතුය. මෙයට පටහැනි ලෙස, ඒක පාකෂික සමාජයන්හි මෙකී පුද්ගල නිදහස ඉඳුරා අහිමි කර ඇති රජයක මෙකී අයුතු බලපෑම් මගින් මිනිසා එක්තරා වහල් බැම්මකට නතු කොට ඇත. එක්තරා අවධියක, මිනිසුන් වහල් භාවයේ තබා ගැන්මේ කි‍්‍රයාව, මිනිසා මත මිනිසා ඉඳුරා ආධිපත්‍ය පවත්වා ගැන්මක් වශයෙන් සලකනු ලැබුණි. එබඳු වහල් වෘත්තිය, දැන් නීතියෙන් තහනම් කර ඇත. නමුත්, ඒ වෙනුවට ඒක පාකෂික රාජ්‍යයන්හි ඒ හා සමාන රාජ්‍ය තාන්ති‍්‍රක නීති මගින් මිනිසුන් පාලනය කෙරේ.

9- ආගමික නිදහස හා ආරකෂාව:

සිතීමේ හා ඇදහිලි පිළිබඳ නිදහස අනූව කෙනෙකුගේ ආගමික දෘෂ්ඨියට අදාළ ගරුත්වය ඉස්ලාම් මගින් ප්‍රත්‍යකෂ කෙරේ. මෙකී අයිතිවාසිකමට පටහැණිව කිසිවක් කිරීම හෝ ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය.10- වැරදි සිර ද~ුවමින් ආරකෂාව:

සෙස්සෙකු කළ වරදක් අපරාධයක් සඳහා අනෙකෙකු සිරගත කිරීමේ කි‍්‍රයාවෙන් ඉස්ලාම් ආරකෂාව සලසා දෙයි. මේ පිළිවෙත, අල්කුර්ආනයේ මෙසේ විග්රහ කෙරේ. —කෙනෙකුගේ බරක් තවත් කෙනෙකු මත නොපැටවිය යුතුය.˜

11- මූලික අවශ්‍යතා සඳහා වූ අයිතිවාසිකම:

දිළින්දන්ට උදව් උපකාර කරමින් සහයෝගය දැක්විය යුතුය. මෙය දිළින්දන්, සඳහා වූ අයිතිවාසිකමකි. —තවද ඔවුන්ගේ වස්තුවෙන් නැති බැරි දනන්ට උරුමයක් ඇත.˜

12- අධිකරණය හමුවේ සමානාත්මතාවය:

ඉස්ලාම්, ස්වකීය බැතිමතුන්ට නීතිය හමුවේ සම්පූර්ණ සමානාත්මතාවය පිරිනමයි.

13- නීතියට පිටුපා නොයන පාලකයන්:

එක්තරා ප්‍රභූ කාන්තාවක් සොරකමක් කළ නිසා අත් අඩංගුවට ගනු ලැබුවේය. මේ නඩුව මුහම්මද් (සල්) තුමා හමුවට ගෙනෙන ලදි. ඇයට ද~ුවම් නොකළ යුතු යැයි සෙස්සෝ එතුමා ට නිර්දේශ කළහ. මුහම්මද් (සල්) තුමාගේ පිළිතුර වූයේ මෙයයි. —ඔබට කලින් විසු ජාතීන් විනාශයට පත්වූයේ, ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට ද~ුවම් කළ අතර, තමන්ගේ උසස් ඥාතීන් කළ අපරාධයන්ට ද~ුවම් නොකළ හෙයිනි. මා ජීවත් කරවන ඔහුගේ නාමයෙන්, මුහම්මද්ගේ (තම) දියණිය ෆාතිමා මේ වරද කළත් මම ඇයගේ අත කපන්නෙමි.˜

14- රාජ්‍ය කටයුතු වල නිරතවීමේ අයිතිවාසිකම්:

—තවද, ඔවුන්ගේ කාර්්‍ය පරිපාටින් ඔවුනතර කෙරෙන සාකච්ඡාවන් මගින් සිදුවේ.˜ (ශ. අල්කුර්ආනය 42ථ38- —ෂුරා˜ හෙවත් ව්‍යවස්ථාදායක සභාව යන්නෙහි අරුත එයයි. අනෙකක් නොවේ. රජයේ විධායක නායකයා හා සෙසු සාමාජිකයෝ, මහ ජනතාවගේ නිදහස් ඡන්දයෙන් තේරි පත්විය යුත්තාහ.

අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ හා නොකළ මානව අයිතිවාසිකම් අත්කරගැන්මෙහි ලා ඉස්ලාම් කි‍්‍රයාකරන්නේ ඒවා ආරකෂා කිරීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම පවුල් මහන්තත්වය (රදළවාදය), භාෂාමය අහංකාරකම්, හා ආර්ථීක වරප්‍රසාද, බඳු පහත් තිරිසන් ආකල්ප වලින් මිදීමට ද මිනිසාට ඇරයුම් කරමිනි. ඉස්ලාම් මානව වර්ගයාට ආරාධනය කරන්නේ, උදාර මනසක් සහිතව, මහගු පැවැත්මක් හා එමගින් සහෝදරත්වයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැන්මෙහි ලා ඉවහල් වන්නාවූ ජීවිතයක් පවත්වා ගැනීමටයි.

[QUOTE="sirajstc, post: 7654141, member: 91140"] [SIZE=3][COLOR=#ff6600]7- සමිති සමාගම් සඳහා නිදහස:[/COLOR][/SIZE] [SIZE=3]සමිති, සමාගම් හෝ පකෂ සංවිධාන යනාදිය ස්ථාපනය කරගැන්ම පිණිස ඉස්ලාමීය, ස්වකිය ජනතාවට නිදහස ප්රදානය කරයි. මේ නිදහස ද යම් යම් පොදු නීතීන්ට යටත් වේ.[/SIZE] [SIZE=3][COLOR=#ff6600]8- සිතීමේ හා ඇදහීමේ නිදහස: [/COLOR][/SIZE] [SIZE=3]ඉස්ලාම්හි මෙසේ ප්‍රකාශ වේ. ශ්‍රද්ධාව පිළිබඳ ව බලපෑමක් නොතිබිය යුතුය. මෙයට පටහැනි ලෙස, ඒක පාකෂික සමාජයන්හි මෙකී පුද්ගල නිදහස ඉඳුරා අහිමි කර ඇති රජයක මෙකී අයුතු බලපෑම් මගින් මිනිසා එක්තරා වහල් බැම්මකට නතු කොට ඇත. එක්තරා අවධියක, මිනිසුන් වහල් භාවයේ තබා ගැන්මේ කි‍්‍රයාව, මිනිසා මත මිනිසා ඉඳුරා ආධිපත්‍ය පවත්වා ගැන්මක් වශයෙන් සලකනු ලැබුණි. එබඳු වහල් වෘත්තිය, දැන් නීතියෙන් තහනම් කර ඇත. නමුත්, ඒ වෙනුවට ඒක පාකෂික රාජ්‍යයන්හි ඒ හා සමාන රාජ්‍ය තාන්ති‍්‍රක නීති මගින් මිනිසුන් පාලනය කෙරේ.[/SIZE] [SIZE=3][COLOR=#ff6600]9- ආගමික නිදහස හා ආරකෂාව:[/COLOR][/SIZE] [SIZE=3]සිතීමේ හා ඇදහිලි පිළිබඳ නිදහස අනූව කෙනෙකුගේ ආගමික දෘෂ්ඨියට අදාළ ගරුත්වය ඉස්ලාම් මගින් ප්‍රත්‍යකෂ කෙරේ. මෙකී අයිතිවාසිකමට පටහැණිව කිසිවක් කිරීම හෝ ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය.10- වැරදි සිර ද~ුවමින් ආරකෂාව:[/SIZE] [SIZE=3]සෙස්සෙකු කළ වරදක් අපරාධයක් සඳහා අනෙකෙකු සිරගත කිරීමේ කි‍්‍රයාවෙන් ඉස්ලාම් ආරකෂාව සලසා දෙයි. මේ පිළිවෙත, අල්කුර්ආනයේ මෙසේ විග්රහ කෙරේ. —කෙනෙකුගේ බරක් තවත් කෙනෙකු මත නොපැටවිය යුතුය.˜[/SIZE] [SIZE=3][COLOR=#ff6600]11- මූලික අවශ්‍යතා සඳහා වූ අයිතිවාසිකම:[/COLOR][/SIZE] [SIZE=3]දිළින්දන්ට උදව් උපකාර කරමින් සහයෝගය දැක්විය යුතුය. මෙය දිළින්දන්, සඳහා වූ අයිතිවාසිකමකි. —තවද ඔවුන්ගේ වස්තුවෙන් නැති බැරි දනන්ට උරුමයක් ඇත.˜[/SIZE] [SIZE=3][COLOR=#ff6600]12- අධිකරණය හමුවේ සමානාත්මතාවය:[/COLOR][/SIZE] [SIZE=3]ඉස්ලාම්, ස්වකීය බැතිමතුන්ට නීතිය හමුවේ සම්පූර්ණ සමානාත්මතාවය පිරිනමයි.[/SIZE] [SIZE=3][COLOR=#ff6600]13- නීතියට පිටුපා නොයන පාලකයන්:[/COLOR][/SIZE] [SIZE=3]එක්තරා ප්‍රභූ කාන්තාවක් සොරකමක් කළ නිසා අත් අඩංගුවට ගනු ලැබුවේය. මේ නඩුව මුහම්මද් (සල්) තුමා හමුවට ගෙනෙන ලදි. ඇයට ද~ුවම් නොකළ යුතු යැයි සෙස්සෝ එතුමා ට නිර්දේශ කළහ. මුහම්මද් (සල්) තුමාගේ පිළිතුර වූයේ මෙයයි. —ඔබට කලින් විසු ජාතීන් විනාශයට පත්වූයේ, ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට ද~ුවම් කළ අතර, තමන්ගේ උසස් ඥාතීන් කළ අපරාධයන්ට ද~ුවම් නොකළ හෙයිනි. මා ජීවත් කරවන ඔහුගේ නාමයෙන්, මුහම්මද්ගේ (තම) දියණිය ෆාතිමා මේ වරද කළත් මම ඇයගේ අත කපන්නෙමි.˜[/SIZE] [SIZE=3][COLOR=#ff6600]14- රාජ්‍ය කටයුතු වල නිරතවීමේ අයිතිවාසිකම්:[/COLOR][/SIZE] [SIZE=3]—තවද, ඔවුන්ගේ කාර්්‍ය පරිපාටින් ඔවුනතර කෙරෙන සාකච්ඡාවන් මගින් සිදුවේ.˜ (ශ. අල්කුර්ආනය 42ථ38- —ෂුරා˜ හෙවත් ව්‍යවස්ථාදායක සභාව යන්නෙහි අරුත එයයි. අනෙකක් නොවේ. රජයේ විධායක නායකයා හා සෙසු සාමාජිකයෝ, මහ ජනතාවගේ නිදහස් ඡන්දයෙන් තේරි පත්විය යුත්තාහ.[/SIZE] [SIZE=3]අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ හා නොකළ මානව අයිතිවාසිකම් අත්කරගැන්මෙහි ලා ඉස්ලාම් කි‍්‍රයාකරන්නේ ඒවා ආරකෂා කිරීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම පවුල් මහන්තත්වය (රදළවාදය), භාෂාමය අහංකාරකම්, හා ආර්ථීක වරප්‍රසාද, බඳු පහත් තිරිසන් ආකල්ප වලින් මිදීමට ද මිනිසාට ඇරයුම් කරමිනි. ඉස්ලාම් මානව වර්ගයාට ආරාධනය කරන්නේ, උදාර මනසක් සහිතව, මහගු පැවැත්මක් හා එමගින් සහෝදරත්වයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැන්මෙහි ලා ඉවහල් වන්නාවූ ජීවිතයක් පවත්වා ගැනීමටයි. [/SIZE][CENTER][SIZE=3]:)[/SIZE] [URL="http://www.yahamaga.com/"][IMG]http://2.bp.blogspot.com/_k7xtocSTkh4/S-o3uvMXHlI/AAAAAAAAAA0/qWRjlAl5qBQ/s1600/YAHAMAGA.gif[/IMG][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom